Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තුන් බිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*දස දහසක් සක්වා තල එකම්පිත කල ලොවුතුරු බුදු අසිරිය ...*

විශාලා මහනුවර තුන් බිය ඇති විය ...

මහා කාරුණික තථාගතයාණන් වහන්සේ ගේ කරුණා උල්පතක් බදු වූ අසිරිමත් සම්බුදු ළය මඩල කරුණාවෙන් තෙත් වුනි....

ආනන්ද ස්වාමීන් වහන්සේ කැදවූ මහා කාරුණිකයන් වහන්සේ විශාලා මහනුවර ට පිටත් වීම සදහා කාරණා සම්පාදනය කරන මෙන් දැනුම් දුන් සේක...

මහා සංඝයා පිරිවරන ලද අප බුදු පියාණන් පා ගමනින්ම මහා දුරක් ගෙවා විශාලා මහනුවර ට පිටත් වීම ආරම්භ කරනා සේක්හ... මහා ඉර්ධි ඇති බුදු පියාණන් වහන්සේ ට අවශ්‍ය නම් ඉර්ධි බලයෙන් සඝ පිරිවර හා සමඟ ශක්තිමත් පුරුෂයෙකු දික් කලා වූ අතක් හකුලවන නිමේශයකින් විශාලා මහනුවර ට යෑම ට පුලුවන් කම තිබුණි. එහෙත් තරු පිරිවැරූ පූර්ණ චන්ද්‍රයා සේ මහා සඝ රුවන හා සමඟ බුදුවරයෙක් මාර්ගයේ වඩිනා අසිරිය දකිනා ගම් නියම් ගම්හි සියලු ජනයා ද තිරිසන් ගත සත්වයෝද දෙව් බඹුන් ද ශ්‍රද්ධා සිත් පහළ කර රැස් කරගන්නා වූ අප්‍රමාණ කුසල ශක්තියේ බලය දන්නා නිසාම උන්වහන්සේ මොනර පිහාටු වැනි අලංකාර සියුමැලි සිරිපා පා පහසින් පොලොව ද සනසාලමින් පා ගමනින්ම නික්මුනු සේක ...

ලොවුතුරා බුදුවරයෙක් යම් දේශයක ට වැඩම කරත් ද එය මහත් ම අසිරියකි.... අතිශයෝක්තියෙන් ලියනවා නොව ඒ උන්වහන්සේ ගේ අපිරිමිත බුද්ධ ශක්තියේ , පුණ්‍ය භාග්‍යයේ බලයයි.... බුදුවරයෙක් වඩිනා ගමන් මග දැනගත් වැස්ස වලාහක දෙවියන් මාර්ගය මහා වැසි වස්වා පිරිසිදු කරති .. ලොවුතුරු බුදුවරයෙක් ගේ පා පහස පිලිගැනීමට මහ පොලවේ වැලි ගොඩලි ද ඉබේ සමතලා වෙති... කාලයකින් පල නොදැරූ ගස් පවා පල දරන්නට ගනී. . ගස් මලින් පිරී දසත සුවදවත් වෙති.... සම්‍යයක් දෘෂ්ටික දෙවියෝ පෙරමග ගමන් කරති.. සතර වරම් දෙවියෝ දසත රැකවල් යොදති... ඔවුන්ගේ ආනුභාව දරාගත නොහැකි මිත්‍යාදෘශ්ඨික බලවේග ඉවත්වී යති... ඉරු රැස් හිද දෲඪ රශ්මිය සෞම්‍ය වී යයි... ගවයන් හි ගෙල බැදි කිංකිනි ඉබේ නාද වන්නට ගනී.... වාද්‍ය භාණ්ඩ ඉබේ වාදනය වී මිහිරි හඩ පැතිරෙයි ....

මෙවැනි අස්වාභාවික ආශ්චර්යමත් දේ සිදු වෙද්දී රට වැසියෝ මේ ඉසවුවට අද බුදුවරයෙක් වඩිනා සේක යයි දැනගනී... බුදු අසිරිය බලන්නට ඔවුන් මාර්ගය දෙපස රැස් වෙති... හිරු රැස් පවා හකුලුවාලන බුද්ධ තේජසින් අප බුදු පියාණන් මාර්ගයේ වඩිනා සේක .... තුන් බියෙන් ඇලලුනු සිත් පහන් කරනු පිණිස මාර්ගයේ වඩිනා සේක ... දෙවියෝ සේසත් අල්වන්නට පොරකති... නැමි නැමී නමස්කාර කරති ..... මිනිසුන් සාදුකාර දෙමින් නමස්කාර කරති ... තිරිසන් සතුන් ද ඔවුන් ට හැකි අයුරින් බුහුමන් දක්වති... අහෝ මහා අසිරියකි..... සියල්ලෝම බුද්ධාලම්බන ප්

රීතියෙන් පහන් වූ සිතින් මහත් පින් රැස් කරගනිති ....

බුදු අසිරියෙන් ම පාරිශුද්ධත්වයට පත් විශාලා මහනුවරට සැපත් බුදු පියාණන් වහන්සේ දස දහසක් සක්වා තල එකම්පිත කරමින් සීහනාද කරමින් අට්ඨාංග සහිත බ්‍රහ්ම ස්වරයෙන් සකල සත්වයන්ගේ හිත සුව පිණිස රතන සූත්

රය දේශනා ආරම්භ කල සේක .....

අහසෙහි පොලවෙහි රැස් වූ සියල්ලෝම මෙය අසත්වා...

සියල්ලෝම සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා ..... යහපත් සිතින් තථාගත වචනය අසත්වා...

අසා සැමදෙන මෙත් කරවු පොදු මිනිස් දන වෙත දිවා රෑ පුදනා ඔවුන් රකිනු නොමැලිව...

මෙලොව පරලොව දෙව් ලොව නා ලොව රුවන් අතරින් රුවනක් නොමැත බුදු ගුණයයි..

මේ සත්‍යානුබලයෙන් සෙත් වේවා ..

රාගය දුරු කරන පිවිතුරු අමා සදහම් සම කල නොහැක ලොව කිසිවකුට මේ සත්‍යානුබලයෙන් සෙත් වේවා ...

තථාගතයාණෝ ශ්‍රේෂ්ඨ යැයි වැනූ... නිවන ට පමුණුවන සමාධිය හා සම කල හැකි අන් කිසිත් නැත ... ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ...

සිවුසස් දහම් දුටු සුදනෝ පසසනා.. පුද ලැබීමට සුදුසු අටක් වෙති උතුම් සංඝයා ..සුගත ශ්‍රාවක වූ ඔවුන් හට දුන් දේ මහත් ඵල වේ ... උත්තම සඝ ගුණ සත්

යයි... ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ... දැඩි කොට මනස නික්මෙති ගෝතම සසුනෙහි කෙලෙසින් ලැබූ නිවනෙහි සතුට විදී උතුමන් මේ ද උතුම් සඝ ගුණ යකි... ඒ සත්

යානුබලයෙන් සෙත් වේවා ... තිරසාර ලෙසින් බිම සිටවූ කණුව යම් සේ සිවු දිගින් හමනා සුලගින් නොසෙලවෙන සිවුසස් දහම් දත් උතුමා නොසෙල්වේය.. උතුම් සඝ ගුණ යකි.. ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ...

ගැඹුරු වූ නුවණින් බුදුවරයෙක් දෙසූ සිවුසස් දම් දත් සෝවාන් අයෙක් පමාවූ මුත් අටවෙනි අත් බවෙක කිසිදු කලෙක නූපදිත්...

මෙය සඝ ගුණ යකි ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ... සෝවාන් වූ ග්යාණ බලයෙන් ප්රහාණය කල කෙලෙස් ඇති .. මිදුනේය සතර අපායෙන් .. සය වැදෑරුම් මහා පවු නොකෙරේය මෙය සඝ ගුණ යකි ... ඒ සත්

යානුබලයෙන් සෙත් වේවා ...

සිත කය වචනය තුන් දොරින් කරන කිසියම් අකුසල් නොවසති ඔවුන්, හේතුව නිවන් දැක සිටීමය.

ඒ සඝ ගුණ යකි ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ...

ගිම් කල මුල් අඩෙහි පිපි වන රොදක් විලසින නිවන් පුර තෙක් යන ලොවුතුරු දම් දෙසු සේක මුනිදුන් මේ උතුම් බුදු ගුණ යකි ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ...

ශ්‍රේෂ්ඨ දේ දත් ශ්‍රේෂ්ඨ දේ වදාලන නිවන හා මග පෙන්වන උතුම් ධර්මය දේශනා කල මෙය ද බුදු ගුණයකි ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ...

පෙර දේ අවසන් අලුතින් රැස් වන දෙයක් නැත .. නැවත ඉපදුමෙහි.. ආසා කිසිදු නැත කෙලෙස් නැති උතුමෝ නැවත ඉපදීමක් නැති පහන් නිවී සේ නිවනින් සැනසෙති..

මෙය සඝ ගුණ යකි ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ..

අහසෙහි පොලවෙහි වසන සියල්ලෝම පැහැදුනු සිතින් සරණ යත්වා ත්‍රිවිධ රත්නය ඒ වැදුම් බලයෙන් සැම සිත් සුවපත් වේවා ...

උතුම් බුද්ධ ශක්තියේ ද ධර්ම ශක්තියේ ද ආර්ය සංඝ රත්නයේ ශක්තියේ ද මෛත්‍රී ගුණින් නිවී සැනසුනු විශාලා වේ දුරු විය තුන් බිය ....!!!

☸~~~අමා සුව~~~☸

[QUOTE="Ereic, post: 24945018, member: 556112"] [SIZE="5"]*🌹🌹[B]දස දහසක් සක්වා තල එකම්පිත කල ලොවුතුරු බුදු අසිරිය ...[/B]🌹🌹* විශාලා මහනුවර තුන් බිය ඇති විය ... මහා කාරුණික තථාගතයාණන් වහන්සේ ගේ කරුණා උල්පතක් බදු වූ අසිරිමත් සම්බුදු ළය මඩල කරුණාවෙන් තෙත් වුනි.... ආනන්ද ස්වාමීන් වහන්සේ කැදවූ මහා කාරුණිකයන් වහන්සේ විශාලා මහනුවර ට පිටත් වීම සදහා කාරණා සම්පාදනය කරන මෙන් දැනුම් දුන් සේක... මහා සංඝයා පිරිවරන ලද අප බුදු පියාණන් පා ගමනින්ම මහා දුරක් ගෙවා විශාලා මහනුවර ට පිටත් වීම ආරම්භ කරනා සේක්හ... මහා ඉර්ධි ඇති බුදු පියාණන් වහන්සේ ට අවශ්‍ය නම් ඉර්ධි බලයෙන් සඝ පිරිවර හා සමඟ ශක්තිමත් පුරුෂයෙකු දික් කලා වූ අතක් හකුලවන නිමේශයකින් විශාලා මහනුවර ට යෑම ට පුලුවන් කම තිබුණි. එහෙත් තරු පිරිවැරූ පූර්ණ චන්ද්‍රයා සේ මහා සඝ රුවන හා සමඟ බුදුවරයෙක් මාර්ගයේ වඩිනා අසිරිය දකිනා ගම් නියම් ගම්හි සියලු ජනයා ද තිරිසන් ගත සත්වයෝද දෙව් බඹුන් ද ශ්‍රද්ධා සිත් පහළ කර රැස් කරගන්නා වූ අප්‍රමාණ කුසල ශක්තියේ බලය දන්නා නිසාම උන්වහන්සේ මොනර පිහාටු වැනි අලංකාර සියුමැලි සිරිපා පා පහසින් පොලොව ද සනසාලමින් පා ගමනින්ම නික්මුනු සේක ... ලොවුතුරා බුදුවරයෙක් යම් දේශයක ට වැඩම කරත් ද එය මහත් ම අසිරියකි.... අතිශයෝක්තියෙන් ලියනවා නොව ඒ උන්වහන්සේ ගේ අපිරිමිත බුද්ධ ශක්තියේ , පුණ්‍ය භාග්‍යයේ බලයයි.... බුදුවරයෙක් වඩිනා ගමන් මග දැනගත් වැස්ස වලාහක දෙවියන් මාර්ගය මහා වැසි වස්වා පිරිසිදු කරති .. ලොවුතුරු බුදුවරයෙක් ගේ පා පහස පිලිගැනීමට මහ පොලවේ වැලි ගොඩලි ද ඉබේ සමතලා වෙති... කාලයකින් පල නොදැරූ ගස් පවා පල දරන්නට ගනී. . ගස් මලින් පිරී දසත සුවදවත් වෙති.... සම්‍යයක් දෘෂ්ටික දෙවියෝ පෙරමග ගමන් කරති.. සතර වරම් දෙවියෝ දසත රැකවල් යොදති... ඔවුන්ගේ ආනුභාව දරාගත නොහැකි මිත්‍යාදෘශ්ඨික බලවේග ඉවත්වී යති... ඉරු රැස් හිද දෲඪ රශ්මිය සෞම්‍ය වී යයි... ගවයන් හි ගෙල බැදි කිංකිනි ඉබේ නාද වන්නට ගනී.... වාද්‍ය භාණ්ඩ ඉබේ වාදනය වී මිහිරි හඩ පැතිරෙයි .... මෙවැනි අස්වාභාවික ආශ්චර්යමත් දේ සිදු වෙද්දී රට වැසියෝ මේ ඉසවුවට අද බුදුවරයෙක් වඩිනා සේක යයි දැනගනී... බුදු අසිරිය බලන්නට ඔවුන් මාර්ගය දෙපස රැස් වෙති... හිරු රැස් පවා හකුලුවාලන බුද්ධ තේජසින් අප බුදු පියාණන් මාර්ගයේ වඩිනා සේක .... තුන් බියෙන් ඇලලුනු සිත් පහන් කරනු පිණිස මාර්ගයේ වඩිනා සේක ... දෙවියෝ සේසත් අල්වන්නට පොරකති... නැමි නැමී නමස්කාර කරති ..... මිනිසුන් සාදුකාර දෙමින් නමස්කාර කරති ... තිරිසන් සතුන් ද ඔවුන් ට හැකි අයුරින් බුහුමන් දක්වති... අහෝ මහා අසිරියකි..... සියල්ලෝම බුද්ධාලම්බන ප් රීතියෙන් පහන් වූ සිතින් මහත් පින් රැස් කරගනිති .... බුදු අසිරියෙන් ම පාරිශුද්ධත්වයට පත් විශාලා මහනුවරට සැපත් බුදු පියාණන් වහන්සේ දස දහසක් සක්වා තල එකම්පිත කරමින් සීහනාද කරමින් අට්ඨාංග සහිත බ්‍රහ්ම ස්වරයෙන් සකල සත්වයන්ගේ හිත සුව පිණිස රතන සූත් රය දේශනා ආරම්භ කල සේක ..... අහසෙහි පොලවෙහි රැස් වූ සියල්ලෝම මෙය අසත්වා... සියල්ලෝම සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා ..... යහපත් සිතින් තථාගත වචනය අසත්වා... අසා සැමදෙන මෙත් කරවු පොදු මිනිස් දන වෙත දිවා රෑ පුදනා ඔවුන් රකිනු නොමැලිව... මෙලොව පරලොව දෙව් ලොව නා ලොව රුවන් අතරින් රුවනක් නොමැත බුදු ගුණයයි.. මේ සත්‍යානුබලයෙන් සෙත් වේවා .. රාගය දුරු කරන පිවිතුරු අමා සදහම් සම කල නොහැක ලොව කිසිවකුට මේ සත්‍යානුබලයෙන් සෙත් වේවා ... තථාගතයාණෝ ශ්‍රේෂ්ඨ යැයි වැනූ... නිවන ට පමුණුවන සමාධිය හා සම කල හැකි අන් කිසිත් නැත ... ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ... සිවුසස් දහම් දුටු සුදනෝ පසසනා.. පුද ලැබීමට සුදුසු අටක් වෙති උතුම් සංඝයා ..සුගත ශ්‍රාවක වූ ඔවුන් හට දුන් දේ මහත් ඵල වේ ... උත්තම සඝ ගුණ සත් යයි... ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ... දැඩි කොට මනස නික්මෙති ගෝතම සසුනෙහි කෙලෙසින් ලැබූ නිවනෙහි සතුට විදී උතුමන් මේ ද උතුම් සඝ ගුණ යකි... ඒ සත් යානුබලයෙන් සෙත් වේවා ... තිරසාර ලෙසින් බිම සිටවූ කණුව යම් සේ සිවු දිගින් හමනා සුලගින් නොසෙලවෙන සිවුසස් දහම් දත් උතුමා නොසෙල්වේය.. උතුම් සඝ ගුණ යකි.. ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ... ගැඹුරු වූ නුවණින් බුදුවරයෙක් දෙසූ සිවුසස් දම් දත් සෝවාන් අයෙක් පමාවූ මුත් අටවෙනි අත් බවෙක කිසිදු කලෙක නූපදිත්... මෙය සඝ ගුණ යකි ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ... සෝවාන් වූ ග්යාණ බලයෙන් ප්රහාණය කල කෙලෙස් ඇති .. මිදුනේය සතර අපායෙන් .. සය වැදෑරුම් මහා පවු නොකෙරේය මෙය සඝ ගුණ යකි ... ඒ සත් යානුබලයෙන් සෙත් වේවා ... සිත කය වචනය තුන් දොරින් කරන කිසියම් අකුසල් නොවසති ඔවුන්, හේතුව නිවන් දැක සිටීමය. ඒ සඝ ගුණ යකි ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ... ගිම් කල මුල් අඩෙහි පිපි වන රොදක් විලසින නිවන් පුර තෙක් යන ලොවුතුරු දම් දෙසු සේක මුනිදුන් මේ උතුම් බුදු ගුණ යකි ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ... ශ්‍රේෂ්ඨ දේ දත් ශ්‍රේෂ්ඨ දේ වදාලන නිවන හා මග පෙන්වන උතුම් ධර්මය දේශනා කල මෙය ද බුදු ගුණයකි ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා ... පෙර දේ අවසන් අලුතින් රැස් වන දෙයක් නැත .. නැවත ඉපදුමෙහි.. ආසා කිසිදු නැත කෙලෙස් නැති උතුමෝ නැවත ඉපදීමක් නැති පහන් නිවී සේ නිවනින් සැනසෙති.. මෙය සඝ ගුණ යකි ඒ සත්‍යානුබලයෙන් සෙත් වේවා .. අහසෙහි පොලවෙහි වසන සියල්ලෝම පැහැදුනු සිතින් සරණ යත්වා ත්‍රිවිධ රත්නය ඒ වැදුම් බලයෙන් සැම සිත් සුවපත් වේවා ... උතුම් බුද්ධ ශක්තියේ ද ධර්ම ශක්තියේ ද ආර්ය සංඝ රත්නයේ ශක්තියේ ද මෛත්‍රී ගුණින් නිවී සැනසුනු විශාලා වේ දුරු විය තුන් බිය ....!!! ☸~~~අමා සුව~~~☸[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom