Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තුන්වැනි_ලිංගිකත්වයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුන්වැනි_ලිංගිකත්වයට

'තුන්වැනි ලිංගිකත්වයට' ඉන්දියාවේ පිළිගැනීමක්

අවසාන යාවත්කාලීන කිරීම : 2014 අප්‍රේල් 15 අඟහරුවාදා - 12:14 GMT

උපතින් ලද ස්ත්‍රී හෝ පුරුෂ භාවය පසෙක ලා තමාගේ අභිමතය පරිදි ලිංගිකත්වය තෝරා ගත් ප්‍රජාව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබේ.

මේ අනුව ස්ත්‍රී භාවය සහ පුරුෂ භාවයට අමතරව තුන් වැනි ලිංගිකත්වයක පැවැත්මට ඉන්දියාව තුළ නීත්‍යනුකූල බවක් හිමි වෙයි.

අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, රැකියා මෙන්ම සමාජ ශුභසාධන වැඩසටහන්වල දී පවා උපතින් පසු ස්ත්‍රී පුරුෂ භාවය තෝරා ගත් ප්‍රජාව වෙනම ලිංගිකත්වයක් සහිත කොට්ඨාශයක් ලෙස සලකන මෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

ඉංග්‍රීසි භාෂාවෙන් ට්‍රාන්ස්ජෙන්ඩර්ස් (transgenders) ලෙසින් හැඳින්වෙන මෙම පුද්ගලයන් මිලියන එකහමාරක් පමණ ඉන්දියාවේ සිටින අතර ඉන් බොහෝ දෙනා උපතින් පිරිමි වන නමුත් ස්ත්‍රී ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටිති.

බොහෝ විට ඔවුන් ඉන්දීය සමාජය තුළ හිරිහැරයන්ට සහ අපහාසයන්ට ලක් වන බවයි වාර්තා වන්නේ.

BBC Sinhala

[QUOTE="siripala, post: 16530845, member: 6738"] [b]තුන්වැනි_ලිංගිකත්වයට[/b] [SIZE="6"]'තුන්වැනි ලිංගිකත්වයට' ඉන්දියාවේ පිළිගැනීමක්[/SIZE] අවසාන යාවත්කාලීන කිරීම : 2014 අප්‍රේල් 15 අඟහරුවාදා - 12:14 GMT [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/04/15/140415111621_india_transgender_512x288_afp_nocredit.jpg[/IMG] [SIZE="4"]උපතින් ලද ස්ත්‍රී හෝ පුරුෂ භාවය පසෙක ලා තමාගේ අභිමතය පරිදි ලිංගිකත්වය තෝරා ගත් ප්‍රජාව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබේ. මේ අනුව ස්ත්‍රී භාවය සහ පුරුෂ භාවයට අමතරව තුන් වැනි ලිංගිකත්වයක පැවැත්මට ඉන්දියාව තුළ නීත්‍යනුකූල බවක් හිමි වෙයි. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, රැකියා මෙන්ම සමාජ ශුභසාධන වැඩසටහන්වල දී පවා උපතින් පසු ස්ත්‍රී පුරුෂ භාවය තෝරා ගත් ප්‍රජාව වෙනම ලිංගිකත්වයක් සහිත කොට්ඨාශයක් ලෙස සලකන මෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ. ඉංග්‍රීසි භාෂාවෙන් ට්‍රාන්ස්ජෙන්ඩර්ස් (transgenders) ලෙසින් හැඳින්වෙන මෙම පුද්ගලයන් මිලියන එකහමාරක් පමණ ඉන්දියාවේ සිටින අතර ඉන් බොහෝ දෙනා උපතින් පිරිමි වන නමුත් ස්ත්‍රී ඇඳුම් පැළඳුම් වලින් සැරසී සිටිති. බොහෝ විට ඔවුන් ඉන්දීය සමාජය තුළ හිරිහැරයන්ට සහ අපහාසයන්ට ලක් වන බවයි වාර්තා වන්නේ.[/SIZE] BBC Sinhala [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom