තුන්වෙනි යාමය, ධර්මසිරි සහ ටෙනිසන් කුරේ
තුන්වෙනි යාමය, ධර්මසිරි සහ ටෙනිසන් කුරේ
Posted on 24 December 2012.
ලංකාවේ ජ.වි.පෙ සමාජිකයන් බොහෝ දෙනෙකුට ටෙනිසන් කුරේව පෙන්වන්නට බැරිය. නමුත් ටෙනිසන් කුරේ විසින් රචනා කළ සමහර ච්ත්‍රපටවල තේමාවන් ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ ච්ත්‍රපට තේමාවන්ට ඉතා සමීපය.
පසුගිය දිනෙක මහජන පුස්තකාලයේ දී ‛තුන්වන යාමය’ සිනමා කෘතිය අරඹයා පැවති සම්මණ්ත්‍රණයකදී ‛වරුණ දීප්ත’ රාජපක්ෂ මහතා අදහස් දක්වමින් කියා සිටියේ හිච්කොක්ගේ ‛සයිකෝ’ ච්ත්‍රපටියේ ‛මේරියන් ක්‍රේන්’ නම් තරුණිය මුදල් සොරා ගන්නේ දරිද්‍රතාව නිසා බවයි. මෙය ‛සයිකෝ’ චිත්‍රපටිය අරඹයා මේ දක්වා කරන ලද සියළුම ච්චාර වලින් වෙනස් වූවකි. ඒ අතින් වරුණ දීප්ත රාජපක්ෂ මහතාගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත.
නමුත් හදිසියේ සිදුවූ මේ පෙරළිය වටහා ගැනීමට සුදුසුම ච්ත්‍රපටිය වන්නේ දිනේෂ් ප්‍රියසාද් විසින් අධ්‍යක්ෂණය කළ, ටෙනිසන් කුරේ විසින් තිර රචනය කළ ‛කොළොම්පූර්’ (1999) ච්ත්‍රපටියයි. එය අප විශ්ලේෂණය කළ යුතුය.
කොළෙම්පූර් හී කතාව සැකෙවින් මෙසේය.
ෆ්‍රෙඩී පොහොසත් ව්‍යපාරිකයෙකි. ඔහුගේ එකම පුතා බන්දුය. ඔහු නාට්‍ය පිස්සෙකි. මේ ව්‍යධියෙන් ඔහුව ගලවා ගන්නට පියා ඔහුව බණ්ඩාරවෙල සිය ගමෙන් කොළඹ එවයි. කොළඹ සිටින පියාගේ මිතුරා ටෝනීය. කිසිවෙකු නොදැන බන්දු සමග ටෙනිසන් ද කොළඹ එයි.
සිය නාට්‍ය ජීවිතයෙන් සමුගැනීමට අකමැති වූ බන්දු විසින් ටෙනිසන්ට අපූරු යෝජනාවක් කරයි. එනම් ටෝනිගේ ගෙදරට ගොස් තමන්ගේ නම බන්දු කියා එලෙස හැසිරෙන ලෙස යෝජනා කරයි. ටෙනිසන් ද එම රාජකාරිය හොදින් ඉටුකොට බන්දුගේ චරිතය ටෝනිගේ නිවෙස තුළ රඟපාන අතර අතුරු එලයක් ලෙස ටොනිගේ රූමත් දියණිය සමග මිතුරු වෙයි. මේ අතර බන්දු වෙනස් තැනක ජීවත් වීමට යන අතර එහි දී ඔහුගේ මුදල් සියල්ල ඉවර වී දුප්පත් වෙයි. එහිදී හදුනා ගන්නා දුප්පත් කෙල්ලෙක් සමග ඔහු පෙමින් බැදෙයි.දිනක් බන්දුගේ පියා වන ෆ්‍රෙඩී කොළඹ සිටින තම පුතා බැලීමට එන අතර එහිදී සිදුවන අතුරු සිදුවීම් ජාලයක් නිසා බන්දු සහ ටෙනිසන්ගේ හොරා පොලිස් සෙල්ලම සියල්ලන්ටම හසු වෙයි. මෙම ච්ත්‍රපටියේ විශේෂ වැදගත්කම වන්නේ පොලීසියට අසුවූ ටෙනිසන්ව බහුගුණ වීමයි. ඔහු මැරයෙක්, පූසාරියෙක්, සංක්‍රාන්ති ලිංගිකයෙක්, උගතෙක් ආදී වශයෙන් බහුගුණනය වෙයි.
දිනේෂ් ප්‍රියසාද් විසින් අධ්‍යක්ෂණය කළ ‛කොළොම්පූර්’ ච්ත්‍රපටියට අදාලව වරුණ දීප්ත, දීප්ති,සුමිත් චාමින්ද, ධර්මසිරි වැනි අයගේ භූමිකා විශ්ලේෂණය කිරීමට ඔබට බාරය
ටිල්වින් සිල්වා හෝ අනුර දිසානායක සත පහකට ගණන් නොගන්නා ටෙනිසන් කුරේ නම් කළාකරුවා ඔවුන්ටම වැරඳුන තැන ටක්කෙටම අල්ලාගෙන ඇති බව ‛කොළොම්පූර්’ ච්ත්‍රපටියෙන් විද්‍යාමන වෙයි.ජ.වි.පෙ ට පසුගිය වසර 17 තුළ සිදු වූ දෙය විමල් වීරවංශට, න්නදන ගුණතිලකට හෝ සේනාධීරට වඩා කොළොම්පූර් තුළින් වටහා ගන්නට පුලුවන.
හික්කොක් විසින් ත්‍රාසජනක සිනමාවට එන්න පෙර පැවති තත්ත්වය පැහැදිලි කිරීමට අපි උදාහරණයක් දෙමු. යම්කිසි ච්ත්‍රපටියක මෙවැනි සිදුවීමක් තිබෙනවා යැයි හිතමු. සොරකම් කළ සොරෙක් පාරදිගේ දිව යයි. ඒ හොරා පසුපස පොලිස්කාරයෙක් දුවනවා. මේ දර්ශණය බලන් ඉන්න පාර අවට පදිකයෝ නිකම් ඉන්නවා.
හිච්කොක් ගේ සිනමාවට පසු මේ දර්ශනයට අලුත් කෑල්ලක් එකතු වුනා. ඒ තමයි අර දුවන හොරා පසුපස පොලිස් නිළධාරියාට අමතරව පාරේ බලන් ඉන්න අයත් දුවන්නට පටන් ගන්නවා.
http://www.youtube.com/watch?v=DtGBqjbCvl4
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,