Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
තිස්ස අත්තනායකගෙ ❤️ නහර තුනක් බ්ලොක් වෙලා 😕
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]amtattanayake/posts/24847037301632935[/MEDIA]

ස්තුතියි - Durdens ( පෞදගලික ) රෝහලේ Cardiolog ඒකකයේ ප්‍රධානි Cardiologe Speciadist Surgeon වෛද්‍ය Kesava Dev මහතා ඇතුලු නිර්වින්ද වෛද්‍යවරුන් , හෙද කාර්ය මංඩල , දැඩි සත්කාර ( ICU )'ඒකකයේ සියලු වෛද්‍යවරුන් සහ කාර්ය මංඩලයට සහ Durdans පෞදගලික රෝහලේ හර්ද රෝග ( intensive Cardiac unit ) එකකයේ සහයකින් ඇතුලු සියලු දෙනාටම මාගේ කෘතවේදීත්වය පල කිරිමට මෙම සටහන තබමි .

මා වාර්ෂිකව කරන වෛද්‍ය පරික්ෂනයේදි මගේ හදවතට බලපාන බරපතල කරුණු කිපයක් අනාවරනය විය .එකක් හදවතට ලේ සැපයුම් නාල 3 අවහිරව තිබිම මෙන්ම හදවතට ලේ සපයන පිට කිරිමට බලපාන ප්‍රධාන ( Aortic valve ) නාලයද අවහිර තාවයක් ඇතිවි තිබිබිම නිසාත් උපතින්ම එක නාලයක් පිහිටා නොමැති තිබිම නිසාත් මේ තත්වය නරක බව වෛද්‍ය මතය විය .මේ පිබදව මා දන්නා හදුනන මාගේ මිතුරෙකු ගාමිණි ( පාමසි )'හරහා ද එතුමාගේ හිතවතු වු ඔස්ට්රේලියයාවේ කැන්බරා ජාතික රෝහලේ සේවය කරන වෛද්‍ය රන්දිර් මහතාගෙන් සහ හර්ද රෝග විශේෂඥවරුන් කිපදෙනෙකුටම පෙන්වා උපදෙස් ලබාගත්තද ඔවුන් හැමදෙනාගේ මතයවුයේ හැකි ඉක්මනින් ශල්‍ය කර්මය කරගතු බවය .මා වාර්ෂිකව වෛද්‍ය පරික්ෂනයට ලක් කරන විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න මහතාගේ මතයද එයවිය .

ඒ අනුව මා එම ශල්‍යකර්මය කර ගැනිමට සුදානම් උනෙමි.ඒ පිලිබදව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දුනිමි .එතුමා මගේ ශල්‍යකර්මය සිදු කිරිමට නියමිත හර්ද විශේෂඥ ( sargeon Dr kesava Dev මහතාටද කථා කොට මගේ ශල්‍යකර්මය පිලිබදව තොරතුරු විමසා උපරිම අවදානයෙන් මෙය කරන ලෙස ඉල්ලා සිටියේය .එමෙන්ම මා මාගේ හර්ද රෝග විශේඥ වෛද්‍ය වජිර සේනාරත්න මහතාගේ උපදෙස්ද ලබා ගතිමි Dr වජිර සේනාරත්න මහතාද මාගේ ශල්‍යකර්මය සිදුකරන Dr k. Dev කතා කොට මාගේ තත්වය පැහැදිලි කර තිබුනි .

පසුදාම මා Durdens රෝහලට ඇතුල් උනෙමි . ඒ අනුව මාගේ සියලු කාර්යන් ඉටුවිය යුතු ආකාය පිලිබදව මාගේ පෞද්ගලික ලේකම් සකිර්ගේ නමින් ලිපියක් ලියා මගේ කාමරයේ තැබුවෙමු . ඉන් පසු වෛද්‍ය පරික්ෂන ගනනාවකට මට මුහුණ දිමට සිදුවිය .ඉන් අනතුරුව ඔක්තෝම්බර් 17 රෝහල්ගත විමට 18 දින ශල්යකර්මට කිරිමටත් තිරණය විය . එම ශල්‍යකර්මය යෝදගත් දින ඊට සුදුසු සුභ වේලාවක් තිබේදයි මම ලගින් ඇසුරු කරන ජොතිශ්යවේදියකුවු ඒ ආර්.ටි ජයසුරිය මහතාගෙන් විමසා සිටියෙමි .ඔහුගේ මතය අනුව නම් මගේ ශල්‍යකර්මය කිරිමට සුදුසුම වේලාව එදින පෙ.ව 9.30 පසුව බව කියවිනි .එහෙත් මා ශල්යකර්මට සිදුකරන වෛද්‍ය k .Dev එදින පෙ.ව 7.00 මා සුදානම් කරන ලෙස උපදෙස්දි තිබුනි .එය මට වෙනස් කල හැකි දෙයක් නොවිනි එහෙත් මා ශල්‍යාගාරය වෙත ගෙනයාම අවසන් මොහොතේ තව පැය පැය දෙක හමාරකින් ප්‍රමාද කිරිමට වෛද්‍ය උපදෙන් ලැබුනු නිසා මමද පුදුමයට පත්විමි.

ශල්යාගාරයේදි මා නිර්වින්දනය ( Anesthesia )'කරන වෛද්‍යවරයා විසින් මාගේ නිර්වින්දයට සුදානම් කරන අතර ප්‍රශ්න ගනනාවක් ඇසිය .මා ගොස් තිබෙන විදේශ සංචාර සහ එයින් වැඩියෙන්ම කැමති රට ආදි තොරතුර විමසා සිටියේය මේ ප්‍රශ්නයට මාගේ පිලිතුරවුයේ මා ඕස්ට්‍රේලියාවේ යන්නට කැමති බවය .එයට හේතුව කුමක්දැයි වෛද්‍යවරයා විමසු විට මම ප්‍රකාශ කලේ මගේ දුව දුල්මිනි සහ පුතා තරිදු උසස් අධ්‍යාපනය ලැබුවේ ඕස්ට්‍රේලියාවේ නිසා යැයි මම ප්‍රකාශ කලෙමි .එහෙනම් ඔස්ට්‍රේලියාවේ අපි යමු .ගුවන් යානයට ගොඩවුනා කියලා සිතන්න යැයි වෛද්‍යතුමා මට කිවේය .

තප්පර කිපයක් ඇතුලත් මා නිර්වින්දනය විය .එහිදි විශේෂත්වය වන්නේ මා ගුවන් යානයට ගොඩවිම වෙනුවට කොළඹ ගංගාරම විහාරස්ථානට මගේ සිත ඇදි යාමයි .එයට හේතුව මා රෝහල් ගතවිමට පෙර දින ගංගාරම විහාරස්ථානයට පුජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිවාද ලබාගතිමි . උන්වහන්සේ මාගේ හිසමත කරඩුව තබා බය නැතිව ශල්‍යකර්මය මුහුණ දෙන්නැයි කී කථාව මගේ මතයට නැගෙනවාත් සමග සිදුවු කිසිවක් මම නොදනි

ශල්යකර්මයදි වෛද්‍ය k Dev මහතා ඇතුලු කන්ඩායට අභියෝග දෙකක් තිබුනි .එකක් හර්දය ලේ ගමන් කරන නාල 3 බාදාවන් සහ හර්දයෙන් ලේ සපයුම කරන ප්‍රධාන නාලයක් (Aortic ) 4/3 කැල්සියම් බැදි ඇති බැවින් එම අංශ දෙකේම එකවැර මෙම ශල්‍යකර්මය කිරිමයි .ඒ සදගා විශේෂම විදේශයකින් ගෙන්වු ටිෂ්‍යු නාලයක් පිටින් සවි කිරිමත් .අවහිරවි තිබෙන අනික් නාල 3 මාගේ ශරිරයෙන්ම ලබා ගැනිමට තිරනය කර තිබුනි .එමෙන්ම ලේ අතිර්රෙකව අවශ්‍ය උවහොත් ඊට සුදානම් වන ලෙසත් මාගේ දුව දුල්මිනිට සහ පුතා තරිදුට උපදෙස් දි තිබුනි ඒ අනුව සහෝදරයෙකුගේ පුතා පන්ඩුක ඊට සුදානම් කර තිබුනි

කෙසේ උවද ශල්‍යකර්මය පැය 7 පුරා සිදු කර අතර ඉන් අනතුරුව මා ශල්‍යාගාරය යන්ත්‍රයක අදාරයෙන් පැය 19 දක්වා නිරික්ෂනය කොට ඉන් අනතුරුව දැඩි සත්කාර ඒකකය ( ICU ) මාරු කර තිබුනි දුව දුල්මිනිට පමනක් මා බැලිමට එම අවස්තාවේ අවසර තිබුනි.මාගේ ශල්‍යකර්මය සිදු කල දිනයේම රත්‍රියේ මාගේ මිත්රයකුවු සුනිල් ගමගේ මහතා ජපානයට යාමට තිබුනද ඔහු අවසන් මොහොත දක්වාම එහි සිට ඇත එමෙන්ම තරිදු , දමයන්ති , දිනේෂ් , අනෝජ් , සුනිල් ශල්‍යාගාරයෙන් පිටත රැදි සිට ඇත . සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමාද එදින අලුයම 3 දක්වාම දුවට සහ පුතාට කථා කොට තොරතුරු විමසා තිබුනි .

කෙසේ හෝ මම නැවත සිහි ගැන්විම ප්‍රමාද විය .මගේ මතකය ලබා ගැනිම හා සිහි ගැන්විම සදහා කරන උත්සහාය මට ඇසුනද ඇස් ඇර බැලිමට මට හැකියාවක් නොවිනි . ඊට පැයකට පමන පසු මට තොල් මත සිතල වතුර ස්වල්පයක් තබන විට හෙමින් හෙමින් මට ඇස් ඇර බැලිමට හැකියාව ලැබුනි .මා මුලින්ම දුටුවේ විදුලි පහන් දැල්වි තිබෙන ආකාරයයි හෙමින් එක් පැත්තක බලන විට පුතා තරිදු මා ඉදිරිපිට සිටියද එකවැර හදුනා ගැනිමට නො හැකි විය නිර්වින්ද වෛද්‍ය වරයා විසින් ඒ අතර මාගේ සිහි කල්පනාව පිලිබදව ප්‍රශ්න ගනාවක් ඇසිය .අඩ නින්දේ සිටි මම ඒවාට ලබාදුන් පිලිතුරු නිවරැදි විය .ඉන් පසුව දැඩිසත්කාර ඒකකයේ මාස්ටර් උපාලි විසින් මට වතුර හැදි කිපයක් පෙවිය .තවත් පැය භාගයකින් පමන කිරි කහට හැදි කිපයක් මට පෙවිය .ඊට පසු මට දකින අය අදුනා ගැනිමට හැකිවිය .මේ අතර එම දින කිපයතුල මා වෙනුවෙන් මාස්ටර් උපාලි , මාස්ටර් සුමනේ සහ හෙදියන් මෙන්ම සිස්ටර්ලා වෛද්‍යවරුන්ද අමතව අවධානයෙන් සිටින බව අගය කල යුතුය .

මා පුතා තරිදුගෙන් මුලින්ම විමසා ඇත්තේ අප නිවසේ ඉවුම් පිහිම් කරන බාලා ( caretaker) පිල්බදවය ඉන් පසු සුනිල් ජපානයේ ගියා දැයි විමසා තිබේ .එමෙන්ම දුව දුල්මිනි කොහේදැයි විමසා තිබේ මා බැලිමට ඊට වඩා කාලය නොමැති කමන් තරිදු ආපසු ගියේය .මම නැවත් නින්දට වැටුනි .ටික වෙලාවකට පසු නැවත ඇස් අරින විට මාගේ ඇද ඉදිරිපිට තිදෙනෙක් සිටගෙන හා වාඩිවි සිටිනවා මට පේනේ ඔවුන් කවුරුන්දැයි මම නොදනිමි එබැවින් මා රැක බලාගත් හෙදියගෙන් ඒ අය කවුරුන්දැයි මා විමසිය .මෙතන කවුරුත් නැහැ අපි විතරයි ඉන්නේ ඇයි ඔවුන් පැවසිය එහෙත් ඇස් අරින හැම මොහොතක එම දර්ශනය මට පෙනුනි ඒ පිලිබදව විමසන හැම අවස්තාවකම හෙදහෙදියගේ පිලිතුර වුයේ කිසිවෙක් නොමැති බවය .මට දර්ශනවුයේ කවුරුන්දැයි මම නොදනිමි .

දැඩි සත්කාර ඒකකයේ සේවාව කරන සියලු කාර්යමංඩල ඉටු කරන සේවය අගය කල යුතුය .ඔවුන් පුදුමාකාර කැපවිමක් රෝගින් වෙනුවෙන් ඉටු කරන ආකාරය මම දුටුවෙමි .මා වෙනුවෙන්ද පැය 24 පුරාම අත්දැකිම්ලත් හෙද හෙදි හෙදියන් රදවා තිබෙනවා මම දුටුවෙමි. මම ක්රමයන් සුව අතට පත්වෙමින් සිටින නිසා වෛද්‍ය කේ දේව් ( Dr k dev ) මහතාගේ උපදෙස් පරිදි මා එම රෝහලේම වෙනත් කාමරයක මාරු කිරිමට උපදෙස්දි තිබුනි එහෙත් එදිනම මාගේ රුදිර සංසරනය වෙනසක් ඇති බැවින් එම තිරනය වෙනස් කොට නැවත දැඩි සත්කාර එකකයේ ( ICU ) රදවා තැබුවේය යලිත් පසුදා මා පරික්ෂා කල වෛද්‍ය කේ දෙව් මහතා කාමරයකට මාරු කිරිමට උපදෙස් ලබාදුනි .ඉන් පසු දැඩිසත්කාර ඒකකයේ දින 6 ට පසු රෝහලේ කාමරයේ දින 8 මා රදවා තැබුවේය .කිසිම බාහිර පුද්ගලයකුට මා බැලිමට අවසර නොලැබුනි .එම කාලයතුල මා සමග කාමරයේ සිටිමින් යමිත කල සේවයද සිහිපත් කරමි .

පසුදා සවස්වරුවේ සජිත් ප්‍රේමදාස මහතා මාගේ සුවදුක් බැලිමට පැමිනියේ විශේෂ අවසරයක් ඇතිවය .විනාඩි 45 මා සමග රැදි සිටියේය .මාගේ සෞඛ්‍ය තත්වය පිලිබදව වෛද්‍ය k. Dav ගෙන් දිනපතා විමසන බව සජිත් මා සමග කිවේය .ඊට පසු දින පස්වරුවේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනධිපතිතුමා පැමිනියේ මම රෝහල් ගතව සිටින බව ආරංචි එතුමාටද ලැබි තිබුනි ඉතිරි දින කිපය තුල මාගේ මිත්‍රයන් කිපදෙකුට මා බැලිමට අවසර ලැබුනු .ඒ අතරතුර සිරිකොත පැරණිම සේවකයා වන ධනපාල අංකල් සහ රස්මි මිගාර තුෂාරි මා බැලිමට පැමිනි සිටියේය .මාගේ කාර්යමංඩලයේ මිහිරිද හා දිනේෂ්ද , ලාල් හා සකිර් ද මා බැලිමට පැමිනියේය .ටිකෙන් ටික මාගේ සෞඛ්‍ය තත්වය හොද අතට පත්විය .ව්‍යාපාරික සමන් , හසන් ඇතුලු කිපදෙනෙක්ද මා බැලිමට පැමින සිටියේය .මා රෝහල් ගතව ප්‍රතිකාර ගන්නා බව රහසක්ව තබාගැනිමට ගත් උත්සාහාය සාර්තක විය .ඒ අතරතුර මහලේකම් රංජිත් මැද්දුම බන්ඩාර මහතාද පැමිනියේ .

මා රෝහලේ සිටින විට අපගේ හිතවත් ඉමිතියාස් බාකිර් මාකර් මහතා වෛද්‍ය පරික්ෂනයක් සදහා රෝහලට ඇතුලත්ව සිටි අතර එතුමා හමුවිමටද මට අවස්තාවක් ලැබුනි .මා ශල්‍යකර්මයට භාජනය වි දැඩි සත්කාර ඒකකයේ සිටින විට අත්තනගල්ල සංවිධායක සරණලාල් මහතා සහ කැලනිය සංවිධායක ටෙනිසන් මහතාද මා බැලිමට පැමින තිබු නමුත් ඔවුන්ට මා මුණ ගැසිමට එම රෝහල් කාර්‍යමංඩලය ඉඩදි නොතිබුනු.

මෙවැනි තත්වයන් මැද දින 8 මම රෝහලේ සාමන්‍ය කාමරයක රැදි සිටියෙමි .වෛද්‍ය කේ .දේව් ගේ නිර්දේසය පරිදි මට නිවසට යාමට සති 2 කින් පසුව අවස්තාව ලැබුනි .ඉන් අනතුරුව පෝෂණ වේදනිය ( Dietician ) ආහාර රටාව පිලිබදව උපදෙස් ලබාදුනි .එමෙන්ම එමෙන්ම ශාරිරික උපදේශක ( physiotheraty ) විසින් කලයුතු ව්‍යායාම පිලිබදව ද ප්‍රධාන වෛද්‍ය උපදේශක හා ප්‍රධාන සාත්තු සේවිකාවක් පැමින නිවසේදි මා කාලය ගතයුතු අකාරය දිනකට රැපවාහිනි බැලිම මෙන්ම දුරකථයේ රැදි සිටිය යුතු කාලය පිලිබදව අවවාද කලේය එමෙන්ම එම රෝහලේ සිටින සිංගප්පූර් ජාතික කාන්තාවක් ( වෛද්‍ය k Dev මහතාගේ කාර්යමංඩලයේ )'පැමින මාගේ මානසික තත්වය සහ මාගේ වෙනස් නිරික්ෂනය කලේය වෛද්‍ය කේ දේව් මහතාගේ උපදෙස් අනුව සති 4 මහජනයා බහුලව ගැවසේන ස්ථනවලට නොයාමටත් , සති 8 කාලයක් විදේශ ගමන් ආදියත් තහනම් කලේය

මම මෙම සටහන තබන්නේ ජිවිතය මරණයත් අතර සටනකින් වෛද්‍ය විද්‍යාවේ මෙන්ම වෛද්‍ය වරුන්ගේ මෙන්ම හෙද හා අනිකුත් කාර්යමංඩලවල කැපවිම අගය කරන්නටය .මා රෝහලේ සිටින විට මාගේ කාමරයේ මුලු දවස පුරාම මාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපව සිටි යමිත්ද සිහිපත් කල යුතුය .එයට හේතුව දවස පුරාම ඔහු මා පිලිබදව අවධානයෙන් සිටිම නිසාය .මා දැන් නිවසට වි විවේකිය ගත කලද දිනපතා මා පිරිසිදු කර තුවාලවට ප්ර්ථිකාර කරන ජයලත් ද සිහිපත් කල යුතුය .දැන් මම සුව අතට පත්වෙමින් සිටි තව සති කිපයකින් මට සාමාන්‍ය වැඩකට යුතු වලට එක්විය හැකි යැයි මම සිතමි , මේ අතර තලතා සහ ගාමිනිද , රංජිත්ද මා බැලිමට නිවසට පැමිනියාය .

මා වෙනුවෙන් රෝහල තුලදි රැදි සිටිමින් මා රැක බලාගත් සියලු දෙනාට කෘතවේදි වෙමි විශේෂයෙන්ම ඩර්ඩන්ස් ( Durdens) පෞද්ගලික රෝහලේ හර්ද රෝග අංශයේ ප්‍රධනි විශේෂඥ වෛද්‍ය දේව් හා එතුමාගේ සහයකයින් සියලු දෙනාමත් සිහිපත් කරමි .තවද එම රෝහලේ ඇති දියුනු තාක්ෂනයද රෝගින් වෙනුවෙන් දක්වන මානුෂික භාවයද මම අගය කරමි .

( මෙම සටහන මා තැබුවේ මාගේ මිතුරන් වෙනුවෙනි .විවේචනය බැන වැදිම , අසබ්භිය වචන වලින් සටහන් ( කොමෙන්ටු )'සදහා නොවන බව තේරුම් ගන්නේ නම් මැනවි .කියවා බැලු සියලු දෙනාටම ස්තුතියි )

[QUOTE="ozykolla, post: 31052391, member: 580942"] [MEDIA=facebook]amtattanayake/posts/24847037301632935[/MEDIA] ස්තුතියි - Durdens ( පෞදගලික ) රෝහලේ Cardiolog ඒකකයේ ප්‍රධානි Cardiologe Speciadist Surgeon වෛද්‍ය Kesava Dev මහතා ඇතුලු නිර්වින්ද වෛද්‍යවරුන් , හෙද කාර්ය මංඩල , දැඩි සත්කාර ( ICU )'ඒකකයේ සියලු වෛද්‍යවරුන් සහ කාර්ය මංඩලයට සහ Durdans පෞදගලික රෝහලේ හර්ද රෝග ( intensive Cardiac unit ) එකකයේ සහයකින් ඇතුලු සියලු දෙනාටම මාගේ කෘතවේදීත්වය පල කිරිමට මෙම සටහන තබමි . මා වාර්ෂිකව කරන වෛද්‍ය පරික්ෂනයේදි මගේ හදවතට බලපාන බරපතල කරුණු කිපයක් අනාවරනය විය .එකක් හදවතට ලේ සැපයුම් නාල 3 අවහිරව තිබිම මෙන්ම හදවතට ලේ සපයන පිට කිරිමට බලපාන ප්‍රධාන ( Aortic valve ) නාලයද අවහිර තාවයක් ඇතිවි තිබිබිම නිසාත් උපතින්ම එක නාලයක් පිහිටා නොමැති තිබිම නිසාත් මේ තත්වය නරක බව වෛද්‍ය මතය විය .මේ පිබදව මා දන්නා හදුනන මාගේ මිතුරෙකු ගාමිණි ( පාමසි )'හරහා ද එතුමාගේ හිතවතු වු ඔස්ට්රේලියයාවේ කැන්බරා ජාතික රෝහලේ සේවය කරන වෛද්‍ය රන්දිර් මහතාගෙන් සහ හර්ද රෝග විශේෂඥවරුන් කිපදෙනෙකුටම පෙන්වා උපදෙස් ලබාගත්තද ඔවුන් හැමදෙනාගේ මතයවුයේ හැකි ඉක්මනින් ශල්‍ය කර්මය කරගතු බවය .මා වාර්ෂිකව වෛද්‍ය පරික්ෂනයට ලක් කරන විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න මහතාගේ මතයද එයවිය . ඒ අනුව මා එම ශල්‍යකර්මය කර ගැනිමට සුදානම් උනෙමි.ඒ පිලිබදව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දුනිමි .එතුමා මගේ ශල්‍යකර්මය සිදු කිරිමට නියමිත හර්ද විශේෂඥ ( sargeon Dr kesava Dev මහතාටද කථා කොට මගේ ශල්‍යකර්මය පිලිබදව තොරතුරු විමසා උපරිම අවදානයෙන් මෙය කරන ලෙස ඉල්ලා සිටියේය .එමෙන්ම මා මාගේ හර්ද රෝග විශේඥ වෛද්‍ය වජිර සේනාරත්න මහතාගේ උපදෙස්ද ලබා ගතිමි Dr වජිර සේනාරත්න මහතාද මාගේ ශල්‍යකර්මය සිදුකරන Dr k. Dev කතා කොට මාගේ තත්වය පැහැදිලි කර තිබුනි . පසුදාම මා Durdens රෝහලට ඇතුල් උනෙමි . ඒ අනුව මාගේ සියලු කාර්යන් ඉටුවිය යුතු ආකාය පිලිබදව මාගේ පෞද්ගලික ලේකම් සකිර්ගේ නමින් ලිපියක් ලියා මගේ කාමරයේ තැබුවෙමු . ඉන් පසු වෛද්‍ය පරික්ෂන ගනනාවකට මට මුහුණ දිමට සිදුවිය .ඉන් අනතුරුව ඔක්තෝම්බර් 17 රෝහල්ගත විමට 18 දින ශල්යකර්මට කිරිමටත් තිරණය විය . එම ශල්‍යකර්මය යෝදගත් දින ඊට සුදුසු සුභ වේලාවක් තිබේදයි මම ලගින් ඇසුරු කරන ජොතිශ්යවේදියකුවු ඒ ආර්.ටි ජයසුරිය මහතාගෙන් විමසා සිටියෙමි .ඔහුගේ මතය අනුව නම් මගේ ශල්‍යකර්මය කිරිමට සුදුසුම වේලාව එදින පෙ.ව 9.30 පසුව බව කියවිනි .එහෙත් මා ශල්යකර්මට සිදුකරන වෛද්‍ය k .Dev එදින පෙ.ව 7.00 මා සුදානම් කරන ලෙස උපදෙස්දි තිබුනි .එය මට වෙනස් කල හැකි දෙයක් නොවිනි එහෙත් මා ශල්‍යාගාරය වෙත ගෙනයාම අවසන් මොහොතේ තව පැය පැය දෙක හමාරකින් ප්‍රමාද කිරිමට වෛද්‍ය උපදෙන් ලැබුනු නිසා මමද පුදුමයට පත්විමි. ශල්යාගාරයේදි මා නිර්වින්දනය ( Anesthesia )'කරන වෛද්‍යවරයා විසින් මාගේ නිර්වින්දයට සුදානම් කරන අතර ප්‍රශ්න ගනනාවක් ඇසිය .මා ගොස් තිබෙන විදේශ සංචාර සහ එයින් වැඩියෙන්ම කැමති රට ආදි තොරතුර විමසා සිටියේය මේ ප්‍රශ්නයට මාගේ පිලිතුරවුයේ මා ඕස්ට්‍රේලියාවේ යන්නට කැමති බවය .එයට හේතුව කුමක්දැයි වෛද්‍යවරයා විමසු විට මම ප්‍රකාශ කලේ මගේ දුව දුල්මිනි සහ පුතා තරිදු උසස් අධ්‍යාපනය ලැබුවේ ඕස්ට්‍රේලියාවේ නිසා යැයි මම ප්‍රකාශ කලෙමි .එහෙනම් ඔස්ට්‍රේලියාවේ අපි යමු .ගුවන් යානයට ගොඩවුනා කියලා සිතන්න යැයි වෛද්‍යතුමා මට කිවේය . තප්පර කිපයක් ඇතුලත් මා නිර්වින්දනය විය .එහිදි විශේෂත්වය වන්නේ මා ගුවන් යානයට ගොඩවිම වෙනුවට කොළඹ ගංගාරම විහාරස්ථානට මගේ සිත ඇදි යාමයි .එයට හේතුව මා රෝහල් ගතවිමට පෙර දින ගංගාරම විහාරස්ථානයට පුජ්‍ය කිරින්දේ අස්සජි නායක හිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිවාද ලබාගතිමි . උන්වහන්සේ මාගේ හිසමත කරඩුව තබා බය නැතිව ශල්‍යකර්මය මුහුණ දෙන්නැයි කී කථාව මගේ මතයට නැගෙනවාත් සමග සිදුවු කිසිවක් මම නොදනි ශල්යකර්මයදි වෛද්‍ය k Dev මහතා ඇතුලු කන්ඩායට අභියෝග දෙකක් තිබුනි .එකක් හර්දය ලේ ගමන් කරන නාල 3 බාදාවන් සහ හර්දයෙන් ලේ සපයුම කරන ප්‍රධාන නාලයක් (Aortic ) 4/3 කැල්සියම් බැදි ඇති බැවින් එම අංශ දෙකේම එකවැර මෙම ශල්‍යකර්මය කිරිමයි .ඒ සදගා විශේෂම විදේශයකින් ගෙන්වු ටිෂ්‍යු නාලයක් පිටින් සවි කිරිමත් .අවහිරවි තිබෙන අනික් නාල 3 මාගේ ශරිරයෙන්ම ලබා ගැනිමට තිරනය කර තිබුනි .එමෙන්ම ලේ අතිර්රෙකව අවශ්‍ය උවහොත් ඊට සුදානම් වන ලෙසත් මාගේ දුව දුල්මිනිට සහ පුතා තරිදුට උපදෙස් දි තිබුනි ඒ අනුව සහෝදරයෙකුගේ පුතා පන්ඩුක ඊට සුදානම් කර තිබුනි කෙසේ උවද ශල්‍යකර්මය පැය 7 පුරා සිදු කර අතර ඉන් අනතුරුව මා ශල්‍යාගාරය යන්ත්‍රයක අදාරයෙන් පැය 19 දක්වා නිරික්ෂනය කොට ඉන් අනතුරුව දැඩි සත්කාර ඒකකය ( ICU ) මාරු කර තිබුනි දුව දුල්මිනිට පමනක් මා බැලිමට එම අවස්තාවේ අවසර තිබුනි.මාගේ ශල්‍යකර්මය සිදු කල දිනයේම රත්‍රියේ මාගේ මිත්රයකුවු සුනිල් ගමගේ මහතා ජපානයට යාමට තිබුනද ඔහු අවසන් මොහොත දක්වාම එහි සිට ඇත එමෙන්ම තරිදු , දමයන්ති , දිනේෂ් , අනෝජ් , සුනිල් ශල්‍යාගාරයෙන් පිටත රැදි සිට ඇත . සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමාද එදින අලුයම 3 දක්වාම දුවට සහ පුතාට කථා කොට තොරතුරු විමසා තිබුනි . කෙසේ හෝ මම නැවත සිහි ගැන්විම ප්‍රමාද විය .මගේ මතකය ලබා ගැනිම හා සිහි ගැන්විම සදහා කරන උත්සහාය මට ඇසුනද ඇස් ඇර බැලිමට මට හැකියාවක් නොවිනි . ඊට පැයකට පමන පසු මට තොල් මත සිතල වතුර ස්වල්පයක් තබන විට හෙමින් හෙමින් මට ඇස් ඇර බැලිමට හැකියාව ලැබුනි .මා මුලින්ම දුටුවේ විදුලි පහන් දැල්වි තිබෙන ආකාරයයි හෙමින් එක් පැත්තක බලන විට පුතා තරිදු මා ඉදිරිපිට සිටියද එකවැර හදුනා ගැනිමට නො හැකි විය නිර්වින්ද වෛද්‍ය වරයා විසින් ඒ අතර මාගේ සිහි කල්පනාව පිලිබදව ප්‍රශ්න ගනාවක් ඇසිය .අඩ නින්දේ සිටි මම ඒවාට ලබාදුන් පිලිතුරු නිවරැදි විය .ඉන් පසුව දැඩිසත්කාර ඒකකයේ මාස්ටර් උපාලි විසින් මට වතුර හැදි කිපයක් පෙවිය .තවත් පැය භාගයකින් පමන කිරි කහට හැදි කිපයක් මට පෙවිය .ඊට පසු මට දකින අය අදුනා ගැනිමට හැකිවිය .මේ අතර එම දින කිපයතුල මා වෙනුවෙන් මාස්ටර් උපාලි , මාස්ටර් සුමනේ සහ හෙදියන් මෙන්ම සිස්ටර්ලා වෛද්‍යවරුන්ද අමතව අවධානයෙන් සිටින බව අගය කල යුතුය . මා පුතා තරිදුගෙන් මුලින්ම විමසා ඇත්තේ අප නිවසේ ඉවුම් පිහිම් කරන බාලා ( caretaker) පිල්බදවය ඉන් පසු සුනිල් ජපානයේ ගියා දැයි විමසා තිබේ .එමෙන්ම දුව දුල්මිනි කොහේදැයි විමසා තිබේ මා බැලිමට ඊට වඩා කාලය නොමැති කමන් තරිදු ආපසු ගියේය .මම නැවත් නින්දට වැටුනි .ටික වෙලාවකට පසු නැවත ඇස් අරින විට මාගේ ඇද ඉදිරිපිට තිදෙනෙක් සිටගෙන හා වාඩිවි සිටිනවා මට පේනේ ඔවුන් කවුරුන්දැයි මම නොදනිමි එබැවින් මා රැක බලාගත් හෙදියගෙන් ඒ අය කවුරුන්දැයි මා විමසිය .මෙතන කවුරුත් නැහැ අපි විතරයි ඉන්නේ ඇයි ඔවුන් පැවසිය එහෙත් ඇස් අරින හැම මොහොතක එම දර්ශනය මට පෙනුනි ඒ පිලිබදව විමසන හැම අවස්තාවකම හෙදහෙදියගේ පිලිතුර වුයේ කිසිවෙක් නොමැති බවය .මට දර්ශනවුයේ කවුරුන්දැයි මම නොදනිමි . දැඩි සත්කාර ඒකකයේ සේවාව කරන සියලු කාර්යමංඩල ඉටු කරන සේවය අගය කල යුතුය .ඔවුන් පුදුමාකාර කැපවිමක් රෝගින් වෙනුවෙන් ඉටු කරන ආකාරය මම දුටුවෙමි .මා වෙනුවෙන්ද පැය 24 පුරාම අත්දැකිම්ලත් හෙද හෙදි හෙදියන් රදවා තිබෙනවා මම දුටුවෙමි. මම ක්රමයන් සුව අතට පත්වෙමින් සිටින නිසා වෛද්‍ය කේ දේව් ( Dr k dev ) මහතාගේ උපදෙස් පරිදි මා එම රෝහලේම වෙනත් කාමරයක මාරු කිරිමට උපදෙස්දි තිබුනි එහෙත් එදිනම මාගේ රුදිර සංසරනය වෙනසක් ඇති බැවින් එම තිරනය වෙනස් කොට නැවත දැඩි සත්කාර එකකයේ ( ICU ) රදවා තැබුවේය යලිත් පසුදා මා පරික්ෂා කල වෛද්‍ය කේ දෙව් මහතා කාමරයකට මාරු කිරිමට උපදෙස් ලබාදුනි .ඉන් පසු දැඩිසත්කාර ඒකකයේ දින 6 ට පසු රෝහලේ කාමරයේ දින 8 මා රදවා තැබුවේය .කිසිම බාහිර පුද්ගලයකුට මා බැලිමට අවසර නොලැබුනි .එම කාලයතුල මා සමග කාමරයේ සිටිමින් යමිත කල සේවයද සිහිපත් කරමි . පසුදා සවස්වරුවේ සජිත් ප්‍රේමදාස මහතා මාගේ සුවදුක් බැලිමට පැමිනියේ විශේෂ අවසරයක් ඇතිවය .විනාඩි 45 මා සමග රැදි සිටියේය .මාගේ සෞඛ්‍ය තත්වය පිලිබදව වෛද්‍ය k. Dav ගෙන් දිනපතා විමසන බව සජිත් මා සමග කිවේය .ඊට පසු දින පස්වරුවේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනධිපතිතුමා පැමිනියේ මම රෝහල් ගතව සිටින බව ආරංචි එතුමාටද ලැබි තිබුනි ඉතිරි දින කිපය තුල මාගේ මිත්‍රයන් කිපදෙකුට මා බැලිමට අවසර ලැබුනු .ඒ අතරතුර සිරිකොත පැරණිම සේවකයා වන ධනපාල අංකල් සහ රස්මි මිගාර තුෂාරි මා බැලිමට පැමිනි සිටියේය .මාගේ කාර්යමංඩලයේ මිහිරිද හා දිනේෂ්ද , ලාල් හා සකිර් ද මා බැලිමට පැමිනියේය .ටිකෙන් ටික මාගේ සෞඛ්‍ය තත්වය හොද අතට පත්විය .ව්‍යාපාරික සමන් , හසන් ඇතුලු කිපදෙනෙක්ද මා බැලිමට පැමින සිටියේය .මා රෝහල් ගතව ප්‍රතිකාර ගන්නා බව රහසක්ව තබාගැනිමට ගත් උත්සාහාය සාර්තක විය .ඒ අතරතුර මහලේකම් රංජිත් මැද්දුම බන්ඩාර මහතාද පැමිනියේ . මා රෝහලේ සිටින විට අපගේ හිතවත් ඉමිතියාස් බාකිර් මාකර් මහතා වෛද්‍ය පරික්ෂනයක් සදහා රෝහලට ඇතුලත්ව සිටි අතර එතුමා හමුවිමටද මට අවස්තාවක් ලැබුනි .මා ශල්‍යකර්මයට භාජනය වි දැඩි සත්කාර ඒකකයේ සිටින විට අත්තනගල්ල සංවිධායක සරණලාල් මහතා සහ කැලනිය සංවිධායක ටෙනිසන් මහතාද මා බැලිමට පැමින තිබු නමුත් ඔවුන්ට මා මුණ ගැසිමට එම රෝහල් කාර්‍යමංඩලය ඉඩදි නොතිබුනු. මෙවැනි තත්වයන් මැද දින 8 මම රෝහලේ සාමන්‍ය කාමරයක රැදි සිටියෙමි .වෛද්‍ය කේ .දේව් ගේ නිර්දේසය පරිදි මට නිවසට යාමට සති 2 කින් පසුව අවස්තාව ලැබුනි .ඉන් අනතුරුව පෝෂණ වේදනිය ( Dietician ) ආහාර රටාව පිලිබදව උපදෙස් ලබාදුනි .එමෙන්ම එමෙන්ම ශාරිරික උපදේශක ( physiotheraty ) විසින් කලයුතු ව්‍යායාම පිලිබදව ද ප්‍රධාන වෛද්‍ය උපදේශක හා ප්‍රධාන සාත්තු සේවිකාවක් පැමින නිවසේදි මා කාලය ගතයුතු අකාරය දිනකට රැපවාහිනි බැලිම මෙන්ම දුරකථයේ රැදි සිටිය යුතු කාලය පිලිබදව අවවාද කලේය එමෙන්ම එම රෝහලේ සිටින සිංගප්පූර් ජාතික කාන්තාවක් ( වෛද්‍ය k Dev මහතාගේ කාර්යමංඩලයේ )'පැමින මාගේ මානසික තත්වය සහ මාගේ වෙනස් නිරික්ෂනය කලේය වෛද්‍ය කේ දේව් මහතාගේ උපදෙස් අනුව සති 4 මහජනයා බහුලව ගැවසේන ස්ථනවලට නොයාමටත් , සති 8 කාලයක් විදේශ ගමන් ආදියත් තහනම් කලේය මම මෙම සටහන තබන්නේ ජිවිතය මරණයත් අතර සටනකින් වෛද්‍ය විද්‍යාවේ මෙන්ම වෛද්‍ය වරුන්ගේ මෙන්ම හෙද හා අනිකුත් කාර්යමංඩලවල කැපවිම අගය කරන්නටය .මා රෝහලේ සිටින විට මාගේ කාමරයේ මුලු දවස පුරාම මාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපව සිටි යමිත්ද සිහිපත් කල යුතුය .එයට හේතුව දවස පුරාම ඔහු මා පිලිබදව අවධානයෙන් සිටිම නිසාය .මා දැන් නිවසට වි විවේකිය ගත කලද දිනපතා මා පිරිසිදු කර තුවාලවට ප්ර්ථිකාර කරන ජයලත් ද සිහිපත් කල යුතුය .දැන් මම සුව අතට පත්වෙමින් සිටි තව සති කිපයකින් මට සාමාන්‍ය වැඩකට යුතු වලට එක්විය හැකි යැයි මම සිතමි , මේ අතර තලතා සහ ගාමිනිද , රංජිත්ද මා බැලිමට නිවසට පැමිනියාය . මා වෙනුවෙන් රෝහල තුලදි රැදි සිටිමින් මා රැක බලාගත් සියලු දෙනාට කෘතවේදි වෙමි විශේෂයෙන්ම ඩර්ඩන්ස් ( Durdens) පෞද්ගලික රෝහලේ හර්ද රෝග අංශයේ ප්‍රධනි විශේෂඥ වෛද්‍ය දේව් හා එතුමාගේ සහයකයින් සියලු දෙනාමත් සිහිපත් කරමි .තවද එම රෝහලේ ඇති දියුනු තාක්ෂනයද රෝගින් වෙනුවෙන් දක්වන මානුෂික භාවයද මම අගය කරමි . ( මෙම සටහන මා තැබුවේ මාගේ මිතුරන් වෙනුවෙනි .විවේචනය බැන වැදිම , අසබ්භිය වචන වලින් සටහන් ( කොමෙන්ටු )'සදහා නොවන බව තේරුම් ගන්නේ නම් මැනවි .කියවා බැලු සියලු දෙනාටම ස්තුතියි ) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom