Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිස්සමහාරාම_හොල්මන්_වත්සලා.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි මම එක සිදියක් කියන්නම්...

අපි යාලුවො කට්ටිය ගියා ත්‍රිකුනාමලේ හරියටම 2010 වෙසක් නිවාඩුවට..

අපි කොලොබින් පිට උනේ රෑ 11.00 මලේට යද්දි උදේ 6.00 විතර උනා.. අපි නෑවතුනෙ නිලාවෑලි වල බර්ගර් ආච්චිකෙනෙක් සහ දුවල දෙන්නෙක් ඉන්න ගේක... කොහොම හරි එදා දවසම කට්ටිය මුහුදෙ නෑව... පස්සෙ රෑ. 7.30 විතර අපේ කට්ටිය බොන්න සෙට් උනා...

මම බොන්නෙනෑ... ඒක නිසා උන් සෙට් උන තනට වෙලා හිටියා.. අපි සෙට් උනේ අපි නෑවතිලා හිටපු ගෙදර වත්තෙ... කොහොම හරි කට්ටිය වියිට් රම් බෝතල් 2 1/2 විතර ඉවර කලාම අපේ සෙට් එකේ දෙන්නෙක් අතරෙ පොඩි වලියක් අදුනා...

ඒකෙන් එකෙක් අප්සට් වෙල්ලා තනියම පාර පෑත්තට ගියා.... මෙ වෙද්දි වෙලාව 10.30 විතර උනා... පාරෙ බලුබල්ලෙක් නෑ.. කට්ටිය බයිට් එකට ගත්තෙ බෑදපුබිත්තර සහ මස් කොත්තු...

කොහොම හරි මම සිගරට් එකක් පත්තුකරගන්න යද්දි ලයිටර් එක තිබුනෙ අර පාර ගාවට ගිය යාලුව ගාව...

මම ගියා ඌ ගාවට ගින්දර ඉල්ල ගන්න .. ගිහින සිගරට් එකත් පත්තුකරගෙන ඌතනියම නිසා ඌත් එක්ක පොඩි ටෝකක් දාගෙන හිටියා.. එතකොට මම දෑක්ක කවුද මනුස්සයෙක් අපේ පෑත්තට දුවගෙන එනව.. මම ඒක යාලුවට පෙන්නද්දිම එ ඉමිනිහා ඈස් දෙක ඉස්සරහම නෑතිඋනා... පස්සෙ මම යාලුවවත් එක්කන් ගියා අපෙ සෙට් එක ගාවට

ගිහින් උන්ට සීන් එක කුවහම උන් මාව බයිට කරා... මගෙ කන්නාඩිදෙක අප්සට්.. බලන් ඉදල මට ඩෝප් වගෙ දේවල් කිය කිය.... ඔහොම ඉදල අපි 11.45 වගේ නිදාගන්න ගියා... දෑන් මට ජනේලෙ ගාව පේනව කවුරු හරි ඉන්නව.. අපෙ උන් කියුවට විශ්වාස කරන්නෙ නෑති නිසා මම ලගට ගිහින බලුව... ඒත් කවුරුතම නෑ.. මට හිතුනෙ කවුරු හරි සෙට් එකක් අපිට ගෙමක් දෙන්න යනව කියල... මම කොකටත් සල්ලී ෆොනුයි හෑන්ගුව...

පස්සෙ මට නින්ද ගියාම මගෙ යාලුවෙක් මාව ඈහෑරෙයුව... මචන් සද්ද ගොඩක් ඈහෙනව කියුව... මම කියුව සීන් එක ඒකට.. එතකොට ඒකා කියනව... මාත් දෑක්ක....බන් මට නින්දයන්නෑ කියල.... පස්සෙ අපි දෙන්න සිගරට් දෙකක් පත්තුකරන් කතාකර කර හිටියා...

එකපාරටම අපේ එකෙක් මර ලතෝනි දීගෙන ඈහෑරුනා... මවා මරනවෝ කියලා... එ සද්දෙට අපේසෙට් එකේ ඔක්කොමයි.. ගෙදර කට්ටියයි ඈහෑරුනා...

පස්සෙ මම ඒ ගෙදර් ආචිට කියුවා මම දකපු හෑම දේම...

එ ආච්චි ඔක්කෝම අහනිදල කියනව... යුද්දෙ කාලෙ මේ පෑත්තෙ හුගදෙනෙක් මෑරුන.... ඔයවගෙ දේවල් අපිටනම් අලුත් නෑ.. ඒවා සාමන්යයි කියල....

පස්සෙ අපි සෙට් එකේ කෞරුත් කෑමති උනේ නෑ එතන රෑ ඉන්න.. අපි එහෙන් ආව එතකොට රෑ 1.00 වගෙ ඈති....

මගදි අර කෑගහපු යාලුව පිස්සු කියවන්න පටන්ගත්ත එක පාරටම හූ තියනව අපි හිතුව ඩෝප් සීන් එකෙන් කියල පස්සෙ මුමට වාහනේ එලවන්න දෙන්නෙ නෑ... මට ගහනව නවත්තපන් කියනව... මම කාගෙන එලවන් ගියා...

පස්සෙ බරිම තෑන මම වෑන් එක නවත්තල අරුට දුන්න හොද කනේ පරවල් දෙකක්.. පොඩ්ඩක් ශෙප් උනා.... ඊට පස්සෙ මු මොනාද මන්තර වගයක් කියවන්න ගත්තා.... මේවෙද්දිමට තේරුනා මු ඩෝප් සීන් එකේ නෙමෙයි ඉන්නෙ කියල...

දෑන් අපේ කට්ටියගෙම ඩොප් හිදිලා.... පො පස්සෙ මට මතක් උනා වෑන් එකේ තියන පිරිත් සී.ඩි එක මම දෑම්ම ඒක.... එතකොට මූ තවත් බෙරිහන් දෙන්න ගත්ත දෑන් අපි කන්තලේ හරියෙ ඉන්නෙ...

කොහොමහරි මුව අල්ලගෙන ආව දබුල්ලට... පස්සෙ දබුල්ලෙ ත්‍රිවීල් අයියා කෙනෙක් ගෙන් අහගෙන ගියා කට්ටඩියෙක් ගාවට ගිහින් නූල් බෑන්ද අපි හෑමෝටම..

පස්සෙ අපි ගෙදර ආවා.. උන්ගෙ අම්මලට මේක කිවුවහම ඒගොල්ලො බයවෙලා ගෙදරට කට්ටඩියෙක් ගෙන්නල තොවිලයක් කරා කරදි අපහු යාලුව පරල උනා.. පස්සෙ කට්ටඩියා අරූව කොටු කරගෙන අහුව තමා කවුද?? මේ නරයට වද දෙන්නෙ ඈයි කියලා... පුදුමයි මගෙ යාලුව කතා කලාට එන්නෙ ගෑනු කටහඩක්... කියනව යන්නනම් ලේ ඕනෙ කියනව...

පස්සෙ කුකුලෙකුගෙ කරමලය තිවාල කරල ලේ දුන්නහම ඒක හොද උනා....

පස්සෙ ඒ කට්ටඩියා කියුවෙ බූතයෙක් යාලුවගෙ ඈගට වෑහිලා හිටියා කියලා

[QUOTE="chamal89, post: 9159157, member: 116719"] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red] හරි මම එක සිදියක් කියන්නම්... අපි යාලුවො කට්ටිය ගියා ත්‍රිකුනාමලේ හරියටම 2010 වෙසක් නිවාඩුවට.. අපි කොලොබින් පිට උනේ රෑ 11.00 මලේට යද්දි උදේ 6.00 විතර උනා.. අපි නෑවතුනෙ නිලාවෑලි වල බර්ගර් ආච්චිකෙනෙක් සහ දුවල දෙන්නෙක් ඉන්න ගේක... කොහොම හරි එදා දවසම කට්ටිය මුහුදෙ නෑව... පස්සෙ රෑ. 7.30 විතර අපේ කට්ටිය බොන්න සෙට් උනා... මම බොන්නෙනෑ... ඒක නිසා උන් සෙට් උන තනට වෙලා හිටියා.. අපි සෙට් උනේ අපි නෑවතිලා හිටපු ගෙදර වත්තෙ... කොහොම හරි කට්ටිය වියිට් රම් බෝතල් 2 1/2 විතර ඉවර කලාම අපේ සෙට් එකේ දෙන්නෙක් අතරෙ පොඩි වලියක් අදුනා... ඒකෙන් එකෙක් අප්සට් වෙල්ලා තනියම පාර පෑත්තට ගියා.... මෙ වෙද්දි වෙලාව 10.30 විතර උනා... පාරෙ බලුබල්ලෙක් නෑ.. කට්ටිය බයිට් එකට ගත්තෙ බෑදපුබිත්තර සහ මස් කොත්තු... කොහොම හරි මම සිගරට් එකක් පත්තුකරගන්න යද්දි ලයිටර් එක තිබුනෙ අර පාර ගාවට ගිය යාලුව ගාව... මම ගියා ඌ ගාවට ගින්දර ඉල්ල ගන්න .. ගිහින සිගරට් එකත් පත්තුකරගෙන ඌතනියම නිසා ඌත් එක්ක පොඩි ටෝකක් දාගෙන හිටියා.. එතකොට මම දෑක්ක කවුද මනුස්සයෙක් අපේ පෑත්තට දුවගෙන එනව.. මම ඒක යාලුවට පෙන්නද්දිම එ ඉමිනිහා ඈස් දෙක ඉස්සරහම නෑතිඋනා... පස්සෙ මම යාලුවවත් එක්කන් ගියා අපෙ සෙට් එක ගාවට ගිහින් උන්ට සීන් එක කුවහම උන් මාව බයිට කරා... මගෙ කන්නාඩිදෙක අප්සට්.. බලන් ඉදල මට ඩෝප් වගෙ දේවල් කිය කිය.... ඔහොම ඉදල අපි 11.45 වගේ නිදාගන්න ගියා... දෑන් මට ජනේලෙ ගාව පේනව කවුරු හරි ඉන්නව.. අපෙ උන් කියුවට විශ්වාස කරන්නෙ නෑති නිසා මම ලගට ගිහින බලුව... ඒත් කවුරුතම නෑ.. මට හිතුනෙ කවුරු හරි සෙට් එකක් අපිට ගෙමක් දෙන්න යනව කියල... මම කොකටත් සල්ලී ෆොනුයි හෑන්ගුව... පස්සෙ මට නින්ද ගියාම මගෙ යාලුවෙක් මාව ඈහෑරෙයුව... මචන් සද්ද ගොඩක් ඈහෙනව කියුව... මම කියුව සීන් එක ඒකට.. එතකොට ඒකා කියනව... මාත් දෑක්ක....බන් මට නින්දයන්නෑ කියල.... පස්සෙ අපි දෙන්න සිගරට් දෙකක් පත්තුකරන් කතාකර කර හිටියා... එකපාරටම අපේ එකෙක් මර ලතෝනි දීගෙන ඈහෑරුනා... මවා මරනවෝ කියලා... එ සද්දෙට අපේසෙට් එකේ ඔක්කොමයි.. ගෙදර කට්ටියයි ඈහෑරුනා... පස්සෙ මම ඒ ගෙදර් ආචිට කියුවා මම දකපු හෑම දේම... එ ආච්චි ඔක්කෝම අහනිදල කියනව... යුද්දෙ කාලෙ මේ පෑත්තෙ හුගදෙනෙක් මෑරුන.... ඔයවගෙ දේවල් අපිටනම් අලුත් නෑ.. ඒවා සාමන්යයි කියල.... පස්සෙ අපි සෙට් එකේ කෞරුත් කෑමති උනේ නෑ එතන රෑ ඉන්න.. අපි එහෙන් ආව එතකොට රෑ 1.00 වගෙ ඈති.... මගදි අර කෑගහපු යාලුව පිස්සු කියවන්න පටන්ගත්ත එක පාරටම හූ තියනව අපි හිතුව ඩෝප් සීන් එකෙන් කියල පස්සෙ මුමට වාහනේ එලවන්න දෙන්නෙ නෑ... මට ගහනව නවත්තපන් කියනව... මම කාගෙන එලවන් ගියා... පස්සෙ බරිම තෑන මම වෑන් එක නවත්තල අරුට දුන්න හොද කනේ පරවල් දෙකක්.. පොඩ්ඩක් ශෙප් උනා.... ඊට පස්සෙ මු මොනාද මන්තර වගයක් කියවන්න ගත්තා.... මේවෙද්දිමට තේරුනා මු ඩෝප් සීන් එකේ නෙමෙයි ඉන්නෙ කියල... දෑන් අපේ කට්ටියගෙම ඩොප් හිදිලා.... පො පස්සෙ මට මතක් උනා වෑන් එකේ තියන පිරිත් සී.ඩි එක මම දෑම්ම ඒක.... එතකොට මූ තවත් බෙරිහන් දෙන්න ගත්ත දෑන් අපි කන්තලේ හරියෙ ඉන්නෙ... කොහොමහරි මුව අල්ලගෙන ආව දබුල්ලට... පස්සෙ දබුල්ලෙ ත්‍රිවීල් අයියා කෙනෙක් ගෙන් අහගෙන ගියා කට්ටඩියෙක් ගාවට ගිහින් නූල් බෑන්ද අපි හෑමෝටම.. පස්සෙ අපි ගෙදර ආවා.. උන්ගෙ අම්මලට මේක කිවුවහම ඒගොල්ලො බයවෙලා ගෙදරට කට්ටඩියෙක් ගෙන්නල තොවිලයක් කරා කරදි අපහු යාලුව පරල උනා.. පස්සෙ කට්ටඩියා අරූව කොටු කරගෙන අහුව තමා කවුද?? මේ නරයට වද දෙන්නෙ ඈයි කියලා... පුදුමයි මගෙ යාලුව කතා කලාට එන්නෙ ගෑනු කටහඩක්... කියනව යන්නනම් ලේ ඕනෙ කියනව... පස්සෙ කුකුලෙකුගෙ කරමලය තිවාල කරල ලේ දුන්නහම ඒක හොද උනා.... පස්සෙ ඒ කට්ටඩියා කියුවෙ බූතයෙක් යාලුවගෙ ඈගට වෑහිලා හිටියා කියලා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom