Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිස්සමහාරාම_හොල්මන්_වත්සලා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිස්සමහාරාම_හොල්මන්_වත්සලා.

වත්සලා නම් සුරූපී තරුණියක් අනුරාධපුරයේ සිට තිස්සමහාරම ප්‍රදේශයට පැමිණියේ තම නෑදෑ කෙනෙකුගේ නිවසේ නවාතැන් ගන්නටය ඇය ටිකෙන් ටික තිස්සමහාරාමයටම හුරු පුරුදු විය නිමල් නැමැත්තා සමඟ ප්‍රේමසම්බන්ඳයක්ද ඇති කරගත් මැය නිතර නිමල් හමුවන්නටද පුරුදුවී සිටියේය. එසේම ඒ අතර වාරයේ මැයගේ ජීවිතයට කනකොකා හැඬුවේ ඒ ආදරය අතරට පැමිණි විරාජ් නම් තරුණයා නිසාය..නිමල්ට වඩා විරාජ් හොඳබව නිතර ඇයට සිතෙන්නට විය ඒ නිසාම නිමල් මඟහැර විරාජ් සමඟ පෙම් කරන්නට ඇය නොදැනුවත්වම පෙළඹුනේය..කෙසේ වෙතත් නිමල් ද ප්‍රදේශයේ තරමක සෙල්ලක්කාර චරිතයකි ඔහු තරමක් ආවේග ශීලී පුද්ගලයෙක්ද විය ..

දිනක් තම මිතුරකු මාර්ගයෙන් වත්සලා විරාජ් සමඟ තිස්ස-මාතර බස් රථයක පිටිපස අසුනේ පෙම් සුව විඳිමින් මාතර ප්‍රදේශයට ගමන් ගත් බව දැන ගත්තේය එසේම රහසේම ජංගම දුරකථනයෙන් එම දෙදෙනාගේ ඡායා රූපයක්ද එම මිතුරා ගත්තේ තම මිතුරාගේ ආදරය රැවටීමක් බව ඔප්පු කිරීමටය මෙය දුටු නිමල් කෝපා විශ්ඨ විය තමාට කුමක් සිදුවූයේ දැයි සිතා ගත නොහැකි විය ඒවන තෙක් නිමල් සමඟද ඇය පෙම් බස් තෙපලමින් පෙම් සුව විදිමින් සිටියේ විරාජ්ට අසුනොවන අයුරිණි. තමාට මේ තරම් වංචාවක් කළේ මන්දැයි ඇසීමට ජංගම දුරකථනයට ඇමතුමක් ගන්නට උත්සාහ කළද එය ඒ මොහොතේ සාර්ථක නොවිය එසේ ඇමතුමක් ගත්තා නම් මේ කථාව මීට වඩා වෙනස් එකක් වන්නට ද තිබුණි.

එදින තම මිතුරන් සමඟ දැඩිලෙස සුරා පානය කළ නිමල් තම මිතුරන්ටද හඬමින් මේ කථාව සැල කරසිටියේය.කෙසේ හෝ තමාගේ එක් පාපතර මිතුරකු ඔහුට කදිම අදහසක් දුන්නේය එනම්...."මේ බව උඹ වත්සලාට කියන්න යන්න එපා..කෙල්ලො කපටියි..ඒ නිසා උඹ ෂේප් එකේ ඒකිට කෙහේ හරි යන්න කථා කරපන් ...ඊට පස්සෙ කරන්න ඕන දේ දන්නව නේ අපිත් ඔනනම් සපොර්ට් එකක් දෙන්නම් මගේ වීල් එක තියනවනේ ඕන තැනක යමනං"..ආදීවශයෙනි. නිමල්ද ඇය කෙරෙහි ඇතිවූ වෛරය නිසාම ඒ අදහසට කැමැත්ත පළකළේය.ඒ මෙහොතේම සිදුවන ආකාරය ප්ලෑන් කළ මොවුන් වත්සලාගේ ජීවිතය විනාශ කිරීමේ මුල් පියවරට අත තැබුවේය......

[QUOTE="genius89, post: 9157142, member: 317806"] [b]තිස්සමහාරාම_හොල්මන්_වත්සලා.[/b] [SIZE="3"] වත්සලා නම් සුරූපී තරුණියක් අනුරාධපුරයේ සිට තිස්සමහාරම ප්‍රදේශයට පැමිණියේ තම නෑදෑ කෙනෙකුගේ නිවසේ නවාතැන් ගන්නටය ඇය ටිකෙන් ටික තිස්සමහාරාමයටම හුරු පුරුදු විය නිමල් නැමැත්තා සමඟ ප්‍රේමසම්බන්ඳයක්ද ඇති කරගත් මැය නිතර නිමල් හමුවන්නටද පුරුදුවී සිටියේය. එසේම ඒ අතර වාරයේ මැයගේ ජීවිතයට කනකොකා හැඬුවේ ඒ ආදරය අතරට පැමිණි විරාජ් නම් තරුණයා නිසාය..නිමල්ට වඩා විරාජ් හොඳබව නිතර ඇයට සිතෙන්නට විය ඒ නිසාම නිමල් මඟහැර විරාජ් සමඟ පෙම් කරන්නට ඇය නොදැනුවත්වම පෙළඹුනේය..කෙසේ වෙතත් නිමල් ද ප්‍රදේශයේ තරමක සෙල්ලක්කාර චරිතයකි ඔහු තරමක් ආවේග ශීලී පුද්ගලයෙක්ද විය .. දිනක් තම මිතුරකු මාර්ගයෙන් වත්සලා විරාජ් සමඟ තිස්ස-මාතර බස් රථයක පිටිපස අසුනේ පෙම් සුව විඳිමින් මාතර ප්‍රදේශයට ගමන් ගත් බව දැන ගත්තේය එසේම රහසේම ජංගම දුරකථනයෙන් එම දෙදෙනාගේ ඡායා රූපයක්ද එම මිතුරා ගත්තේ තම මිතුරාගේ ආදරය රැවටීමක් බව ඔප්පු කිරීමටය මෙය දුටු නිමල් කෝපා විශ්ඨ විය තමාට කුමක් සිදුවූයේ දැයි සිතා ගත නොහැකි විය ඒවන තෙක් නිමල් සමඟද ඇය පෙම් බස් තෙපලමින් පෙම් සුව විදිමින් සිටියේ විරාජ්ට අසුනොවන අයුරිණි. තමාට මේ තරම් වංචාවක් කළේ මන්දැයි ඇසීමට ජංගම දුරකථනයට ඇමතුමක් ගන්නට උත්සාහ කළද එය ඒ මොහොතේ සාර්ථක නොවිය එසේ ඇමතුමක් ගත්තා නම් මේ කථාව මීට වඩා වෙනස් එකක් වන්නට ද තිබුණි. එදින තම මිතුරන් සමඟ දැඩිලෙස සුරා පානය කළ නිමල් තම මිතුරන්ටද හඬමින් මේ කථාව සැල කරසිටියේය.කෙසේ හෝ තමාගේ එක් පාපතර මිතුරකු ඔහුට කදිම අදහසක් දුන්නේය එනම්...."මේ බව උඹ වත්සලාට කියන්න යන්න එපා..කෙල්ලො කපටියි..ඒ නිසා උඹ ෂේප් එකේ ඒකිට කෙහේ හරි යන්න කථා කරපන් ...ඊට පස්සෙ කරන්න ඕන දේ දන්නව නේ අපිත් ඔනනම් සපොර්ට් එකක් දෙන්නම් මගේ වීල් එක තියනවනේ ඕන තැනක යමනං"..ආදීවශයෙනි. නිමල්ද ඇය කෙරෙහි ඇතිවූ වෛරය නිසාම ඒ අදහසට කැමැත්ත පළකළේය.ඒ මෙහොතේම සිදුවන ආකාරය ප්ලෑන් කළ මොවුන් වත්සලාගේ ජීවිතය විනාශ කිරීමේ මුල් පියවරට අත තැබුවේය...... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom