Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Today at 2:02 PM
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තුන් මාසේ දානේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුන් මාසේ දානේ

තුන් මාසේ දානේ දවසට මළගිය කෙනාට කථා කරන්න දානෙට ආපු අයට අවස්ථාවක් ලැබුණොත්

01.

" අනේ මොනාද අම්මේ.....?..... පින් මදිනෙ මෙතන......ගෑවෙන්නවත් මදිනෙ...."

"අපිට පුලුවන් හැටියකට තමා දෙන්නෙ.......දැන් මාස තුනක් වෙනවා, තමනුත් පිනක් කරගන්න දැනගන්න ඕන..... මේ පණපිටින් ඉන්න නංගිලා, මල්ලිලවත් අපි බලන්න ඕන.........ඉන්න කල් එක ගමේ කොල්ලො නඩේ උන් එක්ක රෝන්දෙ ගගහා ජවුසන් නටල, නටලා දැන් එනව මෙතන...... වෙසක් දවසකවත් උඹව පන්සලකට ගෙනියන්න පුලුවන් කමක් තිබ්බද?......මලක්, පහනක් පූජ කරද්දි වට්ටියකට අත ගැහුවද උඹ ආසාවකට.....?.....දැන් තමයි පින් ඕන වෙලා තියෙන්නෙ....."

"ඒකනේ ලොක්කයියේ......හූ....ඇද්ද....?"

02.

"මේ උඹ යන්න කළින් අර කාමරේ අස් කරලා දාලා පලයන්......මාස තුනක් තිස්සේ ඒක එහෙම්ම......මටවත්, නංගිටවත් නහයක් තියාගෙන ලං වෙන්නවත් පුලුවන්ද ඒකෙ උඹ හිටපු විදියට?......දොර ඇරියාම ගඳේ බෑ.......ඇඳට එහා පැත්තේ සිගරට් කොට තොගයයි.......හැම තැනම ලේන්සු කෑලි, රෙදි කෑලි.....අලු කඩලා බිම දාපුවා.....ඇඳ රෙදි, කොට්ට උර අන්තිමට හේදුවෙ උඹ ජීවතුන් අතර ඉන්දෙද්දි......මේසෙ උඩ කොම්පියුටර් කෑලි, වයර් කෑලි, අරවා මේවා ගොඩ ගහලා.......මේ ළඟදි මම උඹේ සරමක් හේදුවා මල්ලිට දෙන්න.....ඒක මොකාටවත් අඳින්න බෑ .... හෝදන කොට බිම බොරම බොර පාටයි......ඔය උපදින තැනකවත් පිරිසිදුවට, පිළිවෙලකට ඉන්න බළපන්, ඒ ගෙදර මිනිස්සුන්ටත් වද නොදී......"

"හරි හරි අම්මේ....!....අයියෝ.....මාස තුනකින් ගෙදෙට්ට ආවාමත් බර බරේනෙ......!....පොඩ්ඩක් ඉන්නකො කෑ ගහන්නෙ නැතුව..... මම හවසට අස් කරල දාලා යන්නන්....! ගන්දබ්බ සීන් එකේ හිටියට, පුතාට පොඩි පොඩි පවර්ස් තියෙනවා අම්මේ.......හරිද....?"

"අනේ උඹේ පවර්ස්....!"

03.

" තොපිට මෙතන රජ සැපනේ, ගං පාලුවො....?.....අපේ ගෙදරින් කකා, පහුගිය දවස් තුනේම, ආතල් ගන්නවා..... මම අරහෙ සොහොනෙ තනියෙන් උක දෙනවා.....!.... හත් දවසට ආවට පස්සෙ එක උකන්නෙක් ආවද බලන්න.....?......බඩ පලයම් තොපිට.....!"

"අරි අරී....!.... ඒම තමා....උඹ හිටියය කියලත් අපිට කිසි වාෂියක් තිබ්බෙ නෑනේ බ්‍රෝ....!....දැන් හරි පොඩි ආතල් එකක් ගන්න දියන්කො.....ඒක නෙමේ.....උඹ මැරිච්ච එකේ සෝක මූඩ් එකට ෆුල් අවුල් ගිහින් කියලා පෙන්නලා, මෙන්න මූ අර කෑල්ලව දා ගත්තා.....ඔව්......අරකි බං.....අර ගර්ල්ස් ස්කූල් එකේ මූ ඒ දවස් වල ඉඳන් පෙරපු කෑල්ල......ඒකි පට්ට හොඳයි බං.....කාගෙ හරි සෝක මූඩ් එකක් දැක්කොත් උණු වෙනවා.....!"

"ටෞකණ්ඩ උට්ටා, තෝ මාව මැරිලත් වික්කා නේ.....?....."

"හරි හරී....!....එපින් බලෙන් උඹ ඇමරිකාවෙ ඉපදේවා.....!"

04.

"උඹේ කෑල්ල දැන් රන් කරන්නෙ "පෙත්තා".....ඔව්......මම මේ ළඟදි බෝඩිමේ තිබ්බ උඹේ නෝට්ස් ටික අලුත් නැවේ මම හෝදන එකකට දෙන්න ගියා..... එතකොට පෙත්තා ඇවිත් උදුරන් ගියා "බිබික්කමී"ට දෙන්න කියාගෙන.....මම බැලුවා අම්මටහුඩු මේ මොකක්ද මේ සීන් එක කියලා..... යකෝ මාස තුනක් වත් ගියේ නෑ.....බලහන් මුන්ගෙ ගේම්.....ෂුවර් එකට ඔය උට්ටා උඹ ඕකිව කරන කාලෙත් පෙර පෙර ඉන්න ඇත්තෙ......ඒවා දැකලා මට දැන් එකෙක් වත් සුවර් නෑ...."

"අවුලක් නෑ බං.....බිමාෂියි මායි කොහොමත් වැඩි දුරක් යන්නෙ නෑ කියන එක මට මීටර් වෙලා තිබ්බෙ.....මට දැන් ඕවයෙ ගාණක් නෑ.....ඒක නෙමේ.....ඇක්සිඩන්ට් එකට කළින් අපි කරපු එක්සෑම් එකේ රිසල්ට්ස් දාලද......මට කැම්පස් පැත්තෙ යන්න උන් නෑ බං.....මගේ කොහොමද?....බලාන් උට්ට....!....දැන් ඉතින් ආයිත් මොන්ටිසෝරියෙ ඉඳලා පටන් ගන්න එපැයි.....ශිෂ්‍යත්වෙ, ඒ ලෙවල් ඒම මතක් වෙනකොට උක දැවිල්ල ගන්නවා උට්ටො.....!....."

"හිහ් හිහ්....!... කෝමද උඹ ආයෙ ලේන්සුවක් ෂර්ට් එකේ ගාගෙන, පැස්ටල් එකෙන් බෝල පාට කරනකොට..... මට මැවිලා පේනවා....!"

" පල උකන්නා යන්න.....උඹට ආතල්....!"

05.

" යන්තම් සතියක් පනින කල් ඉඳලා මගේ අල්මාරියටම විද්දා නේද, හෙර.....?......අන්තිමට ගත්තු හීල්ස් දෙකත් උඹේ වගේ දාගෙන වන වන යනවා මං බලාගෙන....."

"හලි, හලී..... ඉතින් ඔයා මොකද, මං මොකද අක්කීZz......මේ එක නෙමේ..... මේකප් සෙට් එකත් ගන්නං.....?..... හා ද.....?"

06.

"ඔයාට අන්දවල තිබ්බ ෆියුනරල් ඩ්‍රෙස් එකක් කොහෙන්ද අප්පා ගත්තෙ.....?....ඒක මාර නීට් අනේ.....ඔයාගෙ ෆිගර් එකට නීට්ලි මැච් වෙනවා....."

"ඒක ඩැඩී ගෙනාවෙ මාව ෆ්ලොරිස්ට්ලා ගාවට ගෙනියනකොට... ....ඇත්තටම මම වත් දන්නෙ නෑ ඒක කොහෙන්ද කියලා....මොකද මම මැරිච්ච එකේ සිහියෙන් නෙ අනේ හිටියෙ......මම මගේ දිහා විතරයි බලාගෙන හිටියේ......ඩැඩීගෙන් අහල කියන්නම්......ආ...මේ.....ඔයා ගන්නව නම් වෙන කලර් එකකින් ගන්න.....!....."

07.

"මල්ලි....ඕයි...මේ....මම මෙහේ.....මේ....උඹ බයික් එක හදා ගත්තු එක ගැන මට සතුටුයි බං.....මම අයි.සී.යූ එකේ ඉන්දෙද්දිත් හිතුවෙ බයික් එකට මොකද උනේ කියලා......මැරුණ ගමන් පට් ගාලා පාවෙලා, උඹලටත් කළියෙන් බැලුවේ බයික් එක.......පොලීසියේ යාඩ් එකේ ඒක තියෙන හැටි දැක්කාම ඇඬුනා යකෝ.....!.....උඹ ඕක පරිස්සමින් පැදාං.......මම කරා වගේ නොකර, ගමේ පාරෙ යනකොටත් හෙල්මට් එක දාපන්..... දැන් අක්කටයි, අම්මටයි ඉන්නෙ උඹ විතරයි හොඳේ......බයික් එක දරුවෙක් වගේ බලාගනින්.....මම යනවා උපදින්න....."

08.

"අබේ අයියා.....අයියට තිබ්බට පස්සෙ අපි අරූගේ මුළු වත්තම බෑව්වා......!...බෝම්බ සුමනේ විතරයි ඉතුරු..... ඌ මිසින්......!.....වේයිගෙ පුතා කොහෙ හිටියත් මම ඕකට ගේම දෙනවා.....!....."

"මම බලාගෙන ඇන්ටා..!.......මම බලාගෙන.....මට උඹ ගැන සන්තෝසයි පොඩි එකා....!....මම උඹව තිහේ වත්තෙන් ගන්නකොටම දැනගෙන හිටියා, උඹ තමා කවද හරි වැඩර් වෙන්නෙ කියලා.......මගේ ඒරියල් එක දැන් ඉඳන් උඹේ......!.....රන් කරගෙන හිටපන්.....!... වියට්නාමෙන් එන ලොට් එක බලාගනින්......බඩු පන්න ගන්න වරායෙ කාටද බර දෙන්න ඕන කියලා, මගේ අර පොතේ ලියලා ඇති......."තිලක් මාත්තයා" කියලා තියෙන නම්බර් එකට කෝල් එකක් දීපන්......!......කොල්ලො ටිකට අඬ ගහලා පොඩි සාත්තුවක් දීපන්.... සල්ලි ඩොරතිගෙන් ඉල්ල ගනින්.....උං සිරාවට ගේම ගැහුවා....."

"අයියා දැන් කොහේද?"

"අපේ ඉතින් ෆයිල් එක ෂවුත්තුයිනේ ඇන්ටා.....!.....අපාය තමයි සෙට් වේගෙන එන්නෙ....ගාණක් නෑ......වැලිකඩ ඇතුළ අවුරුදු පාළොහක් රන් කරපු මට අපාය පකඩංද ඩෝ....!...."

09.

"ඔයා ඊ.පී.එෆ් එකේ සල්ලි ටික ගත්තද?"

"ඔව්.....සල්ලි ලැබුණු දවසෙම කලේ ඔයාගේ ඔපරේෂන් එකට සල්ලි ගන්න තියපු දුවගේ මාලෙයි, මගේ මාලෙයි, කරාබුයි බේරපු එක....."

"ඉන්ෂුවරන්ස් එකේ සල්ලි ලැබෙන්න පරක්කු වෙයි කියලා මල්ලි කියනව මම අහගෙන...."

"හ්ම්ම්ම්....."

"සල්ලි පරිස්සම් කරගෙන පොත්වල දාලා තියාගන්න චමරි......දූ තව ලොකු වෙනකොට ඔයා මේවා තනියෙන් කොහොම කරන්නද?....."

"මම ඇඳුම් මහලා සාප්පු වලට දාන්න කියලා හිතුවේ......"

"ඒක හොඳයි....අපි දෙන්නා බැඳපු දවස් වල මම ඔයාව ඔයාගෙ රස්සාවෙන් අස් කර ගත්තු එකේ මෝඩ කම දැන් තමයි තේරෙන්නෙ......ෂික්....!.....කමක් නෑ.....ගිය දේ ගියාවෙ......අපේ සීයා හම්බුනා......එයා බලවත් දෙවි කෙනෙක් ගාව වැඩ...... මටත් දෙවි කෙනෙක් ගාව ජොබ් එකක් අරන් දෙන්නම් කිව්වා.....ලබන සුමානෙ දිහාවට චාතුර් මහා රාජිකය පැත්තෙ එන්න කිව්වා.....ඒකවත් සෙට් උනොත්, මම දෙවිවරුන්ගෙන් ඔයාලට දෙන්න පුලුවන් උදව්වක් අරන් දෙන්න බලන්නම්...."

"හ්ම්ම්ම්......"

"පාලුද?....."

"ඔව් අනේ......"

10.

"ඔයා ආයෙත් කසාද බඳින්න අනුෂ්ක ....!... ඔහොම බොනකොට මට බලාගෙන ඉන්න බෑ....."

"මට බෑ......!"

"මම කෙල්ලෙක් තෝරල දෙන්නද?..."

"මොනවද මේ කියන්නෙ.....ජීවතුන් අතර ඉන්නකොට වගේමයි...!........මම මේ ඉතිරි ටික මේ විදියටම ඉන්නවා....."

11.

"තෝ දෙවියෙක් වෙලා මට කිසි සපෝට් එකක් නෑ පගෙන්තුවා......!.....අර බැංකුවෙ ජොබ් එක සෙට් කරල දියන්කො, ඉන්ටෝව් බෝඩ් එකට හීනෙන් පෙනිලා......!.....අපි මෙතන උක ඉරාගෙන උඹේ දානෙට ටෙන්ට් ගහනවා....පුටු අදිනවා......!.."

"ඔව් වොව්....මොනාද බං.... පරණ ෆිට් එකට මූට කරල දියන්කෝ.....!"

"හරි, හරි....බෝඩ් එකේ ඉන්නෙ මොකුන්ද?.....එකෙක්ගෙ නමක් අරන් දියන්.... මම හීනෙන් පේන්නම් .....අපෝව් උඹලත් කඩා වඩා ගන්නමයි බලන්නෙ.....හිඟන හැත්ත....!"

"මොනාද එහෙනන්....!...අපේ එකෙක් දෙවියෙක් වෙලා කියන්නෙ, අපි දිව්‍ය ලෝකෙ ගියා වගේ තමයි....!"

"ඔහේ එන්න පින් කරන්නම ඕනද බං....?"

"නැතුව තොපි හිතුවද බෝට්ටුවෙන් එන්න පුලුවන් කියලා, ඔසී යනව වගේ..?...."

12.

"මම කිව්වා එදා මේ ගෙරියට බීලා වාහනේ ගන්න එපා කියලා......"

"උත්ත, තෝනේ පගෝ කිව්වෙ හයිවේ දාන් යමන් කියලා....."

" උඹ මගෙන් ආයෙත් මැරුම් කන්න එපා.....අරූට එලවන්න දෙමු කියද්දි උඹ තමා "නෑ මං කෙළින්" කියලා ගත්තෙ......."

"හරි හරි....දැන් උඹලා දෙන්න ආයෙ මැරෙන්න එපා......අර එදා නොබී ඉඳලා පිටිපස්සට නැගපු උඹගේ ෆිට් එක කෝ.....?.....ඌත් මැරුණා නේද?"

"ඌ රුක් දෙවියෙක් උනාට පස්සෙ හෙණ ලොකු සීන් බං......!....මම ඌ එක්ක වැඩිය නෑ......පෙරේතයො උනා කියලා අපි මොකටද බං එක එකාගෙ ලොකු සීන් බලන්න යන්නෙ.....?.....මැරුණාම මිනිස්සු වෙනස් වෙන ඉක්මණ කියහන්කො....!"

13.

"උඹට මතකද අර මම පාසානම් තියලා මරපු මීයව?"

"ඔව් වොව්...අර උඹලගෙ කුස්සියට සෙට් වෙලා හිටපු එකා....මතකයි...මතකයි"

"ඒ උකන්නා මරණින් පස්සෙ හෙණ පවර්ෆුල් යකෙක් වෙලා ඉපදිලා ඕයි...... මමත් මැරුණා කියලා ආරංචි වෙච්ච ගමන් ඌ හෙණ සෙට් එකක් එක්ක ඇවිත් මට තග දාලා ගියා......" බඩගින්නට උට්ටො උඹලගෙ කුස්සියෙ කන්න දෙයක් හෙව්වෙ......පාසානම් දාලා තිබ්බ එක කෑවෙත් බඩගින්නට.....කැරි කමට වහ දාලා තිබ්බ කියලා කවුද දන්නෙ....?......උඹ මෙතන නම් රඟලා අහුවෙන්න එපා ඩෝ....!....." කියලා හෙණ ටෝකක් දීලා ගියේ...... බලහන් බං මැරිලත් අපිට වැටෙන තොප්පි..."

"ඕ....මට හිතුණා....කෝමත් ඌ මැරිල හිටියෙත් හෙණ අමුතු විදියට...."

14.

"පට්ට පඳුරු බැල්ලි.....!....උඹ මගේ මිනියෙ රස්නෙවත් යන්න කළින් අරූ එක්ක නටපුවා මම දන්නෙ නෑ කියලා හිතන්න එපා.....!....මම මේ සේරම බලාගෙන ඉන්නෙ....."

"ඔව් නැටුවා තමයි.....නැටුවා තමයි.....ඇයි උඹ මට ඉතිරි කරල ගියානෙ මහ ලොකු බූදලේ.......ඉන්න කල් හම්බු කරපුවයින් බීලා, බීලා අන්තිමට අක්මාව කුණු වෙලා මැරිලා ගියාම තමුසෙ හිතුවද මට මේ දරුවො තුන්දෙනා ජීවත් කරන්න සල්ලි අහසින් පාත්වෙනවා කියලා......ආ.....?......මට කරන්න පුලුවන් දේ මම කරලා හරි මුන් තුන් දෙනා ජීවත් කරන්න ඕන.......තමුසෙ ආයෙ මේ පැත්ත අහළක එන්න එපා.....ආවොත් මම නරක ගෑණියි කියන්න එපා......මම තෙපානිස් කට්ටඩියට කියලා තමුසෙව අල්ලලා බෝතලේක දාලා, විසි කරනවා මූදට.....මට ඒකත් කරන්න බැරි නෑ.....!"

15.

" ඔයා උපදින තැනක ඉඳන් පුනුරුප්පත්තිය කියවන්න පටන් ගන්න අනුරාධ ... මම ඔයා ඉන්න තැන මාක් කරන් ඉඳලා, තව අවුරුදු විස්සකින් විතර ඔයා ගාවට එන්නම්...."

"ආපෝව් එපා....එතකොට තවුසේ ඇන්ටි පාරක්නෙ.....මම ඒ කාලෙට ඉන්න බ්‍රෑන්ඩ් නිව් කිරි ටොයියා කෙල්ලෙක් සෙට් කරගන්නව මිසක්, මොන ලබ්බටද පහුගිය ආත්මෙ ඇන්ටෙක් රන් කරන්නෙ...."

fb

[QUOTE="inspiron, post: 23115300, member: 510306"] [b]තුන් මාසේ දානේ[/b] [SIZE="4"][COLOR="Black"][CENTER] තුන් මාසේ දානේ දවසට මළගිය කෙනාට කථා කරන්න දානෙට ආපු අයට අවස්ථාවක් ලැබුණොත් 01. " අනේ මොනාද අම්මේ.....?..... පින් මදිනෙ මෙතන......ගෑවෙන්නවත් මදිනෙ...." "අපිට පුලුවන් හැටියකට තමා දෙන්නෙ.......දැන් මාස තුනක් වෙනවා, තමනුත් පිනක් කරගන්න දැනගන්න ඕන..... මේ පණපිටින් ඉන්න නංගිලා, මල්ලිලවත් අපි බලන්න ඕන.........ඉන්න කල් එක ගමේ කොල්ලො නඩේ උන් එක්ක රෝන්දෙ ගගහා ජවුසන් නටල, නටලා දැන් එනව මෙතන...... වෙසක් දවසකවත් උඹව පන්සලකට ගෙනියන්න පුලුවන් කමක් තිබ්බද?......මලක්, පහනක් පූජ කරද්දි වට්ටියකට අත ගැහුවද උඹ ආසාවකට.....?.....දැන් තමයි පින් ඕන වෙලා තියෙන්නෙ....." "ඒකනේ ලොක්කයියේ......හූ....ඇද්ද....?" 02. "මේ උඹ යන්න කළින් අර කාමරේ අස් කරලා දාලා පලයන්......මාස තුනක් තිස්සේ ඒක එහෙම්ම......මටවත්, නංගිටවත් නහයක් තියාගෙන ලං වෙන්නවත් පුලුවන්ද ඒකෙ උඹ හිටපු විදියට?......දොර ඇරියාම ගඳේ බෑ.......ඇඳට එහා පැත්තේ සිගරට් කොට තොගයයි.......හැම තැනම ලේන්සු කෑලි, රෙදි කෑලි.....අලු කඩලා බිම දාපුවා.....ඇඳ රෙදි, කොට්ට උර අන්තිමට හේදුවෙ උඹ ජීවතුන් අතර ඉන්දෙද්දි......මේසෙ උඩ කොම්පියුටර් කෑලි, වයර් කෑලි, අරවා මේවා ගොඩ ගහලා.......මේ ළඟදි මම උඹේ සරමක් හේදුවා මල්ලිට දෙන්න.....ඒක මොකාටවත් අඳින්න බෑ .... හෝදන කොට බිම බොරම බොර පාටයි......ඔය උපදින තැනකවත් පිරිසිදුවට, පිළිවෙලකට ඉන්න බළපන්, ඒ ගෙදර මිනිස්සුන්ටත් වද නොදී......" "හරි හරි අම්මේ....!....අයියෝ.....මාස තුනකින් ගෙදෙට්ට ආවාමත් බර බරේනෙ......!....පොඩ්ඩක් ඉන්නකො කෑ ගහන්නෙ නැතුව..... මම හවසට අස් කරල දාලා යන්නන්....! ගන්දබ්බ සීන් එකේ හිටියට, පුතාට පොඩි පොඩි පවර්ස් තියෙනවා අම්මේ.......හරිද....?" "අනේ උඹේ පවර්ස්....!" 03. " තොපිට මෙතන රජ සැපනේ, ගං පාලුවො....?.....අපේ ගෙදරින් කකා, පහුගිය දවස් තුනේම, ආතල් ගන්නවා..... මම අරහෙ සොහොනෙ තනියෙන් උක දෙනවා.....!.... හත් දවසට ආවට පස්සෙ එක උකන්නෙක් ආවද බලන්න.....?......බඩ පලයම් තොපිට.....!" "අරි අරී....!.... ඒම තමා....උඹ හිටියය කියලත් අපිට කිසි වාෂියක් තිබ්බෙ නෑනේ බ්‍රෝ....!....දැන් හරි පොඩි ආතල් එකක් ගන්න දියන්කො.....ඒක නෙමේ.....උඹ මැරිච්ච එකේ සෝක මූඩ් එකට ෆුල් අවුල් ගිහින් කියලා පෙන්නලා, මෙන්න මූ අර කෑල්ලව දා ගත්තා.....ඔව්......අරකි බං.....අර ගර්ල්ස් ස්කූල් එකේ මූ ඒ දවස් වල ඉඳන් පෙරපු කෑල්ල......ඒකි පට්ට හොඳයි බං.....කාගෙ හරි සෝක මූඩ් එකක් දැක්කොත් උණු වෙනවා.....!" "ටෞකණ්ඩ උට්ටා, තෝ මාව මැරිලත් වික්කා නේ.....?....." "හරි හරී....!....එපින් බලෙන් උඹ ඇමරිකාවෙ ඉපදේවා.....!" 04. "උඹේ කෑල්ල දැන් රන් කරන්නෙ "පෙත්තා".....ඔව්......මම මේ ළඟදි බෝඩිමේ තිබ්බ උඹේ නෝට්ස් ටික අලුත් නැවේ මම හෝදන එකකට දෙන්න ගියා..... එතකොට පෙත්තා ඇවිත් උදුරන් ගියා "බිබික්කමී"ට දෙන්න කියාගෙන.....මම බැලුවා අම්මටහුඩු මේ මොකක්ද මේ සීන් එක කියලා..... යකෝ මාස තුනක් වත් ගියේ නෑ.....බලහන් මුන්ගෙ ගේම්.....ෂුවර් එකට ඔය උට්ටා උඹ ඕකිව කරන කාලෙත් පෙර පෙර ඉන්න ඇත්තෙ......ඒවා දැකලා මට දැන් එකෙක් වත් සුවර් නෑ...." "අවුලක් නෑ බං.....බිමාෂියි මායි කොහොමත් වැඩි දුරක් යන්නෙ නෑ කියන එක මට මීටර් වෙලා තිබ්බෙ.....මට දැන් ඕවයෙ ගාණක් නෑ.....ඒක නෙමේ.....ඇක්සිඩන්ට් එකට කළින් අපි කරපු එක්සෑම් එකේ රිසල්ට්ස් දාලද......මට කැම්පස් පැත්තෙ යන්න උන් නෑ බං.....මගේ කොහොමද?....බලාන් උට්ට....!....දැන් ඉතින් ආයිත් මොන්ටිසෝරියෙ ඉඳලා පටන් ගන්න එපැයි.....ශිෂ්‍යත්වෙ, ඒ ලෙවල් ඒම මතක් වෙනකොට උක දැවිල්ල ගන්නවා උට්ටො.....!....." "හිහ් හිහ්....!... කෝමද උඹ ආයෙ ලේන්සුවක් ෂර්ට් එකේ ගාගෙන, පැස්ටල් එකෙන් බෝල පාට කරනකොට..... මට මැවිලා පේනවා....!" " පල උකන්නා යන්න.....උඹට ආතල්....!" 05. " යන්තම් සතියක් පනින කල් ඉඳලා මගේ අල්මාරියටම විද්දා නේද, හෙර.....?......අන්තිමට ගත්තු හීල්ස් දෙකත් උඹේ වගේ දාගෙන වන වන යනවා මං බලාගෙන....." "හලි, හලී..... ඉතින් ඔයා මොකද, මං මොකද අක්කීZz......මේ එක නෙමේ..... මේකප් සෙට් එකත් ගන්නං.....?..... හා ද.....?" 06. "ඔයාට අන්දවල තිබ්බ ෆියුනරල් ඩ්‍රෙස් එකක් කොහෙන්ද අප්පා ගත්තෙ.....?....ඒක මාර නීට් අනේ.....ඔයාගෙ ෆිගර් එකට නීට්ලි මැච් වෙනවා....." "ඒක ඩැඩී ගෙනාවෙ මාව ෆ්ලොරිස්ට්ලා ගාවට ගෙනියනකොට... ....ඇත්තටම මම වත් දන්නෙ නෑ ඒක කොහෙන්ද කියලා....මොකද මම මැරිච්ච එකේ සිහියෙන් නෙ අනේ හිටියෙ......මම මගේ දිහා විතරයි බලාගෙන හිටියේ......ඩැඩීගෙන් අහල කියන්නම්......ආ...මේ.....ඔයා ගන්නව නම් වෙන කලර් එකකින් ගන්න.....!....." 07. "මල්ලි....ඕයි...මේ....මම මෙහේ.....මේ....උඹ බයික් එක හදා ගත්තු එක ගැන මට සතුටුයි බං.....මම අයි.සී.යූ එකේ ඉන්දෙද්දිත් හිතුවෙ බයික් එකට මොකද උනේ කියලා......මැරුණ ගමන් පට් ගාලා පාවෙලා, උඹලටත් කළියෙන් බැලුවේ බයික් එක.......පොලීසියේ යාඩ් එකේ ඒක තියෙන හැටි දැක්කාම ඇඬුනා යකෝ.....!.....උඹ ඕක පරිස්සමින් පැදාං.......මම කරා වගේ නොකර, ගමේ පාරෙ යනකොටත් හෙල්මට් එක දාපන්..... දැන් අක්කටයි, අම්මටයි ඉන්නෙ උඹ විතරයි හොඳේ......බයික් එක දරුවෙක් වගේ බලාගනින්.....මම යනවා උපදින්න....." 08. "අබේ අයියා.....අයියට තිබ්බට පස්සෙ අපි අරූගේ මුළු වත්තම බෑව්වා......!...බෝම්බ සුමනේ විතරයි ඉතුරු..... ඌ මිසින්......!.....වේයිගෙ පුතා කොහෙ හිටියත් මම ඕකට ගේම දෙනවා.....!....." "මම බලාගෙන ඇන්ටා..!.......මම බලාගෙන.....මට උඹ ගැන සන්තෝසයි පොඩි එකා....!....මම උඹව තිහේ වත්තෙන් ගන්නකොටම දැනගෙන හිටියා, උඹ තමා කවද හරි වැඩර් වෙන්නෙ කියලා.......මගේ ඒරියල් එක දැන් ඉඳන් උඹේ......!.....රන් කරගෙන හිටපන්.....!... වියට්නාමෙන් එන ලොට් එක බලාගනින්......බඩු පන්න ගන්න වරායෙ කාටද බර දෙන්න ඕන කියලා, මගේ අර පොතේ ලියලා ඇති......."තිලක් මාත්තයා" කියලා තියෙන නම්බර් එකට කෝල් එකක් දීපන්......!......කොල්ලො ටිකට අඬ ගහලා පොඩි සාත්තුවක් දීපන්.... සල්ලි ඩොරතිගෙන් ඉල්ල ගනින්.....උං සිරාවට ගේම ගැහුවා....." "අයියා දැන් කොහේද?" "අපේ ඉතින් ෆයිල් එක ෂවුත්තුයිනේ ඇන්ටා.....!.....අපාය තමයි සෙට් වේගෙන එන්නෙ....ගාණක් නෑ......වැලිකඩ ඇතුළ අවුරුදු පාළොහක් රන් කරපු මට අපාය පකඩංද ඩෝ....!...." 09. "ඔයා ඊ.පී.එෆ් එකේ සල්ලි ටික ගත්තද?" "ඔව්.....සල්ලි ලැබුණු දවසෙම කලේ ඔයාගේ ඔපරේෂන් එකට සල්ලි ගන්න තියපු දුවගේ මාලෙයි, මගේ මාලෙයි, කරාබුයි බේරපු එක....." "ඉන්ෂුවරන්ස් එකේ සල්ලි ලැබෙන්න පරක්කු වෙයි කියලා මල්ලි කියනව මම අහගෙන...." "හ්ම්ම්ම්....." "සල්ලි පරිස්සම් කරගෙන පොත්වල දාලා තියාගන්න චමරි......දූ තව ලොකු වෙනකොට ඔයා මේවා තනියෙන් කොහොම කරන්නද?....." "මම ඇඳුම් මහලා සාප්පු වලට දාන්න කියලා හිතුවේ......" "ඒක හොඳයි....අපි දෙන්නා බැඳපු දවස් වල මම ඔයාව ඔයාගෙ රස්සාවෙන් අස් කර ගත්තු එකේ මෝඩ කම දැන් තමයි තේරෙන්නෙ......ෂික්....!.....කමක් නෑ.....ගිය දේ ගියාවෙ......අපේ සීයා හම්බුනා......එයා බලවත් දෙවි කෙනෙක් ගාව වැඩ...... මටත් දෙවි කෙනෙක් ගාව ජොබ් එකක් අරන් දෙන්නම් කිව්වා.....ලබන සුමානෙ දිහාවට චාතුර් මහා රාජිකය පැත්තෙ එන්න කිව්වා.....ඒකවත් සෙට් උනොත්, මම දෙවිවරුන්ගෙන් ඔයාලට දෙන්න පුලුවන් උදව්වක් අරන් දෙන්න බලන්නම්...." "හ්ම්ම්ම්......" "පාලුද?....." "ඔව් අනේ......" 10. "ඔයා ආයෙත් කසාද බඳින්න අනුෂ්ක ....!... ඔහොම බොනකොට මට බලාගෙන ඉන්න බෑ....." "මට බෑ......!" "මම කෙල්ලෙක් තෝරල දෙන්නද?..." "මොනවද මේ කියන්නෙ.....ජීවතුන් අතර ඉන්නකොට වගේමයි...!........මම මේ ඉතිරි ටික මේ විදියටම ඉන්නවා....." 11. "තෝ දෙවියෙක් වෙලා මට කිසි සපෝට් එකක් නෑ පගෙන්තුවා......!.....අර බැංකුවෙ ජොබ් එක සෙට් කරල දියන්කො, ඉන්ටෝව් බෝඩ් එකට හීනෙන් පෙනිලා......!.....අපි මෙතන උක ඉරාගෙන උඹේ දානෙට ටෙන්ට් ගහනවා....පුටු අදිනවා......!.." "ඔව් වොව්....මොනාද බං.... පරණ ෆිට් එකට මූට කරල දියන්කෝ.....!" "හරි, හරි....බෝඩ් එකේ ඉන්නෙ මොකුන්ද?.....එකෙක්ගෙ නමක් අරන් දියන්.... මම හීනෙන් පේන්නම් .....අපෝව් උඹලත් කඩා වඩා ගන්නමයි බලන්නෙ.....හිඟන හැත්ත....!" "මොනාද එහෙනන්....!...අපේ එකෙක් දෙවියෙක් වෙලා කියන්නෙ, අපි දිව්‍ය ලෝකෙ ගියා වගේ තමයි....!" "ඔහේ එන්න පින් කරන්නම ඕනද බං....?" "නැතුව තොපි හිතුවද බෝට්ටුවෙන් එන්න පුලුවන් කියලා, ඔසී යනව වගේ..?...." 12. "මම කිව්වා එදා මේ ගෙරියට බීලා වාහනේ ගන්න එපා කියලා......" "උත්ත, තෝනේ පගෝ කිව්වෙ හයිවේ දාන් යමන් කියලා....." " උඹ මගෙන් ආයෙත් මැරුම් කන්න එපා.....අරූට එලවන්න දෙමු කියද්දි උඹ තමා "නෑ මං කෙළින්" කියලා ගත්තෙ......." "හරි හරි....දැන් උඹලා දෙන්න ආයෙ මැරෙන්න එපා......අර එදා නොබී ඉඳලා පිටිපස්සට නැගපු උඹගේ ෆිට් එක කෝ.....?.....ඌත් මැරුණා නේද?" "ඌ රුක් දෙවියෙක් උනාට පස්සෙ හෙණ ලොකු සීන් බං......!....මම ඌ එක්ක වැඩිය නෑ......පෙරේතයො උනා කියලා අපි මොකටද බං එක එකාගෙ ලොකු සීන් බලන්න යන්නෙ.....?.....මැරුණාම මිනිස්සු වෙනස් වෙන ඉක්මණ කියහන්කො....!" 13. "උඹට මතකද අර මම පාසානම් තියලා මරපු මීයව?" "ඔව් වොව්...අර උඹලගෙ කුස්සියට සෙට් වෙලා හිටපු එකා....මතකයි...මතකයි" "ඒ උකන්නා මරණින් පස්සෙ හෙණ පවර්ෆුල් යකෙක් වෙලා ඉපදිලා ඕයි...... මමත් මැරුණා කියලා ආරංචි වෙච්ච ගමන් ඌ හෙණ සෙට් එකක් එක්ක ඇවිත් මට තග දාලා ගියා......" බඩගින්නට උට්ටො උඹලගෙ කුස්සියෙ කන්න දෙයක් හෙව්වෙ......පාසානම් දාලා තිබ්බ එක කෑවෙත් බඩගින්නට.....කැරි කමට වහ දාලා තිබ්බ කියලා කවුද දන්නෙ....?......උඹ මෙතන නම් රඟලා අහුවෙන්න එපා ඩෝ....!....." කියලා හෙණ ටෝකක් දීලා ගියේ...... බලහන් බං මැරිලත් අපිට වැටෙන තොප්පි..." "ඕ....මට හිතුණා....කෝමත් ඌ මැරිල හිටියෙත් හෙණ අමුතු විදියට...." 14. "පට්ට පඳුරු බැල්ලි.....!....උඹ මගේ මිනියෙ රස්නෙවත් යන්න කළින් අරූ එක්ක නටපුවා මම දන්නෙ නෑ කියලා හිතන්න එපා.....!....මම මේ සේරම බලාගෙන ඉන්නෙ....." "ඔව් නැටුවා තමයි.....නැටුවා තමයි.....ඇයි උඹ මට ඉතිරි කරල ගියානෙ මහ ලොකු බූදලේ.......ඉන්න කල් හම්බු කරපුවයින් බීලා, බීලා අන්තිමට අක්මාව කුණු වෙලා මැරිලා ගියාම තමුසෙ හිතුවද මට මේ දරුවො තුන්දෙනා ජීවත් කරන්න සල්ලි අහසින් පාත්වෙනවා කියලා......ආ.....?......මට කරන්න පුලුවන් දේ මම කරලා හරි මුන් තුන් දෙනා ජීවත් කරන්න ඕන.......තමුසෙ ආයෙ මේ පැත්ත අහළක එන්න එපා.....ආවොත් මම නරක ගෑණියි කියන්න එපා......මම තෙපානිස් කට්ටඩියට කියලා තමුසෙව අල්ලලා බෝතලේක දාලා, විසි කරනවා මූදට.....මට ඒකත් කරන්න බැරි නෑ.....!" 15. " ඔයා උපදින තැනක ඉඳන් පුනුරුප්පත්තිය කියවන්න පටන් ගන්න අනුරාධ ... මම ඔයා ඉන්න තැන මාක් කරන් ඉඳලා, තව අවුරුදු විස්සකින් විතර ඔයා ගාවට එන්නම්...." "ආපෝව් එපා....එතකොට තවුසේ ඇන්ටි පාරක්නෙ.....මම ඒ කාලෙට ඉන්න බ්‍රෑන්ඩ් නිව් කිරි ටොයියා කෙල්ලෙක් සෙට් කරගන්නව මිසක්, මොන ලබ්බටද පහුගිය ආත්මෙ ඇන්ටෙක් රන් කරන්නෙ...."[/CENTER] fb[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom