තුන් සූත්‍රයම එලියෙ.

srijayasampath

Junior member
  • Jun 5, 2012
    290
    18
    18
    Katunayaje
    තුන් සූත්‍රයම එලියෙ.

    බූරුවා ගහන එක ලන්කාවේ තියන ජන(අප්‍රියම ) ක්‍රිඩාවක්නේ ඉතින්.මේ කතාව බූරු ගහපු අපේ uncle කෙනෙක් ගැන. අපේ එරියල් එකේ ඉන්න බූරු රජා තමයි මෙයා. හරි අහින්සක විදියට උපරිම සාදාරන විදියට තමයි බූරු ගැහුවෙ. බූරු ගැහීම කියන්නේ ඉතින් ලන්කාවේ පනතකින් නීතීගත කරපු, බවුද්ද අබවුද්ද ජාති බේද ආගම් බේද මුකුත් නැති සිරා ක්‍රිඩාවක්නෙ.ආගිය කතා පැත්තකින් තියලා කතාව අහමුකෝ ඉතින්. අනේ ඉතින් වෙනදා වගේම සෙට් එක එකතු කරගත්තු අපේ මේ Uncle බූරුවා බූරු ගහන්න පටන් ගත්තා. හැබයි ඉතින් ආරක්සාවටත් පියවර අරන් තිබුනේ. වැඩේ ජයටම යනවා. සද්ද බද්ද නැති පොලීසියත් මේ අතර වඩේට එන්ටර් උනේ පගාව ගන්න අදහසින් නම් නෙමේ. කොහොම කොහොම හරි එකෙක් දෙන්නෙක්ව ආන්ඩුවෙ බෝඩිමට යවන්න. රාලහාමිලා, දෙතුන් දෙනෙක්ව කුදලාගත්තෙ කිසිම අනුකම්පාවක් නැතුව, කෙසේ වෙතත් අපේ කතානයකයා නම් පන එපා කියලා කම්බි වැටවල්, බඩවැටි, බෝවිටි , මෙකී නොකී වනදුර්ග ගිරිදුර්ග පසුකරමින් නියම රනක් දුන්නා. බැරිම තැන ගෙදරකට පැන්නේ හැන්ගෙන්න බලාගෙන අපොයි ගෙදර ගෑනි ටැන්කිය පුරෝගෙන නාන්න හැදුවා විතරයි. බූරු අන්කල්ට ගනදෙවි නුවන පහල උනා. මෙන්න බූරු අන්කල් සරම පන්නලා නාගෙන නාගෙන යනවා. හරියට අවුරුදු ගානකින් නානවා වගේ ගෙදර ගෑනි බය වෙලා කෑගැහුවෙ නැතැ. බුදු අම්මෝ??!! කියලා. බලද්දි මේ යකා ජොකෙක් දාලා ඉදලා නැහැනෙ ඉතින් තුන් සූත්‍රයම එලියෙ. කාට කියන්නද වැරදි දෙකයි බූරු ගැසීම, ගැනුන්ට...........පෙන්නීම මාස ගානක් කූඩුවේ හිටියා කියලා තමයි අරන්ච් උනේ.

    මේ ලින්ක් එකටත් ගොඩවෙලා යන්න අමතක කරන්න එපා ඒක මට ශක්තියක් වෙවි..

    :rolleyes:CLICK HERE:rolleyes:

    :baffled:HERE TOO:baffled:

    :angry:thanks:angry: