Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිලිණි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාධ්‍යයත්, සමාජයත් තිලිණි 'යළිත් දූෂණය කළා'

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, පොලිසිය සහ සමාජය සත්‍යය විමසා නොබලා තිලිණි අමල්කා තරුණිය 'යළි යළිත් දූෂණය කළ' බව කාන්තා අයිතිවාසිකම් ක්‍රියාධරයෝ පවසති.

ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ චමිලා තුෂාරි ඒ බව කියා සිටියේ පසුගියදා තමන්ට සරදම් කළ තරුණයෙකුට වාරියපොළදී පහරදීම සම්බන්ධයෙන් තිලිණි අමල්කා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින්.

තිලිණි අමල්කා, නිරන්තර හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන ලාංකීය කාන්තාව වෙනුවෙන් පෙනී සිටි දිරිය දියණියක් බව ඇය අවධාරණය කරන්නීය."මේක අලුත් පිබිදීමක්. මෙච්චර කල් නීතියේ රැකවරණය කාන්තාවට ලැබුනේ නෑ," යනුවෙන්ද චමිලා තුෂාරි සංදේශයට කියා සිටියාය.

"මේ තරුණිය ලංකාවේ හැමෝටම ආදර්ශයක් දුන්න තමන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවා ගන්න. දැන් පොලිසියේ ඇස් අරුණ මේ ගැන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල."

'ලංකාවේ හැමෝටම ආදර්ශයක් දුන්න තමන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවා ගන්න'

'පැපරාසි වාර්තාකරණය'

ශ්‍රී ලංකාවේ කාන්තාවන් නිරන්තර ප්‍රචණ්ඩත්වයට, හිංසනයට සහ ලිංගික දූෂණයට ලක්වන බව සැබෑවක් නමුත් නීතිය සියතට ගැනීමට කිසිවෙකුට හෝ අයිතියක් තිබේදැයි යන්න සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නයක්.

එහෙත් හිංසනයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දෙන ක්‍රමයක් ඇති කළේ ලාංකීය සමාජය විසින්ම බවයි, ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ ක්‍රියාධාරිනිය පවසන්නේ.

"අද මාස පහේ දරුවාගේ ඉඳල අවුරුදු 85 මැහැල්ල දක්වා දූෂණය කරනවා. අද පොලිසියේදීත් ඇය රස්තියාදු කෙරුණා. නැවත නැවතත් ඇය දූෂණයට ලක්වෙනවා," යනුවෙන්ද ඇය සඳහන් කළාය.

තමන්ට අතවර කළ තරුණයාට වාරියපොලදී පහරදීම ජනමාධ්‍ය වාර්තා කළ අන්දම දැඩි විවේචනයට ලක් කළ ඇය එය විග්රහ කළේ 'පැපරාසි ක්රමයේ වැරදි ප්‍රචාරයක්' ලෙසින්.

කෙසේ නමුත් එම පහරදීම සාධාරණීකරණය කිරීම සිය උත්සාහය නොවන බව චමිලා තුෂාරි වැඩිදුරටත් කියා සිටියාය.

අත්අඩංගුවට ගැනුණු තිලිණි බදාදා සවස් යාමයේ නිදහස් කොට තිබෙන බවද ඇය හමුවීම සඳහා වාරියපොළට ගොස් එමින් සිටින අතරවාරයේ අදහස් දැක්වූ ක්‍රියාධාරිනිය කියා සිටියාය.

[QUOTE="World.Peace, post: 17067118, member: 512782"] [SIZE="5"]මාධ්‍යයත්, සමාජයත් තිලිණි 'යළිත් දූෂණය කළා'[/SIZE] [SIZE="4"]ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, පොලිසිය සහ සමාජය සත්‍යය විමසා නොබලා තිලිණි අමල්කා තරුණිය 'යළි යළිත් දූෂණය කළ' බව කාන්තා අයිතිවාසිකම් ක්‍රියාධරයෝ පවසති. ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ චමිලා තුෂාරි ඒ බව කියා සිටියේ පසුගියදා තමන්ට සරදම් කළ තරුණයෙකුට වාරියපොළදී පහරදීම සම්බන්ධයෙන් තිලිණි අමල්කා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින්. තිලිණි අමල්කා, නිරන්තර හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන ලාංකීය කාන්තාව වෙනුවෙන් පෙනී සිටි දිරිය දියණියක් බව ඇය අවධාරණය කරන්නීය."මේක අලුත් පිබිදීමක්. මෙච්චර කල් නීතියේ රැකවරණය කාන්තාවට ලැබුනේ නෑ," යනුවෙන්ද චමිලා තුෂාරි සංදේශයට කියා සිටියාය. "මේ තරුණිය ලංකාවේ හැමෝටම ආදර්ශයක් දුන්න තමන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවා ගන්න. දැන් පොලිසියේ ඇස් අරුණ මේ ගැන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල."[/SIZE] [IMG]http://a.files.bbci.co.uk/worldservice/live/assets/images/2014/08/27/140827124845_lanka_slapping_304x171_youtube.jpg[/IMG] 'ලංකාවේ හැමෝටම ආදර්ශයක් දුන්න තමන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරවා ගන්න' [SIZE="5"]'පැපරාසි වාර්තාකරණය'[/SIZE] [SIZE="4"]ශ්‍රී ලංකාවේ කාන්තාවන් නිරන්තර ප්‍රචණ්ඩත්වයට, හිංසනයට සහ ලිංගික දූෂණයට ලක්වන බව සැබෑවක් නමුත් නීතිය සියතට ගැනීමට කිසිවෙකුට හෝ අයිතියක් තිබේදැයි යන්න සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නයක්. එහෙත් හිංසනයට ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දෙන ක්‍රමයක් ඇති කළේ ලාංකීය සමාජය විසින්ම බවයි, ලක්බිමේ මවුවරු සහ දියණියෝ සංවිධානයේ ක්‍රියාධාරිනිය පවසන්නේ. "අද මාස පහේ දරුවාගේ ඉඳල අවුරුදු 85 මැහැල්ල දක්වා දූෂණය කරනවා. අද පොලිසියේදීත් ඇය රස්තියාදු කෙරුණා. නැවත නැවතත් ඇය දූෂණයට ලක්වෙනවා," යනුවෙන්ද ඇය සඳහන් කළාය. තමන්ට අතවර කළ තරුණයාට වාරියපොලදී පහරදීම ජනමාධ්‍ය වාර්තා කළ අන්දම දැඩි විවේචනයට ලක් කළ ඇය එය විග්රහ කළේ 'පැපරාසි ක්රමයේ වැරදි ප්‍රචාරයක්' ලෙසින්. කෙසේ නමුත් එම පහරදීම සාධාරණීකරණය කිරීම සිය උත්සාහය නොවන බව චමිලා තුෂාරි වැඩිදුරටත් කියා සිටියාය. අත්අඩංගුවට ගැනුණු තිලිණි බදාදා සවස් යාමයේ නිදහස් කොට තිබෙන බවද ඇය හමුවීම සඳහා වාරියපොළට ගොස් එමින් සිටින අතරවාරයේ අදහස් දැක්වූ ක්‍රියාධාරිනිය කියා සිටියාය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom