Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තුවක්කුවක් ගන්නෙ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමු වරට, තුවක්කු / වායු තුවක්කු / පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයක් ඉල්ලීම.

PDF Print Email

අවශ්‍ය සුදුසුකම්

තුවක්කු බලපත්‍රයක අවශ්‍යතාවය සාධාරණීය කරන වලංගු හේතූන් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම.

සටහන : තුවක්කු හිමිකර ගැනීමට නුසුදුසු පුද්ගලයෝ

මහලු පුද්ගලයන්

රෝගී පුද්ගලයන්

කුඩා ලමුන්

ඉදිරිපත් කිරීවේ ක්‍රියාපටිපාටිය

අයදුමිකරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෙටුම්පත් ඉල්ලුම් පත්‍රයක් ( DOP AG1 )ලබා ගැනීම.

සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් මගින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම.

අවශ්‍ය ලියවිලි

ඉල්ලුමි කරුගේ නම හා ලිපිනය

බලපත්‍රය අවශ්‍ය කරන තුවක්කුවේ අංකය හා විස්තරය එනමි වර්ගය නිෂ්පාදිත නාමය බැරලයෙහි දැක්වෙන අංකය

බලපත්‍ර නිකුත් කිරීවේ බලධාරීන් ඉල්ලා සිටිනවිට ඔවුන් ඉදිරියෙහි එම තුවක්කුව ඉදිරිපත් කල යුතුය.

ඉල්ලුමිකරු හට එම තුවක්කුව පාවිචිචි කිරීමට අවශ්‍ය නිසි නිපුණත්වයක් ඇතිබවට බලපත්‍ර නිකුත් කිරීමේ බලධාරියා සෑහීමකට පත්විය යුතුය.

සේවාව සදහා ගතවන කාල සීමාව

සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව

නිශ්චිත පරිදි දැක්විය නොහැක.

ඉදිරිපත් කිරීම සදහා ගතවන කාල සීමාව

වැඩ කරන වේලාවන්

අමාත්‍යාංශය : පෙ ව 8 00 - ප ව 4 30 සදුදා - සිකුරාදා

පොලිස් ස්ථානය : 24-7-දින 365

සේවාව සදහා වැයවන මුදල

දෙපාර්තමේන්තුව විසින් දක්වා නැත.

දඩ හා වන්දි මුදල

වැරදි ලෙස පාවිචිචි කිරීම සමිබන්ධව තුවක්කු බලපත්‍ර ලාභියා වගකිවයුතු වන අතර පොලිස් නිලධාරියා විසින් එවැනි අවස්ථාවන්හිදී නිසි පියවර ගනු ඇත.

සේවා වගකීමි සටහන

මහජන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්

සහකාර පොලිස් අධිකාරී (ප්‍රදේශයෙහි)

විශේෂ අවස්ථා

මෙම සේවයට අදාල නොවේ.

ආදර්ශ දත්තයන් සමග සාමිපල් ආකෘතිය

රහස්‍ය තොරතුරු ඇතුලත් වීම හේතු කොට ගෙන පොලිස් දෙපාර්තමේන්තුව විසින් සපයනු නොලැබේ.

ආයතනයේ තොරතුරු

පොලිස් දෙපාර්තමේන්තූව

පොලිස් මූලස්ථානය

කොළඔ 01.

දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3

ෆැක්ස් අංක:+94-11-234553

විද්‍යුත් තැපෑල:telligp@police.lk

වෙබ් අඩවිය: www.police.lk

[QUOTE="banda065, post: 25164959, member: 27834"] [SIZE="4"]පළමු වරට, තුවක්කු / වායු තුවක්කු / පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයක් ඉල්ලීම. PDF Print Email අවශ්‍ය සුදුසුකම් තුවක්කු බලපත්‍රයක අවශ්‍යතාවය සාධාරණීය කරන වලංගු හේතූන් ඇති ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම. සටහන : තුවක්කු හිමිකර ගැනීමට නුසුදුසු පුද්ගලයෝ මහලු පුද්ගලයන් රෝගී පුද්ගලයන් කුඩා ලමුන් ඉදිරිපත් කිරීවේ ක්‍රියාපටිපාටිය අයදුමිකරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කෙටුම්පත් ඉල්ලුම් පත්‍රයක් ( DOP AG1 )ලබා ගැනීම. සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් මගින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම. අවශ්‍ය ලියවිලි ඉල්ලුමි කරුගේ නම හා ලිපිනය බලපත්‍රය අවශ්‍ය කරන තුවක්කුවේ අංකය හා විස්තරය එනමි වර්ගය නිෂ්පාදිත නාමය බැරලයෙහි දැක්වෙන අංකය බලපත්‍ර නිකුත් කිරීවේ බලධාරීන් ඉල්ලා සිටිනවිට ඔවුන් ඉදිරියෙහි එම තුවක්කුව ඉදිරිපත් කල යුතුය. ඉල්ලුමිකරු හට එම තුවක්කුව පාවිචිචි කිරීමට අවශ්‍ය නිසි නිපුණත්වයක් ඇතිබවට බලපත්‍ර නිකුත් කිරීමේ බලධාරියා සෑහීමකට පත්විය යුතුය. සේවාව සදහා ගතවන කාල සීමාව සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව නිශ්චිත පරිදි දැක්විය නොහැක. ඉදිරිපත් කිරීම සදහා ගතවන කාල සීමාව වැඩ කරන වේලාවන් අමාත්‍යාංශය : පෙ ව 8 00 - ප ව 4 30 සදුදා - සිකුරාදා පොලිස් ස්ථානය : 24-7-දින 365 සේවාව සදහා වැයවන මුදල දෙපාර්තමේන්තුව විසින් දක්වා නැත. දඩ හා වන්දි මුදල වැරදි ලෙස පාවිචිචි කිරීම සමිබන්ධව තුවක්කු බලපත්‍ර ලාභියා වගකිවයුතු වන අතර පොලිස් නිලධාරියා විසින් එවැනි අවස්ථාවන්හිදී නිසි පියවර ගනු ඇත. සේවා වගකීමි සටහන මහජන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් සහකාර පොලිස් අධිකාරී (ප්‍රදේශයෙහි) විශේෂ අවස්ථා මෙම සේවයට අදාල නොවේ. ආදර්ශ දත්තයන් සමග සාමිපල් ආකෘතිය රහස්‍ය තොරතුරු ඇතුලත් වීම හේතු කොට ගෙන පොලිස් දෙපාර්තමේන්තුව විසින් සපයනු නොලැබේ. ආයතනයේ තොරතුරු පොලිස් දෙපාර්තමේන්තූව පොලිස් මූලස්ථානය කොළඔ 01. දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3 ෆැක්ස් අංක:+94-11-234553 විද්‍යුත් තැපෑල:telligp@police.lk වෙබ් අඩවිය: [url]www.police.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom