Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
තිලාපියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 13 (තිලාපියා)

ශ්‍රී ලංකවේ මිරිදිය ධීවර කර්මාන්තය සඳහා මෙරට ජලාශවලට හඳුන්වාදුන් මාළු විශේෂයකි තිලාපියා. 1952 වර්ෂයේ දී මෙරටට හඳුන්වාදුන් මොවුන් Oreochromis niloticus ඔරියෝක්රොමිස් නයිලෝටිකස් යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වයි.   ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ නයිල් තිලාපියා යනුවෙනි. 1758 දී කාර්ල් ලීනියස් විසින් නයිල් ගඟෙන් සොයා ගන්නා ලද මත්ස්‍ය විශේෂයකි.

මේ මසුන් මෙරට ජලාශවලට හඳුන්වා දෙද්දී ඒ සඳහා උනන්දුවෙන් කටයුතු කළ විශේෂඥයන් කියා සිටියේ ඔවුන් ස්වභාවික පරිසරයේ ව්‍යාප්ත නොවනු ඇති බවයි. එමෙන් ම මේ මසුන්ගෙන් මෙරට පරිසරයේ වෙසෙන අනෙක් මසුන්ට හානියක් නොවන බවත් ඔවුහු පැවසූහ.

මේ වනවිට තිලාපියා රටපුරා ව්‍යාප්තවී ඇත. ජලජීවී කර්මාන්තය සඳහා හඳුන්වාදුන් ජලාශවලට අමතරව මෙරට ස්වභාවික පරිසරයට ද එක්ව සිටින තිලාපියා ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී මත්ස්‍යයකු බවට පත්ව සිටියි. කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයනය අංශයේ ආචාර්ය ප්‍රියන්ත ඈපා මහතා සහ ජනිත් ද සිල්වා මහතා එක්ව සිදුකළ පර්යේෂණයකින් පෙන්වා දී ඇත්තේ තිලාපියා මෙරට ස්වභාවික පරිසරයේ සිටින අනෙක් මසුන්ට දැඩි තර්ජනක් බවයි. තිලාපියා හඳුන්වාදෙන කාලයේ පැවසුවේ සර්ව භක්ෂකයකු වූ තිලාපියා දිරායන කොළරොඩු මත යැපෙන බව වුව ද දැන් ඔවුන් කුඩා මසුන්, ඉස්සන් හා ඉස්ගෙඩියන් කා දමන බව ද තහවුරු වී ඇත. තිලාපියාගේ භෝජන රටාව ජලජ ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වන බැවින් ඇමෙරිකාව හා ඕස්ට්‍රේලියාව යන රටවල ද තිලාපියා දැඩි ආක්රමණකාරී ජීවියකු ලෙස සළකයි.

ආචාර්ය ඈපා මහතා පවසන්නේ කැලණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද පරීක්ෂණයකින් තිලාපියා මසුන්, ඉස්ගෙඩියන් හා ඉස්සන් කා දමන බව මනාව තහවුරු වූ බවයි. ඉන් තහවරු වන්නේ තිලාපියා මෙරට ජලාශ හා ජල මාර්ගයන්හි සිටින මසුන් ඇතුළු වෙනත් ජලජ ජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් බවයි. ලෝකයේ උභයජීවී විවිධත්වය සැළකූ විට උභයජීවි උණුසුම් කලාපයක් ලෙස පිළිගැණෙන ශ්‍රී ලංකාවේ ජල මාර්ගයන්හි සිටින ඉස්ගෙඩියන් තිලාපියාගේ ගොදුරක් බවට පත්වීම ඛේදජනක තත්ත්වයකි.

ඉතා දූෂිත ජලයේ පවා හොඳින් වර්ධනය වීමේ හැකියාව පවතින තිලාපියකු සාමාන්‍යයෙන් අඩියක පමණ දිගට වර්ධනය වෙයි. ඔවුන් මෙරට ජල ජීවී කර්මාන්තයට සඳහා වැදගත් මත්ස්‍ය විශේෂයකු වුව ද ලෝකයේ බොහෝ රටවල දී මෙන් මෙරටදීද ආක්රමණකාරි මාළුවකු බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 1(කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)

ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 2(බන්දුල පෙතියා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 (හල්මල් දණ්ඩියා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 (මල්පුලුට්ටා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 (මන්දා තල්මහ )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 7 (දිමිත්තා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 8 (කොළ ගඩයා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 9 (මුහුදු ඌරා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 10 (රතු තොල් වැලිගොව්වා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 11 (විල්පිට දණ්ඩියා )

ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 12 (බුලත් හපයා )

[QUOTE="djjaya, post: 17466321, member: 461202"] [SIZE=4][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 13 (තිලාපියා) [/B][/SIZE] [SIZE=4]ශ්‍රී ලංකවේ මිරිදිය ධීවර කර්මාන්තය සඳහා මෙරට ජලාශවලට හඳුන්වාදුන් මාළු විශේෂයකි තිලාපියා. 1952 වර්ෂයේ දී මෙරටට හඳුන්වාදුන් මොවුන් [I]Oreochromis niloticus[/I] ඔරියෝක්රොමිස් නයිලෝටිකස් යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වයි. [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] ඉංග්‍රීසි බසින් හඳුන්වන්නේ නයිල් තිලාපියා යනුවෙනි. 1758 දී කාර්ල් ලීනියස් විසින් නයිල් ගඟෙන් සොයා ගන්නා ලද මත්ස්‍ය විශේෂයකි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මේ මසුන් මෙරට ජලාශවලට හඳුන්වා දෙද්දී ඒ සඳහා උනන්දුවෙන් කටයුතු කළ විශේෂඥයන් කියා සිටියේ ඔවුන් ස්වභාවික පරිසරයේ ව්‍යාප්ත නොවනු ඇති බවයි. එමෙන් ම මේ මසුන්ගෙන් මෙරට පරිසරයේ වෙසෙන අනෙක් මසුන්ට හානියක් නොවන බවත් ඔවුහු පැවසූහ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] මේ වනවිට තිලාපියා රටපුරා ව්‍යාප්තවී ඇත. ජලජීවී කර්මාන්තය සඳහා හඳුන්වාදුන් ජලාශවලට අමතරව මෙරට ස්වභාවික පරිසරයට ද එක්ව සිටින තිලාපියා ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී මත්ස්‍යයකු බවට පත්ව සිටියි. කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා හා පරිසර කළමනාකරණ අධ්‍යයනය අංශයේ ආචාර්ය ප්‍රියන්ත ඈපා මහතා සහ ජනිත් ද සිල්වා මහතා එක්ව සිදුකළ පර්යේෂණයකින් පෙන්වා දී ඇත්තේ තිලාපියා මෙරට ස්වභාවික පරිසරයේ සිටින අනෙක් මසුන්ට දැඩි තර්ජනක් බවයි. තිලාපියා හඳුන්වාදෙන කාලයේ පැවසුවේ සර්ව භක්ෂකයකු වූ තිලාපියා දිරායන කොළරොඩු මත යැපෙන බව වුව ද දැන් ඔවුන් කුඩා මසුන්, ඉස්සන් හා ඉස්ගෙඩියන් කා දමන බව ද තහවුරු වී ඇත. තිලාපියාගේ භෝජන රටාව ජලජ ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වන බැවින් ඇමෙරිකාව හා ඕස්ට්‍රේලියාව යන රටවල ද තිලාපියා දැඩි ආක්රමණකාරී ජීවියකු ලෙස සළකයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ආචාර්ය ඈපා මහතා පවසන්නේ කැලණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද පරීක්ෂණයකින් තිලාපියා මසුන්, ඉස්ගෙඩියන් හා ඉස්සන් කා දමන බව මනාව තහවුරු වූ බවයි. ඉන් තහවරු වන්නේ තිලාපියා මෙරට ජලාශ හා ජල මාර්ගයන්හි සිටින මසුන් ඇතුළු වෙනත් ජලජ ජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් බවයි. ලෝකයේ උභයජීවී විවිධත්වය සැළකූ විට උභයජීවි උණුසුම් කලාපයක් ලෙස පිළිගැණෙන ශ්‍රී ලංකාවේ ජල මාර්ගයන්හි සිටින ඉස්ගෙඩියන් තිලාපියාගේ ගොදුරක් බවට පත්වීම ඛේදජනක තත්ත්වයකි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඉතා දූෂිත ජලයේ පවා හොඳින් වර්ධනය වීමේ හැකියාව පවතින තිලාපියකු සාමාන්‍යයෙන් අඩියක පමණ දිගට වර්ධනය වෙයි. ඔවුන් මෙරට ජල ජීවී කර්මාන්තයට සඳහා වැදගත් මත්ස්‍ය විශේෂයකු වුව ද ලෝකයේ බොහෝ රටවල දී මෙන් මෙරටදීද ආක්රමණකාරි මාළුවකු බවට පත්ව ඇත. [/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/12/Oreochromis-niloticus-Nairobi-Copy.jpg[/IMG] [IMG]http://www.amazon-exotic-import.de/Gallerie/Cichliden/Bilder/Oreochromis%20niloticus_1.jpg[/IMG] [IMG]http://www.ag.auburn.edu/fish/image_gallery/data/media/78/IMG0033.jpg[/IMG] [SIZE=3][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639095"][B][SIZE=2]ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන [/SIZE][/B][SIZE=2][B]මත්ස්‍යයන් 1([/B][B]කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා)[/B][/SIZE][/URL][SIZE=2] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639096"][B]ශ්‍රී ලංකාවේ හා අවට මුහුදේ වාසය කරන [/B][B]මත්ස්‍යයන් 2([/B][B][B]බන්දුල පෙතියා [/B])[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640381"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 3 ([/B][B]හල්මල් දණ්ඩියා )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640503"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 4 ([/B][B]මල්පුලුට්ටා )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640630"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 5 (ලේ තිත්තයා )[/B][/URL][/SIZE][/SIZE][SIZE=2] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644020"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 6 ([/B][B]මන්දා තල්මහ )[/B][/URL][/SIZE] [SIZE=2][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644190"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 7 ([/B][B]දිමිත්තා )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17410389#post17410389"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 8 ([/B][B]කොළ ගඩයා )[/B][/URL] [/SIZE] [SIZE=2][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1644791"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 9 ([/B][B]මුහුදු ඌරා )[/B][/URL][/SIZE] [SIZE=2][URL="http://www.elakiri.com/forum/showthread.php?p=17424253#post17424253"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 10 ([/B][B]රතු තොල් වැලිගොව්වා )[/B][/URL][/SIZE] [SIZE=2][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1645334"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 11 ([/B][B]විල්පිට දණ්ඩියා )[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1646014"][B]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා අවට මුහුදේ වාසය කරන මත්ස්‍යයන් 12 ([/B][B]බුලත් හපයා )[/B][/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom