Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
තිලකරත්න ඩිල්ෂාන් බැනුම් අහලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් මුලින් ඉස්ලාම් ආගමේ සිට, බුද්ධාගම වැළඳ ගැනීම ගැන පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ඔහුට තර්ජනය කරයි.

සංචාරක පාකිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරඟය නිමා වී ක්‍රීඩාගාරයට පැමිණෙමින් සිටියදී පාකිස්ථානු ක්‍රීඩක අහමඩ් ෂෙශාඩ් ‘උඹ මුස්ලිම් ආගමේ ඉඳන් පස්සේ සිංහලයෙක් වුණා නේද’ විමසීය.

මෙම වීඩියෝවේ දැක්වෙන සංවාදයේ සිංහල අදහස මෙලෙසයි.

අහමඩ් ෂෙශාඩ්: "ඔබ දැනට ඉස්ලාම් භක්තිකයෙක් නොවන නමුත් ඔබ ඉස්ලාම් ආගම වැළඳ ගත්තොත්, ඔබ ජීවිතයේ මොනවා කළත් කමක් නෑ කෙළින්ම ස්වර්ගයට යාවි."

තිලකරත්න ඩිල්ෂාන්: "මම දිව්‍ය ලෝකෙට කැමති නෑ"

අහමඩ් ෂෙශාඩ්: එහෙනම් (අපායේ) ගිණි දැල් වලට ලෑස්ති වෙයන්.

බුදු දහම වැළඳ ගත්ව අයට ඉස්ලාම් ආගමට අනුව අපායට යනවාලු. !!!

(තිලකරත්න ඩිල්ෂාන් ලබා දුන් පිළිතුර මා හට පැහැදිළි නැතත් සමහර සහෘදයින් කොමෙන්ට් කර ඇත්තේ "I don't like haven" බවයි. එසේනම් එය ඉතා වටිනා පිළිතුරකි, මන්ද බෞද්ධයින්ගේ අරමුණ විය යුත්තේ දිව්‍ය සැප ලබමින් සංසාරය දික් කර ගැනීම නොව හැකි විගසින් නිර්වාණය අවබෝධ කර ගැනීමයි. අනික් අතට ඉස්ලාමය ඇදහීමෙන් ලැබෙන ප්‍රතිඵලය අමුතුවෙන් කිව යුතු නැත.)

ඉස්සුවෙ බුකියෙන්

[QUOTE="Lewke, post: 17095142, member: 510552"] [SIZE="4"][CENTER]ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් මුලින් ඉස්ලාම් ආගමේ සිට, බුද්ධාගම වැළඳ ගැනීම ගැන පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ඔහුට තර්ජනය කරයි. සංචාරක පාකිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරඟය නිමා වී ක්‍රීඩාගාරයට පැමිණෙමින් සිටියදී පාකිස්ථානු ක්‍රීඩක අහමඩ් ෂෙශාඩ් ‘උඹ මුස්ලිම් ආගමේ ඉඳන් පස්සේ සිංහලයෙක් වුණා නේද’ විමසීය. මෙම වීඩියෝවේ දැක්වෙන සංවාදයේ සිංහල අදහස මෙලෙසයි. [I][COLOR="Red"]අහමඩ් ෂෙශාඩ්: "ඔබ දැනට ඉස්ලාම් භක්තිකයෙක් නොවන නමුත් ඔබ ඉස්ලාම් ආගම වැළඳ ගත්තොත්, ඔබ ජීවිතයේ මොනවා කළත් කමක් නෑ කෙළින්ම ස්වර්ගයට යාවි." තිලකරත්න ඩිල්ෂාන්: "මම දිව්‍ය ලෝකෙට කැමති නෑ" අහමඩ් ෂෙශාඩ්: එහෙනම් (අපායේ) ගිණි දැල් වලට ලෑස්ති වෙයන්.[/COLOR] [/I] බුදු දහම වැළඳ ගත්ව අයට ඉස්ලාම් ආගමට අනුව අපායට යනවාලු. !!! (තිලකරත්න ඩිල්ෂාන් ලබා දුන් පිළිතුර මා හට පැහැදිළි නැතත් සමහර සහෘදයින් කොමෙන්ට් කර ඇත්තේ "I don't like haven" බවයි. එසේනම් එය ඉතා වටිනා පිළිතුරකි, මන්ද බෞද්ධයින්ගේ අරමුණ විය යුත්තේ දිව්‍ය සැප ලබමින් සංසාරය දික් කර ගැනීම නොව හැකි විගසින් නිර්වාණය අවබෝධ කර ගැනීමයි. අනික් අතට ඉස්ලාමය ඇදහීමෙන් ලැබෙන ප්‍රතිඵලය අමුතුවෙන් කිව යුතු නැත.)[/CENTER][/SIZE] [CENTER]ඉස්සුවෙ බුකියෙන්[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom