Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තීරණය ඔබ සතුය ............ඔබ 9 වසර දක්වා හෝ නිදහස් අධ්R
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තීරණය ඔබ සතුය ............ඔබ 9 වසර දක්වා හෝ නිදහස් අධ්&#82

ඔබේ තීරණයට පෙර මේ ගැනත් සිතන්න

ඔබත් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව උනන්දු කෙනෙක්ද ? එසේනම් මේ කරුණු පිළිබඳවත් කරුණාවෙන් සලකන්න .

ඔබ 9 වසර දක්වා හෝ නිදහස් අධ්‍යාපනය ලැබුවෙක්නම් , සමාජ අධ්‍යයනය වැනි විෂය වලදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන දර්ශක ඉතා ඉහළ අභිමානයෙන් ඉගෙනගෙන ඇති බව නිසැකය . සෙසු දර්ශක රැසකදී ඉතා පිටුපසින් පසු වූ අප , මෙම දර්ශක වලදී පමණක් ඉදිරියට පැමිණියේ දේශපාලකයාගේ කැපවීම නිසාමද ? කුමන රජයක් පැවතුනද මෙම දර්ශක ඉතා ඉහල අගයක පැවතුණි . C .W .W . කන්නංගර මැතිතුමන්ද දේශපාලකයෙකි . එහෙත් අදටත් ඉහළ දර්ශක අත්කිරීමට අඩිතාලම දැමූ , නිදහස් අධ්‍යාපනයේ පියා වූ එතුමන්ද මහජනතාව ප්‍රතික්ෂේප කළේ , දේශපාලනයට සුදුසු රට ගැන නොසිතන , තමාගේ සුඛවිහරණය පමණක් සිතන පිරිසක් බව ඔබ හා මා පිළිගන්නා බව පසක් කරමිනි .

ඔබ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ මැදිහත් සිතින් විමසන පුද්ගලයෙක් බව සිතමි . ඔබ ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව හසල දැනුමක් ඇත්තෙක්ද වියහැක . එහෙත් ඔබේ තීරණයට පෙර පහත කරුණු දන්නවාද යැයි කරුණාවෙන් සළකන්න .

රජයේ වෛද්‍ය පීඨ වලට ශිෂ්‍යයන් ඇතුළත් කර ගනු ලබන්නේ අ .පො .ස . උසස් පෙළ ප්‍රතිපල අනුවයි . මෙහිදී දිස්ත්‍රික්ක කුසලතාව සැළකිල්ලට ගනු ලබන්නේ ලංකාවේ දිස්ත්‍රික්ක වල සම්පත් පැතිරීම අසමාන බැවිනි . මේ මගින් ඈත ගමක දරුවෙකුට පවා වෛද්‍යවරයෙක් වීමේ හැකියාව ස්ථාපිත කරයි . මෙය නගරාසන්න තරඟකාරී පරිසරයේ අයට අසාධාරණ විය හැක . නමුත් ලංකාවේ බහුතරයක් තවමත් ග්‍රාමීය බව 9 වසර සමාජ අධ්‍යයනය කියවපු අයට මතක ඇත.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වන ශිෂ්‍යයෙක් , වසර 5 මාස 3 ක කාලයක් වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබයි .මෙහිදී රජයේ රෝහල් වල සායනික පුහුණුව වසර 3කට වැඩි කාලයක් ලබාගනී . එහි සියලු විභාග සමත් වූ පසුව , වසරක කාලයක් විශේෂඥ වෛද්‍යවරුන් යටතේ වසරක කාලයක් House officer[HO ] ලෙස කටයුතු කරයි . එම කාලය සාර්ථකව සම්පුර්ණ කළ අයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC ) අනුමැතිය ලැබේ . එම අනුමැතිය රහිතව ලංකාව තුළ රෝගී ප්‍රතිකාර කළ නොහැක . ඉන් පසුව Medical officer [MO], Resident house officer[RHO ], Senior house officer [SHO ]ආදී විවිධ මට්ටම් වලදී සේවය කරනු ලබයි . වෛද්‍ය පශ්චාත් උපාධි වල පළමු අදියර MD part 1 සමත් වූ විට Registrar[R ]ලෙසද , දෙවන අදියර MD part 2 සමත් වූ විට Senior Registrar [SR ] ලෙසද කටයුතු කරයි . Senior Registrar ලෙස කටයුතු කළ පසුව , විශේෂඥ පුහුණුව හා විදේශ විභාග සමත් වූ පසු විශේෂඥ වෛද්‍යවරයෙක් ( Consultant) වීමට සුදුසුකම් ලබයි .

ඔබත් ශික්ෂණ රෝහලකට ගිය අයෙක්නම් , සුදු පැහැති Clinical coat ඇඳගත් වෛද්‍ය සිසුන් ඔබ දැක ඇතුවාට සැක නැත . එසේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් තමාට වැදගත්ම රෝගී ප්‍රතිකාර දැනුම ලබා ගන්නේ රෝහලෙනි . වෛද්‍ය පීඨයෙදි ඔවූන් ඉගෙන ගන්නා Theory , ප්‍රායෝගිකව අත්විදින්නේ වාට්ටුව තුලයි . එහිදී ඔවූන්ගේ වැදගත්ම ගුරුවරුන් වන්නේ ඔබයි . වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගැන්වීම, ඔවූන්ගේ නිවැරදි කිරීම් කරනු ලබන්නේ ඉහත සඳහන්කළ Consultant, SR , R , MO , SHO , RHO , HO යන සමස්ථ වෛද්‍ය ප්රජාවයි . වෛද්‍ය පීඨයට අනුයුක්ත අයට හැර , වෙනත් කිසිදු අයෙකුට මෙසේ ඉගැන්වීම සඳහා කිසිදු මුදල් ගෙවීමක් සිදු නොකරයි . නමුත් නිදහස් අධ්‍යාපනයෙන් උගත් වෛද්‍යවරුන් ලෙස , එයට කළගුණ දැක්වීමක් හා තම යුතුකමක් ලෙස සළකා මෙසේ වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගැන්වීම සිදුකරනු ලබයි . ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ අද්විතීය ලක්ෂණය එයයි . එවන් පද්ධතියක්

රහිතව , ලැබෙන ප්‍රතිපාදන වලින් පමණක් වෛද්‍ය වරුන් බිහිකරන්න සිහින දුටුවේනම් , ලොව ඕනෑම රටක සේවය කළ හැකි , නිපුණත්වයෙන් යුත් වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ බිහි නොවණු ඇති . එවන් වෛද්‍ය වරුන් බිහි කිරීමේ පදනම , මුදලට මිලදී ගත නොහැකි වූ , කළගුණ සැලකීම මත බිහිවූ පද්ධතියයි .

වෛද්‍ය පීඨ වලට අනුයුක්ත ආචාර්යවරු , ශිෂ්‍යයන්ට වෛද්‍ය විද්‍යාවේ මුලික කරුණු , නිපුණතා , රෝගී ප්‍රතිකාර ක්‍රම පිලිබඳව වෛද්‍ය ශිෂ්‍යයන්ට දැනුම ලබා දෙයි . මෙම ආචාර්යවරු බහුතරයක් විශේෂඥ වෛද්‍යවරු වේ . ඔවුන්ට ලැබෙන වැටුප , ඔවුන්ගේ වටිනාකමට වඩා ඉතා සුළු ප්රමාණයකි . නමුත් , විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් වර්ජන කරන විටදී , වෛද්‍ය පීඨ ආචාර්යවරු බොහෝ විට ඊට සම්බන්ධ නොවන්නේ , එක් දිනක වර්ජනයකින් පවා ශිෂ්‍යයන්ගේ උපාධිය මාස ගණනකින් ප්‍රමාධ විය හැකි බැවිනි . ඔවුන් එසේ උගන්වනු ලබන්නේ ඔවුන්ද නිදහස් අධ්‍යාපනය තුලින්ම ඉගෙනගත් පිරිසක් බැවිනි .

එහෙත් දේශපාලඥයාට මෙවන් පද්ධතියක් දරා ගැනීම ඉතා අසීරු කාරණයකි . නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන , විශේෂඥ වෛද්‍යවරු වූ කූථ ව්‍යාපාරිකයන්ට මෙවැනි පද්ධතියක විවුර්ත හා සීමිත අවස්ථා නිසා , තම දරුවා මෙම පද්ධතියට ඇතුල් කිරීම අපහසු වී ඇත . මන්දයත් චන්දය පැරදී වුවත් ඇමැති වරුන් වන අයුරින් මෙම පද්ධතිය තුල අවස්ථා නැත .එබැවින් , මුදල් බලයෙන් වෛද්‍යවරයෙකු තැනීමේ සිහිනයෙන් වංචනික උපාධි කඩ ස්ථාපිත කරයි . ස්ථාපනයෙන් වසර ගණනක් යන විට , පිළිගැනීමක් නොමැති බව දැනගත්විට , මුදලට විකිණෙන දේශපාලකයෙක් ලවා "අනුමැතිය" යැයි කියාගන්නා ලියවිල්ලක් ලබා ගනී . මුදල් බලය , දේශපාලන බලය මතම යැපෙමින් , කෝටිපතියන්ගේ , දේශපාලන හිතවතුන්ගේ දරුවන් බඳවා ගනී . ලංකාවේ නීති වලට පටහැනිව "ශික්ෂණ රෝහලක් " යැයි කියාගන්නා ගොඩනැගිල්ලක් ඉදිකරයි . අනතුරුව තමාගේ ස්ථානයේ ප්‍රමිතිය සුපිරියැයි ඔවුන් මුදල් ගෙවා මාධ්‍යය මගින් පුරසාරම් බාමින් වෛද්‍ය සභාවට එය අධීක්ෂණයට ආරාධනා කරයි . වෛද්‍ය සභාව 2009න් වසර 6කට පසුව එය නැවත අධීක්ෂණය කරයි . එම වාර්තාවෙන්ද තත්ත්වය බාල බව සනාථ කරයි . ඒ ගැන මහජනතාව දැනුවත්කර , නොමග යැවීම වැලැක්වීමට පුවත්පත් දැන්වීම් පවා පළ කරයි . සෞඛ්‍ය ඇමැතිතුමාටත් නිර්දේශ ඉදිරිපත් කරයි . මීට පෙර වෛද්‍ය සභාව ප්‍රමිතිය රහිත බව , එවකට සෞඛ්‍ය ඇමති , වත්මන් ජනාධිපතිතුමාට දැනුම් දුන්විට , මෙම ආයතනයට සිසුන් බඳවාගැනීම නවත්වන ලෙස එතුමා පුවත්පත් නිවේදන නිකුත්කරයි . එසේ තිබියදී පවා නොනවත්වාම සිසුන් බඳවාගැනීම සිදුකරයි . පුදුමයටමෙන් , මෙවර වෛද්‍ය සභාව එම නිර්දේශයම ඉදිරිපත්කරන විට , වත්මන් සෞඛ්‍ය ඇමති රජයේ රෝහල් එම ආයතනයට විකිණීමට කැමැත්ත පළකරයි . [ කරුණාවෙන් සළකන්න : ඡන්දයට පෙර ඔවුන් මෙවැනි හොර ආයතන වසා දමන බවට පුරසාරම් දෙඩ වූ අතර , පවුල් සේවනය අධික ලෙස විවේචනය කරන ලදී . පසුව මොහු තම පක්ෂයෙන්ම තම පුතා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට කටයුතු කරන ලදී . දැන් ඔහුගේ පුතාගේ බිරිඳ, එම උපාධි කඩයේ ශිෂ්‍යයෙක් ලෙස ලියාපදිංචි කර ඇත .]

මෙසේ රජයේ රෝහල් ලබා දීමට හැකිද ? ඉහත කී පරිදි , මෙරට වෛද්‍ය අධ්‍යපනයේ කොඳු නාරටිය ස්වෙච්චාවෙන් තාම උගත් දේ ඉදිරි පරම්පරාවට ඉගැන්වීමයි . එම කොඳු නාරටිය බිඳ දැමුවිට වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය බාල වනු නියතයි . එසේ තමන් උගත් දේ පද්ධතියට කළගුණ සැලකීමක් ලෙස ඉගැන්වීමේ සම්ප්රදාය, මුදල් බලයෙන් වල්මත් වූ පිරිස් වලට විනාශ කිරීමට ඉඩ දිය යුතුද ? ඔබ රෝගී වී රෝහලකට ඇතුලත් වූ විට , මුදල් බලය පමණක් සුදුසුකමක් වූ පිරිසක් ඔබට ප්‍රතිකාර කරන යුගයකට ඔබ සුදානම්ද ?

මෙහි හාස්‍යට කරුණ නම් , රටේ වෛද්‍ය වරුන් ගේ ප්‍රමිතිය රකින ආයතනයේ නිර්දේශ , රටේ සෞඛ්‍ය ඇමතිතුමා විසින් තම ලේලියගේ නිර්දේශ මත පිලිනොගැනීමයි .

ඇතැම් නීතිඥයන් ,ගුරුවරුන් , ඉන්ජිනේරුවන් , ගණකාධිකාරිවරුන් මෙන්ම , ඇතැම් වෛද්‍යවරුන්ද වැරදි කරන බව නියතය . ඒ පිළිබඳ කිසිදු තර්කයක් නැත . හාස්‍යට කරුණ නම් , වෛද්‍ය සභාව යනු මහජනතාවගේ ; එනම් ඔබේ ආයතනයයි . වෛද්‍යවරයකු වරදක් කළ විට , ඔබේ පැමිණිලි විභාගකර වෛද්‍යවරුන්ට දඬුවම් දෙන ආයතනයයි . අවාසනාවකටමෙන් වෛද්‍ය සභාවේ හිටපු සභාපතිනිය වූ මහාචාර්ය ලලිතා මෙන්ඩිස් මැතිණිය ඉල්ලා අස්වූයේ , මෙම හොර උපාධි කඩයට හොර පාරෙන් අවසර ගන්න දේශපාලකයන් ඇයට එල්ල කළ තර්ජන නිසා යැයි ඇයම පවසයි . ඉන් අනතුරුව වුවත් , ප්‍රමිතිය නිසි පරිදි පවත්වාගත් වෛද්‍ය සභාව , මෙම හොර ආයතනය ප්‍රමිතියෙන් තොර බව පුවත්පත් දැන්වීම් වලින් දැනුවත් කලේ රටේ මහජනයා වන ඔබ හා මායි .

වෛද්‍ය සභාව යනු ඔබව රකින ආයතනයි . වෛද්‍යවරුන්ගේ ගුණාත්මකබව පවත්වන ආයතනයි .

ඉතින් , හසල බුද්ධියක් හා තර්කන ශක්තියක් ඇති ඔබ වැනි පුද්ගලයන් ,

වෛද්‍ය සභාව නැවත නැවත ප්‍රතික්ෂේප කරන , කූට දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් විසින් කෝටිපතියන්ට රිසි ලෙස ඔබ අප පාලනයට දොරටු විවර කර , ගිලින් වූ විට ජීවිත පවා බිල්ලට දෙන මෙවැනි ආයතන ගැන තවත් නිහඬව සිටිනවාද ? රටේ යහපත් පද්ධති සියල්ල විනාශ කරමින් , සෞඛ්‍යයත් , අධ්‍යාපනයත් විනාශයට ඉඩතබනවාද ?

නැත්නම් එක්ව ,

සෞඛ්‍යත් ,අධ්‍යාපනයත් රැකගනිමින් දේශපාලකයන්ට , ව්‍යාපාරිකයන්ට, අවස්ථාවාදීන්ට එරෙහිව ; රටට අනන්‍ය වූ , රටේ වෛද්‍ය අධ්‍යාපන පද්ධතිය සුරකිනවාද ?

තීරණය ඔබ සතුය .

[QUOTE="Sri_Sampath, post: 19450979, member: 264139"] [b]තීරණය ඔබ සතුය ............ඔබ 9 වසර දක්වා හෝ නිදහස් අධ්R[/b] [SIZE="4"][COLOR="Indigo"] ඔබේ තීරණයට පෙර මේ ගැනත් සිතන්න ඔබත් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව උනන්දු කෙනෙක්ද ? එසේනම් මේ කරුණු පිළිබඳවත් කරුණාවෙන් සලකන්න . ඔබ 9 වසර දක්වා හෝ නිදහස් අධ්‍යාපනය ලැබුවෙක්නම් , සමාජ අධ්‍යයනය වැනි විෂය වලදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන දර්ශක ඉතා ඉහළ අභිමානයෙන් ඉගෙනගෙන ඇති බව නිසැකය . සෙසු දර්ශක රැසකදී ඉතා පිටුපසින් පසු වූ අප , මෙම දර්ශක වලදී පමණක් ඉදිරියට පැමිණියේ දේශපාලකයාගේ කැපවීම නිසාමද ? කුමන රජයක් පැවතුනද මෙම දර්ශක ඉතා ඉහල අගයක පැවතුණි . C .W .W . කන්නංගර මැතිතුමන්ද දේශපාලකයෙකි . එහෙත් අදටත් ඉහළ දර්ශක අත්කිරීමට අඩිතාලම දැමූ , නිදහස් අධ්‍යාපනයේ පියා වූ එතුමන්ද මහජනතාව ප්‍රතික්ෂේප කළේ , දේශපාලනයට සුදුසු රට ගැන නොසිතන , තමාගේ සුඛවිහරණය පමණක් සිතන පිරිසක් බව ඔබ හා මා පිළිගන්නා බව පසක් කරමිනි . ඔබ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ මැදිහත් සිතින් විමසන පුද්ගලයෙක් බව සිතමි . ඔබ ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව හසල දැනුමක් ඇත්තෙක්ද වියහැක . එහෙත් ඔබේ තීරණයට පෙර පහත කරුණු දන්නවාද යැයි කරුණාවෙන් සළකන්න . රජයේ වෛද්‍ය පීඨ වලට ශිෂ්‍යයන් ඇතුළත් කර ගනු ලබන්නේ අ .පො .ස . උසස් පෙළ ප්‍රතිපල අනුවයි . මෙහිදී දිස්ත්‍රික්ක කුසලතාව සැළකිල්ලට ගනු ලබන්නේ ලංකාවේ දිස්ත්‍රික්ක වල සම්පත් පැතිරීම අසමාන බැවිනි . මේ මගින් ඈත ගමක දරුවෙකුට පවා වෛද්‍යවරයෙක් වීමේ හැකියාව ස්ථාපිත කරයි . මෙය නගරාසන්න තරඟකාරී පරිසරයේ අයට අසාධාරණ විය හැක . නමුත් ලංකාවේ බහුතරයක් තවමත් ග්‍රාමීය බව 9 වසර සමාජ අධ්‍යයනය කියවපු අයට මතක ඇත. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වන ශිෂ්‍යයෙක් , වසර 5 මාස 3 ක කාලයක් වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබයි .මෙහිදී රජයේ රෝහල් වල සායනික පුහුණුව වසර 3කට වැඩි කාලයක් ලබාගනී . එහි සියලු විභාග සමත් වූ පසුව , වසරක කාලයක් විශේෂඥ වෛද්‍යවරුන් යටතේ වසරක කාලයක් House officer[HO ] ලෙස කටයුතු කරයි . එම කාලය සාර්ථකව සම්පුර්ණ කළ අයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC ) අනුමැතිය ලැබේ . එම අනුමැතිය රහිතව ලංකාව තුළ රෝගී ප්‍රතිකාර කළ නොහැක . ඉන් පසුව Medical officer [MO], Resident house officer[RHO ], Senior house officer [SHO ]ආදී විවිධ මට්ටම් වලදී සේවය කරනු ලබයි . වෛද්‍ය පශ්චාත් උපාධි වල පළමු අදියර MD part 1 සමත් වූ විට Registrar[R ]ලෙසද , දෙවන අදියර MD part 2 සමත් වූ විට Senior Registrar [SR ] ලෙසද කටයුතු කරයි . Senior Registrar ලෙස කටයුතු කළ පසුව , විශේෂඥ පුහුණුව හා විදේශ විභාග සමත් වූ පසු විශේෂඥ වෛද්‍යවරයෙක් ( Consultant) වීමට සුදුසුකම් ලබයි . ඔබත් ශික්ෂණ රෝහලකට ගිය අයෙක්නම් , සුදු පැහැති Clinical coat ඇඳගත් වෛද්‍ය සිසුන් ඔබ දැක ඇතුවාට සැක නැත . එසේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් තමාට වැදගත්ම රෝගී ප්‍රතිකාර දැනුම ලබා ගන්නේ රෝහලෙනි . වෛද්‍ය පීඨයෙදි ඔවූන් ඉගෙන ගන්නා Theory , ප්‍රායෝගිකව අත්විදින්නේ වාට්ටුව තුලයි . එහිදී ඔවූන්ගේ වැදගත්ම ගුරුවරුන් වන්නේ ඔබයි . වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගැන්වීම, ඔවූන්ගේ නිවැරදි කිරීම් කරනු ලබන්නේ ඉහත සඳහන්කළ Consultant, SR , R , MO , SHO , RHO , HO යන සමස්ථ වෛද්‍ය ප්රජාවයි . වෛද්‍ය පීඨයට අනුයුක්ත අයට හැර , වෙනත් කිසිදු අයෙකුට මෙසේ ඉගැන්වීම සඳහා කිසිදු මුදල් ගෙවීමක් සිදු නොකරයි . නමුත් නිදහස් අධ්‍යාපනයෙන් උගත් වෛද්‍යවරුන් ලෙස , එයට කළගුණ දැක්වීමක් හා තම යුතුකමක් ලෙස සළකා මෙසේ වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගැන්වීම සිදුකරනු ලබයි . ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ අද්විතීය ලක්ෂණය එයයි . එවන් පද්ධතියක් රහිතව , ලැබෙන ප්‍රතිපාදන වලින් පමණක් වෛද්‍ය වරුන් බිහිකරන්න සිහින දුටුවේනම් , ලොව ඕනෑම රටක සේවය කළ හැකි , නිපුණත්වයෙන් යුත් වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ බිහි නොවණු ඇති . එවන් වෛද්‍ය වරුන් බිහි කිරීමේ පදනම , මුදලට මිලදී ගත නොහැකි වූ , කළගුණ සැලකීම මත බිහිවූ පද්ධතියයි . වෛද්‍ය පීඨ වලට අනුයුක්ත ආචාර්යවරු , ශිෂ්‍යයන්ට වෛද්‍ය විද්‍යාවේ මුලික කරුණු , නිපුණතා , රෝගී ප්‍රතිකාර ක්‍රම පිලිබඳව වෛද්‍ය ශිෂ්‍යයන්ට දැනුම ලබා දෙයි . මෙම ආචාර්යවරු බහුතරයක් විශේෂඥ වෛද්‍යවරු වේ . ඔවුන්ට ලැබෙන වැටුප , ඔවුන්ගේ වටිනාකමට වඩා ඉතා සුළු ප්රමාණයකි . නමුත් , විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් වර්ජන කරන විටදී , වෛද්‍ය පීඨ ආචාර්යවරු බොහෝ විට ඊට සම්බන්ධ නොවන්නේ , එක් දිනක වර්ජනයකින් පවා ශිෂ්‍යයන්ගේ උපාධිය මාස ගණනකින් ප්‍රමාධ විය හැකි බැවිනි . ඔවුන් එසේ උගන්වනු ලබන්නේ ඔවුන්ද නිදහස් අධ්‍යාපනය තුලින්ම ඉගෙනගත් පිරිසක් බැවිනි . එහෙත් දේශපාලඥයාට මෙවන් පද්ධතියක් දරා ගැනීම ඉතා අසීරු කාරණයකි . නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන , විශේෂඥ වෛද්‍යවරු වූ කූථ ව්‍යාපාරිකයන්ට මෙවැනි පද්ධතියක විවුර්ත හා සීමිත අවස්ථා නිසා , තම දරුවා මෙම පද්ධතියට ඇතුල් කිරීම අපහසු වී ඇත . මන්දයත් චන්දය පැරදී වුවත් ඇමැති වරුන් වන අයුරින් මෙම පද්ධතිය තුල අවස්ථා නැත .එබැවින් , මුදල් බලයෙන් වෛද්‍යවරයෙකු තැනීමේ සිහිනයෙන් වංචනික උපාධි කඩ ස්ථාපිත කරයි . ස්ථාපනයෙන් වසර ගණනක් යන විට , පිළිගැනීමක් නොමැති බව දැනගත්විට , මුදලට විකිණෙන දේශපාලකයෙක් ලවා "අනුමැතිය" යැයි කියාගන්නා ලියවිල්ලක් ලබා ගනී . මුදල් බලය , දේශපාලන බලය මතම යැපෙමින් , කෝටිපතියන්ගේ , දේශපාලන හිතවතුන්ගේ දරුවන් බඳවා ගනී . ලංකාවේ නීති වලට පටහැනිව "ශික්ෂණ රෝහලක් " යැයි කියාගන්නා ගොඩනැගිල්ලක් ඉදිකරයි . අනතුරුව තමාගේ ස්ථානයේ ප්‍රමිතිය සුපිරියැයි ඔවුන් මුදල් ගෙවා මාධ්‍යය මගින් පුරසාරම් බාමින් වෛද්‍ය සභාවට එය අධීක්ෂණයට ආරාධනා කරයි . වෛද්‍ය සභාව 2009න් වසර 6කට පසුව එය නැවත අධීක්ෂණය කරයි . එම වාර්තාවෙන්ද තත්ත්වය බාල බව සනාථ කරයි . ඒ ගැන මහජනතාව දැනුවත්කර , නොමග යැවීම වැලැක්වීමට පුවත්පත් දැන්වීම් පවා පළ කරයි . සෞඛ්‍ය ඇමැතිතුමාටත් නිර්දේශ ඉදිරිපත් කරයි . මීට පෙර වෛද්‍ය සභාව ප්‍රමිතිය රහිත බව , එවකට සෞඛ්‍ය ඇමති , වත්මන් ජනාධිපතිතුමාට දැනුම් දුන්විට , මෙම ආයතනයට සිසුන් බඳවාගැනීම නවත්වන ලෙස එතුමා පුවත්පත් නිවේදන නිකුත්කරයි . එසේ තිබියදී පවා නොනවත්වාම සිසුන් බඳවාගැනීම සිදුකරයි . පුදුමයටමෙන් , මෙවර වෛද්‍ය සභාව එම නිර්දේශයම ඉදිරිපත්කරන විට , වත්මන් සෞඛ්‍ය ඇමති රජයේ රෝහල් එම ආයතනයට විකිණීමට කැමැත්ත පළකරයි . [ කරුණාවෙන් සළකන්න : ඡන්දයට පෙර ඔවුන් මෙවැනි හොර ආයතන වසා දමන බවට පුරසාරම් දෙඩ වූ අතර , පවුල් සේවනය අධික ලෙස විවේචනය කරන ලදී . පසුව මොහු තම පක්ෂයෙන්ම තම පුතා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට කටයුතු කරන ලදී . දැන් ඔහුගේ පුතාගේ බිරිඳ, එම උපාධි කඩයේ ශිෂ්‍යයෙක් ලෙස ලියාපදිංචි කර ඇත .] මෙසේ රජයේ රෝහල් ලබා දීමට හැකිද ? ඉහත කී පරිදි , මෙරට වෛද්‍ය අධ්‍යපනයේ කොඳු නාරටිය ස්වෙච්චාවෙන් තාම උගත් දේ ඉදිරි පරම්පරාවට ඉගැන්වීමයි . එම කොඳු නාරටිය බිඳ දැමුවිට වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය බාල වනු නියතයි . එසේ තමන් උගත් දේ පද්ධතියට කළගුණ සැලකීමක් ලෙස ඉගැන්වීමේ සම්ප්රදාය, මුදල් බලයෙන් වල්මත් වූ පිරිස් වලට විනාශ කිරීමට ඉඩ දිය යුතුද ? ඔබ රෝගී වී රෝහලකට ඇතුලත් වූ විට , මුදල් බලය පමණක් සුදුසුකමක් වූ පිරිසක් ඔබට ප්‍රතිකාර කරන යුගයකට ඔබ සුදානම්ද ? මෙහි හාස්‍යට කරුණ නම් , රටේ වෛද්‍ය වරුන් ගේ ප්‍රමිතිය රකින ආයතනයේ නිර්දේශ , රටේ සෞඛ්‍ය ඇමතිතුමා විසින් තම ලේලියගේ නිර්දේශ මත පිලිනොගැනීමයි . ඇතැම් නීතිඥයන් ,ගුරුවරුන් , ඉන්ජිනේරුවන් , ගණකාධිකාරිවරුන් මෙන්ම , ඇතැම් වෛද්‍යවරුන්ද වැරදි කරන බව නියතය . ඒ පිළිබඳ කිසිදු තර්කයක් නැත . හාස්‍යට කරුණ නම් , වෛද්‍ය සභාව යනු මහජනතාවගේ ; එනම් ඔබේ ආයතනයයි . වෛද්‍යවරයකු වරදක් කළ විට , ඔබේ පැමිණිලි විභාගකර වෛද්‍යවරුන්ට දඬුවම් දෙන ආයතනයයි . අවාසනාවකටමෙන් වෛද්‍ය සභාවේ හිටපු සභාපතිනිය වූ මහාචාර්ය ලලිතා මෙන්ඩිස් මැතිණිය ඉල්ලා අස්වූයේ , මෙම හොර උපාධි කඩයට හොර පාරෙන් අවසර ගන්න දේශපාලකයන් ඇයට එල්ල කළ තර්ජන නිසා යැයි ඇයම පවසයි . ඉන් අනතුරුව වුවත් , ප්‍රමිතිය නිසි පරිදි පවත්වාගත් වෛද්‍ය සභාව , මෙම හොර ආයතනය ප්‍රමිතියෙන් තොර බව පුවත්පත් දැන්වීම් වලින් දැනුවත් කලේ රටේ මහජනයා වන ඔබ හා මායි . වෛද්‍ය සභාව යනු ඔබව රකින ආයතනයි . වෛද්‍යවරුන්ගේ ගුණාත්මකබව පවත්වන ආයතනයි . ඉතින් , හසල බුද්ධියක් හා තර්කන ශක්තියක් ඇති ඔබ වැනි පුද්ගලයන් , වෛද්‍ය සභාව නැවත නැවත ප්‍රතික්ෂේප කරන , කූට දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් විසින් කෝටිපතියන්ට රිසි ලෙස ඔබ අප පාලනයට දොරටු විවර කර , ගිලින් වූ විට ජීවිත පවා බිල්ලට දෙන මෙවැනි ආයතන ගැන තවත් නිහඬව සිටිනවාද ? රටේ යහපත් පද්ධති සියල්ල විනාශ කරමින් , සෞඛ්‍යයත් , අධ්‍යාපනයත් විනාශයට ඉඩතබනවාද ? නැත්නම් එක්ව , සෞඛ්‍යත් ,අධ්‍යාපනයත් රැකගනිමින් දේශපාලකයන්ට , ව්‍යාපාරිකයන්ට, අවස්ථාවාදීන්ට එරෙහිව ; රටට අනන්‍ය වූ , රටේ වෛද්‍ය අධ්‍යාපන පද්ධතිය සුරකිනවාද ? [CENTER][SIZE="5"][COLOR="Purple"]තීරණය ඔබ සතුය . :dull::dull::dull::dull::dull:[/COLOR][/SIZE][/CENTER] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom