Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තිළිණි - සමීර එකතැන මියගියේ තවත් පස්දෙනකŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිළිණි - සමීර එකතැන මියගියේ තවත් පස්දෙනක&#354

තිළිණි - සමීර එකතැන මියගියේ තවත් පස්දෙනකුට ජීවිත දෙමිනි

සමීර සහ තිළිණි මුණගැසුණේ දැනට වසර කිහිපයකට ඉහතදීය. ඒ එක්තරා සුවිශේෂී අවස්ථාවකදීය. එලෙස මුණගැහී ඇරැඹුණු මිතුදම අවසන් වුණේ ඔවුන් පෙම්වතුන් බවට පත්වීමෙනි. කලක් පෙම්වතුන් ලෙස ඇසුරු කළ ඔවුහු දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ ආශිර්වාද මැද යුග දිවියට එළැඹුණහ.

විවාහයෙන් පසු එම යුවළ පාදුක්ක කොටිගංගොඩ ප්‍රදේශයේ පදිංචි වූහ. කිසිවකුටත් කරදරයක් නොවන අයුරින් සාර්ථක පවුල් ජීවිතයක් ඔවුහු ගත කළහ. ඒ සමග ඔවුන්ගේ සතුට තවත් දෝරෙ ගලා ගියේ එම පවුලට තුන්වැනියකු එකතුවීමත් සමගය. අලුත උපන්a එම බිළි¹ තම පවුලට වාසනාව රැගෙන ආ බව එම යුවළ නිරතුරුවම පැවසූහ.

කාලය එලෙස ගෙවී ගියේය. සමීරට සහ තිළිණිට විවාහ මංගල උත්සවයකට සහභාගිවීම සඳහා ආරාධනා පතක් ලැබී තිබුණහ. ඒ පසුගිය මාසයේ එක්තරා දිනයකදීය. එම උත්සවය ළඟම හිතවතකුගේ වූ නිසා ඒ දෙපළ දරුවා නොමැතිව එයට සහභාගිවීමට තීරණය කළහ. ඔවුන් එලෙස දරුවා රැගෙන නොයැමට තීරණය කළේ ඔහු යමක් කමක් නොතේරෙන වයසේ පසුවන නිසාය.

නියමිත දිනය උදාවිය. දරු පැටියා තිළිණිගේ මාපියන්ගේ භාරයේ තැබූ ඔවුහු විවාහ මංගල උත්සවය සඳහා යැමට පිටත් වූහ. තමන් මේ යන්නේ තම පණ දෙවැනිකොට ආදරය කරන දරුවා සහ ඥතීන්ගෙන් සදහටම සමුගෙන බව ඔවුහු මොහොතකටවත් නොසිතන්නට ඇත. එහෙත් ඔවුන් මේ යන්නේ එම ප්‍රියයන්ගෙන් සදහටම සමුගෙන බව දැන සිටියේ මාරයා පමණි.

විවාහ මංගල උත්සවයට සහභාගිවීම සඳහා ඔවුන් පිටත් වූයේ යතුරුපැදියෙනි. එලෙස යන අතර පවා ඔවුන් කතා කළේ තම දරු පැටියා ගැනය. එම යුවළගේ එකම බලාපොරොත්තුව වූයේ ඔහු ය. පැය කිහිපයක් පමණ විවාහ මංගල උත්සවයේ රැඳී සිටි එම යුවළ නැවත නිවස බලා ඒමට පිටත් වූහ.

සමීරට සහ තිළිණිට වුවමනා වූයේ හැකි ඉක්මනින් නිවස වෙත ළඟාවීමටයි. ඒ තම එකම දරු පැටියා වැඩිහිටියන් ළඟ දමා ආ නිසාය. එම නිසා සමීර තරමක වේගයෙන් යතුරුපැදිය ධාවනය කළේය. තිළිණි තරමක බිය වුවත් එයට අකමැත්තක් පෙන්වූයේ නැත. ඒ දෙදෙනාගේම අරමුණ එකක් වූ නිසාය.

ඔවුහු පාදුක්ක වේරගල - මාහිංගල මාර්ගයට පැමිණියේය. සමීර යතුරුපැදියේ වේගය තව ටිකක් වැඩි කළේය. එලෙස ඔවුනට යැමට හැකිවූයේ ටික දුරක් පමණි. එක්වරම සමීරට යතුරුපැදිය පාලනය කරගත නොහැකි විය. ක්ෂණිකව තිරිංග පෑගීමටවත් වේලාවක් නොතිබිණි. ප්‍රදේශය දෙවනත් වන සේ විශාල ශබ්දයක් පිටකරමින් යතුරුපැදිය මාර්ගය අසළ තිබූ කම්බි වැටක ගැටුණේය. තත්ත්පර තුන හතරක් ඇතුළත සියල්ලම සිදුවී තිබිණි.

සමීරට සහ තිළිණිට කිසිවක් සිතා ගැනීමටවත් වේලාවක් නොතිබෙන්නට ඇත. එම අනතුර කොතරම් දරුණුද කිවහොත් සමීරගේ ශරීරයේ සමහර අවයව දෙකට තුනට කැඩී තිබිණි. තුවාලවල බරපතළකම නිසා ඔහු එම අවස්ථාවේදීම මියගොස් තිබිණි. තිළිණි ද එම ආසන්නයේම බරපතළ තුවාල ලබා සිහිය නොමැතිව වැටී සිටියාය.

විනාඩි කිහිපයක් ඇතුළත එතැනට රොක්වූ ජනතාව තිළිණිව රෝහල් ගතකළහ. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇය ප්‍රතිකාර ලැබූවාය. එහෙත් හිසට සිදුවී තිබුණ බරපතළ තුවාල හේතුවෙන් ඇයගේ මොළය මියගොස් තිබිණි. යළි කිසි දිනක ඇයගේ මොළය සුව කිරීමට නොහැකි බව වෛද්‍යවරු පැවසූහ. එම නිසා ඇයව යළි හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර යෑව්වාය.

දෙවියන් මිහිපිටට පැමිණියත් මේ ආත්මයේ කිසි දිනක තම දියණිය සුවකළ නොහැකි බව ඇයගේ පියා ඇතුළු ඥතීන් තේරුම් ගත්හ. එම නිසා අමාරුවෙන් දුක තුනීකර ගත් ඔවුහු තිළිණිගේ සිරුර එලෙසම භූමදානය නොකර ශරීරයේ අවයව දන්දීමට තීරණය කළහ. ඒ අනුව තිළිණිගේ පියා පටක නීතිය ක්‍රියාත්මක කිරීමට එකඟ විය.

පටක නීතිය අනුව හෝමාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය තිළිණිගේ සිරුර සැත්කමකට භාජනය කළහ. පැය පහක සැත්කමකින් පසු ඇයගේ ශරීරය තුළ තිබුණු වකුගඩු, අක්මාව, අක්ෂි කාච සහ පාදයේ අස්ථි කොටස් එම වෛද්‍යවරු ඉවත් කරගත්හ. වසර 72 ක ඉතිහාසයක් ඇති හෝමාගම රෝහලේ මෙවැනි සැත්කමක් සිදුකර ඇත්තේ පළමු වතාවටයි.

තිළිණිගේ සිරුරෙන් එලෙස ඉවත් කරගත් අක්මාව, රාගම රෝහලේ රෝගියකුටත්, එක් වකුගඩුවක් කොළඹ ජාතික රෝහලේ රෝගියකුටත්, අනෙක් වකුගඩුව මාළිගාවත්ත වකුගඩු රෝහලේ රෝගියකුටත් බද්ධ කිරීමට නියමිතයි. පාදයෙන් ලබාගත් අස්ථි කොටස් මිනිස් පටක බැංකුවටත්, අක්ෂි කාච දෙක ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයටත් පරිත්‍යාග කළේය.

එම ශල්‍ය කර්මයෙන් පසු මෘත දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය එම රෝහලේ දීම සිදු කෙරිණි. එලෙස පරීක්ෂණ පැවැත්වීමෙන් පසු තිළිණිගේ සිරුර ඥතීහු වෙත බාර දුන්හ.

මෙම සිද්ධිය සම්න්ධයෙන් මියගිය තිළිණිගේ පියා වන සුසිල් අල්විස් මහතා පැවසුවේ මෙවැන්නකි.

"මගේ දුවගේ මොළය මියගිහිල්ලා. යළි ඇයව ජීවත් කරවන්න බැහැ කියලා වෛද්‍යවරු පැවසුවා. ඒ සමඟම ඇයගේ අවයව දන් දෙන්න කැමැතිද කියලා වෛද්‍යවරු ඇසුවා. මට ගොඩක් දුක හිතුණා ඒ අවස්ථාවේදී. ඒත් මම දුක තුනී කරගෙන දුවගේ අවයව දන් දෙන්න කැමැති වුණා.

"මගේ දුවගේ අවයව වලින් තව පස්හය දෙනකුට කාලයක් ජීවත් වෙන්න පුළුවන් නේ. ඒක ලොකු දෙයක්නෙ. ඒ වගේම මගේ මියගිය දුවටත් ඒක ලොකු පිනක්. ඒ දුව වෙනුවෙන් මම ඒ පිංකම කළා..."

එලෙසම මෙම ශල්‍යකර්මය සිදුකළ ශල්‍ය වෛද්‍ය රුවන් දිසානායක මහතා මෙලෙස පැවසුවේය.

"කාර්ය මණ්ඩලයේ 15 දෙනකු සමග එකතු වී පැය 3ක පමණ කාලයක් මෙම ශල්‍ය කර්මය සිදු කළා. හෝමාගම රෝහලේ පළමු වතාවටයි මෙවැනි සැත්කමක් සිදු කළේ. ඇත්තටම වසරකට 4000 ක් පමණ පිරිසක් වකුගඩු, අක්මාව අකර්මණ්‍ය වීම නිසා මියයනවා. ඒ වගේ අයට මෙලෙස මොළය මියගිය අයගේ ශරීරයේ අවයව අරන් බද්ධ කරන්න පුළුවන්. එතකොට ඔවුන්ට තව කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඇත්තටම මෙය ආදර්ශවත් ක්‍රියාවක්..."

තිළිණි ජීවන්ති ඔබ අකාලයේ මියගිය බව සැබෑවකි. එහෙත් තවත් ජීවිත හයක් පමණ ජීවත් කරවීම සඳහා ඔබගේ සිරුරේ කොටස් දන් දී තිබේ. එවැනි උතුම් සත්කාරයක් කර අත්පත් කරගත් පිනෙන් යළි උපදින ආත්මයක් ආත්මයක් පාසා මෙවන් අකල් මරණ සිදු නොමවේවා යෑයි ප්‍රාර්ථනා කරන්නෙමු.

ගයාන් සමරසිංහ

[QUOTE="araki, post: 22807511, member: 360239"] [b]තිළිණි - සමීර එකතැන මියගියේ තවත් පස්දෙනකŢ[/b] [SIZE=5]තිළිණි - සමීර එකතැන මියගියේ තවත් පස්දෙනකුට ජීවිත දෙමිනි [/SIZE] [SIZE=5][B][/B][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://divaina.com/sunday/images/paper/2018/02/04/SD-P-03-02-04-RRT.jpg[/IMG]සමීර සහ තිළිණි මුණගැසුණේ දැනට වසර කිහිපයකට ඉහතදීය. ඒ එක්තරා සුවිශේෂී අවස්ථාවකදීය. එලෙස මුණගැහී ඇරැඹුණු මිතුදම අවසන් වුණේ ඔවුන් පෙම්වතුන් බවට පත්වීමෙනි. කලක් පෙම්වතුන් ලෙස ඇසුරු කළ ඔවුහු දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ ආශිර්වාද මැද යුග දිවියට එළැඹුණහ. විවාහයෙන් පසු එම යුවළ පාදුක්ක කොටිගංගොඩ ප්‍රදේශයේ පදිංචි වූහ. කිසිවකුටත් කරදරයක් නොවන අයුරින් සාර්ථක පවුල් ජීවිතයක් ඔවුහු ගත කළහ. ඒ සමග ඔවුන්ගේ සතුට තවත් දෝරෙ ගලා ගියේ එම පවුලට තුන්වැනියකු එකතුවීමත් සමගය. අලුත උපන්a එම බිළි¹ තම පවුලට වාසනාව රැගෙන ආ බව එම යුවළ නිරතුරුවම පැවසූහ. කාලය එලෙස ගෙවී ගියේය. සමීරට සහ තිළිණිට විවාහ මංගල උත්සවයකට සහභාගිවීම සඳහා ආරාධනා පතක් ලැබී තිබුණහ. ඒ පසුගිය මාසයේ එක්තරා දිනයකදීය. එම උත්සවය ළඟම හිතවතකුගේ වූ නිසා ඒ දෙපළ දරුවා නොමැතිව එයට සහභාගිවීමට තීරණය කළහ. ඔවුන් එලෙස දරුවා රැගෙන නොයැමට තීරණය කළේ ඔහු යමක් කමක් නොතේරෙන වයසේ පසුවන නිසාය. නියමිත දිනය උදාවිය. දරු පැටියා තිළිණිගේ මාපියන්ගේ භාරයේ තැබූ ඔවුහු විවාහ මංගල උත්සවය සඳහා යැමට පිටත් වූහ. තමන් මේ යන්නේ තම පණ දෙවැනිකොට ආදරය කරන දරුවා සහ ඥතීන්ගෙන් සදහටම සමුගෙන බව ඔවුහු මොහොතකටවත් නොසිතන්නට ඇත. එහෙත් ඔවුන් මේ යන්නේ එම ප්‍රියයන්ගෙන් සදහටම සමුගෙන බව දැන සිටියේ මාරයා පමණි. විවාහ මංගල උත්සවයට සහභාගිවීම සඳහා ඔවුන් පිටත් වූයේ යතුරුපැදියෙනි. එලෙස යන අතර පවා ඔවුන් කතා කළේ තම දරු පැටියා ගැනය. එම යුවළගේ එකම බලාපොරොත්තුව වූයේ ඔහු ය. පැය කිහිපයක් පමණ විවාහ මංගල උත්සවයේ රැඳී සිටි එම යුවළ නැවත නිවස බලා ඒමට පිටත් වූහ. සමීරට සහ තිළිණිට වුවමනා වූයේ හැකි ඉක්මනින් නිවස වෙත ළඟාවීමටයි. ඒ තම එකම දරු පැටියා වැඩිහිටියන් ළඟ දමා ආ නිසාය. එම නිසා සමීර තරමක වේගයෙන් යතුරුපැදිය ධාවනය කළේය. තිළිණි තරමක බිය වුවත් එයට අකමැත්තක් පෙන්වූයේ නැත. ඒ දෙදෙනාගේම අරමුණ එකක් වූ නිසාය. ඔවුහු පාදුක්ක වේරගල - මාහිංගල මාර්ගයට පැමිණියේය. සමීර යතුරුපැදියේ වේගය තව ටිකක් වැඩි කළේය. එලෙස ඔවුනට යැමට හැකිවූයේ ටික දුරක් පමණි. එක්වරම සමීරට යතුරුපැදිය පාලනය කරගත නොහැකි විය. ක්ෂණිකව තිරිංග පෑගීමටවත් වේලාවක් නොතිබිණි. ප්‍රදේශය දෙවනත් වන සේ විශාල ශබ්දයක් පිටකරමින් යතුරුපැදිය මාර්ගය අසළ තිබූ කම්බි වැටක ගැටුණේය. තත්ත්පර තුන හතරක් ඇතුළත සියල්ලම සිදුවී තිබිණි. සමීරට සහ තිළිණිට කිසිවක් සිතා ගැනීමටවත් වේලාවක් නොතිබෙන්නට ඇත. එම අනතුර කොතරම් දරුණුද කිවහොත් සමීරගේ ශරීරයේ සමහර අවයව දෙකට තුනට කැඩී තිබිණි. තුවාලවල බරපතළකම නිසා ඔහු එම අවස්ථාවේදීම මියගොස් තිබිණි. තිළිණි ද එම ආසන්නයේම බරපතළ තුවාල ලබා සිහිය නොමැතිව වැටී සිටියාය. විනාඩි කිහිපයක් ඇතුළත එතැනට රොක්වූ ජනතාව තිළිණිව රෝහල් ගතකළහ. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇය ප්‍රතිකාර ලැබූවාය. එහෙත් හිසට සිදුවී තිබුණ බරපතළ තුවාල හේතුවෙන් ඇයගේ මොළය මියගොස් තිබිණි. යළි කිසි දිනක ඇයගේ මොළය සුව කිරීමට නොහැකි බව වෛද්‍යවරු පැවසූහ. එම නිසා ඇයව යළි හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර යෑව්වාය. දෙවියන් මිහිපිටට පැමිණියත් මේ ආත්මයේ කිසි දිනක තම දියණිය සුවකළ නොහැකි බව ඇයගේ පියා ඇතුළු ඥතීන් තේරුම් ගත්හ. එම නිසා අමාරුවෙන් දුක තුනීකර ගත් ඔවුහු තිළිණිගේ සිරුර එලෙසම භූමදානය නොකර ශරීරයේ අවයව දන්දීමට තීරණය කළහ. ඒ අනුව තිළිණිගේ පියා පටක නීතිය ක්‍රියාත්මක කිරීමට එකඟ විය. පටක නීතිය අනුව හෝමාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය තිළිණිගේ සිරුර සැත්කමකට භාජනය කළහ. පැය පහක සැත්කමකින් පසු ඇයගේ ශරීරය තුළ තිබුණු වකුගඩු, අක්මාව, අක්ෂි කාච සහ පාදයේ අස්ථි කොටස් එම වෛද්‍යවරු ඉවත් කරගත්හ. වසර 72 ක ඉතිහාසයක් ඇති හෝමාගම රෝහලේ මෙවැනි සැත්කමක් සිදුකර ඇත්තේ පළමු වතාවටයි. තිළිණිගේ සිරුරෙන් එලෙස ඉවත් කරගත් අක්මාව, රාගම රෝහලේ රෝගියකුටත්, එක් වකුගඩුවක් කොළඹ ජාතික රෝහලේ රෝගියකුටත්, අනෙක් වකුගඩුව මාළිගාවත්ත වකුගඩු රෝහලේ රෝගියකුටත් බද්ධ කිරීමට නියමිතයි. පාදයෙන් ලබාගත් අස්ථි කොටස් මිනිස් පටක බැංකුවටත්, අක්ෂි කාච දෙක ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයටත් පරිත්‍යාග කළේය. එම ශල්‍ය කර්මයෙන් පසු මෘත දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය එම රෝහලේ දීම සිදු කෙරිණි. එලෙස පරීක්ෂණ පැවැත්වීමෙන් පසු තිළිණිගේ සිරුර ඥතීහු වෙත බාර දුන්හ. මෙම සිද්ධිය සම්න්ධයෙන් මියගිය තිළිණිගේ පියා වන සුසිල් අල්විස් මහතා පැවසුවේ මෙවැන්නකි. "මගේ දුවගේ මොළය මියගිහිල්ලා. යළි ඇයව ජීවත් කරවන්න බැහැ කියලා වෛද්‍යවරු පැවසුවා. ඒ සමඟම ඇයගේ අවයව දන් දෙන්න කැමැතිද කියලා වෛද්‍යවරු ඇසුවා. මට ගොඩක් දුක හිතුණා ඒ අවස්ථාවේදී. ඒත් මම දුක තුනී කරගෙන දුවගේ අවයව දන් දෙන්න කැමැති වුණා. "මගේ දුවගේ අවයව වලින් තව පස්හය දෙනකුට කාලයක් ජීවත් වෙන්න පුළුවන් නේ. ඒක ලොකු දෙයක්නෙ. ඒ වගේම මගේ මියගිය දුවටත් ඒක ලොකු පිනක්. ඒ දුව වෙනුවෙන් මම ඒ පිංකම කළා..." එලෙසම මෙම ශල්‍යකර්මය සිදුකළ ශල්‍ය වෛද්‍ය රුවන් දිසානායක මහතා මෙලෙස පැවසුවේය. "කාර්ය මණ්ඩලයේ 15 දෙනකු සමග එකතු වී පැය 3ක පමණ කාලයක් මෙම ශල්‍ය කර්මය සිදු කළා. හෝමාගම රෝහලේ පළමු වතාවටයි මෙවැනි සැත්කමක් සිදු කළේ. ඇත්තටම වසරකට 4000 ක් පමණ පිරිසක් වකුගඩු, අක්මාව අකර්මණ්‍ය වීම නිසා මියයනවා. ඒ වගේ අයට මෙලෙස මොළය මියගිය අයගේ ශරීරයේ අවයව අරන් බද්ධ කරන්න පුළුවන්. එතකොට ඔවුන්ට තව කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඇත්තටම මෙය ආදර්ශවත් ක්‍රියාවක්..." තිළිණි ජීවන්ති ඔබ අකාලයේ මියගිය බව සැබෑවකි. එහෙත් තවත් ජීවිත හයක් පමණ ජීවත් කරවීම සඳහා ඔබගේ සිරුරේ කොටස් දන් දී තිබේ. එවැනි උතුම් සත්කාරයක් කර අත්පත් කරගත් පිනෙන් යළි උපදින ආත්මයක් ආත්මයක් පාසා මෙවන් අකල් මරණ සිදු නොමවේවා යෑයි ප්‍රාර්ථනා කරන්නෙමු. ගයාන් සමරසිංහ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom