කාලයකට ඉහතදී අන්තර්ජාලයේ ආකර්ෂණීය චරිතයක් බවට පත්වූ තිස්ස අත්තනායකගේ දුව දුල්මිණි අත්තනායක යුග දිවියට පිවිසීම පසුගියදා සිදුවිය. තිස්ස සිරගතවූ අවස්ථාවක 'ඇප ලබාගැනීම' යන්න 'ඇපල් බාගැනීම' ලෙස උච්චාරණය කිරීම නිසා එකල ඇයට විකට කතා ගෙතිණි.ඇය ගැන බලාපොරොත්තු තබාගෙන සිටි 'බෑණාවරුන්ගේ සංගමය' ක්
ගැනද එකල වාර්තා පළවූ නමුත් එම බෑණාවරුන් අතහැර කෝටිපති ව්‍යාපාරිකයෙකු හා ඇය ගිය සතියේ අතගත්තාය.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක මෙනවිය සහ ව්‍යාපාරික අනෝජ් කුමාරගේ මහතා අතර විවාහ මංගල්‍යය කොළඹ තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේදී පැවැත්වුණු අතර මෙම විශේෂ හමුව සිදුවූයේ එම අවස්ථාවේදීය.
මෙහිදී මනාලියගේ පාර්ශවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත්, මනාල මහතාගේ පාර්ශවය වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් සාක්ෂි අත්සන් කිරීම සඳහා සහභාගී වූහ.
https://vibe.gossiplankanews.com/2025/12/dulmini-attanayake-wedding.html?m=1
Last edited:
