Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිස්ස ජනනායක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

November 18, 2019

කිසිදින රාජ්ය නායකයෙකුගෙන් මාගේ පනස් වසරක ජීවිත කාලය තුළ නොඇසූ වදන් පෙළ.........................

- මේ ජයග්රහණය සඳහා වූ සුවිශේෂී පිටුවහල වූයේ අප රටේ සිව් දිග වැඩ වාසය කරන මහා සංඝරත්නය විසින් මට ලබා දුන් ආශිර්වාදයයි.

- මේ ජයග්රහණයේ ප්රධාන සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැන සිටියා.

- සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජය ගත හැකි බව මා දැන සිටියා.

- මින් පෙර මැතිවරණ ක්රියාවලියකට සහාය නොදැක් වූ බොහෝ දෙනා මෙවර අප වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කළා

- ඔවුන් බොහෝ දෙනෙක් පෞද්ගලිකව මා හමු වී නැතත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම කැපවීමෙන් ඉටු කළා

- අපි සෑම රටක් සමඟම මිත්රශීලීව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ඒකීයත්වයට සහ ස්වෛරීත්වයට ගරු කරන ලෙස අපි සියලුම රටවලින් ඉල්ලා සිටිනවා.

- මම මගේ රටට ආදරේ කරනවා.

- මම මගේ රට ගැන ආඩම්බරවෙනවා.

- මට මගේ රට ගැන දැක්මක් තියෙනවා.

ජීවිතයේ පළමු වතාවට ජනාධිපති කෙනෙකුගේ කතාවකට මගේ ඇසට කඳුලක් ආවා. ඒ කතාවෙ අන්තිම පේළි තුන කියන කොට. ගෝඨාභය මැතිඳුනි එය ඔබේ හෘදශාක්ෂිය බව මා විශ්වාස කරනවා.

- තිස්ස ජනනායක-

[ATTACH=full]107608[/ATTACH]

[QUOTE="ElaBaba, post: 26000021, member: 567634"] [SIZE=5]November 18, 2019 කිසිදින රාජ්ය නායකයෙකුගෙන් මාගේ පනස් වසරක ජීවිත කාලය තුළ නොඇසූ වදන් පෙළ......................... - මේ ජයග්රහණය සඳහා වූ සුවිශේෂී පිටුවහල වූයේ අප රටේ සිව් දිග වැඩ වාසය කරන මහා සංඝරත්නය විසින් මට ලබා දුන් ආශිර්වාදයයි. - මේ ජයග්රහණයේ ප්රධාන සාධකය වන්නේ මේ රටේ බහුතර සිංහල ජනතාව බව අප මුල සිටම දැන සිටියා. - සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජය ගත හැකි බව මා දැන සිටියා. - මින් පෙර මැතිවරණ ක්රියාවලියකට සහාය නොදැක් වූ බොහෝ දෙනා මෙවර අප වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කළා - ඔවුන් බොහෝ දෙනෙක් පෞද්ගලිකව මා හමු වී නැතත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම කැපවීමෙන් ඉටු කළා - අපි සෑම රටක් සමඟම මිත්රශීලීව කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ඒකීයත්වයට සහ ස්වෛරීත්වයට ගරු කරන ලෙස අපි සියලුම රටවලින් ඉල්ලා සිටිනවා. - මම මගේ රටට ආදරේ කරනවා. - මම මගේ රට ගැන ආඩම්බරවෙනවා. - මට මගේ රට ගැන දැක්මක් තියෙනවා.[/SIZE] [SIZE=6]ජීවිතයේ පළමු වතාවට ජනාධිපති කෙනෙකුගේ කතාවකට මගේ ඇසට කඳුලක් ආවා. ඒ කතාවෙ අන්තිම පේළි තුන කියන කොට. ගෝඨාභය මැතිඳුනි එය ඔබේ හෘදශාක්ෂිය බව මා විශ්වාස කරනවා.[/SIZE] - තිස්ස ජනනායක- [CENTER] [ATTACH type="full" width="224px"]107608[/ATTACH][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom