Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තුට්ටු_දෙකේ අධ්යක්ෂවරු ටෙලිනාට්‍ය කන&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුට්ටු_දෙකේ අධ්යක්ෂවරු ටෙලිනාට්‍ය කන&

තුට්ටු දෙකේ අධ්යක්ෂවරු ටෙලිනාට්‍ය කලාව

මරණය කරා ළං කරනවා

අද ඉන්න තරුණියන් නිළියෝ වෙන්නේ වෙනත් වෘත්තියක් සඳහායි

- ප්‍රවීණ නළු ලකී ඩයස්

"සීතල ගිනි දැල්" වසර හයකට පසුව සම්මානනීය නළු ටෙලි නාට්‍ය අධ්යක්ෂ ලකී ඩයස් නිර්මාණය කරන ටෙලි නාට්‍යයයි. මෙම 07 වැනිදා සිට සතියේ දිනවල රාත්‍රි 7.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ දැකබලා ගත හැක. "සීතල ගිනි දැල්" ගැන ලකී ඩයස් සමඟ කළ සාකච්ඡාවක සටහනයි මේ.

ඔබ අලුත් ටෙලිනාට්‍යයක් කරන්නේ අවුරුදු හයකට පසුව මෙතරම් කාලයක් ගත කිරීමට හේතුව?

මම අවසානයට කළේ "සෝන්" අදාළ නාලිකාව මට එක කොටසකට ලක්ෂ තුනක් ගෙව්වා. අපේම අය ගිහිං ඊට වඩා අඩුවෙන් කරන්නම් කියලා ලක්ෂයකට කළා. හරිම කනගාටුයි. අපි වියදම් කරලා ටෙලිනාට්‍ය හදලා චැනල්වලට දෙනවා. ඒ චැනල් මේ ටෙලිනාට්‍යයෙන් රුපියල් කෝටි ගණන් හොයලා තුට්ටුදෙකේ අධ්යක්ෂවරු බිහි කළා. රුපියල් ලක්ෂයකට අඩුවෙන් ටෙලිනාට්‍ය කරවා ගන්න අධ්‍යක්ෂකවරුන් පොළඹවා ගත්තා. අපේ ක්ෂේත්රයේ අය එදා ඉඳලාම කළේ මේ පාවාදීම. එහෙම කරලා මගේ ටෙලි නාට්‍යයේ ඉතිරි කොටස් කෙටි කළා.

අද සමහර ටෙලිනාට්‍ය අධ්යක්ෂවරු දර්ශන තලයට යන්න කලින් ලොඡ් එකේ උදේ පාන්දරම නැගිටලා කට්ටියට කන්න දෙන්න හාල් ගරනවා. ඒ කෝකියාට දෙන සල්ලි ඉතුරු කර ගන්න. ඒ තරමට අද අධ්යක්ෂවරුන් සහ නිෂ්පාදකයන් තුට්ටු දෙකට වැටිලා. මේක නිගාවක්. එහෙම හදන ටෙලි නාට්‍ය වලින් ලබන ලාභය රුපියල් දහදාහක්වත් නෑ. මේ වගේ කාලයකදී අපි කොහොමද තුට්ටුදෙකේ වැඩ කරන්නේ.

දැන් මේ තත්ත්වය වෙනස් වෙලාද?

නෑ.... ඒත් අපි හොඳ නිර්මාණ කළ නිසා සම්මාන ලැබුවා. මඟතොට හමුවන මිනිස්සු ඉල්ලීම් කළා... ජනතා සම්මාන, විචාරක පැසසුම් තියෙද්දී ඇයි නිශ්ෂබ්දව ඉන්නේ කියලා. ක්ෂේත්රයේ තියෙන දුර්ගන්ධය ජනතාවට කියන්න බැරි නිසා ඉවසාගෙන හිටියා. ඒත් මෙහෙම ඉදිද්දී මට හොඳ පිටපතක් ලැබුණා. කපිල කුමාරගේ ලියපු. අපි මේ පිටපත ගැන සාකච්ඡා කළා. බොළඳ ප්‍රේමකතාවක් නොවේ. හොඳ චිත්‍රපටයක පිටපතක් වගේ. ඉතින් මම මෙය ආරම්භ කළා. ප්‍රවීණයකු හා ජ්‍යෙෂ්ඨයකු ලෙසින් මගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වන රොබින් ප්‍රනාන්දු තමයි ඉදිරියට ආවේ මේ ටෙලිනාට්‍ය නිෂ්පාදනයට. ඔහුගේ පුතා චන්න ප්‍රනාන්දුත් ඊට දායක වුණා.

ඔබට ඉක්මනින්ම නාලිකාවකුත් ලැබුණා...

ඔව්. හරි ආඩම්බරයි. වෙන අය ටෙලි නාට්‍යයක් කරලා අවුරුද්දක් විතර යනවා විකාශනයට නාලිකාවක් නිසා කාලය ලබාගන්න. ඒත් ජාතික රූපවාහිනියට මේ ටෙලිනාට්‍යයේ කොටස් විසිපහක් ඉදිරිපත් කළ විගස අවසරය ලබාදුන්නා. මම ජාතික රූපවාහිනියට ස්තුතිය පුදකරනවා මෙලෙස ධනාත්මකව සැලකීම ගැන.

රංගන ශිල්පීන් ගැන සඳහනක් කළොත්?

මමත් ශ්‍රියන්ත මෙන්ඩිසුත් දෙදෙනාම මේ ක්ෂේත්රයේ අවුරුදු විසිපහක විතර කලක සිට ඉන්නවා. ඒත් කිසිම කෙනෙකුට හිතුනේ නෑ. අප දෙදෙනා එක්කර නිර්මාණයක් කරන්න. මේ පිටපත කියවද්දී වෙන කිසිම නළුවෙකු නොවේ මේ චරිතය සඳහා මාගේ ඔළුවට ආවේ. ශ්‍රියන්තගේ රූපය. අපි දෙන්නා මේ චරිත දෙකට ජාඩියට මූඩිය වගේ. තකට තක. ඒ වගේම රුවන්ති මංගලා, නීතා සමරනායක වැනි ජ්‍යෙෂ්ඨ ශිල්පීනුත් රඟනවා.

අද තිබෙන රැල්ලේ ටෙලිනාට්‍ය සමඟ මෙවැනි නිර්මාණයක්... අභියෝගයක් නොවේද?

ඇත්තටම අභියෝගයක්. තුට්ටු දෙකේ ටෙලිනාට්යවලටයි අද පුරුදුවෙලා ඉන්නේ. හැමදාම එකම නළු නිළි පිරිසක්. ප්‍රේක්ෂකයා බනිනවා. කෝ රටේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් නැද්ද. ඇයි ඒ අය ගෙවල්වලට වෙලා නිකන්ම මැරිලා යන්නේ කියලා. අපිටත් අලුත් කාලයක් තිබුණා. ඒත් අපි පොත පත කියුවූවා. ජ්‍යෙෂ්ඨයන් ඇසුරු කරමින් අත්දැකිම් ලැබුවා. අද ඉන්න නිලියෝ ටෙලිනාට්‍යවලට එන්නේ නිළිකම හරහා වෙනත් වෘත්තියකින් යෑපෙන්න. නම හදාගන්නේ වෙනත් වෘත්තියක් වෙනුවෙන්. මම බිය සැක නැතුව වගකීමෙන් කියෙන්නේ. අලුත් අය හුඟදෙනෙක් එහෙමයි. දේශපාලකයෝ හරි ව්‍යාපාරිකයන් හරි ඒ අයව අයිතිකර ගන්නවා. ස්වර්ණාමල්ලවාරච්චිලා, ගීතා කුමාරසිංහලා, මාලනී ෆොන්සේකලා ආ තැනට එන්න මේ අලුත් අයගේ අදහසක් නෑ. නළුවෝත් එහෙමයි. සෝඩා බෝතලය ඇරියා වගේ. පත්තරේට පින්තූරය දාගන්නයි උවමනාව. අනෙක් කාරණය තමයි අද කොරියානු ඉන්දියානු ටෙලි නාට්‍ය සිංහලට හඬ කවනවා. හඬ කවන අපේ අයගේ දස්කම් නිසා ඒවා ජනතාව අතරට යනවා සිංහල ටෙලිනාට්‍යයක් විදිහට. මේවාට අපේ ප්‍රේක්ෂකයා ඇබ්බැහි වෙනවා. ඒ අතර තමයි අපි මෙවන් නිර්මාණ කරලා ඔට්ටු අල්ලන්නත් මම දන්නෑ. මේ විදිහට අපිට කොතෙක් දුර යා හැකිද කියලා. අපේ මරණය අත ළඟයි. ඉන්දියාව අපේ රට ආක්‍රමණය කරලා ඉවරයි.

අජිත් අලහකෝන්

[QUOTE="Bitter Truth, post: 20226953, member: 555686"] [b]තුට්ටු_දෙකේ අධ්යක්ෂවරු ටෙලිනාට්‍ය කන&[/b] [CENTER][SIZE="4"][COLOR="Black"]තුට්ටු දෙකේ අධ්යක්ෂවරු ටෙලිනාට්‍ය කලාව මරණය කරා ළං කරනවා අද ඉන්න තරුණියන් නිළියෝ වෙන්නේ වෙනත් වෘත්තියක් සඳහායි - ප්‍රවීණ නළු ලකී ඩයස්[/COLOR][/SIZE] [IMG]http://www.divaina.com/2016/06/03/laky1.jpg[/IMG] [IMG]http://www.divaina.com/2016/06/03/laky3.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Black"]"සීතල ගිනි දැල්" වසර හයකට පසුව සම්මානනීය නළු ටෙලි නාට්‍ය අධ්යක්ෂ ලකී ඩයස් නිර්මාණය කරන ටෙලි නාට්‍යයයි. මෙම 07 වැනිදා සිට සතියේ දිනවල රාත්‍රි 7.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ දැකබලා ගත හැක. "සීතල ගිනි දැල්" ගැන ලකී ඩයස් සමඟ කළ සාකච්ඡාවක සටහනයි මේ. ඔබ අලුත් ටෙලිනාට්‍යයක් කරන්නේ අවුරුදු හයකට පසුව මෙතරම් කාලයක් ගත කිරීමට හේතුව? මම අවසානයට කළේ "සෝන්" අදාළ නාලිකාව මට එක කොටසකට ලක්ෂ තුනක් ගෙව්වා. අපේම අය ගිහිං ඊට වඩා අඩුවෙන් කරන්නම් කියලා ලක්ෂයකට කළා. හරිම කනගාටුයි. අපි වියදම් කරලා ටෙලිනාට්‍ය හදලා චැනල්වලට දෙනවා. ඒ චැනල් මේ ටෙලිනාට්‍යයෙන් රුපියල් කෝටි ගණන් හොයලා තුට්ටුදෙකේ අධ්යක්ෂවරු බිහි කළා. රුපියල් ලක්ෂයකට අඩුවෙන් ටෙලිනාට්‍ය කරවා ගන්න අධ්‍යක්ෂකවරුන් පොළඹවා ගත්තා. අපේ ක්ෂේත්රයේ අය එදා ඉඳලාම කළේ මේ පාවාදීම. එහෙම කරලා මගේ ටෙලි නාට්‍යයේ ඉතිරි කොටස් කෙටි කළා. අද සමහර ටෙලිනාට්‍ය අධ්යක්ෂවරු දර්ශන තලයට යන්න කලින් ලොඡ් එකේ උදේ පාන්දරම නැගිටලා කට්ටියට කන්න දෙන්න හාල් ගරනවා. ඒ කෝකියාට දෙන සල්ලි ඉතුරු කර ගන්න. ඒ තරමට අද අධ්යක්ෂවරුන් සහ නිෂ්පාදකයන් තුට්ටු දෙකට වැටිලා. මේක නිගාවක්. එහෙම හදන ටෙලි නාට්‍ය වලින් ලබන ලාභය රුපියල් දහදාහක්වත් නෑ. මේ වගේ කාලයකදී අපි කොහොමද තුට්ටුදෙකේ වැඩ කරන්නේ. දැන් මේ තත්ත්වය වෙනස් වෙලාද? නෑ.... ඒත් අපි හොඳ නිර්මාණ කළ නිසා සම්මාන ලැබුවා. මඟතොට හමුවන මිනිස්සු ඉල්ලීම් කළා... ජනතා සම්මාන, විචාරක පැසසුම් තියෙද්දී ඇයි නිශ්ෂබ්දව ඉන්නේ කියලා. ක්ෂේත්රයේ තියෙන දුර්ගන්ධය ජනතාවට කියන්න බැරි නිසා ඉවසාගෙන හිටියා. ඒත් මෙහෙම ඉදිද්දී මට හොඳ පිටපතක් ලැබුණා. කපිල කුමාරගේ ලියපු. අපි මේ පිටපත ගැන සාකච්ඡා කළා. බොළඳ ප්‍රේමකතාවක් නොවේ. හොඳ චිත්‍රපටයක පිටපතක් වගේ. ඉතින් මම මෙය ආරම්භ කළා. ප්‍රවීණයකු හා ජ්‍යෙෂ්ඨයකු ලෙසින් මගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වන රොබින් ප්‍රනාන්දු තමයි ඉදිරියට ආවේ මේ ටෙලිනාට්‍ය නිෂ්පාදනයට. ඔහුගේ පුතා චන්න ප්‍රනාන්දුත් ඊට දායක වුණා. ඔබට ඉක්මනින්ම නාලිකාවකුත් ලැබුණා... ඔව්. හරි ආඩම්බරයි. වෙන අය ටෙලි නාට්‍යයක් කරලා අවුරුද්දක් විතර යනවා විකාශනයට නාලිකාවක් නිසා කාලය ලබාගන්න. ඒත් ජාතික රූපවාහිනියට මේ ටෙලිනාට්‍යයේ කොටස් විසිපහක් ඉදිරිපත් කළ විගස අවසරය ලබාදුන්නා. මම ජාතික රූපවාහිනියට ස්තුතිය පුදකරනවා මෙලෙස ධනාත්මකව සැලකීම ගැන. රංගන ශිල්පීන් ගැන සඳහනක් කළොත්? මමත් ශ්‍රියන්ත මෙන්ඩිසුත් දෙදෙනාම මේ ක්ෂේත්රයේ අවුරුදු විසිපහක විතර කලක සිට ඉන්නවා. ඒත් කිසිම කෙනෙකුට හිතුනේ නෑ. අප දෙදෙනා එක්කර නිර්මාණයක් කරන්න. මේ පිටපත කියවද්දී වෙන කිසිම නළුවෙකු නොවේ මේ චරිතය සඳහා මාගේ ඔළුවට ආවේ. ශ්‍රියන්තගේ රූපය. අපි දෙන්නා මේ චරිත දෙකට ජාඩියට මූඩිය වගේ. තකට තක. ඒ වගේම රුවන්ති මංගලා, නීතා සමරනායක වැනි ජ්‍යෙෂ්ඨ ශිල්පීනුත් රඟනවා. අද තිබෙන රැල්ලේ ටෙලිනාට්‍ය සමඟ මෙවැනි නිර්මාණයක්... අභියෝගයක් නොවේද? ඇත්තටම අභියෝගයක්. තුට්ටු දෙකේ ටෙලිනාට්යවලටයි අද පුරුදුවෙලා ඉන්නේ. හැමදාම එකම නළු නිළි පිරිසක්. ප්‍රේක්ෂකයා බනිනවා. කෝ රටේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් නැද්ද. ඇයි ඒ අය ගෙවල්වලට වෙලා නිකන්ම මැරිලා යන්නේ කියලා. අපිටත් අලුත් කාලයක් තිබුණා. ඒත් අපි පොත පත කියුවූවා. ජ්‍යෙෂ්ඨයන් ඇසුරු කරමින් අත්දැකිම් ලැබුවා. අද ඉන්න නිලියෝ ටෙලිනාට්‍යවලට එන්නේ නිළිකම හරහා වෙනත් වෘත්තියකින් යෑපෙන්න. නම හදාගන්නේ වෙනත් වෘත්තියක් වෙනුවෙන්. මම බිය සැක නැතුව වගකීමෙන් කියෙන්නේ. අලුත් අය හුඟදෙනෙක් එහෙමයි. දේශපාලකයෝ හරි ව්‍යාපාරිකයන් හරි ඒ අයව අයිතිකර ගන්නවා. ස්වර්ණාමල්ලවාරච්චිලා, ගීතා කුමාරසිංහලා, මාලනී ෆොන්සේකලා ආ තැනට එන්න මේ අලුත් අයගේ අදහසක් නෑ. නළුවෝත් එහෙමයි. සෝඩා බෝතලය ඇරියා වගේ. පත්තරේට පින්තූරය දාගන්නයි උවමනාව. අනෙක් කාරණය තමයි අද කොරියානු ඉන්දියානු ටෙලි නාට්‍ය සිංහලට හඬ කවනවා. හඬ කවන අපේ අයගේ දස්කම් නිසා ඒවා ජනතාව අතරට යනවා සිංහල ටෙලිනාට්‍යයක් විදිහට. මේවාට අපේ ප්‍රේක්ෂකයා ඇබ්බැහි වෙනවා. ඒ අතර තමයි අපි මෙවන් නිර්මාණ කරලා ඔට්ටු අල්ලන්නත් මම දන්නෑ. මේ විදිහට අපිට කොතෙක් දුර යා හැකිද කියලා. අපේ මරණය අත ළඟයි. ඉන්දියාව අපේ රට ආක්‍රමණය කරලා ඉවරයි. අජිත් අලහකෝන්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom