Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තුල්සි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ තුල්සි වික්‍රමසිංහ

තුල්සි වික්‍රමසිංහ යනු පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙන ගත් සිසුවෙකි. ඔහු 1983 කළු ජූලියට සුළු කාලයකට පෙරදී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී ද්‍රවිඩ සිසුන්ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයක් එල්ල කල බව රාජන් හූල් ඔහුගේ Sri Lanka: The Arrogance of Power : Myths, Decadence & Murder පොතෙන් පෙන්වා දෙයි. තවද තුල්සි වික්‍රමසිංහ විසින් හම් පටියකින් ද්‍රවිඩ සිසුන්ට පහර දුන් බවද රාජන් හූල් වැඩි දුරටත් කියා සිටියි. හෙන්රි වර්ණකුලසූරිය විසින් ලියන ලද නොකී කැම්පස් කතා - 17 දෙමළා වීම නිසා එළව එළවා පහර දීම.......ලිපියේ මෙම ප්‍රහාරය ගැන මෙසේ සඳහන් වෙයි.

......විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ විවිධ කුල, ආගම් හා ජාතීන්ට අයත් තරුණ තරුණියන් ඉතා සාමකාමීව එක පවුලේ සොයුරු සොයුරියන් ලෙස ජීවත් වූ බව පැවසීම අතිශයොක්තියක් නොවේ. විවිධ දේශපාලන බෙදීම් තිබුණත්, සමහර අවස්ථාවල දේශපාලන ගැටුම් හේතුවෙන් ශාරීරික ප්‍රහාර පවා එල්ල වී තිබුණත් මා දන්නා තරමින් කුල, ආගම් හා ජාතීන්වලට බෙදී ගහමරා ගෙන තිබුණේ නැහැ. (එවැනි සිදුවීම් සිදුවී තිබුණා නම් මෙහි සඳහන් කරන්න.)

[FONT=&quot]කූප්රකට 1983 කළු ජූලියට මාස දෙකකට පෙර, හරියටම කියනවා නම් මැයි 11 දා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දෙමළ සිසු විරෝධී කැරැල්ලක් පැන නැංගා. හරියට මහා ව්‍යසනයක පෙරනිමිති පෙන්නනවා වගේ. එක් ප්‍රහාරක කණ්ඩායමකට නායකත්වය දුන්නේ අරුනාචලම් ශාලාවේ නැවතී සිටි විද්‍යා පීඨයේ 4 වන වසරේ තුල්සි (සැබෑ නම අවසන් වන්නේ “සිංහ“ කියායි). විටින් විට යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට ප්‍රහාර එල්ල කොට විශ්වවිද්‍යාල බිමෙන් පළවා හැරීමේ සිද්ධීන් මීට හේතුභුත වූවාදැයි කිව නොහැකි වුණත් මේ මලේච්ඡ ප්රහාරයන් පොදු සිසුන් අනුමත කළේ නැහැ.[/FONT]

[FONT=&quot]එහෙත් සිංහ වෙස්ගත් උග්‍ර ජාතිවාදී අදහස් කරපින්නා ගත් සුළු පිරිසක් පොලු, මුගුරු රැගෙන දෙමළ සිසුන්ට පහර දෙන්න පටන් ගත්තා. එක් දෙමළ සිසුවෙකු කොටියෙකු ලෙස නම් කොට මරාදැමිය යුතු යැයි හඬක් මතු කළේද මීට සමගාමීව විය යුතුයි.[/FONT]

[FONT=&quot]හිල්ඩා ඔබේසේකර ශාලාවේ ශාලාධිපති වූ ප්‍රකට සාහිත්යලෝලියකු වන මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස මේ සිසුවා බේරා ගැනීමට ගත් සාර්ථක ප්රයත්නය ගැන ලියැවී තියෙනවා.[/FONT]

[FONT=&quot]ජාතිවාදීන්ට අවශ්‍ය වුණේ දමිළ සිසුන් යළි නොයෙන්නට පළවා හරින්නටයි. ඒ වෙනුවෙන් අවශ්‍ය භීතිය ඔවුන් වපුරන්නට වුණා. මීට එරෙහිවූ ප්රගතිශීලී අදහස් දරණ සිසු කණ්ඩායම් දේශපාලන බේදයන්ගෙන් තොරව දමිළ සිසුන් ආරක්ෂා කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.[/FONT]

[FONT=&quot]කොහොමත් වැඩියෙන් දෙමළ සිසුන් සිටියේ ඉංජිනේරු පීඨයේ. 250 බැච් එකෙන් බාගයක්. වසර හතරම ගත්තාම පන්සීයකට ආසන්නයි. මොවුන් වැඩි පිරිසක් නේවාසිකව උන්නේ අක්බාර්-නෙල් නේවාසිකාගාරයේයි. ඒ නිසා ගඟෙන් එගොඩ වෛද්‍ය, ,විද්‍යා පීඨයන්හි ඉගෙන ගනිමින් ඒ ආසන්න නේවාසිකාගාරවල උන් දෙමළ සිසුන්ද ආරක්ෂාව පතා අක්බාර් හෝල් එකටම ගාල් වුණා [/FONT][FONT=&quot]අක්බාර්-නෙල් නේවාසිකාගාරය එහි නොවෙසෙන සිංහල සිසුන්ට තහනම් කලාපයක් බවට ප්‍රකාශයට පත් කරන්නට ප්රගතිශීලී අදහස් දරණ සිංහල සිසුන් තීරණය කළා. ඒ අනුව පොලු, මුගුරු ගත් සිංහල ජාතිවාදින්ට එරෙහිව අපත් ආයුධ සන්නද්ධ වුණා. දෙමළ සිසුන්ට ප්‍රහාර එල්ල කරන්නට මහවැලි ගඟ හරහා වැටී ඇති අක්බාර් පාලම පසුකොට එන්නන් හිතවත්කම්, දැනහැඳුනුම්කම් නොබලා බාවන බවට අප කළ තර්ජනය නිසා තුල්සිලා කටපත්ත ඇද්දත් මෙගොඩට ආවේ නෑ. අප අක්බාර් හෝල් එකට දම්වැල් ඉබියතුරු දමා ආයුධ සන්නද්ධව පිටත රැඳී රැය පහන් කළා.[/FONT]

[FONT=&quot]පසුදා සිංහල සිසුන් කණ්ඩායම් හැදී දෙමළ සිසුන් කුරුණෑගල දක්වා ආරක්ෂාව දෙමින් දුම්රියෙන් පිටත් කොට හැරීමට සමත් වුණා.[/FONT]

[FONT=&quot]එපමණක් නොවේ. සියල්ල සමථයකට පත්වී දෙමළ සිසුන්ට නිදහසේ ජීවත්වන්නට හැකි වාතාවරණයක් ඇතිවී,ඔවුන් දේශනවලට සහභාගීවන තෙක් අප එකා වන්ව පංති වර්ජනය කළා. ඒ අනුව දෙමළ සිසුන්ට දේශන මග හැරුණේ නෑ.[/FONT]

[FONT=&quot]මාස දෙකකට පසු නායකයින්ගේ ආශිර්වාදය හා පසුබිම් සංවිධානය යටතේ රටම බිලිගත් ම්ලේච්ඡ කළු ජූලිය හරහා දෙමළුන් සංහාරය ඇරඹුණා (නොකී කැම්පස් කතා -හෙන්රි වර්ණකුලසූරිය ) [/FONT]

[FONT=&quot]මෙම ප්‍රහාරයෙන් පසුව පත් කල ලැනරෝල් කොමිසම තුල්සි[FONT=&quot]ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට නිර්දේශ කලද ඔහු එම දඞුවමින් ගැලවී ගිය බව රසික සූරියආරච්චි පවසයි. වර්තමානයේ [/FONT]තුල්සි[FONT=&quot] වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හි සරසවියක භෞතික විද්‍යාව මහාචාර්යවරයෙක් ලෙස සේවය කරන බව පැවසෙනවා. කෙසේ නමුත් තරුණ අවධියේදී මොබ් මානසිකත්වයෙන් ද්‍රවිඩ සිසුන්ට විරුද්ධව කල වර්ගවාදී ප්‍රහාරය ගැන ඔහු පසු තැවෙන බව මම උපකල්පනය කරනවා. ඇමරිකාව වැනි බහු වාර්ගික රටක දීර්ඝ කාලයක් ජීවත් වීමේදී වර්ගවාදයේ ජාතිවාදයේ පුහු බව ඔහු මේ වන විට අවබෝධ කර ගෙන ඇති. මේ පැරණි සිදුවීම යලි මතකයට ගෙන ආවේ මහාචාර්ය [/FONT]තුල්සි[FONT=&quot] වික්‍රමසිංහට අපහසුතා ගෙන දීමට නෙවේ. මෙය වර්තමාන සරසවි සිසුන්ටත් පාඩමක්. ඔබ නවක වධය කියා හෝ ජාතිවාදීව හෝ වර්ගවාදීව තමන්ට කිසිදු වරදක් නොකරන ලද පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හිංසා කලහොත් එය වසර 20 හෝ 30 කට පසුවද කැරකී ඔබ පසුපස ආ හැකිය. [/FONT][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වාර්ගික ප්‍රහාරය ගැන රාජන් හූල් විසින් ලියන ඡේදය පහත දැක්වේ. [/FONT]

[QUOTE="50KG, post: 23205531, member: 558780"] [B][SIZE=5]පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ තුල්සි වික්‍රමසිංහ [/SIZE][/B] [FONT=arial] [SIZE=4][B]තුල්සි වික්‍රමසිංහ යනු පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙන ගත් සිසුවෙකි. ඔහු 1983 කළු ජූලියට සුළු කාලයකට පෙරදී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදී ද්‍රවිඩ සිසුන්ට එරෙහිව වර්ගවාදී ප්‍රහාරයක් එල්ල කල බව රාජන් හූල් ඔහුගේ Sri Lanka: The Arrogance of Power : Myths, Decadence & Murder පොතෙන් පෙන්වා දෙයි. තවද තුල්සි වික්‍රමසිංහ විසින් හම් පටියකින් ද්‍රවිඩ සිසුන්ට පහර දුන් බවද රාජන් හූල් වැඩි දුරටත් කියා සිටියි. හෙන්රි වර්ණකුලසූරිය විසින් ලියන ලද නොකී කැම්පස් කතා - 17 දෙමළා වීම නිසා එළව එළවා පහර දීම.......ලිපියේ මෙම ප්‍රහාරය ගැන මෙසේ සඳහන් වෙයි.[/B][/SIZE][/FONT][SIZE=4] [/SIZE] [SIZE=4] [COLOR=#222222][FONT=arial] [B]......විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ විවිධ කුල, ආගම් හා ජාතීන්ට අයත් තරුණ තරුණියන් ඉතා සාමකාමීව එක පවුලේ සොයුරු සොයුරියන් ලෙස ජීවත් වූ බව පැවසීම අතිශයොක්තියක් නොවේ. විවිධ දේශපාලන බෙදීම් තිබුණත්, සමහර අවස්ථාවල දේශපාලන ගැටුම් හේතුවෙන් ශාරීරික ප්‍රහාර පවා එල්ල වී තිබුණත් මා දන්නා තරමින් කුල, ආගම් හා ජාතීන්වලට බෙදී ගහමරා ගෙන තිබුණේ නැහැ. (එවැනි සිදුවීම් සිදුවී තිබුණා නම් මෙහි සඳහන් කරන්න.)[/B][/FONT][/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#222222][FONT=arial] [COLOR=#333333][FONT="][B]කූප්රකට 1983 කළු ජූලියට මාස දෙකකට පෙර, හරියටම කියනවා නම් මැයි 11 දා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දෙමළ සිසු විරෝධී කැරැල්ලක් පැන නැංගා. හරියට මහා ව්‍යසනයක පෙරනිමිති පෙන්නනවා වගේ. එක් ප්‍රහාරක කණ්ඩායමකට නායකත්වය දුන්නේ අරුනාචලම් ශාලාවේ නැවතී සිටි විද්‍යා පීඨයේ 4 වන වසරේ තුල්සි (සැබෑ නම අවසන් වන්නේ “සිංහ“ කියායි). විටින් විට යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට ප්‍රහාර එල්ල කොට විශ්වවිද්‍යාල බිමෙන් පළවා හැරීමේ සිද්ධීන් මීට හේතුභුත වූවාදැයි කිව නොහැකි වුණත් මේ මලේච්ඡ ප්රහාරයන් පොදු සිසුන් අනුමත කළේ නැහැ.[/B][/COLOR][/FONT][COLOR=#333333][/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#222222][FONT=arial] [COLOR=#333333][FONT="][B]එහෙත් සිංහ වෙස්ගත් උග්‍ර ජාතිවාදී අදහස් කරපින්නා ගත් සුළු පිරිසක් පොලු, මුගුරු රැගෙන දෙමළ සිසුන්ට පහර දෙන්න පටන් ගත්තා. එක් දෙමළ සිසුවෙකු කොටියෙකු ලෙස නම් කොට මරාදැමිය යුතු යැයි හඬක් මතු කළේද මීට සමගාමීව විය යුතුයි.[/B][/COLOR][/FONT][COLOR=#333333][/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#222222][FONT=arial] [COLOR=#333333][FONT="][B]හිල්ඩා ඔබේසේකර ශාලාවේ ශාලාධිපති වූ ප්‍රකට සාහිත්යලෝලියකු වන මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස මේ සිසුවා බේරා ගැනීමට ගත් සාර්ථක ප්රයත්නය ගැන ලියැවී තියෙනවා.[/B][/COLOR][/FONT][COLOR=#333333][/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#222222][FONT=arial] [COLOR=#333333][FONT="][B]ජාතිවාදීන්ට අවශ්‍ය වුණේ දමිළ සිසුන් යළි නොයෙන්නට පළවා හරින්නටයි. ඒ වෙනුවෙන් අවශ්‍ය භීතිය ඔවුන් වපුරන්නට වුණා. මීට එරෙහිවූ ප්රගතිශීලී අදහස් දරණ සිසු කණ්ඩායම් දේශපාලන බේදයන්ගෙන් තොරව දමිළ සිසුන් ආරක්ෂා කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.[/B][/COLOR][/FONT][COLOR=#333333][/COLOR][/FONT][/COLOR] [/SIZE][SIZE=4] [COLOR=#222222][FONT=arial] [COLOR=#333333][FONT="][B]කොහොමත් වැඩියෙන් දෙමළ සිසුන් සිටියේ ඉංජිනේරු පීඨයේ. 250 බැච් එකෙන් බාගයක්. වසර හතරම ගත්තාම පන්සීයකට ආසන්නයි. මොවුන් වැඩි පිරිසක් නේවාසිකව උන්නේ අක්බාර්-නෙල් නේවාසිකාගාරයේයි. ඒ නිසා ගඟෙන් එගොඩ වෛද්‍ය, ,විද්‍යා පීඨයන්හි ඉගෙන ගනිමින් ඒ ආසන්න නේවාසිකාගාරවල උන් දෙමළ සිසුන්ද ආරක්ෂාව පතා අක්බාර් හෝල් එකටම ගාල් වුණා [/B][/COLOR][/FONT][COLOR=#333333][/COLOR][/FONT][/COLOR][COLOR=#222222][FONT=arial][COLOR=#333333][FONT="][B]අක්බාර්-නෙල් නේවාසිකාගාරය එහි නොවෙසෙන සිංහල සිසුන්ට තහනම් කලාපයක් බවට ප්‍රකාශයට පත් කරන්නට ප්රගතිශීලී අදහස් දරණ සිංහල සිසුන් තීරණය කළා. ඒ අනුව පොලු, මුගුරු ගත් සිංහල ජාතිවාදින්ට එරෙහිව අපත් ආයුධ සන්නද්ධ වුණා. දෙමළ සිසුන්ට ප්‍රහාර එල්ල කරන්නට මහවැලි ගඟ හරහා වැටී ඇති අක්බාර් පාලම පසුකොට එන්නන් හිතවත්කම්, දැනහැඳුනුම්කම් නොබලා බාවන බවට අප කළ තර්ජනය නිසා තුල්සිලා කටපත්ත ඇද්දත් මෙගොඩට ආවේ නෑ. අප අක්බාර් හෝල් එකට දම්වැල් ඉබියතුරු දමා ආයුධ සන්නද්ධව පිටත රැඳී රැය පහන් කළා.[/B][/COLOR][/FONT][COLOR=#333333][/COLOR][/FONT][/COLOR][/SIZE] [SIZE=4] [COLOR=#222222][FONT=arial] [COLOR=#333333][FONT="][B]පසුදා සිංහල සිසුන් කණ්ඩායම් හැදී දෙමළ සිසුන් කුරුණෑගල දක්වා ආරක්ෂාව දෙමින් දුම්රියෙන් පිටත් කොට හැරීමට සමත් වුණා.[/B][/COLOR][/FONT][COLOR=#333333][/COLOR][/FONT][/COLOR] [COLOR=#222222][FONT=arial] [COLOR=#333333][FONT="][B]එපමණක් නොවේ. සියල්ල සමථයකට පත්වී දෙමළ සිසුන්ට නිදහසේ ජීවත්වන්නට හැකි වාතාවරණයක් ඇතිවී,ඔවුන් දේශනවලට සහභාගීවන තෙක් අප එකා වන්ව පංති වර්ජනය කළා. ඒ අනුව දෙමළ සිසුන්ට දේශන මග හැරුණේ නෑ.[/B][/COLOR][/FONT][COLOR=#333333][/COLOR][/FONT][/COLOR] [COLOR=#222222][FONT=arial] [COLOR=#333333][FONT="][B]මාස දෙකකට පසු නායකයින්ගේ ආශිර්වාදය හා පසුබිම් සංවිධානය යටතේ රටම බිලිගත් ම්ලේච්ඡ කළු ජූලිය හරහා දෙමළුන් සංහාරය ඇරඹුණා ([/B][/COLOR][/FONT][COLOR=#333333][/COLOR][B]නොකී කැම්පස් කතා -[/B][B]හෙන්රි වර්ණකුලසූරිය ) [/B][/FONT][/COLOR] [FONT=arial] [COLOR=red][B][FONT="]මෙම ප්‍රහාරයෙන් පසුව පත් කල ලැනරෝල් කොමිසම [/B][/COLOR][/FONT][COLOR=red][B][/B][B]තුල්සි[/B][B][FONT="]ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට නිර්දේශ කලද ඔහු එම දඞුවමින් ගැලවී ගිය බව රසික සූරියආරච්චි පවසයි. වර්තමානයේ [/FONT][/B][B]තුල්සි[/B][B][FONT="] වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හි සරසවියක භෞතික විද්‍යාව මහාචාර්යවරයෙක් ලෙස සේවය කරන බව පැවසෙනවා. කෙසේ නමුත් තරුණ අවධියේදී මොබ් මානසිකත්වයෙන් ද්‍රවිඩ සිසුන්ට විරුද්ධව කල වර්ගවාදී ප්‍රහාරය ගැන ඔහු පසු තැවෙන බව මම උපකල්පනය කරනවා. ඇමරිකාව වැනි බහු වාර්ගික රටක දීර්ඝ කාලයක් ජීවත් වීමේදී වර්ගවාදයේ ජාතිවාදයේ පුහු බව ඔහු මේ වන විට අවබෝධ කර ගෙන ඇති. මේ පැරණි සිදුවීම යලි මතකයට ගෙන ආවේ මහාචාර්ය [/FONT][/B][B]තුල්සි[/B][B][FONT="] වික්‍රමසිංහට අපහසුතා ගෙන දීමට නෙවේ. මෙය වර්තමාන සරසවි සිසුන්ටත් පාඩමක්. ඔබ නවක වධය කියා හෝ ජාතිවාදීව හෝ වර්ගවාදීව තමන්ට කිසිදු වරදක් නොකරන ලද පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හිංසා කලහොත් එය වසර 20 හෝ 30 කට පසුවද කැරකී ඔබ පසුපස ආ හැකිය. [/FONT][/B][/COLOR][/FONT] [COLOR=#222222][FONT=arial] [B][COLOR=#333333][FONT="] [/COLOR][/B][/FONT][B][COLOR=#333333][/COLOR][/B][/FONT][/COLOR] [COLOR=#222222][FONT=arial] [B][COLOR=#333333][FONT="]පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වාර්ගික ප්‍රහාරය ගැන රාජන් හූල් විසින් ලියන ඡේදය පහත දැක්වේ. [/COLOR][/B][/FONT][B][COLOR=#333333][/COLOR][/B][/FONT][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom