Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තුප්පහි දේශපාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු විස්සක් තිස්සේ හන්තාන විකුණුවේ මෙහෙමයි... දේශපාලඥයින්ට ව්‍යාපාරිකයින්ට කඳුකරයෙන් හොඳම ඉඩම්

සමන්තී වීරසේකර

මහනුවර හන්තාන වතුයායේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් අක්කර තුන්සිය එකොළහක් වසර 1995 සිට 2015 දක්වා කාලය තුළ පෞද්ගලික අංශයට සහ විවිධ පුද්ගලයන්ට බදු දී ඇති බව කියමින් වත්මන් කෘෂිකර්ම ඇමැතිවරයා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. ඔහු මෙම වාර්තාව ඔස්සේ ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් වහා සොයා බලා මෙම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ලබා දෙන ලෙසය.

ඔහු පාර්ලිමේන්තුවේ සභාගත කල වාර්තාව අනුව, හන්තාන වතුයායේ ගලහ කොටසේ අක්කර සියයක් රුපියල් අටලක්ෂ හතළිස් දහසක වාර්ෂික බදු මුදලකට දෙදහස් එකොළහ වසරේදී ගිහාන් සෝමසිරි නැමැත්තෙකුට වසර තිහක කාලයක් ස`දහා ලබාදී තිබේ. අක්කර පනහක් රුපියල් හාරලක්ෂ පනස් දහසක වාර්ෂික බද්දකට කොමඩිට් අයිලන්ඞ් නැමැති පුද්ගලික සමාගමකට අවුරුදු තිහකට ලබාදී තිබේ. තවත් අක්කර දහයක් රුපියල් එක්ලක්ෂ අසූ දහසකට සහ අක්කර දහහතක් රුපියල් තුන්ලක්ෂ හැත්තෑ පන් දහසකට ඒ. කේ. ඞී. මුණිදාස හා රිසානා කෘෂිකාර්මික පුද්ගලික සමාගමකට වසර තිහකට ලබාදී ඇත. හන්තාන වතු යායේ තවත් අක්කර එකසිය තිස් හතරක් චාමිණි කිරිඇල්ල අක්කර හතළිස් පහක් හුවමාරු ඔප්පුවක් යටතේ, ඉකොටෙල් පුද්ගලික සමාගම (අක්කර විස්සක් රුපියල් පහළොස් ලක්ෂ දහ අට දහස් හත්සිය පනහක වාර්ෂික බදු මුදලකට) සහ හිල්කන්ටි්ර ෂූටින් ක්ලබ් අක්කර හතරක් රුපියල් එකොළොස් දහස් දෙසිය තිස් දෙකක බදු මුදලකට ද අක්කර තිස් හතරක් ජමීල් උම්මා නැමැත්තියකටද ලබා දී තිබේ.

හන්තාන තේ කම්හල රුපියල් එක්ලක්ෂ පනස් දහසක වාර්ෂික බදු මුදලකට ශ්‍රී ලංකා තේ මණ්ඩලයටද හන්තාන ප්‍රාදේශීය කාර්යාලය රුපියල් ලක්ෂ නවයක වාර්ෂික බද්දකට ප්‍රිහාන් හෝල්ඩින්ස් ආයතනයටද ලබාදී ඇතැයි ස`දහන් වේ. තවත් හන්තාන වතුයායෙන් පර්චස් තිහක් රුපියල් දසලක්ෂ දොළොස් දහස් පන්සියයක වාර්ෂික බද්දකට එම්. ටී. වී. හෙවත් මහරාජා ආයතනයටද රුපියල් දහදහස් අටසිය පනස් හයක වාර්ෂික බද්දකට අක්කරයක ප්‍රමාණයක් හන්තාන රජමහා විහාරයට අවුරුදු තිහකට ලබාදී ඇති බව මහින්දානන්ද ඇමැතිවරයා සභාගත කළ වාර්තාවේ ස`දහන් වේ. ඔහු මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම ඓතිහාසික සිද්ධියකි. දශක ගණනාවක් විවිධ ආණ්ඩු හෙවත් එක්සත් ජාතික පක්ෂය පොදුජන එක්සත් පෙරමුණ හෝ මෛත්‍රි රනිල් හවුල් ආණ්ඩුව හෝ හන්තාන ඉඩම් වෙනුවෙන් හඩක් නැ`ගූයේ නැත. සෑම ආණ්ඩුවක්ම කළේ තම හිතෛෂීන්ට මේවා ඇති පදමට සූරා කන්නට ඉඩ හැරීමය.

දශක ගණනාවක් හන්තාන වෙනුවෙන් හ`ඩන`ගන හන්තාන සුරැකීමේ සංවිධානය පවා මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ මේ වීර ක්‍රියාව අගයමින් සිටිති. පළමු වතාවකට මෙම කාරණය එළියට ඇද දමමින් කර ඇත්තේ මධ්‍ය ක`දුකරයේ වාසනාවට විය යුතුය. ජනතා විමුක්ති පෙරමුණ හෝ මෙවන් කාරණා මතු නොකර තිබියදී මෙලෙස හන්තාන පිළිබ`දව සැ`ගවුණු තොරතුරු සමාජගත කර විනාශය කරා ගමන්කරන හන්තාන ක`දු වැටිය ආරක්ෂා කර ගැනීම පරම පවිත්‍ර චේතනාව නම් එය ඉතා හො`දය.

නමුත් මැතිවරණ සමයක දූවිල්ලක් සේ පැතිර ගිය කටකතාවක් තිබිණි. හන්තාන වතුයායෙන් ඉඩම් කට්ටිකර මැතිවරණයට වෙහෙස වූ උදවියට බදු මුදලකට හෝ ඉඩම් ලබාදීමට කටයුතු කරන බවය. යම් හෙයකින් එවන් පටු සිතිවිල්ලක් හිතේ කොණක හෝ ඇත්නම් මෙයද තවත් දේශපාලන නාට්‍ය රඟ දැක්වීමක්ම විය හැකිය. එසේත් නැතිනම් කිරිඇල්ල මහතාගේ ක්‍රියාකලාපය සමාජගත කිරීම හා සෙසු දේශපාලන බලවතුන්ගේත් මහරාජා සහ ජෝන්කීල්ස් වැනි මහාපරිමාණ ධනවතුන්ගේ ක්‍රියාකලාප සමාජගත කොට සත්‍ය හෙළි කිරමින් හන්තාන වනජීවී දේපළක් ලෙස රජයට පැවරීම ද විය හැකිය. මේ පිළිබ`දව තවදුරටත් මේ සමයේ අවදානය යොමු කළ හැකි අවස්ථා කිහිපයක්ම ඇත. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉකුත් දෙසැම්බර් විසි හතර වැනි දින රැස්වන හන්තාන කළමනාකරණ කමිටුවේදී සාකච්ඡාවට බදුන් වන බත්තරමුල්ල පැලවත්ත පහළවෙල පාර අංක 121/1 ලිපිනයැති ශාමෙන් කිරිඇල්ල මියගේ හන්තාන වත්තෙහි ඔප්පු අංක 097 හා 100 හා පිඹුරුපත් අංක 1191 හි අක්කර 16 රුඞ් 1 පර්චස් 20 ක් විශාල හන්තාන වත්ත ඉඩමේ යටිවදුල ඉවත්කර වගාවක් ආරම්භ කිරීම හා තනිමහල් නිවාසයක් ඉදිකිරීමට ඉඩම් පරීක්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙස මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් විසින් කර ඇති ලිපිය සම්බන්ධව නිරීක්ෂණ සහ නිර්දේශ.

අදාළ නිරීක්ෂණ අනුව මෙම ඉඩම හන්තාන උඩුවෙල මාර්ගයේ උල්පත්කන්ද ආරණ්‍ය සේනාසනයට යන කොන්ක්‍රීට් පාරේ කිලෝමීටර් තුනක් පමණ දුරින් පාරෙන් ඉහළ පිහිටා ඇත. හරියටම චාමිණී කිරිඇල්ලගේ ඉඩමට යාබද ඉඩමය. අංශක විස්සත් තිහක් අතර බෑවුමක පිහිටා ඇති මෙම ඉඩම උස අඩි දෙදහස් හයසිය අසූ නවයක් ඉහළින් පිහිටා තිබේ. විශාල ගස් සහිත ල`දු කැලෑ සහිත ඉඩමක් වන මෙය ජල පෝශක ප්රදේශයකි. තේ ගම්මිරිස් හෝ බහු අර්ධ වගාවන් සහිත බවට නිරීක්ෂණය නොවූ බවද මෙහිදී සාකච්ඡා විය. (ලිඛිත සාක්ෂි සතුවේ) ඒ අනුව නිර්දේශය ලැබී ඇත්තේ උක්තාංශය දෙදහස් පන්සියයට ඉහළින් පිහිටා ඇති බැවින් නව ඉදිකිරීම් ස`දහා එක`ගතාවයක් නැති බවටය. අඩි දෙදහස් පන්සියයට ඉහළින් වන ජල පෝෂක ප්‍රදේශය තුළ කිසිදු වගාවක් ස`දහා මධ්‍යම පරිසර අධිකාරිය අදාළ නීති රෙගුලාසි ගැසට් අනුකූලව අවසරයක් ලබා නොදෙන බවද එහිදී සාකච්ඡා කෙරිණි.

කිරිඇල්ල මහතා පෙර පවසන පරිදි මෙම ඉඩම් පරම්පරාගත ඉඩම් වේ. පරම්පරාගත වුවත් ජල පෝෂක සහ අඩි දෙදහස් පන්සියයට වඩා ඉහළ අධි සංරක්ෂිත කලාපයේ පිහිටා ඇති මෙම ඉඩමේ වගා කිරීමට කිසිදු නෛතික පසුබිමක් නැති බව පෙර වැවිලි අමාත්‍යවරයා ලෙස වගකීමෙන් කටයුතු පුද්ගලයකු නොදන්නවා විය නොහැකිය. තවද මෙම භූමියේ පෙර වගාවක් පැවති බව කීම ද මුසාවකි. පෙර වගාවක් ඇති බව කියමින් අවසරය ලබා නැවත ඉදිකිරීමක් සිදුකිරීමට වෑයම් කිරීමක් මෙහි ව්‍යංගාර්ථයෙන් කියැවේ.

තවදුරටත් හන්තාන රක්ෂිතයේ ඉඩම් අනිසි ලෙස පරිහරණයට ඉඩ පාදා ගැනීමට බලවතුන් දරණ උත්සාහයන් මෙම කාරණා මගින් හො`ද හැටි සනාථ වේ. මෙය අද ඊයේ සිට සිදු වූවක් නොවේ.

මහනුවර නගරයට ගිණිකොණ දෙසින් ගලහා නගරය දක්වා දිවෙන ක`දු වැටියක් ලෙස පිහිටා ඇති හන්තාන පරිසර පද්ධතිය ගගවට පාතහේවාහැට උඩපලාත දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පුරා පැතිර පවති. මහවැලි ගෙ`ග් අතිශය වැදගත් වූ ජල පෝෂක ප්‍රදේශයක් ලෙසට මෙහි බටහිර බෑවුම් ප්‍රදේශය හ`දුනා ගෙන තිබේ. මහවැලි ගගේ අතු ගං`ගා නිම්නවලින් එකිනෙකට වෙන්ව ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක් ලෙස තුන් පැත්තකට විහිදී ගිය හන්තාන ක`දුවැටිය කන්ද උඩරට සොබාදම් අනන්‍යතාවයේ ප්රමුඛයාය.

හෙක්ටයාර් එක්දහස් දෙසියක් හෙවත් අක්කර දෙදහස් නවසිය තිස්තුනක් පමණ වන භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇති හන්තාන ස්වභාවික වනාන්තරය හෙළිකර ඇත්තේ බි්රතාන්ය පාලන සමයේදීය. තේ, කෝපි, රබර් වැනි වගාවන් ස`දහා හෙළි කළ මේ භූමිය පසුකාලීනව අතහැර දමා ඇති බැවින් මුඩු ඉඩම් බවටද පත්ව ඇත්තේය.

හන්තාන පහළ ප්‍රදේශයේ හෙක්ටයාර් හාරසිය තිස්දෙකක් වසර 1939 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට පවරා දී තිබේ. එය අදටත් පේරාදේණිය විශ්වවිද්‍යාලය සතු භූමියක් ලෙස ආරක්ෂිත පරිසර පද්ධතියක් ලෙස පවතී. වසර 1947 වන විට, අක්කර අටසිය පනහක භූමිය විදේශීය පාලනය යටතේ හන්තාන ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමට අයත්ව තිබූ බව කියැවේ. එම භූමිය වසර 1972 අංක 1 පනතේ ඇති ප්‍රතිපාදන මත රජයට පවරා ගත් බවද කියැවේ. ඒ අනුව එම කොටස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෙවත් ඛඍක් යටතට පත්ව ඇත. වසර 1952දී මාර ඇල්බීසියා සහ ඉයුකැලිප්ටස් වැනි දේශීය නොවන ශාකවගාවක් ද වසර 1980 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පයිනස් ශාකය ඉහළ ක`දු ප්‍රදේශය දක්වා වගා

කිරීමට ද කටයුතු කර ඇත.

හන්තාන පරිසර පද්ධතියට අයත් ඉඩම්වල අයිතිය සහ පරිපාලන අයිතිය රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනත් පෞද්ගලික පුද්ගලයන්ටත් අයත්ව ඇති බවට අද වන විට සාක්ෂි ඇත. කෘෂිකාර්මික ඉඩම්වල පරිපාලනමය අයිතිය ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට ලබාදීමටද රජය පියවර ගෙන ඇත්තේ 1972 න් පසුවය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව අවශේෂ කැලෑ ප්‍රමාණයක් ඇතත් එය මෙතෙක් නිවැරදිව මැන වෙන්කොට නැති බැවින් විවිධ අවස්ථාවලදී ගැටලූ පැනනැ`ගී ඇත්තේ දේශපාලකයන් අතරය. වසර 1987 මැයි පළමුවැනි දින අංක 456/4 දරණ අති විශේෂ ගැසට් නිවේදනයට අයත් නූර 39 නැමැති පිඹුරට අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පවරාදී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර එකසිය හතළිස් අටකි. විවිධ අවස්ථාවන්හිදී පෞද්ගලික ඉඩම් හිමියන් වෙත පවරා දී ඇති ඉඩම් ප්‍රමාණයද කොතැනක හෝ සටහන්ව නැති බැවින්ම හන්තාන ගොඩ වැදි තමන්ගේ ඉඩමක් බවට හන්තාන අත්පත් කරගන්නා පිරිස් එමටය.

ජල පෝෂක රටාව, ජල මූලාශ්‍ර ජෛව විවිධත්වය සහ ශාඛ විශේෂ තෘණ විශේෂ සත්ත්ව විශේෂ හෙවත් කෘමි පක්ෂි ක්ෂීරපායි සහ සමනළයන් ඇතුළු සොබාදහමේ අපූරු දායාද සුරැකිව තිබූ මෙම හන්තාන අද වන විට නිල බලයට ධන බලයට යට වූ මුඩු බිමක් බවට පරිවර්තනය වෙමින් තිබේ. හන්තාන සූරා කෑම ආරම්භ වී ඇත්තේ දේශය පාලනය කරන්නට ජනතා කතිරයෙන් පැමිණි උදවිය නිසා යැයි කීමේ කිසිදු අරුමයක් නැත්තේ ය. එහි ගොස් බලන කල සාමාන්‍ය ජනතාවට මේ සා විශාල විනාශයක් කිරීමට තරම් ගල් හිතක් නැති බව ඉතා පැහැදිලිය. දැන් දැන් තත්ත්වය උත්සන්න වී ඉඩම්වල අයිතිය පවා රජයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරීන්ට සේවකයන්ට සංතෝෂම් වශයෙන් ලබාදීම දක්වා දිවෙන්නේය. දේශපාලන අධිකාරිය හන්තානට පා තබා ඇත්තේ වසර එක්දහස් නවසිය අනූවේදීය. ඒ බව කියන්නේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. ඔහුට අයත් බව කියන අක්කර අටක හන්තාන ඉඩම ඇත්තේ හන්තාන අධි සංවේදී කලාපය හෙවත් අඩි තුන්දහසකට ඉහළ කොටසේය. ඔහුගේ ප්‍රකාශය අනුව අන්දිරිස් ජයසිංහ නැමැත්තකු ගෙන් අත්පිට මුදලට සින්නක්කර ලබාගත් මෙම භූමිය දැන් ඔහු සතුය. ඔහු මාර්ග සංවර්ධන ඇමැතිවරයාව සිටි සමයේ මෙම ඉඩම අවට සියලූ මාර්ග කොන්ක්‍රිට් දමා සංවර්ධනය කර තිබෙනු දක්නට ලැබෙන්නේය. අඩි තුන්දහසකට වැඩි ඉහළ කොටසේ බැවින් එම ප්‍රදේශයේ ජනාවාස අදටත් නැත්තේය. අන්දිරිස්ගේ පෞද්ගලික දේපලක් ලෙස හන්තාන අධිසංවේදී කලාපයේ අක්කර ගණනක ඉඩම පැවැතියේ කෙසේද යන්න හැකි පමණ තොරතුරු සෙව් නමුත් ඒ වග පැහැදිලිව දැක ගන්නට ක්‍රමයක් නොතිබිණි.

එතැන් සිට වසර දෙදහස් හත තෙක් හන්තාන පාරිසරික කලාපය පාරසරික ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ පැවැති අතර දෙදහස හතේදී ප්‍රයිම් ලෑන්ඞ් නැමැති පුද්ගලික ආයතනයක් විසින් පැමිණ ඉඩම් කට්ටි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබිණි. පර්චස් දහය සහ පර්චස් දොළහේ කට්ටි පනස් හතක් සකසමින් හන්තාන ක`දුවැටියේ අඩි දෙදහස් පන්සියයට පහළ කොටසේ බටහිර බෑවුමේ විකිණීමට ඔවුහු පියවර ගෙන තිබිණි. අදටත් පාරිසරික අනුමැතියක් නැති මෙම ඉඩම් සම්බන්ධයෙන් හන්තාන සුරැකීමේ සංවිධානය විසින් අධිකරණය වෙත ගොස් නඩුවක් ගොණු කොට තිබුණද එයද ග`ගට කැපූ ඉණි සේ වීය.

හන්තාන පාරිසරික ආරක්ෂක කලාපය ලෙස හන්තාන ක`දුවැටිය ගැසට් පතක් මගින් ප්‍රකාශයට පත් කරන්නේ වසර දෙදහස් දහයේ පෙබරවාරි දහහත් වැනිදාය. 1641/28 අංක දරණ මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් හන්තාන සුරක්ෂිත කිරීම ඒකායන පරමාර්ථය වුවද, මෙහි අඩංගු ඇතැම් කරුණු ඔස්සේ නීතිය අවනීතිය කොට ගෙන හන්තාන බිම සූරා කන්නට අවැසි ඉඩකඩ මින් සැකසී තිබිණි. ඇ`ගිලි පුරුක් අතරින් හෝ රිංගා ගොස් තමන්ගේ කාරිය කරගන්නට සමත් අපේ බලධරයෝ එදා සිට අද දක්වා හන්තාන සූරා කමින් සිටින්නේ තම තමන්ට සුදුසු පරිදි නීතිය නවා ගනිමිනි.

[QUOTE="bravehearts, post: 26019040, member: 513648"] [SIZE=6][B]අවුරුදු විස්සක් තිස්සේ හන්තාන විකුණුවේ මෙහෙමයි... දේශපාලඥයින්ට ව්‍යාපාරිකයින්ට කඳුකරයෙන් හොඳම ඉඩම්[/B][/SIZE] සමන්තී වීරසේකර[IMG alt="hanthana"]https://divaina.com/sunday/images/paper/2021/01/03/SD/hanthana.jpg[/IMG] මහනුවර හන්තාන වතුයායේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් අක්කර තුන්සිය එකොළහක් වසර 1995 සිට 2015 දක්වා කාලය තුළ පෞද්ගලික අංශයට සහ විවිධ පුද්ගලයන්ට බදු දී ඇති බව කියමින් වත්මන් කෘෂිකර්ම ඇමැතිවරයා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. ඔහු මෙම වාර්තාව ඔස්සේ ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් වහා සොයා බලා මෙම ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ලබා දෙන ලෙසය. ඔහු පාර්ලිමේන්තුවේ සභාගත කල වාර්තාව අනුව, හන්තාන වතුයායේ ගලහ කොටසේ අක්කර සියයක් රුපියල් අටලක්ෂ හතළිස් දහසක වාර්ෂික බදු මුදලකට දෙදහස් එකොළහ වසරේදී ගිහාන් සෝමසිරි නැමැත්තෙකුට වසර තිහක කාලයක් ස`දහා ලබාදී තිබේ. අක්කර පනහක් රුපියල් හාරලක්ෂ පනස් දහසක වාර්ෂික බද්දකට කොමඩිට් අයිලන්ඞ් නැමැති පුද්ගලික සමාගමකට අවුරුදු තිහකට ලබාදී තිබේ. තවත් අක්කර දහයක් රුපියල් එක්ලක්ෂ අසූ දහසකට සහ අක්කර දහහතක් රුපියල් තුන්ලක්ෂ හැත්තෑ පන් දහසකට ඒ. කේ. ඞී. මුණිදාස හා රිසානා කෘෂිකාර්මික පුද්ගලික සමාගමකට වසර තිහකට ලබාදී ඇත. හන්තාන වතු යායේ තවත් අක්කර එකසිය තිස් හතරක් චාමිණි කිරිඇල්ල අක්කර හතළිස් පහක් හුවමාරු ඔප්පුවක් යටතේ, ඉකොටෙල් පුද්ගලික සමාගම (අක්කර විස්සක් රුපියල් පහළොස් ලක්ෂ දහ අට දහස් හත්සිය පනහක වාර්ෂික බදු මුදලකට) සහ හිල්කන්ටි්ර ෂූටින් ක්ලබ් අක්කර හතරක් රුපියල් එකොළොස් දහස් දෙසිය තිස් දෙකක බදු මුදලකට ද අක්කර තිස් හතරක් ජමීල් උම්මා නැමැත්තියකටද ලබා දී තිබේ. හන්තාන තේ කම්හල රුපියල් එක්ලක්ෂ පනස් දහසක වාර්ෂික බදු මුදලකට ශ්‍රී ලංකා තේ මණ්ඩලයටද හන්තාන ප්‍රාදේශීය කාර්යාලය රුපියල් ලක්ෂ නවයක වාර්ෂික බද්දකට ප්‍රිහාන් හෝල්ඩින්ස් ආයතනයටද ලබාදී ඇතැයි ස`දහන් වේ. තවත් හන්තාන වතුයායෙන් පර්චස් තිහක් රුපියල් දසලක්ෂ දොළොස් දහස් පන්සියයක වාර්ෂික බද්දකට එම්. ටී. වී. හෙවත් මහරාජා ආයතනයටද රුපියල් දහදහස් අටසිය පනස් හයක වාර්ෂික බද්දකට අක්කරයක ප්‍රමාණයක් හන්තාන රජමහා විහාරයට අවුරුදු තිහකට ලබාදී ඇති බව මහින්දානන්ද ඇමැතිවරයා සභාගත කළ වාර්තාවේ ස`දහන් වේ. ඔහු මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම ඓතිහාසික සිද්ධියකි. දශක ගණනාවක් විවිධ ආණ්ඩු හෙවත් එක්සත් ජාතික පක්ෂය පොදුජන එක්සත් පෙරමුණ හෝ මෛත්‍රි රනිල් හවුල් ආණ්ඩුව හෝ හන්තාන ඉඩම් වෙනුවෙන් හඩක් නැ`ගූයේ නැත. සෑම ආණ්ඩුවක්ම කළේ තම හිතෛෂීන්ට මේවා ඇති පදමට සූරා කන්නට ඉඩ හැරීමය. දශක ගණනාවක් හන්තාන වෙනුවෙන් හ`ඩන`ගන හන්තාන සුරැකීමේ සංවිධානය පවා මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ මේ වීර ක්‍රියාව අගයමින් සිටිති. පළමු වතාවකට මෙම කාරණය එළියට ඇද දමමින් කර ඇත්තේ මධ්‍ය ක`දුකරයේ වාසනාවට විය යුතුය. ජනතා විමුක්ති පෙරමුණ හෝ මෙවන් කාරණා මතු නොකර තිබියදී මෙලෙස හන්තාන පිළිබ`දව සැ`ගවුණු තොරතුරු සමාජගත කර විනාශය කරා ගමන්කරන හන්තාන ක`දු වැටිය ආරක්ෂා කර ගැනීම පරම පවිත්‍ර චේතනාව නම් එය ඉතා හො`දය. නමුත් මැතිවරණ සමයක දූවිල්ලක් සේ පැතිර ගිය කටකතාවක් තිබිණි. හන්තාන වතුයායෙන් ඉඩම් කට්ටිකර මැතිවරණයට වෙහෙස වූ උදවියට බදු මුදලකට හෝ ඉඩම් ලබාදීමට කටයුතු කරන බවය. යම් හෙයකින් එවන් පටු සිතිවිල්ලක් හිතේ කොණක හෝ ඇත්නම් මෙයද තවත් දේශපාලන නාට්‍ය රඟ දැක්වීමක්ම විය හැකිය. එසේත් නැතිනම් කිරිඇල්ල මහතාගේ ක්‍රියාකලාපය සමාජගත කිරීම හා සෙසු දේශපාලන බලවතුන්ගේත් මහරාජා සහ ජෝන්කීල්ස් වැනි මහාපරිමාණ ධනවතුන්ගේ ක්‍රියාකලාප සමාජගත කොට සත්‍ය හෙළි කිරමින් හන්තාන වනජීවී දේපළක් ලෙස රජයට පැවරීම ද විය හැකිය. මේ පිළිබ`දව තවදුරටත් මේ සමයේ අවදානය යොමු කළ හැකි අවස්ථා කිහිපයක්ම ඇත. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉකුත් දෙසැම්බර් විසි හතර වැනි දින රැස්වන හන්තාන කළමනාකරණ කමිටුවේදී සාකච්ඡාවට බදුන් වන බත්තරමුල්ල පැලවත්ත පහළවෙල පාර අංක 121/1 ලිපිනයැති ශාමෙන් කිරිඇල්ල මියගේ හන්තාන වත්තෙහි ඔප්පු අංක 097 හා 100 හා පිඹුරුපත් අංක 1191 හි අක්කර 16 රුඞ් 1 පර්චස් 20 ක් විශාල හන්තාන වත්ත ඉඩමේ යටිවදුල ඉවත්කර වගාවක් ආරම්භ කිරීම හා තනිමහල් නිවාසයක් ඉදිකිරීමට ඉඩම් පරීක්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙස මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් විසින් කර ඇති ලිපිය සම්බන්ධව නිරීක්ෂණ සහ නිර්දේශ. අදාළ නිරීක්ෂණ අනුව මෙම ඉඩම හන්තාන උඩුවෙල මාර්ගයේ උල්පත්කන්ද ආරණ්‍ය සේනාසනයට යන කොන්ක්‍රීට් පාරේ කිලෝමීටර් තුනක් පමණ දුරින් පාරෙන් ඉහළ පිහිටා ඇත. හරියටම චාමිණී කිරිඇල්ලගේ ඉඩමට යාබද ඉඩමය. අංශක විස්සත් තිහක් අතර බෑවුමක පිහිටා ඇති මෙම ඉඩම උස අඩි දෙදහස් හයසිය අසූ නවයක් ඉහළින් පිහිටා තිබේ. විශාල ගස් සහිත ල`දු කැලෑ සහිත ඉඩමක් වන මෙය ජල පෝශක ප්රදේශයකි. තේ ගම්මිරිස් හෝ බහු අර්ධ වගාවන් සහිත බවට නිරීක්ෂණය නොවූ බවද මෙහිදී සාකච්ඡා විය. (ලිඛිත සාක්ෂි සතුවේ) ඒ අනුව නිර්දේශය ලැබී ඇත්තේ උක්තාංශය දෙදහස් පන්සියයට ඉහළින් පිහිටා ඇති බැවින් නව ඉදිකිරීම් ස`දහා එක`ගතාවයක් නැති බවටය. අඩි දෙදහස් පන්සියයට ඉහළින් වන ජල පෝෂක ප්‍රදේශය තුළ කිසිදු වගාවක් ස`දහා මධ්‍යම පරිසර අධිකාරිය අදාළ නීති රෙගුලාසි ගැසට් අනුකූලව අවසරයක් ලබා නොදෙන බවද එහිදී සාකච්ඡා කෙරිණි. කිරිඇල්ල මහතා පෙර පවසන පරිදි මෙම ඉඩම් පරම්පරාගත ඉඩම් වේ. පරම්පරාගත වුවත් ජල පෝෂක සහ අඩි දෙදහස් පන්සියයට වඩා ඉහළ අධි සංරක්ෂිත කලාපයේ පිහිටා ඇති මෙම ඉඩමේ වගා කිරීමට කිසිදු නෛතික පසුබිමක් නැති බව පෙර වැවිලි අමාත්‍යවරයා ලෙස වගකීමෙන් කටයුතු පුද්ගලයකු නොදන්නවා විය නොහැකිය. තවද මෙම භූමියේ පෙර වගාවක් පැවති බව කීම ද මුසාවකි. පෙර වගාවක් ඇති බව කියමින් අවසරය ලබා නැවත ඉදිකිරීමක් සිදුකිරීමට වෑයම් කිරීමක් මෙහි ව්‍යංගාර්ථයෙන් කියැවේ. තවදුරටත් හන්තාන රක්ෂිතයේ ඉඩම් අනිසි ලෙස පරිහරණයට ඉඩ පාදා ගැනීමට බලවතුන් දරණ උත්සාහයන් මෙම කාරණා මගින් හො`ද හැටි සනාථ වේ. මෙය අද ඊයේ සිට සිදු වූවක් නොවේ. මහනුවර නගරයට ගිණිකොණ දෙසින් ගලහා නගරය දක්වා දිවෙන ක`දු වැටියක් ලෙස පිහිටා ඇති හන්තාන පරිසර පද්ධතිය ගගවට පාතහේවාහැට උඩපලාත දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පුරා පැතිර පවති. මහවැලි ගෙ`ග් අතිශය වැදගත් වූ ජල පෝෂක ප්‍රදේශයක් ලෙසට මෙහි බටහිර බෑවුම් ප්‍රදේශය හ`දුනා ගෙන තිබේ. මහවැලි ගගේ අතු ගං`ගා නිම්නවලින් එකිනෙකට වෙන්ව ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක් ලෙස තුන් පැත්තකට විහිදී ගිය හන්තාන ක`දුවැටිය කන්ද උඩරට සොබාදම් අනන්‍යතාවයේ ප්රමුඛයාය. [IMG alt="hanthana2"]https://divaina.com/sunday/images/paper/2021/01/03/SD/hanthana2.jpg[/IMG]හෙක්ටයාර් එක්දහස් දෙසියක් හෙවත් අක්කර දෙදහස් නවසිය තිස්තුනක් පමණ වන භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇති හන්තාන ස්වභාවික වනාන්තරය හෙළිකර ඇත්තේ බි්රතාන්ය පාලන සමයේදීය. තේ, කෝපි, රබර් වැනි වගාවන් ස`දහා හෙළි කළ මේ භූමිය පසුකාලීනව අතහැර දමා ඇති බැවින් මුඩු ඉඩම් බවටද පත්ව ඇත්තේය. හන්තාන පහළ ප්‍රදේශයේ හෙක්ටයාර් හාරසිය තිස්දෙකක් වසර 1939 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට පවරා දී තිබේ. එය අදටත් පේරාදේණිය විශ්වවිද්‍යාලය සතු භූමියක් ලෙස ආරක්ෂිත පරිසර පද්ධතියක් ලෙස පවතී. වසර 1947 වන විට, අක්කර අටසිය පනහක භූමිය විදේශීය පාලනය යටතේ හන්තාන ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමට අයත්ව තිබූ බව කියැවේ. එම භූමිය වසර 1972 අංක 1 පනතේ ඇති ප්‍රතිපාදන මත රජයට පවරා ගත් බවද කියැවේ. ඒ අනුව එම කොටස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෙවත් ඛඍක් යටතට පත්ව ඇත. වසර 1952දී මාර ඇල්බීසියා සහ ඉයුකැලිප්ටස් වැනි දේශීය නොවන ශාකවගාවක් ද වසර 1980 දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පයිනස් ශාකය ඉහළ ක`දු ප්‍රදේශය දක්වා වගා කිරීමට ද කටයුතු කර ඇත. හන්තාන පරිසර පද්ධතියට අයත් ඉඩම්වල අයිතිය සහ පරිපාලන අයිතිය රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනත් පෞද්ගලික පුද්ගලයන්ටත් අයත්ව ඇති බවට අද වන විට සාක්ෂි ඇත. කෘෂිකාර්මික ඉඩම්වල පරිපාලනමය අයිතිය ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට ලබාදීමටද රජය පියවර ගෙන ඇත්තේ 1972 න් පසුවය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව අවශේෂ කැලෑ ප්‍රමාණයක් ඇතත් එය මෙතෙක් නිවැරදිව මැන වෙන්කොට නැති බැවින් විවිධ අවස්ථාවලදී ගැටලූ පැනනැ`ගී ඇත්තේ දේශපාලකයන් අතරය. වසර 1987 මැයි පළමුවැනි දින අංක 456/4 දරණ අති විශේෂ ගැසට් නිවේදනයට අයත් නූර 39 නැමැති පිඹුරට අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියට පවරාදී ඇති ඉඩම් ප්‍රමාණය අක්කර එකසිය හතළිස් අටකි. විවිධ අවස්ථාවන්හිදී පෞද්ගලික ඉඩම් හිමියන් වෙත පවරා දී ඇති ඉඩම් ප්‍රමාණයද කොතැනක හෝ සටහන්ව නැති බැවින්ම හන්තාන ගොඩ වැදි තමන්ගේ ඉඩමක් බවට හන්තාන අත්පත් කරගන්නා පිරිස් එමටය. ජල පෝෂක රටාව, ජල මූලාශ්‍ර ජෛව විවිධත්වය සහ ශාඛ විශේෂ තෘණ විශේෂ සත්ත්ව විශේෂ හෙවත් කෘමි පක්ෂි ක්ෂීරපායි සහ සමනළයන් ඇතුළු සොබාදහමේ අපූරු දායාද සුරැකිව තිබූ මෙම හන්තාන අද වන විට නිල බලයට ධන බලයට යට වූ මුඩු බිමක් බවට පරිවර්තනය වෙමින් තිබේ. හන්තාන සූරා කෑම ආරම්භ වී ඇත්තේ දේශය පාලනය කරන්නට ජනතා කතිරයෙන් පැමිණි උදවිය නිසා යැයි කීමේ කිසිදු අරුමයක් නැත්තේ ය. එහි ගොස් බලන කල සාමාන්‍ය ජනතාවට මේ සා විශාල විනාශයක් කිරීමට තරම් ගල් හිතක් නැති බව ඉතා පැහැදිලිය. දැන් දැන් තත්ත්වය උත්සන්න වී ඉඩම්වල අයිතිය පවා රජයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරීන්ට සේවකයන්ට සංතෝෂම් වශයෙන් ලබාදීම දක්වා දිවෙන්නේය. දේශපාලන අධිකාරිය හන්තානට පා තබා ඇත්තේ වසර එක්දහස් නවසිය අනූවේදීය. ඒ බව කියන්නේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය. ඔහුට අයත් බව කියන අක්කර අටක හන්තාන ඉඩම ඇත්තේ හන්තාන අධි සංවේදී කලාපය හෙවත් අඩි තුන්දහසකට ඉහළ කොටසේය. ඔහුගේ ප්‍රකාශය අනුව අන්දිරිස් ජයසිංහ නැමැත්තකු ගෙන් අත්පිට මුදලට සින්නක්කර ලබාගත් මෙම භූමිය දැන් ඔහු සතුය. ඔහු මාර්ග සංවර්ධන ඇමැතිවරයාව සිටි සමයේ මෙම ඉඩම අවට සියලූ මාර්ග කොන්ක්‍රිට් දමා සංවර්ධනය කර තිබෙනු දක්නට ලැබෙන්නේය. අඩි තුන්දහසකට වැඩි ඉහළ කොටසේ බැවින් එම ප්‍රදේශයේ ජනාවාස අදටත් නැත්තේය. අන්දිරිස්ගේ පෞද්ගලික දේපලක් ලෙස හන්තාන අධිසංවේදී කලාපයේ අක්කර ගණනක ඉඩම පැවැතියේ කෙසේද යන්න හැකි පමණ තොරතුරු සෙව් නමුත් ඒ වග පැහැදිලිව දැක ගන්නට ක්‍රමයක් නොතිබිණි. එතැන් සිට වසර දෙදහස් හත තෙක් හන්තාන පාරිසරික කලාපය පාරසරික ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ පැවැති අතර දෙදහස හතේදී ප්‍රයිම් ලෑන්ඞ් නැමැති පුද්ගලික ආයතනයක් විසින් පැමිණ ඉඩම් කට්ටි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබිණි. පර්චස් දහය සහ පර්චස් දොළහේ කට්ටි පනස් හතක් සකසමින් හන්තාන ක`දුවැටියේ අඩි දෙදහස් පන්සියයට පහළ කොටසේ බටහිර බෑවුමේ විකිණීමට ඔවුහු පියවර ගෙන තිබිණි. අදටත් පාරිසරික අනුමැතියක් නැති මෙම ඉඩම් සම්බන්ධයෙන් හන්තාන සුරැකීමේ සංවිධානය විසින් අධිකරණය වෙත ගොස් නඩුවක් ගොණු කොට තිබුණද එයද ග`ගට කැපූ ඉණි සේ වීය. හන්තාන පාරිසරික ආරක්ෂක කලාපය ලෙස හන්තාන ක`දුවැටිය ගැසට් පතක් මගින් ප්‍රකාශයට පත් කරන්නේ වසර දෙදහස් දහයේ පෙබරවාරි දහහත් වැනිදාය. 1641/28 අංක දරණ මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් හන්තාන සුරක්ෂිත කිරීම ඒකායන පරමාර්ථය වුවද, මෙහි අඩංගු ඇතැම් කරුණු ඔස්සේ නීතිය අවනීතිය කොට ගෙන හන්තාන බිම සූරා කන්නට අවැසි ඉඩකඩ මින් සැකසී තිබිණි. ඇ`ගිලි පුරුක් අතරින් හෝ රිංගා ගොස් තමන්ගේ කාරිය කරගන්නට සමත් අපේ බලධරයෝ එදා සිට අද දක්වා හන්තාන සූරා කමින් සිටින්නේ තම තමන්ට සුදුසු පරිදි නීතිය නවා ගනිමිනි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom