Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
තුක් විතරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තේරුනේ නැති අයට ආයිත් මම පැහැදිලි කරන්නම්.

පටන් අරගෙනම තියෙන්නේ කාන්තාවන්ට බැනලා. මේකෙන්ම පැහැදිලි වෙනවා මේ මනුෂ්‍යා මොන තරම් වෛරයකින්ද ඉන්නේ කියලා කාන්තාවන් එක්ක, මේ වගේ අයට කියන්නේ Misogynist කියලා සාමානයෙන්.

ඊළග එකටත් කෙලින්ම කිසිම සාධයක් නැතුව බනිනවා කාන්තාවන්ට, ලෝකේ ශිෂ්ඨාචාරය කන්නේ ගෑණු වත් පිරිමි වත් නෙවෙයි ඔහෙලා වගේ අන්තවාදීන් ටිකක්.

Misogynist ගේ තවත් ප්‍රකාශයක්.

අනේ මෝඩයේ ඔය TV එකේ ඉන්න models ලා අදින්නේ නිශ්පාදක කියන විදියටයි.ඔය නිශ්පාදක වරු ඔක්කොම පිරිමි.

ඉතින් ගොවියෝ අදින අමුඩෙත් උඩටත් නෑ පහලටත් නෑ නේ.

ඉතින් තමන්ට තියෙන අමාරුව මොකක්ද?  ඔයාගේ සල්ලි නෙවෙයි නේ.

ඕන කෙනෙක් තමන්ට ඕන විදියට ඇදපුදෙන්..

වෙන්න ඇති එහෙම වුන පළියට තමන්ට අයිතියක් නෑ කිසිම කාන්තාවකට හිරිහැර කරන්න, දැන් තමන්ට මෙතනම කියලා තියෙනවනේ කාටද ගහපු එකක් ගැන.

රනිල්ට රට පාලනය කරන්න බැරුව ඇති නමුත් හොද බුද්ධිමතෙක් මේ ලංකාවේ ඉන්න..

බුද්ධිමත් මිනිස්සු දන්නවා තමන්ව පාලනය කරගන්න හැටි.

බස් වල අද ජැක් ගහනවා පාසැල් යන ගෑණූ ළමයින්ට පවා, වැඩට යන සාරි අදින කාන්තාවන්ට පවා, ඉස්කෝල වල Teachers ලට පවා හේන්තු වෙන ලැජ්ජාවක් නැති ළමයි ඉන්නවා. ඒකට මොකද කියන්නේ එතකොට? ස්ත්‍රී දූෂණය වැඩියි පිරිමින්ගේ තියෙන අසහනකරි බව වැඩිනිසා මිසක් කාන්තාවන්ගේ ඇදුම නිසා නෙවෙයි, අරාබියේ ස්ත්‍රී දූෂණ ගැන මොකද එතකොට කියන්ණේ?

ඒකත් වෙන්නේ ඇදුම නිසාද?

තමන් මුලින්ම ඉගෙන ගන්න ඕනේ මිනිස්සුන්ට ගරු කරන්න ඊට පස්සේයි තමන්ට මිනිස්සු ගරු කරන්න ගන්නේ, දැන් මෙතන ඔයා කියලා තියෙනවා gf ට කනට ගැහුවා කියලා. ඒක ගරු කීර්මක් නෙවෙයි. ඉතින් මනුෂ්යෝ කොහොමද මේ වගේ මිනිහෙක්ට ගරු කරන්නේ? හරි නම් දාලා යන්නයි තියෙන්නේ.. හැම මනුෂ්‍යාය එකිනෙකාට ගරු කර යුතුයි ඒක කාන්තාවන්ට පමණක් අදාළ දෙයක් නෙවෙයි පිරිමින් ගෑණුන්ව දෙකේ කොළයට දාලා ,බල්ලට දාලා සලකලා තමන්ට ගරු කරයි හිතන්න එපා.

කවුරුත් චණ්ඩි වෙන්න ඕන නෑ. හැම දෙනාම සාමකාමි ලෙස ඉන්නයි ඉගෙන ගන්න ඕනේ. හොද සංවර්ධිත රටක ගතියක් තමයි බුද්ධිය භාවිතා කරලා තමන්ගේ ප්‍රශ්ණ විසදා ගැනීම. නැතුව අත පය විසි කරලා හමුදාවේ වගේ ප්‍රශ්ණ විසදන්න බෑ.

මේකට හරිනම් තමන්ව හිරේ දාන්න පුලුවන්, මොකද කාන්තා හිංසනය කියන්නේ දැඩි දඩුවම් ලැබිය හැකි වරදක් නිසා.

වැරද්ද කරන කෙනා වැරද්ද පිළිගන්න ඕන තමයි නමුත් කලින් විදියට ගහන්න අයිතියක් නෑ කිසිම කෙනෙකුට..

.ah අසරණ කෙනෙක්ට ගහන ඒක වීරකමක් නෙවෙයි.. හමුදාවේ හිටියා නම් වීර කම් කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති නේ..

හදාගන්න්? තමන් කවුරු කියලද හිතන්නේ ? කාන්තාවෝ කියන්නේ පොඩි ළමයි කියලා හිතුවද ගහලා හදාගන්න? එහෙම ගහන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. තමන්ගේ මතය අන්තවාදී එකක් වුනා කියලා ඒකට අහක යන මිනිස්සු පළි නෑ.

පිරිමි කම කියන්නේ අසරණ මිනිස්සුන්ට තලන එක නෙවෙයි. අසරණ මිනිස්සුන්ව නපුරු,හිංසාකාරී මිනිස්සුන්ගෙන් බේරගන්න එකයි..

ගණිකාවක් කියන්නේ මුදලට ඇග විකුණන කෙනෙක් මිසක්,කොටට ඇන්ද පළියට කිසිම කෙනෙක් ගණිකාවක් වෙන්නේ නෑ..

නෑ එකත් වැරදියි..

මෙතන කිසිම දෙයක් වේගෙන ඉන්නේ නෑ. වෙන්නේ තමුන් වගේ අන්තවාදීන් බිහිවේගෙන එන එක විතරයි.. තමුසේ මහා අශික්කිතයෙක් ඒකයි මට අන්තිමට කියන්න තියෙන්නේ..

[QUOTE="bigtop, post: 13353838, member: 407369"] [SIZE=2]තේරුනේ නැති අයට ආයිත් මම පැහැදිලි කරන්නම්. [/SIZE][SIZE=2] පටන් අරගෙනම තියෙන්නේ කාන්තාවන්ට බැනලා. මේකෙන්ම පැහැදිලි වෙනවා මේ මනුෂ්‍යා මොන තරම් වෛරයකින්ද ඉන්නේ කියලා කාන්තාවන් එක්ක, මේ වගේ අයට කියන්නේ Misogynist කියලා සාමානයෙන්. [/SIZE][SIZE=2][/SIZE][SIZE=2] ඊළග එකටත් කෙලින්ම කිසිම සාධයක් නැතුව බනිනවා කාන්තාවන්ට, ලෝකේ ශිෂ්ඨාචාරය කන්නේ ගෑණු වත් පිරිමි වත් නෙවෙයි ඔහෙලා වගේ අන්තවාදීන් ටිකක්. [/SIZE][SIZE=2][/SIZE][SIZE=2] [/SIZE][SIZE=2][/SIZE][SIZE=2] :D [/SIZE][SIZE=2]Misogynist ගේ තවත් ප්‍රකාශයක්. [/SIZE][SIZE=2] [/SIZE][SIZE=2][/SIZE][SIZE=2][/SIZE][SIZE=2] අනේ මෝඩයේ ඔය TV එකේ ඉන්න models ලා අදින්නේ නිශ්පාදක කියන විදියටයි.ඔය නිශ්පාදක වරු ඔක්කොම පිරිමි. [/SIZE][SIZE=2][/SIZE][SIZE=2][/SIZE][SIZE=2] ඉතින් ගොවියෝ අදින අමුඩෙත් උඩටත් නෑ පහලටත් නෑ නේ. [/SIZE][SIZE=2][/SIZE][SIZE=2][/SIZE][SIZE=2] ඉතින් තමන්ට තියෙන අමාරුව මොකක්ද? :D ඔයාගේ සල්ලි නෙවෙයි නේ. ඕන කෙනෙක් තමන්ට ඕන විදියට ඇදපුදෙන්.. [/SIZE][SIZE=2][/SIZE][SIZE=2][/SIZE][SIZE=2] වෙන්න ඇති එහෙම වුන පළියට තමන්ට අයිතියක් නෑ කිසිම කාන්තාවකට හිරිහැර කරන්න, දැන් තමන්ට මෙතනම කියලා තියෙනවනේ කාටද ගහපු එකක් ගැන. [/SIZE][SIZE=2][/SIZE][SIZE=2][/SIZE][SIZE=2] රනිල්ට රට පාලනය කරන්න බැරුව ඇති නමුත් හොද බුද්ධිමතෙක් මේ ලංකාවේ ඉන්න.. බුද්ධිමත් මිනිස්සු දන්නවා තමන්ව පාලනය කරගන්න හැටි. [/SIZE][SIZE=2][/SIZE][SIZE=2][/SIZE][SIZE=2] බස් වල අද ජැක් ගහනවා පාසැල් යන ගෑණූ ළමයින්ට පවා, වැඩට යන සාරි අදින කාන්තාවන්ට පවා, ඉස්කෝල වල Teachers ලට පවා හේන්තු වෙන ලැජ්ජාවක් නැති ළමයි ඉන්නවා. ඒකට මොකද කියන්නේ එතකොට? [/SIZE][SIZE=2]ස්ත්‍රී දූෂණය වැඩියි පිරිමින්ගේ තියෙන අසහනකරි බව වැඩිනිසා මිසක් කාන්තාවන්ගේ ඇදුම නිසා නෙවෙයි, අරාබියේ ස්ත්‍රී දූෂණ ගැන මොකද එතකොට කියන්ණේ? ඒකත් වෙන්නේ ඇදුම නිසාද? [/SIZE][SIZE=2][/SIZE][SIZE=2][/SIZE][SIZE=2] තමන් මුලින්ම ඉගෙන ගන්න ඕනේ මිනිස්සුන්ට ගරු කරන්න ඊට පස්සේයි තමන්ට මිනිස්සු ගරු කරන්න ගන්නේ, දැන් මෙතන ඔයා කියලා තියෙනවා gf ට කනට ගැහුවා කියලා. ඒක ගරු කීර්මක් නෙවෙයි. ඉතින් මනුෂ්යෝ කොහොමද මේ වගේ මිනිහෙක්ට ගරු කරන්නේ? හරි නම් දාලා යන්නයි තියෙන්නේ.. හැම මනුෂ්‍යාය එකිනෙකාට ගරු කර යුතුයි ඒක කාන්තාවන්ට පමණක් අදාළ දෙයක් නෙවෙයි පිරිමින් ගෑණුන්ව දෙකේ කොළයට දාලා ,බල්ලට දාලා සලකලා තමන්ට ගරු කරයි හිතන්න එපා. [/SIZE][SIZE=2][/SIZE][SIZE=2][/SIZE][SIZE=2] කවුරුත් චණ්ඩි වෙන්න ඕන නෑ. හැම දෙනාම සාමකාමි ලෙස ඉන්නයි ඉගෙන ගන්න ඕනේ. හොද සංවර්ධිත රටක ගතියක් තමයි බුද්ධිය භාවිතා කරලා තමන්ගේ ප්‍රශ්ණ විසදා ගැනීම. නැතුව අත පය විසි කරලා හමුදාවේ වගේ ප්‍රශ්ණ විසදන්න බෑ. [/SIZE][SIZE=2][/SIZE][SIZE=2] මේකට හරිනම් තමන්ව හිරේ දාන්න පුලුවන්, මොකද කාන්තා හිංසනය කියන්නේ දැඩි දඩුවම් ලැබිය හැකි වරදක් නිසා. [/SIZE][SIZE=2][/SIZE][SIZE=2][/SIZE][SIZE=2] වැරද්ද කරන කෙනා වැරද්ද පිළිගන්න ඕන තමයි නමුත් කලින් විදියට ගහන්න අයිතියක් නෑ කිසිම කෙනෙකුට.. [/SIZE][SIZE=2][/SIZE][SIZE=2][/SIZE][SIZE=2] .ah අසරණ කෙනෙක්ට ගහන ඒක වීරකමක් නෙවෙයි.. හමුදාවේ හිටියා නම් වීර කම් කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති නේ.. [/SIZE][SIZE=2][/SIZE][SIZE=2][/SIZE][SIZE=2] හදාගන්න්? තමන් කවුරු කියලද හිතන්නේ ? කාන්තාවෝ කියන්නේ පොඩි ළමයි කියලා හිතුවද ගහලා හදාගන්න? එහෙම ගහන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ. තමන්ගේ මතය අන්තවාදී එකක් වුනා කියලා ඒකට අහක යන මිනිස්සු පළි නෑ. [/SIZE][SIZE=2][/SIZE][SIZE=2][/SIZE][SIZE=2] පිරිමි කම කියන්නේ අසරණ මිනිස්සුන්ට තලන එක නෙවෙයි. අසරණ මිනිස්සුන්ව නපුරු,හිංසාකාරී මිනිස්සුන්ගෙන් බේරගන්න එකයි.. [/SIZE][SIZE=2][/SIZE][SIZE=2][/SIZE][SIZE=2][/SIZE] [SIZE=2][B] ගණිකාවක් කියන්නේ මුදලට ඇග විකුණන කෙනෙක් මිසක්,කොටට ඇන්ද පළියට කිසිම කෙනෙක් ගණිකාවක් වෙන්නේ නෑ.. [/B][/SIZE][SIZE=2][/SIZE][SIZE=2][/SIZE][SIZE=2] නෑ එකත් වැරදියි.. [/SIZE][SIZE=2][/SIZE][SIZE=2] [/SIZE][SIZE=2]මෙතන කිසිම දෙයක් වේගෙන ඉන්නේ නෑ. වෙන්නේ තමුන් වගේ අන්තවාදීන් බිහිවේගෙන එන එක විතරයි..:D තමුසේ මහා අශික්කිතයෙක් ඒකයි මට අන්තිමට කියන්න තියෙන්නේ.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom