Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිලිණි ප්‍රියමාලි නාටකයේ සැබෑ තතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිලිණි ප්‍රියමාලි පිළිබඳ තොරතුරු පසුගිය කාලය පුරා මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. ඇය ඇවිදින ආකාරයේ සිට ඇයගේ යෝනියේ ප්‍රමාණය දක්වා මෙම මාධ්‍ය වාර්තාවල දිනපතා කතා කළා. විවිධ හඬපට, සී.අයි.ඩී. යේ ප්‍රකාශ, නානාප්‍රකාර යූටියුබ් සංවාද දැනට රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ මෙය වගේ දිනපතා මෙය නොකඩවා, නොනවත්වා තොරතුරු වාර්තා වුණා.

මේ පිළිබඳ උනන්දු වු නීතිඥ හිතවතුන් සහ මාධ්‍යවේදී හිතවතුන් කිහිප දෙනෙක්ගෙන් තොරතුරු හොයල බලනකොට විශේෂයෙන් නීතිඥ මිතුරන් සඳහන් කළේ දැන් පැමිණිලිකරුවන් විත්තිකරුවන් වෙලා විත්තිකරුවන් පැමිණිලිකරුවන් වෙමින් යනවා කියලා. මොකද පැමිණිලිකරුවන් විසින් තිලිණි ප්‍රියමාලිට තබා දුන්නා යයි කියන මුදල් ඔවුන් උපයාගත් ආකාරය පිළිබඳ සොයන්න ඕන කියලා දැන් කතාබහක් වෙනවලු. මොකද ප්‍රියමාලිට විරුද්ධ ප්‍රධානම නඩුවක් වන කොටුව මහේස්ත්‍රාත් උසාවියේ අංක B/ 23436/22 දරණ නඩුවේ ක්ලැරන්ස් මොල්රිච් ගොඩ්වින් ද සිල්වා කියන පැමිණිලිකරු ප්‍රියමාලිට ලක්ෂ 7500 ක් දුන්න කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කෑෂ්වලින් එහෙම දෙන්න හේතු වුනා කියලා පැමිණිල්ලෙම කියන්නෙ හාමුදුරු නමක් හමුවෙන්න එකල තමන්ගේ මිතුරියක් වු තිලිණි ප්‍රියමාලි සමග ගියපු අවස්ථාවක ඒ හාමුදුරුවෝ තමන්ගේ මියගිය පියා වගේ අංග චලනය කරමින් සහ ඒ කටහඬින් කතා කරමින් කිව්වලු “සුවිටි පුතේ ඔබට ජීවත්වෙලා ඉන්න කාලේ මම වෙනුවෙන් කරන්න බැරි වුන දේවල් දැන්වත් කරන්න, මේ සුරංගනාවිය ඔබට උදවු කරාවි, ඒ සුරංගනාවියට ඔබට දෙන්න තියෙන දේවල් දෙන්න” කියලා.

ඊට පස්සේ පැමිණිලිකරු පැමිණිල්ලේ ප්‍රකාශ කරන පරිදි “මට ඒක අහල මහත් භක්තියක් හා විශ්වාසයක් ඇති වුණා, මට මහත් ගෞරවයක් ද ඇති වුණා. ඒ නිසා මම ඒ කියපු දේවල් අහල සල්ලි දුන්නා” ඒ ආකාරයෙන් ඇති වු භක්තිය මත පුළුවන් විදියට දීපු සල්ලි ගාන තමයි ලක්ෂ 7500 !!

ලක්ෂ හත්දහස් පන්සීයක් තමන්ගේ මියගිය තාත්තා වගේ කටහඬින් කතා කළ කෙනෙකු කියු පලියට ඇති වු භක්තියට පිනට දෙන්න පුළුවන්නම් ඒ තැනැත්තාගේ මුළු වත්කම කොපමණ වියයුතුද?

ඔහු ඒ වත්කම හොයාගත් ආකාරය රජයට අනාවරණය කර තියෙනවද?

ඒවට ආදායම් බදු ගෙවල තියෙනවද?

දැන් හොයමින් යන්නේ ඒව ගැනයි.

වාර්තා වෙන ආකාරයට තිලිණි ප්‍රියමාලි සහ මේ පැමිණිලිකරුවන් ඉදල තියෙන්නේ කලු සල්ලි සුදු කරන බිස්නස් එකක. ව්‍යාපාරිකයන්, නළු නිළියන්, ජනප්‍රිය පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඇය ඇසුරු කලා කියලා මුල් වකවානුවේ මාධ්‍යවල පළවුනා. ඇය ඒ හරහා කරලා තිබුනේ මේ රටේ අනාවරණය කල නොහැකි මුදල් “කලු සල්ලි” ගොඩ ගහගෙන හිටපු පිරිස් හඳුනා ගැනීම.අනාවරණය කල නොහැකි මුදල් උපයා ගන්නේ කොහොමද? බොහෝවිට එය සිද්ධ වෙන්නේ රටට ගෙනෙන විවිධ ව්‍යාපෘති, මහාමාර්ග වැනි ඉදිකිරීම් ආදියෙන් ලැබෙන කොමිස් මුදල් මෙන්මබ උන්ඩියල් මගින්,මත්ද්‍රව්‍ය අලෙවිය, බදු නොගෙවමින් රත්රන් ඖෂධ වැැනි දේ පිටරටින් ගෙන්වීම වැනි කූට ව්‍යාපාර වල යෙදීම මගින්.සාමාන්‍යයෙන් දැනට පවතින ක්‍රමවේදය අනුව, රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් බැංකුවක තැන්පත් කරනවා නම් ඒ තැන්පත් මුදල පිළිබඳ විස්තර ලබාදිය යුතු වෙනවා.ලක්ෂ දහයකට වැඩි තැන්පත් කිරීම්ක් නම්, එදිනම ඒ සියලු විස්තර මහ බැංකුවට අදාල බැංකුව විසින් යවන්න ඕන.

ප්‍රියමාලි ඒ විදියට හඳුනා ගත්තු කලු සල්ලිකාරයන්ගේ කලු සල්ලි තමන්ගේ ව්‍යාපාර කීපයක තැන්පත් කරන්න ඔවුන්ගේ සම්පුර්ණ අනුදැනුම සහ එකඟතාවය සහිතව කටයුතු කරල තියෙනවා. ඒ ව්‍යාපාර සැබවින්ම විශාල ලාභ ලබන ඒවා නොවුවත් තිකෝ සමූහ ව්‍යාපාරයට අයත් තිකෝ ෆිල්ම්ස්, තිකෝ කන්ස්ට්‍රක්ෂන්, තිකෝ රියල් එස්ටේට්, තිකෝ ජෙම් ඇන්ඩ් ජුවලරි, බ්ලැක් රොක් එන්ටර්ටේට්මන්ට්, තිකෝ ටේ්රඩිංග්ස් යන ආයතන හරහා තමන්ගේ කලු සල්ලි සුදු සල්ලි බවට පත්කරගන්න පුළුවන් බව හොඳින්ම දන්න නිසා මේ පැමිණිලිකරුවන් ඔවුන්ගේ සල්ලි මේ ආයතනවල කැමැත්තෙන්ම තැන්පත් කළා.

තිලිනි ප්‍රියමාලිට එරෙහිව තියෙන එක නඩුවක පැමිණිලිකරු තිළිණට මුදල් දීලා තියෙන්නේ 128 වතාවකට, ඒ එක් වරකට ලක්ෂ 40,60,70 වගේ ගණන් වලින්, මුදල් නෝට්ටු විදිහට.B /22520/22 නඩුවේ අබ්දුල් හසන් කමල හසන් කියන පුද්ගලයා ප්‍රියමාලිට ඩොලර් හැටදාහක් සහ ඕස්ටේ්රලියානු ඩොලර් ලක්ෂයක් දුන්න කියලා කියන්නේ හිල්ටන් හෝටලයේදි විදෙස් මුදල් නෝට්ටු වලින්. ඔහු කිසිම ආකාරයක එවැනි විදේශ මුදල් ළඟ තබාගත හැකි හෝ ගනුදෙනු කළ හැකි බලපත්‍රයක් හිමි අයෙක් නොවෙයි.ඔහුගේ නිවසේ නෝට්ටු ලෙස තිබී ඒවා රැගෙන ආ බව සඳහන්. අනික ඒ පැමිණිල්ලේ තියනවා තෙල් නැවක් ගේන්න සල්ලි ඕන කියලා ප්‍රියමාලි එම මුදල් ලබාගත් බව.මේ තරම් දැවැන්ත ව්‍යාපාරිකයන් දන්නෙ නැද්ද පුද්ගලිකව කෙනෙකුට ලංකාවට තෙල් නැවක් ගේන්න කිසිම හැකියාවක් නෑ කියලා.

අනික මේ බොහෝ නඩුවල හරිම සිත්ගන්නාසුලු කාරනා දෙකක් තියෙනවා,එකක් මේ සියලු ගනු දෙනු මිලියන ගනන් වල ගනුදෙනු.ඒ විදියට මිලියන ගනන් මුදල් ලබා දෙන අවස්ථාවේදී චෙක් පතක් තියා ලියුම් කෑල්ලක්වත් පැමිණිලිකරුවන් අරගෙන නැහැ.පිටිසර ගමක පොලී මුදලාලි කෙනෙක්වත් එහෙම කාටවත් එක රුපියල් දහ දාහක් දෙන්නෙ නෑ.අනික් කාරනේ මුදල් ගන්නකොට දෙනවා යැයි කියන අධික ලාභ මුදල කුමන ආකාරයේ ව්‍යාපාරයක යොදවා උපයන්නේ දැයි ප්‍රියමාලිගෙන් නිකමටවත් ඇසුවේ නැද්ද යන්න පිළිබඳ විමර්ශකයන් පැමිණිලි කරුවන්ගෙන් අසා තිබුණත් ඔවුන්ට එයට දෙන්න පිළිතුරක් තිබිලා නැහැ. ඒ කියපු ඇතැම් ලාභ ලැබීම් කුඩු විකුණලාවත් ගන්න පුළුවන් ආකාරයේ ලාභ නොවන බව සාමාන්ය්ය පෙළ ගිණුම්කරණය හදාරන දරුවකුට වුණත් තේරුම් ගත හැකි දෙයක්. මේ තරම් දැවැන්ත ව්‍යාපාරිකයන් වෙලත් එම සුළු දෙය කල්පනා නො නොකර සුපිරිසුදු චේතනාවෙන් ම ප්‍රියමාලි ලග සල්ලි දාල අමාරුවෙ වැටුණා කියන එක විහිළුවක් නොවේ ද?

ඒ නිසා හරිම පැහැදිලියි මේ පැමිණිලිකරුවන් තමන් තැන්පත් කල මුදලම යලි ආපසු නොලැබෙන බව හොඳින්ම දැන සිටියා. නමුත් කීයක් ලැබුනත් ඒවා ඉහත සඳහන් ලියාපදිංචි සමාගම් හරහා ලාභාංශ ලෙස බැංකු පද්ධතිය මාර්ගයෙන් ලැබෙන නිසා ඔවුන්ට ඒවා අනාවරණය කළ හැකි මුදල් ලෙස බැංකුවල තමන්ගේ නම්වලට තැන්පත් කරගන්න පුළුවන් වුණා. මේ ආකාරයේ ගනුදෙනු මේ පැමිණිලිකරුවන් තිලිණි ප්‍රියමාලි සමග සිදු කිරීම අරඹා තිබුනේ වර්ෂ 2018 තරම් ඈතක සිටයි. වසර 05 කට වැඩි කාලයක් සහයෝගයෙන් ගියපු මේ ගනුදෙනුව කුමක් හෝ තැනකින් සිද්ධ වුනු යම් බිඳ වැටීමක් නිසා මේ ආරවුල අද ඇති වෙලා තියෙනවා.

මේ සිදුවීම මාධ්‍යවලින් වාර්තා කරන්නෙ තනි කාන්තාවක් විසින් සිදුකළ මහා පරිමාන මූල්‍ය වංචාවක් විදියට.නමුත් මේ පැමිණිලිකරුවන් ගේ පැමිණිලි සහ විමර්ශකයන් අධිකරණයට බී වාර්තා මගින් හා වැඩිදුර වාර්තා මගින් සපයන තොරතුරු අධ්යයනයනය කළ විට පේන්නෙ සම්පූර්ණ වෙනස් කතාවක්.කවුරුත් කාටවත් රැවටිලා නෙවෙයි.වසර ගනනාවක් හොදින් අදුනන මිතුරන්.කෑශ් වලින් ප්‍රියමාලි ලග සල්ලි දාල,බැංකු වලට ඒවයින් කොටසක් ආපහු ලැබිල..අවුරුදු ගනං ගනුදෙනු කරල..සමහර ඒව අස්සෙ ලිංගික සම්බන්දතා..සී අයි ඩී එක මේව නොදන්නව නෙවෙයි.එලියට යන හඩ පට එලියට යන්නෙත්,උසාවියෙදි කරුනු හෙලි කරන්නෙත් බොහොම පිලිවෙලට.එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයකුට වසර දෙකක් පුරා 128 වතාවක් මිලියන ගනනින් වංචාවට ලක් වෙනවා කියන එක විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද කියන එක සිතා බලන්න වෙනවා.එය කිසි කිසිසේත්ම වංචාවට ලක් වීමක් නෙවෙයි දෙදෙනාගේම අවබෝධයෙන් සිදුකළ කළු සල්ලි සුදු කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක පොඩි අවුලක් වෙච්ච පොඩි ගනුදෙනු කීපයක් පමනයි.

මේ නඩුවට අදාළ ඇතැමුන් ලබාදුන් ප්‍රකාශවලට අනුව මේ පැමිණිලිකරුවන්ගේ ගෙවල්වල බිම් මහලවල සල්ලි නෝට්ටු තැන්පත් කරල තියන්න වෙනම කාමර පවා තිබිල තියෙනවා. ඔය මහ ලොකු අසාධාරණයට ලක්වුණු තැන්පත්කරුවන් යැයි කියන අය සල්ලි තැන්පත් කරන්න අරන් ඇවිල්ලා තියෙන්නේ “මළුවල” සහ පෙට්ටිවල දාගෙන. ඒව ගේන විදියේ වීඩියෝ දර්ශන පවා මේ වනවිට විමර්ශකයන්ට ලැබිල තියෙනවා. ඒ වගේම ඒ සල්ලි අරන් එන්න පැමිණිලිකරුවන්ගේ ගෙවල්වලට ගියපු තිලිණි ප්‍රියමාලිගේ සේවකයන් දැකල තියෙනවා ඒ

කාමරවල පන්දාහේ නෝට්ටු මිටි මීයෝ කකා තියෙන විදිහ!

සල්ලි තියෙනවනම් බැංකුවකට නොදා ගෙදර මිටි බැදගෙන මීයන්ට කන්න අරින්නේ ඇයි කියල මොලේ සෛල කීපයක් හරි වැඩ කරන මිනිහෙකුට තේරෙන්න ඕනේ. ඒ සල්ලි මුළුමනින්ම අනාවරණය කල නොහැකි මුදල් හෙවත් උපයාගත ආකාරය හෙළි කල නොහැකි මුදල් හෙවත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලු සල්ලි.

ආරංචි විදිහට දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් මේ වෙනකොට මේ පැමිණිලිකරුවන්ගේ වත්කම් ඔවුන් විසින් අනාවරණය කර තිබේද නැද්ද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරල තියෙනවා. සැබවින්ම මෙම සම්පුර්ණ සිදුවීම පිළිබඳව මේ රටේ ජනතාව ලෙස නැවත විචක්ෂණශීලිව සොයා බැලිය යුතුයි. මේ වනවිට සියලු වැරදි එක් තැනැත්තියක් මත පටවා ඇයව එල්ලුම්ගස් යැවීමට සූදානම් කොට තිබුණත් එයින් මෙම සිදුවීමේ ඇති සැබෑ ගැටලුව හෝ යථාර්ථය අනාවරණය නොවන බව පැහැදිලිය.

සැබවින්ම කියනවනම් කලු සල්ලි මහා සාගරයකින් ප්‍රියමාලි අරං තියෙන්නේ දිය දෝතක්. ඇරත් ඇය වංචා කරලා තියෙනවා නම් තියෙන්නේ දැනටමත් මේ රටට අනාවරණය නොකල,දැනටමත් රටෙන් හොරකම් කරල තියන,ගෙවල් වල දූවිලි කකා තියෙන මුදල් වලින් සුලු කොටසක්.කොටින්ම කියතොත් ඇය හොරකම් කරල තියෙන්නෙ ලෝක හොරු රැලකගෙන්.ඇය හොරුන්ටත් හොරකම ගැන පාඩම් කියාදුන් හෙරක්.නමුත් අප තේරුම් ගතයුතු වැදගත්ම දෙය නම්,අප මහජනතාවක් ලෙස වද වියයුත්තේ කූඨ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ කලු සල්ලි වලින් කොටසක් අහිමිවීම පිලිබදවද,එසේ නොමැතිනම් රටේ දරුවන්ගේ අද්යාපනයට ඇතුලු සමස්ත ප්‍රජාවගේ සුබසාදනය සලසනු පිණිස මහා භාණ්ඩාගාරයට යා යුතු මුදල් කලු සල්ලි ලෙසින් කූඨ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ බිම් මහල් වලට ගොඩ ගැසීම පිලිබදවද යන්න ය.සැබවින්ම ගතහොත් අද මේ මොහොතේ ප්‍රියමාලි සිරගෙදර නතර වී සිටියත් අපේ මුදල් අර කිහිපදෙනාගේ සාක්කුවට වැටීම නම් නතරවී නොමැති බව ද අප වටහාගත යුතුව ඇත.

මේ ප්‍රියමාලි නාටකයේ වැදගත්ම කොටස වන “මාධ්‍යය මෙහෙයුම“ මගින් මේ යතාර්තය අපෙන් ඈත් කොට ඇත.තිලිණි ප්‍රියමාලි යම් වංචාවක් සිදුකර ඇත්නම් එය සිදුකර ඇත්තේ තවත් වංචනිකයන් පිරිසකට බවත් රටක් ලෙස සැලකූ කල වඩා වැඩි හානියක් රටට සිදුකර ඇත්තේ මෙම සිදුවීමෙහි විත්තිකාරිය වන තිලිණි ප්‍රිියමාලි විසින් නොව පැමිණිලිකරුවන් වන කූට ව්‍යාපාරික රැළ විසින් බවත් කඩිනමින් අප තේරුම් ගත යුතුව ඇත.

ලක්මාල් රණබාහු

2022/12/11

[QUOTE="xcorat, post: 28422486, member: 555034"] තිලිණි ප්‍රියමාලි පිළිබඳ තොරතුරු පසුගිය කාලය පුරා මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. ඇය ඇවිදින ආකාරයේ සිට ඇයගේ යෝනියේ ප්‍රමාණය දක්වා මෙම මාධ්‍ය වාර්තාවල දිනපතා කතා කළා. විවිධ හඬපට, සී.අයි.ඩී. යේ ප්‍රකාශ, නානාප්‍රකාර යූටියුබ් සංවාද දැනට රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ මෙය වගේ දිනපතා මෙය නොකඩවා, නොනවත්වා තොරතුරු වාර්තා වුණා. මේ පිළිබඳ උනන්දු වු නීතිඥ හිතවතුන් සහ මාධ්‍යවේදී හිතවතුන් කිහිප දෙනෙක්ගෙන් තොරතුරු හොයල බලනකොට විශේෂයෙන් නීතිඥ මිතුරන් සඳහන් කළේ දැන් පැමිණිලිකරුවන් විත්තිකරුවන් වෙලා විත්තිකරුවන් පැමිණිලිකරුවන් වෙමින් යනවා කියලා. මොකද පැමිණිලිකරුවන් විසින් තිලිණි ප්‍රියමාලිට තබා දුන්නා යයි කියන මුදල් ඔවුන් උපයාගත් ආකාරය පිළිබඳ සොයන්න ඕන කියලා දැන් කතාබහක් වෙනවලු. මොකද ප්‍රියමාලිට විරුද්ධ ප්‍රධානම නඩුවක් වන කොටුව මහේස්ත්‍රාත් උසාවියේ අංක B/ 23436/22 දරණ නඩුවේ ක්ලැරන්ස් මොල්රිච් ගොඩ්වින් ද සිල්වා කියන පැමිණිලිකරු ප්‍රියමාලිට ලක්ෂ 7500 ක් දුන්න කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කෑෂ්වලින් එහෙම දෙන්න හේතු වුනා කියලා පැමිණිල්ලෙම කියන්නෙ හාමුදුරු නමක් හමුවෙන්න එකල තමන්ගේ මිතුරියක් වු තිලිණි ප්‍රියමාලි සමග ගියපු අවස්ථාවක ඒ හාමුදුරුවෝ තමන්ගේ මියගිය පියා වගේ අංග චලනය කරමින් සහ ඒ කටහඬින් කතා කරමින් කිව්වලු “සුවිටි පුතේ ඔබට ජීවත්වෙලා ඉන්න කාලේ මම වෙනුවෙන් කරන්න බැරි වුන දේවල් දැන්වත් කරන්න, මේ සුරංගනාවිය ඔබට උදවු කරාවි, ඒ සුරංගනාවියට ඔබට දෙන්න තියෙන දේවල් දෙන්න” කියලා. ඊට පස්සේ පැමිණිලිකරු පැමිණිල්ලේ ප්‍රකාශ කරන පරිදි “මට ඒක අහල මහත් භක්තියක් හා විශ්වාසයක් ඇති වුණා, මට මහත් ගෞරවයක් ද ඇති වුණා. ඒ නිසා මම ඒ කියපු දේවල් අහල සල්ලි දුන්නා” ඒ ආකාරයෙන් ඇති වු භක්තිය මත පුළුවන් විදියට දීපු සල්ලි ගාන තමයි ලක්ෂ 7500 !! ලක්ෂ හත්දහස් පන්සීයක් තමන්ගේ මියගිය තාත්තා වගේ කටහඬින් කතා කළ කෙනෙකු කියු පලියට ඇති වු භක්තියට පිනට දෙන්න පුළුවන්නම් ඒ තැනැත්තාගේ මුළු වත්කම කොපමණ වියයුතුද? ඔහු ඒ වත්කම හොයාගත් ආකාරය රජයට අනාවරණය කර තියෙනවද? ඒවට ආදායම් බදු ගෙවල තියෙනවද? දැන් හොයමින් යන්නේ ඒව ගැනයි. වාර්තා වෙන ආකාරයට තිලිණි ප්‍රියමාලි සහ මේ පැමිණිලිකරුවන් ඉදල තියෙන්නේ කලු සල්ලි සුදු කරන බිස්නස් එකක. ව්‍යාපාරිකයන්, නළු නිළියන්, ජනප්‍රිය පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඇය ඇසුරු කලා කියලා මුල් වකවානුවේ මාධ්‍යවල පළවුනා. ඇය ඒ හරහා කරලා තිබුනේ මේ රටේ අනාවරණය කල නොහැකි මුදල් “කලු සල්ලි” ගොඩ ගහගෙන හිටපු පිරිස් හඳුනා ගැනීම.අනාවරණය කල නොහැකි මුදල් උපයා ගන්නේ කොහොමද? බොහෝවිට එය සිද්ධ වෙන්නේ රටට ගෙනෙන විවිධ ව්‍යාපෘති, මහාමාර්ග වැනි ඉදිකිරීම් ආදියෙන් ලැබෙන කොමිස් මුදල් මෙන්මබ උන්ඩියල් මගින්,මත්ද්‍රව්‍ය අලෙවිය, බදු නොගෙවමින් රත්රන් ඖෂධ වැැනි දේ පිටරටින් ගෙන්වීම වැනි කූට ව්‍යාපාර වල යෙදීම මගින්.සාමාන්‍යයෙන් දැනට පවතින ක්‍රමවේදය අනුව, රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් බැංකුවක තැන්පත් කරනවා නම් ඒ තැන්පත් මුදල පිළිබඳ විස්තර ලබාදිය යුතු වෙනවා.ලක්ෂ දහයකට වැඩි තැන්පත් කිරීම්ක් නම්, එදිනම ඒ සියලු විස්තර මහ බැංකුවට අදාල බැංකුව විසින් යවන්න ඕන. ප්‍රියමාලි ඒ විදියට හඳුනා ගත්තු කලු සල්ලිකාරයන්ගේ කලු සල්ලි තමන්ගේ ව්‍යාපාර කීපයක තැන්පත් කරන්න ඔවුන්ගේ සම්පුර්ණ අනුදැනුම සහ එකඟතාවය සහිතව කටයුතු කරල තියෙනවා. ඒ ව්‍යාපාර සැබවින්ම විශාල ලාභ ලබන ඒවා නොවුවත් තිකෝ සමූහ ව්‍යාපාරයට අයත් තිකෝ ෆිල්ම්ස්, තිකෝ කන්ස්ට්‍රක්ෂන්, තිකෝ රියල් එස්ටේට්, තිකෝ ජෙම් ඇන්ඩ් ජුවලරි, බ්ලැක් රොක් එන්ටර්ටේට්මන්ට්, තිකෝ ටේ්රඩිංග්ස් යන ආයතන හරහා තමන්ගේ කලු සල්ලි සුදු සල්ලි බවට පත්කරගන්න පුළුවන් බව හොඳින්ම දන්න නිසා මේ පැමිණිලිකරුවන් ඔවුන්ගේ සල්ලි මේ ආයතනවල කැමැත්තෙන්ම තැන්පත් කළා. තිලිනි ප්‍රියමාලිට එරෙහිව තියෙන එක නඩුවක පැමිණිලිකරු තිළිණට මුදල් දීලා තියෙන්නේ 128 වතාවකට, ඒ එක් වරකට ලක්ෂ 40,60,70 වගේ ගණන් වලින්, මුදල් නෝට්ටු විදිහට.B /22520/22 නඩුවේ අබ්දුල් හසන් කමල හසන් කියන පුද්ගලයා ප්‍රියමාලිට ඩොලර් හැටදාහක් සහ ඕස්ටේ්රලියානු ඩොලර් ලක්ෂයක් දුන්න කියලා කියන්නේ හිල්ටන් හෝටලයේදි විදෙස් මුදල් නෝට්ටු වලින්. ඔහු කිසිම ආකාරයක එවැනි විදේශ මුදල් ළඟ තබාගත හැකි හෝ ගනුදෙනු කළ හැකි බලපත්‍රයක් හිමි අයෙක් නොවෙයි.ඔහුගේ නිවසේ නෝට්ටු ලෙස තිබී ඒවා රැගෙන ආ බව සඳහන්. අනික ඒ පැමිණිල්ලේ තියනවා තෙල් නැවක් ගේන්න සල්ලි ඕන කියලා ප්‍රියමාලි එම මුදල් ලබාගත් බව.මේ තරම් දැවැන්ත ව්‍යාපාරිකයන් දන්නෙ නැද්ද පුද්ගලිකව කෙනෙකුට ලංකාවට තෙල් නැවක් ගේන්න කිසිම හැකියාවක් නෑ කියලා. අනික මේ බොහෝ නඩුවල හරිම සිත්ගන්නාසුලු කාරනා දෙකක් තියෙනවා,එකක් මේ සියලු ගනු දෙනු මිලියන ගනන් වල ගනුදෙනු.ඒ විදියට මිලියන ගනන් මුදල් ලබා දෙන අවස්ථාවේදී චෙක් පතක් තියා ලියුම් කෑල්ලක්වත් පැමිණිලිකරුවන් අරගෙන නැහැ.පිටිසර ගමක පොලී මුදලාලි කෙනෙක්වත් එහෙම කාටවත් එක රුපියල් දහ දාහක් දෙන්නෙ නෑ.අනික් කාරනේ මුදල් ගන්නකොට දෙනවා යැයි කියන අධික ලාභ මුදල කුමන ආකාරයේ ව්‍යාපාරයක යොදවා උපයන්නේ දැයි ප්‍රියමාලිගෙන් නිකමටවත් ඇසුවේ නැද්ද යන්න පිළිබඳ විමර්ශකයන් පැමිණිලි කරුවන්ගෙන් අසා තිබුණත් ඔවුන්ට එයට දෙන්න පිළිතුරක් තිබිලා නැහැ. ඒ කියපු ඇතැම් ලාභ ලැබීම් කුඩු විකුණලාවත් ගන්න පුළුවන් ආකාරයේ ලාභ නොවන බව සාමාන්ය්ය පෙළ ගිණුම්කරණය හදාරන දරුවකුට වුණත් තේරුම් ගත හැකි දෙයක්. මේ තරම් දැවැන්ත ව්‍යාපාරිකයන් වෙලත් එම සුළු දෙය කල්පනා නො නොකර සුපිරිසුදු චේතනාවෙන් ම ප්‍රියමාලි ලග සල්ලි දාල අමාරුවෙ වැටුණා කියන එක විහිළුවක් නොවේ ද? ඒ නිසා හරිම පැහැදිලියි මේ පැමිණිලිකරුවන් තමන් තැන්පත් කල මුදලම යලි ආපසු නොලැබෙන බව හොඳින්ම දැන සිටියා. නමුත් කීයක් ලැබුනත් ඒවා ඉහත සඳහන් ලියාපදිංචි සමාගම් හරහා ලාභාංශ ලෙස බැංකු පද්ධතිය මාර්ගයෙන් ලැබෙන නිසා ඔවුන්ට ඒවා අනාවරණය කළ හැකි මුදල් ලෙස බැංකුවල තමන්ගේ නම්වලට තැන්පත් කරගන්න පුළුවන් වුණා. මේ ආකාරයේ ගනුදෙනු මේ පැමිණිලිකරුවන් තිලිණි ප්‍රියමාලි සමග සිදු කිරීම අරඹා තිබුනේ වර්ෂ 2018 තරම් ඈතක සිටයි. වසර 05 කට වැඩි කාලයක් සහයෝගයෙන් ගියපු මේ ගනුදෙනුව කුමක් හෝ තැනකින් සිද්ධ වුනු යම් බිඳ වැටීමක් නිසා මේ ආරවුල අද ඇති වෙලා තියෙනවා. මේ සිදුවීම මාධ්‍යවලින් වාර්තා කරන්නෙ තනි කාන්තාවක් විසින් සිදුකළ මහා පරිමාන මූල්‍ය වංචාවක් විදියට.නමුත් මේ පැමිණිලිකරුවන් ගේ පැමිණිලි සහ විමර්ශකයන් අධිකරණයට බී වාර්තා මගින් හා වැඩිදුර වාර්තා මගින් සපයන තොරතුරු අධ්යයනයනය කළ විට පේන්නෙ සම්පූර්ණ වෙනස් කතාවක්.කවුරුත් කාටවත් රැවටිලා නෙවෙයි.වසර ගනනාවක් හොදින් අදුනන මිතුරන්.කෑශ් වලින් ප්‍රියමාලි ලග සල්ලි දාල,බැංකු වලට ඒවයින් කොටසක් ආපහු ලැබිල..අවුරුදු ගනං ගනුදෙනු කරල..සමහර ඒව අස්සෙ ලිංගික සම්බන්දතා..සී අයි ඩී එක මේව නොදන්නව නෙවෙයි.එලියට යන හඩ පට එලියට යන්නෙත්,උසාවියෙදි කරුනු හෙලි කරන්නෙත් බොහොම පිලිවෙලට.එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයකුට වසර දෙකක් පුරා 128 වතාවක් මිලියන ගනනින් වංචාවට ලක් වෙනවා කියන එක විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද කියන එක සිතා බලන්න වෙනවා.එය කිසි කිසිසේත්ම වංචාවට ලක් වීමක් නෙවෙයි දෙදෙනාගේම අවබෝධයෙන් සිදුකළ කළු සල්ලි සුදු කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක පොඩි අවුලක් වෙච්ච පොඩි ගනුදෙනු කීපයක් පමනයි. මේ නඩුවට අදාළ ඇතැමුන් ලබාදුන් ප්‍රකාශවලට අනුව මේ පැමිණිලිකරුවන්ගේ ගෙවල්වල බිම් මහලවල සල්ලි නෝට්ටු තැන්පත් කරල තියන්න වෙනම කාමර පවා තිබිල තියෙනවා. ඔය මහ ලොකු අසාධාරණයට ලක්වුණු තැන්පත්කරුවන් යැයි කියන අය සල්ලි තැන්පත් කරන්න අරන් ඇවිල්ලා තියෙන්නේ “මළුවල” සහ පෙට්ටිවල දාගෙන. ඒව ගේන විදියේ වීඩියෝ දර්ශන පවා මේ වනවිට විමර්ශකයන්ට ලැබිල තියෙනවා. ඒ වගේම ඒ සල්ලි අරන් එන්න පැමිණිලිකරුවන්ගේ ගෙවල්වලට ගියපු තිලිණි ප්‍රියමාලිගේ සේවකයන් දැකල තියෙනවා ඒ කාමරවල පන්දාහේ නෝට්ටු මිටි මීයෝ කකා තියෙන විදිහ! සල්ලි තියෙනවනම් බැංකුවකට නොදා ගෙදර මිටි බැදගෙන මීයන්ට කන්න අරින්නේ ඇයි කියල මොලේ සෛල කීපයක් හරි වැඩ කරන මිනිහෙකුට තේරෙන්න ඕනේ. ඒ සල්ලි මුළුමනින්ම අනාවරණය කල නොහැකි මුදල් හෙවත් උපයාගත ආකාරය හෙළි කල නොහැකි මුදල් හෙවත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලු සල්ලි. ආරංචි විදිහට දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් මේ වෙනකොට මේ පැමිණිලිකරුවන්ගේ වත්කම් ඔවුන් විසින් අනාවරණය කර තිබේද නැද්ද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරල තියෙනවා. සැබවින්ම මෙම සම්පුර්ණ සිදුවීම පිළිබඳව මේ රටේ ජනතාව ලෙස නැවත විචක්ෂණශීලිව සොයා බැලිය යුතුයි. මේ වනවිට සියලු වැරදි එක් තැනැත්තියක් මත පටවා ඇයව එල්ලුම්ගස් යැවීමට සූදානම් කොට තිබුණත් එයින් මෙම සිදුවීමේ ඇති සැබෑ ගැටලුව හෝ යථාර්ථය අනාවරණය නොවන බව පැහැදිලිය. සැබවින්ම කියනවනම් කලු සල්ලි මහා සාගරයකින් ප්‍රියමාලි අරං තියෙන්නේ දිය දෝතක්. ඇරත් ඇය වංචා කරලා තියෙනවා නම් තියෙන්නේ දැනටමත් මේ රටට අනාවරණය නොකල,දැනටමත් රටෙන් හොරකම් කරල තියන,ගෙවල් වල දූවිලි කකා තියෙන මුදල් වලින් සුලු කොටසක්.කොටින්ම කියතොත් ඇය හොරකම් කරල තියෙන්නෙ ලෝක හොරු රැලකගෙන්.ඇය හොරුන්ටත් හොරකම ගැන පාඩම් කියාදුන් හෙරක්.නමුත් අප තේරුම් ගතයුතු වැදගත්ම දෙය නම්,අප මහජනතාවක් ලෙස වද වියයුත්තේ කූඨ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ කලු සල්ලි වලින් කොටසක් අහිමිවීම පිලිබදවද,එසේ නොමැතිනම් රටේ දරුවන්ගේ අද්යාපනයට ඇතුලු සමස්ත ප්‍රජාවගේ සුබසාදනය සලසනු පිණිස මහා භාණ්ඩාගාරයට යා යුතු මුදල් කලු සල්ලි ලෙසින් කූඨ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ බිම් මහල් වලට ගොඩ ගැසීම පිලිබදවද යන්න ය.සැබවින්ම ගතහොත් අද මේ මොහොතේ ප්‍රියමාලි සිරගෙදර නතර වී සිටියත් අපේ මුදල් අර කිහිපදෙනාගේ සාක්කුවට වැටීම නම් නතරවී නොමැති බව ද අප වටහාගත යුතුව ඇත. මේ ප්‍රියමාලි නාටකයේ වැදගත්ම කොටස වන “මාධ්‍යය මෙහෙයුම“ මගින් මේ යතාර්තය අපෙන් ඈත් කොට ඇත.තිලිණි ප්‍රියමාලි යම් වංචාවක් සිදුකර ඇත්නම් එය සිදුකර ඇත්තේ තවත් වංචනිකයන් පිරිසකට බවත් රටක් ලෙස සැලකූ කල වඩා වැඩි හානියක් රටට සිදුකර ඇත්තේ මෙම සිදුවීමෙහි විත්තිකාරිය වන තිලිණි ප්‍රිියමාලි විසින් නොව පැමිණිලිකරුවන් වන කූට ව්‍යාපාරික රැළ විසින් බවත් කඩිනමින් අප තේරුම් ගත යුතුව ඇත. ලක්මාල් රණබාහු 2022/12/11 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom