Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තීරණයක් ගන්න අමාරුයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

elakiri එකට ආපු නිසා ටොක්සික් transphobic cis හැතිකරේකට expose උනා වැඩී කියලා හිතෙනව මට දැන්.මට දැන් cis උන් ඔක්කොම අප්පිරිය වේගෙන එන්නෙ. මම හිතන විදිය වේගෙන් වෙනස් වීගෙන එනවත් වගේ.( more tendency to be toxic) මම නිසා මගේ ක්ලොස් cis අයටත් හිත රිදෙන දේවල් වෙනව දැන්. වෙලාවකට මටත් pride month celebrations වලට යන්න හිතෙනව.මම නිකම් cis උන් අස්සෙ රින්ගගෙන cis උන් වගේ ජීවත් වෙන්න හැදුවෙ අපරාදේ කියලා හිතෙනව. මම මෙච්චර කාලයක් අනිත් lgbt අය එක්ක ඉන්නෙ නැතුව ප්‍රසිද්ධියේ අනිත් tg කෙනෙක් එක්ක පාර්‍රෙ කතා කරන්නෙවත් නැතුව හිටියෙ cis hetero community එක අතරේ තත්ත්වයක් පිලිගැනීමක් ඕන නිසා නේද කියලා හිතෙනවා. එතකොට guilty ෆීලින් එකක් එනවා. අපි ඔච්චර නෝමල් ඉදියට ඉන්න හැදුවත් එතනින් එලියට ඇවිත් බැලුව ම cis අය හිතන්නෙ හැම දාමත් අපි උන්ට වඩා පහලින් ඉන්න ඕන කියලා. මෙච්චර කාලයක් මට cis විදියට ඉන්න පුලුඅන් උනෙත් අනිත් lgbt අය දුක් විදලා මහන්සියෙන් ලබාගත්ත දේවල් වල ප්‍රතිපල නිසා නෙ කියලා හිතෙනවා. ඉස්සර එයාලව අප්පිරිය උනත් මට දැන් හිතෙනව එක අතකට එයාල හරි කියලා. එහෙම උනා ම ටොක්සික් එව්වො ඉබේ ම ඈත් වෙලා ඇත්ත ම යාලුවො විතරක් ඉතුරු වෙනවා.

මම fb එකෙන් නිතර දකිනවා lgbt අය එකතු වෙලා යනවා විනෝද වෙනවා. ඒකට මම නිකම් tg අයට මෙච්චර හේට් කරන අපිව් තේරුම් ගන්නත් බැරි සිස් උන් අස්සෙ බොරුවට රිංගගෙන මොන විකාරයක් ද මේ කරන්නේ කියලා හිතෙනවා.අන්තිමට බැලින් නම් ප්‍රයිඩ් මන්ත් වලට ගිහිල්ල lgbt අයව විතරක් ලගින් ආශ්‍රය කරන lgbt සෙට් එක ජීවිතේ විදලා, ටොක්සික් සිස් එව්වොත් ජීවිතේ විදලා, මමයි මම වගේ stealthy ඉන්න Tg අයයි තමයි ට්‍රිප් එකක් යන්නවත් ලගින් ආශ්‍රය කරන්න වත් හ්ද යාලුවො නැතුව ඉන්නෙ.

මට උවමනාවක් නෑ පාරේ කොඩි අරන් නටන්න.මම ඒවට ආස නෑ. ඒත් වෙනදා tg කෙනෙක් එක්ක පාරේ හම්බ වෙලා කතා කරන්න අක්මැති උන එක , පුද්ගලික විස්තර අතීතය හැමෝගෙන් ම හංගපු එක lgbt only ස්පේස් මග ඇරිය එක වැඩක් නෑ කියලා හිතෙනවා. ටොක්සික් සිස් හැත්තක් නැති තැනක් නිසා lgbt ස්පේස් වලට යන්න හිතෙනවා පලවෙනි පාරට මේ එන ප්‍රයිඩ් මන්ත් එකට.හැබැයි ඉතින් මේක කරොත් කරාමයි. ආපහු ඒක ඩිලීට් කරන්න බෑනෙ. මේකෙන් මට හානියක් වෙන්න පුලුවන් ද? tg ලේබලේ වැදුනොත් වැදුනමයි නිසා තීරණයක් ගන්න අමාරුයි එක පාරට

ඒත් මට ගොඩක් අමාරුයි ඒක කරන්නත්. ඒත් ඕපන් උනා මත් dysphoric ෆීලින් එක වැඩි වෙනවා අපහසුතාවය වැඩි වෙනවා. what should I do?

if you are transphobic get out of the tread instead of seeking attention.

[QUOTE="Mr.dark, post: 29804003, member: 580807"] elakiri එකට ආපු නිසා ටොක්සික් transphobic cis හැතිකරේකට expose උනා වැඩී කියලා හිතෙනව මට දැන්.මට දැන් cis උන් ඔක්කොම අප්පිරිය වේගෙන එන්නෙ. මම හිතන විදිය වේගෙන් වෙනස් වීගෙන එනවත් වගේ.( more tendency to be toxic) මම නිසා මගේ ක්ලොස් cis අයටත් හිත රිදෙන දේවල් වෙනව දැන්. වෙලාවකට මටත් pride month celebrations වලට යන්න හිතෙනව.මම නිකම් cis උන් අස්සෙ රින්ගගෙන cis උන් වගේ ජීවත් වෙන්න හැදුවෙ අපරාදේ කියලා හිතෙනව. මම මෙච්චර කාලයක් අනිත් lgbt අය එක්ක ඉන්නෙ නැතුව ප්‍රසිද්ධියේ අනිත් tg කෙනෙක් එක්ක පාර්‍රෙ කතා කරන්නෙවත් නැතුව හිටියෙ cis hetero community එක අතරේ තත්ත්වයක් පිලිගැනීමක් ඕන නිසා නේද කියලා හිතෙනවා. එතකොට guilty ෆීලින් එකක් එනවා. අපි ඔච්චර නෝමල් ඉදියට ඉන්න හැදුවත් එතනින් එලියට ඇවිත් බැලුව ම cis අය හිතන්නෙ හැම දාමත් අපි උන්ට වඩා පහලින් ඉන්න ඕන කියලා. මෙච්චර කාලයක් මට cis විදියට ඉන්න පුලුඅන් උනෙත් අනිත් lgbt අය දුක් විදලා මහන්සියෙන් ලබාගත්ත දේවල් වල ප්‍රතිපල නිසා නෙ කියලා හිතෙනවා. ඉස්සර එයාලව අප්පිරිය උනත් මට දැන් හිතෙනව එක අතකට එයාල හරි කියලා. එහෙම උනා ම ටොක්සික් එව්වො ඉබේ ම ඈත් වෙලා ඇත්ත ම යාලුවො විතරක් ඉතුරු වෙනවා. මම fb එකෙන් නිතර දකිනවා lgbt අය එකතු වෙලා යනවා විනෝද වෙනවා. ඒකට මම නිකම් tg අයට මෙච්චර හේට් කරන අපිව් තේරුම් ගන්නත් බැරි සිස් උන් අස්සෙ බොරුවට රිංගගෙන මොන විකාරයක් ද මේ කරන්නේ කියලා හිතෙනවා.අන්තිමට බැලින් නම් ප්‍රයිඩ් මන්ත් වලට ගිහිල්ල lgbt අයව විතරක් ලගින් ආශ්‍රය කරන lgbt සෙට් එක ජීවිතේ විදලා, ටොක්සික් සිස් එව්වොත් ජීවිතේ විදලා, මමයි මම වගේ stealthy ඉන්න Tg අයයි තමයි ට්‍රිප් එකක් යන්නවත් ලගින් ආශ්‍රය කරන්න වත් හ්ද යාලුවො නැතුව ඉන්නෙ. මට උවමනාවක් නෑ පාරේ කොඩි අරන් නටන්න.මම ඒවට ආස නෑ. ඒත් වෙනදා tg කෙනෙක් එක්ක පාරේ හම්බ වෙලා කතා කරන්න අක්මැති උන එක , පුද්ගලික විස්තර අතීතය හැමෝගෙන් ම හංගපු එක lgbt only ස්පේස් මග ඇරිය එක වැඩක් නෑ කියලා හිතෙනවා. ටොක්සික් සිස් හැත්තක් නැති තැනක් නිසා lgbt ස්පේස් වලට යන්න හිතෙනවා පලවෙනි පාරට මේ එන ප්‍රයිඩ් මන්ත් එකට.හැබැයි ඉතින් මේක කරොත් කරාමයි. ආපහු ඒක ඩිලීට් කරන්න බෑනෙ. මේකෙන් මට හානියක් වෙන්න පුලුවන් ද? tg ලේබලේ වැදුනොත් වැදුනමයි නිසා තීරණයක් ගන්න අමාරුයි එක පාරට ඒත් මට ගොඩක් අමාරුයි ඒක කරන්නත්. ඒත් ඕපන් උනා මත් dysphoric ෆීලින් එක වැඩි වෙනවා අපහසුතාවය වැඩි වෙනවා. what should I do? if you are transphobic get out of the tread instead of seeking attention. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom