Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිලිණි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෝ විතරද දුෂණය වෙන්නේ? කොල්ලොත් ඕන තරම් රටේ දුෂණය වෙන්නේ, මේ ලගදි ගාමට් කෙල්ලෝ කිහිප දෙනෙක්ම arrest කරේ පොඩි කොල්ලෝ වගයක්ව දුෂණය කරා කියලා, එතකොට අවුරුදු 15 පොඩි එකෙක්ව අවුරුදු 23 කෙල්ලෙක් දූෂණය කරලා තිබිලා ඒකත් අහුවුනා. මේ වගේ දේවල් සමාජයේ ඕන තරම් වෙනවා, සමාජයේ වෙලා තියෙන්නේ කොල්ලන්ගේ ඔළුවලට පොඩි කාලේ ඉදලම දාලා තියෙනවා උබලා දුෂණය වුනොත් ඒකේ ප්‍රශ්ණයක් නෑ, ඒක හොදයි නමුත් කෙල්ලොන්ගේ ඔළුවට දාලා තියෙනවා උබලා දුෂණය වුනොත් ඒක බොහෝම දරුණු දෙයක්, ඉතින් කොල්ලෙක්ට එහෙම වුනත් සමාජය විසින් ගනන් ගන්නේ නෑ, මේකේ වුනත් එහෙමයි, කොල්ලෙක්ට එහෙම දෙයක් වුනොත් අසහනකාරයෝ ඇවිත් කියයි, ඇයි මට ඒක වුනේ නැත්තේ කියලා, ඒකට හේතුව පොඩි කාලේ ඉදලම යන brainwash එක.

මේකට හේතුව කන්‍යාභාවය කෙල්ලොන්ට එන කොට වැදගත් වීමයි, ආච්චිලාගේ කන්‍යාභාවයක් නැති වුනත් ගෑණියෙක් නිසා ඒකත් සාමාන්‍යය ගෑණියෙක්ට වෙච්ච දෙයක් විදියට ඒක සලකන්නේ, නමුත් පිරිමින්ගේ කන්‍යාභාවය බලන්නේ නැති නිසා පිරිමියෙක් දුෂණය වුනත් ඒක ප්‍රශ්නයක් නෑ, හිරේ ගියාම කොල්ලෝ කොච්චර දූෂණය වෙනවද අනෙක් එවුන්ගේ අතින්? එතකොට ගෑණු පිරිමි දෙගොල්ලෝම පිරිමින්ව දුෂණය කරනවා, ගෑණු දුෂණය කරන්නේ ගොඩක් වෙලාවට පොඩි කොල්ලොන්ව නැත්නම් දුබල අහිංසකන්වයි. එතකොට උබ කියන ප්‍රශ්ණය කාටත් එකයි, කෙල්ලොන්ට විතරක් නෙවෙයි. අනෙක් එක එහෙම දෙයක් වුනොත් පොලිසියට ගිහින් කොහොමද report කරන්නේ ? පොලිසියේ එවුන් හිනාවෙයි.

ගෙවල් වල ගෑණු පිරිමින්ට කොච්චර ගහනවද නමුත් ඒවලදිත් පිරිමියා අසරණයි, මොකද සමාජය විසින් පිරිමින්ව අසරණ කරලා තියෙන්නේ තමන්ගේ ප්‍රශ්ණ පිට අයට නොකියන්න, එහෙම කිව්වොත් ඌට පොන්නයෙක් කියයි එක එක විකාරයයි, ඇඩුවොත් කියයි ඌ පොන්නයෙක්, තමන්ගේ දුක ගැන කිවොත් කියයි, අයියෝ උබ පිරිමියෙක් නේ ගෑණියෙක් වෙන්නේ නැතුව කෙලින් හිටපන් කියලා, එතකොට සමාජය බලන්නේ කොල්ලන්ට උදව් කරන්න නෙවෙයි, පුලුවන් තරම් අපහාස කරන්නයි වැටුනම, නමුත් ගෑණියෙක්ට මොනවා හරි වුනොත් උදව් කරන්න එවුන් කෝටියයි, මිනිස්සු කියන්නේ ගෑනුන්ට ගහන්න එපා කියලයි කොල්ලන්ට නමුත් කිසිම කෙනෙක් කෙල්ලොන්ට කියනවද පිරිමින්ට ගහන්න එපා කියලා? නෑ එහෙම කියන්නේ නෑ, එතකොට සමාජය විසින් පුරුෂ චරිතය අපරාධකාරයෙක්ගේ ගාණට දාලා තියෙන්නේ, සමාජය කියන්නේ කෙල්ලොන්ට උබලා ගහපන් කොල්ලෙක්ට උබලට ඕන උනාම ඒකේ කිසිම ප්‍රශ්ණයක් නෑ නමුත් return එක දුන්නොත් ඒක වැරදියි.

අනික පාරක කොල්ලෙක් නිකම් හිටියොත් ඌට කුඩ්ඩෙක් කියයි, මිනිස්සු සැක කටයුතු විදියට බලයි, පොලිසියෙන් ඇවිත් ප්‍රශ්ණ කරයි, ප්‍රශ්ණ කියන ඒවා ගෑණු පිරිමි දෙගොල්ලෝටම තියෙනවා, උබ මෙතන හැසිරෙන්නේ කෙල්ලෙක් වෙන එක මහා පාපකර්මයක් විදියටයි.

[QUOTE="Radioactive, post: 17068462, member: 512093"] [SIZE="3"]කෙල්ලෝ විතරද දුෂණය වෙන්නේ? කොල්ලොත් ඕන තරම් රටේ දුෂණය වෙන්නේ, මේ ලගදි ගාමට් කෙල්ලෝ කිහිප දෙනෙක්ම arrest කරේ පොඩි කොල්ලෝ වගයක්ව දුෂණය කරා කියලා, එතකොට අවුරුදු 15 පොඩි එකෙක්ව අවුරුදු 23 කෙල්ලෙක් දූෂණය කරලා තිබිලා ඒකත් අහුවුනා. මේ වගේ දේවල් සමාජයේ ඕන තරම් වෙනවා, සමාජයේ වෙලා තියෙන්නේ කොල්ලන්ගේ ඔළුවලට පොඩි කාලේ ඉදලම දාලා තියෙනවා උබලා දුෂණය වුනොත් ඒකේ ප්‍රශ්ණයක් නෑ, ඒක හොදයි නමුත් කෙල්ලොන්ගේ ඔළුවට දාලා තියෙනවා උබලා දුෂණය වුනොත් ඒක බොහෝම දරුණු දෙයක්, ඉතින් කොල්ලෙක්ට එහෙම වුනත් සමාජය විසින් ගනන් ගන්නේ නෑ, මේකේ වුනත් එහෙමයි, කොල්ලෙක්ට එහෙම දෙයක් වුනොත් අසහනකාරයෝ ඇවිත් කියයි, ඇයි මට ඒක වුනේ නැත්තේ කියලා, ඒකට හේතුව පොඩි කාලේ ඉදලම යන brainwash එක. මේකට හේතුව කන්‍යාභාවය කෙල්ලොන්ට එන කොට වැදගත් වීමයි, ආච්චිලාගේ කන්‍යාභාවයක් නැති වුනත් ගෑණියෙක් නිසා ඒකත් සාමාන්‍යය ගෑණියෙක්ට වෙච්ච දෙයක් විදියට ඒක සලකන්නේ, නමුත් පිරිමින්ගේ කන්‍යාභාවය බලන්නේ නැති නිසා පිරිමියෙක් දුෂණය වුනත් ඒක ප්‍රශ්නයක් නෑ, හිරේ ගියාම කොල්ලෝ කොච්චර දූෂණය වෙනවද අනෙක් එවුන්ගේ අතින්? එතකොට ගෑණු පිරිමි දෙගොල්ලෝම පිරිමින්ව දුෂණය කරනවා, ගෑණු දුෂණය කරන්නේ ගොඩක් වෙලාවට පොඩි කොල්ලොන්ව නැත්නම් දුබල අහිංසකන්වයි. එතකොට උබ කියන ප්‍රශ්ණය කාටත් එකයි, කෙල්ලොන්ට විතරක් නෙවෙයි. අනෙක් එක එහෙම දෙයක් වුනොත් පොලිසියට ගිහින් කොහොමද report කරන්නේ ? පොලිසියේ එවුන් හිනාවෙයි. ගෙවල් වල ගෑණු පිරිමින්ට කොච්චර ගහනවද නමුත් ඒවලදිත් පිරිමියා අසරණයි, මොකද සමාජය විසින් පිරිමින්ව අසරණ කරලා තියෙන්නේ තමන්ගේ ප්‍රශ්ණ පිට අයට නොකියන්න, එහෙම කිව්වොත් ඌට පොන්නයෙක් කියයි එක එක විකාරයයි, ඇඩුවොත් කියයි ඌ පොන්නයෙක්, තමන්ගේ දුක ගැන කිවොත් කියයි, අයියෝ උබ පිරිමියෙක් නේ ගෑණියෙක් වෙන්නේ නැතුව කෙලින් හිටපන් කියලා, එතකොට සමාජය බලන්නේ කොල්ලන්ට උදව් කරන්න නෙවෙයි, පුලුවන් තරම් අපහාස කරන්නයි වැටුනම, නමුත් ගෑණියෙක්ට මොනවා හරි වුනොත් උදව් කරන්න එවුන් කෝටියයි, මිනිස්සු කියන්නේ ගෑනුන්ට ගහන්න එපා කියලයි කොල්ලන්ට නමුත් කිසිම කෙනෙක් කෙල්ලොන්ට කියනවද පිරිමින්ට ගහන්න එපා කියලා? නෑ එහෙම කියන්නේ නෑ, එතකොට සමාජය විසින් පුරුෂ චරිතය අපරාධකාරයෙක්ගේ ගාණට දාලා තියෙන්නේ, සමාජය කියන්නේ කෙල්ලොන්ට උබලා ගහපන් කොල්ලෙක්ට උබලට ඕන උනාම ඒකේ කිසිම ප්‍රශ්ණයක් නෑ නමුත් return එක දුන්නොත් ඒක වැරදියි. අනික පාරක කොල්ලෙක් නිකම් හිටියොත් ඌට කුඩ්ඩෙක් කියයි, මිනිස්සු සැක කටයුතු විදියට බලයි, පොලිසියෙන් ඇවිත් ප්‍රශ්ණ කරයි, ප්‍රශ්ණ කියන ඒවා ගෑණු පිරිමි දෙගොල්ලෝටම තියෙනවා, උබ මෙතන හැසිරෙන්නේ කෙල්ලෙක් වෙන එක මහා පාපකර්මයක් විදියටයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom