Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිළිණි ප්‍රියමාලිගේ මාධ්‍ය විශේෂඥයින් CIDයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිළිණි ප්‍රියමාලිගේ මාධ්‍ය විශේෂඥයින් CIDයට

මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලිට අයත් තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අද ආරම්භ කෙරුණි.

ඒ අනුව අද දිනයේදී එහි මාධ්‍ය විශේෂඥයන් දෙදෙනකු ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියාය.

මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

පසුව ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ද ලැබී තිබුණි.

ඒ අනුව විමර්ශන සිදුකළ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ දිනයේදී සැකකාරිය ඇයගේ ව්‍යාපාර පවත්වාගෙන ගිය ලෝක වෙළඳ මධ්‍යස්ථානයටද රැගෙන ගියේය.

අනතුරුව විමර්ශන නිලධාරීන් එහි සේවකයන්ව ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ අතර අද දිනයේදී ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණියේ තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥයන් දෙදෙනාය.

මේ අතර රිමාන්ඩ් බන්ධනාගාරය තුළදී ජංගම දුරකථනයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකාර තිළිණි ප්‍රියමාලිව අද (13) කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා වෙතට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මාධ්‍ය වෙත අදහස් දැක්වූ තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥවරු,

සුරංගි කොඩිතුවක්කු - තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ

සිදුවෙලා තියෙන සිදුවීම සම්බන්ධයෙන් මුළු රටම දන්නවා. ඒ නිසා තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවය කරන සේවක මණ්ඩලයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ සටහන් කරගැනීමට කැඳවලා තියෙනවා.

ප්රශ්නය - ඉදිරියට ඔබතුමියලගේ කටයුතු කරගෙන යනවද?

සුරංගි කොඩිතුවක්කු - තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ

අපි රාජකාරිය තුළ කොහොමත් රාජකාරිය තමයි එදා සිට කළේ, ඒ නිසා සභාපතිතුමිය දැඩි ලෙස ප්‍රකාශ කරලා තියෙනවා රාජකාරිය එලෙසින්කරගෙන යන්න. ආයතනය වහලත් නෑ ගොඩක් අය ප්‍රචාරය කරනවා 34වන මහලේ තිකෝ සමූහ ව්‍යාපාරය වහල තියෙනවා, සේවකයෝ වැරදිකාරයො බවට පත්වෙලා තියෙනවා කියලා, එහෙම කිසිම දෙයක් වෙලා නෑ.

ප්රශ්නය - ඔබතුමිය තමයි බන්ධනාගාරයට යන්නේ කියලා සමාජ ජාලවල තිබෙනවා. ඔබතුමියට සභාපතිතුමිය උපදෙස් දුන්නද?

සුරංගි කොඩිතුවක්කු - තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ

සභාපතිතුමිය නිරතුරුවම කියන්නේ ආයතනයේ රාජකාරිය, නැත්නම් මගේ ඩිවිෂන් එකේ රාජකාරිය සහ මම කරගෙන ආපු රාජකාරිය එලෙසින්ම පවත්වාගෙන යන්න.

ප්රශ්නය - ඊයේ ඔබතුමන්ලාගේ ආයතනය පරීක්ෂාවට ලක්කළා. මොකක්ද ඔබතුමාගේ අදහස ඒ සම්බන්ධයෙන්?

ධනංජය නානායක්කාර - තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ

ආයතනය ඇතුළේ වැඩකටයුතු සිදුවෙන ආකාරයන් පිළිබඳව සහ සමහර දේවල්වල දත්ත ලබාගැනීම සිදුකළා. ඒ අයගේ පරීක්ෂණ කටයුතුවලට ඒවා අවශ්‍ය නිසා. ඉතින් ඒ සියලු දේවල්වලට අවශ්‍යකරන පූර්ණ සහයෝගය ආයතන ඇතුළේ ඉන්න සමස්ත සේවකයන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ අවශ්‍ය කරන සහයෝගය ලබාදුන්නා.

ප්රශ්නය - අපි දැක්කා තිස්දෙනෙකුගේ පමණ ලැයිස්තුවක් මූල්‍ය ගනුදෙනුවලට එක්කහු වුණා කියලා. ඔබතුමන්ලා විශ්වාස කරනවද ඒ ලැයිස්තුව හරියි කියලා.

ධනංජය නානායක්කාර - තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ

නෑ ඇත්තටම අපි ඒ ගැන නම් කියන්න දන්නේ නෑ මොනවාද කියලා. ලැයිස්තු මොකක්ද කියලාවත් දන්නේ නෑ. ලැයිස්තුවල හිටපු නම් ගම් පිළිබඳව නම් මම දන්නේ නෑ. නමුත් සමහර චරිත ජනප්‍රිය වීම උදෙසා මෙය ජනප්‍රිය කටයුත්තක් බවට පත්කරගෙන තියෙනවා

[QUOTE="SLK_sri, post: 28254790, member: 569192"] [IMG alt="තිළිණි ප්‍රියමාලිගේ මාධ්‍ය විශේෂඥයින් CIDයට"]https://s3.amazonaws.com/adaderanasinhala/1665647024-Surangi-and-dhananjaya2.jpg[/IMG] [HEADING=2]තිළිණි ප්‍රියමාලිගේ මාධ්‍ය විශේෂඥයින් CIDයට[/HEADING] මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලිට අයත් තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අද ආරම්භ කෙරුණි. ඒ අනුව අද දිනයේදී එහි මාධ්‍ය විශේෂඥයන් දෙදෙනකු ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියාය. මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය. පසුව ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් ද ලැබී තිබුණි. ඒ අනුව විමර්ශන සිදුකළ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ දිනයේදී සැකකාරිය ඇයගේ ව්‍යාපාර පවත්වාගෙන ගිය ලෝක වෙළඳ මධ්‍යස්ථානයටද රැගෙන ගියේය. අනතුරුව විමර්ශන නිලධාරීන් එහි සේවකයන්ව ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ අතර අද දිනයේදී ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණියේ තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥයන් දෙදෙනාය. මේ අතර රිමාන්ඩ් බන්ධනාගාරය තුළදී ජංගම දුරකථනයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකාර තිළිණි ප්‍රියමාලිව අද (13) කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා වෙතට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. [B]මාධ්‍ය වෙත අදහස් දැක්වූ තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥවරු, සුරංගි කොඩිතුවක්කු - තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ සිදුවෙලා තියෙන සිදුවීම සම්බන්ධයෙන් මුළු රටම දන්නවා. ඒ නිසා තිකෝ සමූහ ව්‍යාපාරයේ සේවය කරන සේවක මණ්ඩලයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ සටහන් කරගැනීමට කැඳවලා තියෙනවා. ප්රශ්නය - ඉදිරියට ඔබතුමියලගේ කටයුතු කරගෙන යනවද? සුරංගි කොඩිතුවක්කු - තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ අපි රාජකාරිය තුළ කොහොමත් රාජකාරිය තමයි එදා සිට කළේ, ඒ නිසා සභාපතිතුමිය දැඩි ලෙස ප්‍රකාශ කරලා තියෙනවා රාජකාරිය එලෙසින්කරගෙන යන්න. ආයතනය වහලත් නෑ ගොඩක් අය ප්‍රචාරය කරනවා 34වන මහලේ තිකෝ සමූහ ව්‍යාපාරය වහල තියෙනවා, සේවකයෝ වැරදිකාරයො බවට පත්වෙලා තියෙනවා කියලා, එහෙම කිසිම දෙයක් වෙලා නෑ. ප්රශ්නය - ඔබතුමිය තමයි බන්ධනාගාරයට යන්නේ කියලා සමාජ ජාලවල තිබෙනවා. ඔබතුමියට සභාපතිතුමිය උපදෙස් දුන්නද? සුරංගි කොඩිතුවක්කු - තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ සභාපතිතුමිය නිරතුරුවම කියන්නේ ආයතනයේ රාජකාරිය, නැත්නම් මගේ ඩිවිෂන් එකේ රාජකාරිය සහ මම කරගෙන ආපු රාජකාරිය එලෙසින්ම පවත්වාගෙන යන්න. ප්රශ්නය - ඊයේ ඔබතුමන්ලාගේ ආයතනය පරීක්ෂාවට ලක්කළා. මොකක්ද ඔබතුමාගේ අදහස ඒ සම්බන්ධයෙන්? ධනංජය නානායක්කාර - තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ ආයතනය ඇතුළේ වැඩකටයුතු සිදුවෙන ආකාරයන් පිළිබඳව සහ සමහර දේවල්වල දත්ත ලබාගැනීම සිදුකළා. ඒ අයගේ පරීක්ෂණ කටයුතුවලට ඒවා අවශ්‍ය නිසා. ඉතින් ඒ සියලු දේවල්වලට අවශ්‍යකරන පූර්ණ සහයෝගය ආයතන ඇතුළේ ඉන්න සමස්ත සේවකයන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ අවශ්‍ය කරන සහයෝගය ලබාදුන්නා. ප්රශ්නය - අපි දැක්කා තිස්දෙනෙකුගේ පමණ ලැයිස්තුවක් මූල්‍ය ගනුදෙනුවලට එක්කහු වුණා කියලා. ඔබතුමන්ලා විශ්වාස කරනවද ඒ ලැයිස්තුව හරියි කියලා. ධනංජය නානායක්කාර - තිකෝ සමූහ ව්‍යාපාරයේ මාධ්‍ය විශේෂඥ නෑ ඇත්තටම අපි ඒ ගැන නම් කියන්න දන්නේ නෑ මොනවාද කියලා. ලැයිස්තු මොකක්ද කියලාවත් දන්නේ නෑ. ලැයිස්තුවල හිටපු නම් ගම් පිළිබඳව නම් මම දන්නේ නෑ. නමුත් සමහර චරිත ජනප්‍රිය වීම උදෙසා මෙය ජනප්‍රිය කටයුත්තක් බවට පත්කරගෙන තියෙනවා[/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom