Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
<<<තුවක්කුවක් නොමිලේ දෙනවා>>> PART 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<<<තුවක්කුවක් නොමිලේ දෙනවා>>> PART 2

ආවා ආවා තුවක්කු නොමිලේ දෙනවා පාර්ට් 2 ආවා ආවා,,,

රිවෝල්වරය සහ පිස්තෝලය අතර වෙනස ඔබ වෙත ගෙන එම සඳහා මා ඉදිරිපත් කරන ලිපි වලින්, දෙවැනි කොටසයි මේ. මේ ලිපියේදී මා ඔබවෙත ගෙන එන්නේ, රිවෝල්වරය පිලිබඳ තොරතුරු ස්වල්පයක් සමග රිවෝල්වරය සහ පිස්තෝලය තාක්ෂණික වශයෙන් සංසන්දනය කිරීමක්. මේ ලිපියේ පළමුවැනි කොටසේදී මා සඳහන් කල ආකාරයර රිවෝල්වරයට වඩා අද ලෝකයේ ජනප්‍රියව පවතින්නේ පිස්තොලයයි. නමුත් රිවෝල්වරය සදාකාලයටම ඉවත දමියහැකි අවියක් නොවේ. පිස්තෝලයට වඩා රිවෝල්වරය ඉදිරියට පැමිණෙන අවස්ථා අදටත් තිබෙනවා. උදාහරණයක් වශයෙන් 2007 වසරේදී ලෝකයේ හොඳම අත් තුවක්කුව (handgun) ලෙස තේරී තිබෙන්නේ ලෝකප්‍රසිද්ධ ස්මිත් සහ වෙසන් (Smith & Wesson) සමාගමේ නිෂ්පාදිත .460 XVR Magnum නමැති රිවෝල්වරයයි. මෙය අඟල් 15 කට මඳක් වැඩි දිගකින් යුක්තයි. ආරක්ෂක අගුලක් නැහැ. එක වරකට දැමිය හැක්කේ පතරොම් 5 ක් පමණයි. නමුත් ඇත්ත වශයෙන්ම මීටර් 50 – 75 තරම් දුරක සිට වෙඩි තැබුවොත් අලියකු මරන්නට පවා පුළුවන් අති ප්‍රබල ගිනි අවියක්. මෙන්න එහි පින්තූරයක්.

මීළඟට අපි ඉක්මනින් සලකා බලමු රිවෝල්වරයක මූලික, නැතහොත් ක්‍රියාකාරිත්වයේදී ප්‍රධාන, කොටස් මොනවාද කියා.

දැන් ඔබට ගිනි අවි ගැන හොඳ දැනුමක් තිබෙන නිසා මේ රිවොල්වරයේ කොටස් හඳුනාගැනීම එතරම් අපහසු නොවන බව මා දන්නවා. මීට කලින් ඔබ දැක ඇති ගිනි අවි වලට වඩා වෙනස් කොටස් ලෙස මෙහිදී ඔබට හමුවන්නේ, සිලින්ඩර් එක, සිලින්ඩර් රිලීස් කැච් එක සහ ඉජෙක්ෂන් රොඩ් එක යන කොටස් පමණයි. මෙහි දැක්වෙන්නේ පැරණි මෝස්තරයේ ඉතා සරල රිවෝල්වරයක්. එහි මිට හෙවත් ග්රිප් එක ලීයෙන් නිමවා ඇති අතර අනෙක් සියලු කොටස් යකඩෙන් නිමවා තිබෙනවා. සිලින්ඩරය ගැන කෙටියෙන් කියනවානම් එය තම අක්ෂය වටා කරකැවෙන සිලින්ඩරාකාර කොටසක්. එය තුල විනිවිද යන කුහර සාදා තිබෙනවා. ඒ සෑම කුහරයක්ම චේම්බරයක් ලෙස ක්‍රියා කරනවා. සිලින්ඩරයේ පසුපසට හැමරයෙන් පහර වදින විට ෆයරින් පින් එක ඉදිරියට තල්ලුවී පතරොමේ ප්‍රයිමරයේ වදිනවා. එවිට පත්තුවෙන පතරොමේ උණ්ඩය බැරල් එක දිගේ පිටවෙනවා. සිලින්ඩරය කරකැවී ඊළඟ චෙම්බරය බැරල් එකට කෙලින් සිටිනසේ නවතිනවා. මෙලෙස පතරොම් අවසන් වනතුරු කොක් කිරීමකින් තොරව වෙඩි තබාගෙන යා හැකියි. පළමුවැනි පතරොම වෙඩි තැබීමට තමයි කොක් කිරීම හෙවත් හැමරය පසුපසට ඇදීම කලයුත්තේ.

හොඳයි දැන් අපි රිවෝල්වරය විවෘත කර එයට පතරොම් දමමු. දැන් ඔබ කලයුත්තේ දකුණු අතින් රිවොල්වරයේ ග්රිප් එක අල්ලාගෙන දකුණතේ මහපට ඇඟිල්ලෙන් සිලින්ඩර් රිලීස් කැච් එක ඉදිරියට තල්ලු කිරීමයි. එසේ කරමින් රිවෝල්වරය වම් පැත්තට ඇල කරන්න එවිට සිලින්ඩරය එලියට එනවා.

දැන් ඔබ කලයුත්තේ සිලින්ඩරයේ ඇති චෙම්බර් ගණන අනුව, එක චෙම්බරයකට එක පතරොම බැගින් ඇතුළු කිරීමයි. මෙහිදී මතක තබාගතයුතු කාරණය වන්නේ, පතරොම් දැමීමේදී සිලින්ඩරය පොළොවට සමාන්තරව හෝ රිවොල්වරයේ බැරලයේ අග කෙලවර පොලොව දෙසට පහත්ව තිබෙන ආකාරයට තබාගැනීමයි. උඩ අතට හැරුනොත් පතරොම් ආපසු බිම වැටෙනවා.

දැන් අපි රිවොල්වරයට පතරොම් පුරවා අවසන්. මීළඟට කලයුත්තේ රිවෝල්වරය කොක් කිරීමයි. පිස්තොලයකට වඩා රිවෝල්වරයක් කොක් කිරීම පහසුයි. හැබැයි මෙහිදීනම් ඔබ ඉතා දැඩි අවධානය යොමු කලයුතු කරුණක් තිබෙනවා. පිස්තෝලවල ආරක්ෂක අගුලක් හෙවත් සේෆ්ටි කැච් එකක් තිබුනත් රිවෝල්වර් වලින් 99% කම එවැන්නක් නැහැ. එබැවින් ඔබ රිවෝල්වරයක් කොක් කල යුත්තේ වෙඩි තැබීමට අවශ්‍යම මොහොතේදී පමණයි. නැතහොත් සිදුවන්නේ වැරදීමකින් හෝ ට්‍රිගරය මිරිකුණොත් ඔබ, ඔබටම හෝ ඔබ අසල සිටින්නේකුගේ මරණය සිදුකිරීම හෝ මරණීය තුවාල ඇති කිරීමයි. අපි බලමු රිවෝල්වරය කොක් කරන ආකාරය. එමෙන්ම කිසිදු ගිනි අවියක් කොක් කිරීමේදී ට්‍රිගරය මත ඇඟිල්ල නොතැබිය යුතුයි.

කොක් කිරීමේදී හැමරය පසුපසට ගොස් ලොක් වෙන තුරුම එය පසුපසට නැවිය යුතුයි. අතරමගදී හැමරය අතහරුනොත් සිදුවන්නේ හැමරය ආපසු විත් ෆයරින් පින් එකේ වැදීමෙන් පළමුවැනි පතරොම පත්තුවීමයි. සමහරවිට බාගෙට කොක්වී හැමරය හිරවෙනවා. එවිට රිවෝල්වරය ක්‍රියාකරන්නේ නැහැ, නැවතත් හැමරය සම්පූර්ණයෙන් පසුපසට නවන තුරු.

ඊළඟට අප කලයුත්තේ වෙඩි තැබීම නොවැ.මේ රිවෝල්වරයක ක්‍රියාකාරීත්වය

http://static.howstuffworks.com/flash/revolver-diagram.swf

සජීවීකරණ පින්තූරය ලැබුණු පසු එය ක්‍රියා කරවීම සඳහා එම පින්තූරයේ ඇති රිවොල්වරයේ ට්‍රිගරය මත ක්ලික් කරන්න.

අත්දැකීම තහවුරු වනතුරු පතරොම් 15 ක් 20 ක් වෙඩි තබන්න වෙනවා. හොඳයි දැන් ඔබ මුලින්ම යෙදු පතරොම් 6 වෙඩි තබා අවසන්. අපි බලමු වෙඩි තැබූ පතරොම් හිස් කොපු රිවොල්වරයෙන් ඉවතට ගන්නේ කොහොමද කියා. මුලින්ම ඔබ කලයුත්තේ සිලින්ඩරය ඉවතට ගැනීමයි. ඉන්පසු කලයුතුදේ රූප සටහන බැලුවිට ඔබට වැටහෙනවා ඇති.

මා හිතනවා දැන් ඔබ පිස්තෝලය සහ රිවෝල්වරය යන ගිනි අවි දෙක අතර තිබෙන වෙනස හොඳින් වටහාගත්තා කියා. මීළඟට මා ඔබට ඉදිරිපත් කරන්නේ මේ අවි දෙක සංසන්දනය කර බැලීමක්.

මෙය අදටත් ඉතා විවාදාත්මක කාරණයක්. මේ සම්බන්ධව ඉතා දීර්ඝ කරුණු දැක්වීම් තිබුනත්, මා ඉදිරිපත් කරන්නේ වැදගත්ම කරුණු කීපයක් පමණයි.

පිස්තෝලය

1. පිස්තෝලයක ඇති මැගසින් එකේ පතරොම් අවම වශයෙන් 8 ක් හෝ උපරිම වශයෙන් 20 ක් පමණ දැමිය හැකිය. නමුත් රිවෝල්වරයක ඇති සිලින්ඩරයක උපරිම වශයෙන් දැනට නිපදවා ඇත්තේ පතරොම් 8 ක් දැමිය හැකි මෝස්තරයකි. ඊට වඩා පතරොම් ගණන වැඩි කලොත් රිවෝල්වරය ඉතා විශාල වනු ඇත.

2. පිස්තෝලයක මැගසින් එක අවශ්‍යනම් ග්රිප් එකෙන් එලියටද සිටිනසේ සකසා පතරොම් විශාල ගණනක් දැමිය හැකි පරිදි සැකසිය හැකිය. නමුත් රිවොල්වරයේ එවැනි වෙනස්කම් කල නොහැකිය.

3. පිස්තෝලයක එක පතරොමක් පත්තුවූ වහාම ක්ෂණයකින් ඊළඟ පතරොම ස්වයන්ක්‍රීයව චෙම්බරය තුලට යයි. එහෙත් රිවෝල්වරයක එය සිදුවන්නේ වෙඩි තබන්නා විසින් ට්‍රිගරය මිරිකන වේගය අනුවය. පිස්තෝලයක මැගසින් එක අවසන්වූ වහාම මැගසින් කැච් එක මිරිකු විට, මැගසිනයේ බර නිසා එය ඉබේම බිමට වැටෙයි. වෙඩි තබන්නාට වහාම අලුත් මැගසින් එකක් සවිකර දිගටම වෙඩි තැබීම කරගෙන යා හැකිය. එහෙත් රිවොල්වරයකට නැවත පතරොම් දැමීම වේලාව ගතවන ක්‍රියාවකි.

4. පිස්තෝලයක් සෑම විටම පාහේ රිවොල්වරයකට වඩා පැතලි වෙයි. මේ නිසා පිස්තෝලයක් පහසුවෙන් සඟවාගෙන යා හැකිය.

5. පිස්තෝලයක් රිවොල්වරයකට වඩා බරෙන් අඩුය. රිවෝල්වරයක මිට හැරුණු විට අනෙක් කොටස් සියල්ලම අනිවාර්යයෙන් ලෝහ වලින් සෑදිය යුතු නිසා එය බරෙන් වැඩිය. දැන් පිස්තෝලවල ස්ලයිඩ් එක පවා පොලිමර් වලින් නිපදවා ඇත.

6. සෑම පිස්තොලයකම ආරක්ෂක අගුලක් හෙවත් සේෆ්ටි කැච් එකක් ඇත. එහෙත් රිවොල්වර්වල එය නැත. මේ නිසා අත්වැරදීමකින් වෙඩි වැදීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. පිස්තෝලයක් වෙඩි තැබීමේදී හිරවීමක් සිදුවුනොත් ආරක්ෂක අගුල දමා ගැටලුව විසඳාගත හැකිය. රිවෝල්වර් වෙඩි තබන අතර සිලින්ඩරය නිසි පරිදි නොකැරකීමෙන් චෙම්බරය තුල පතරොම පත්තුවුවද උණ්ඩය පිටනොවීමෙන් බරපතල ගැටළු මතුවිය හැකිය.

7. පිස්තෝලය බොහෝවිට රිවෝල්වරයක් තරම් විශාල වෙඩි හඬක් පිට නොකරයි. එමෙන්ම විශාල ගිනි එළියක් නිකුත් නොකරයි. සයිලන්සරයක් සවි කිරීමෙන් පිස්තෝලයක් ඉතාම නිහඬ තත්වයට ගත හැකිය. එහෙත් රිවොල්වරයකට සයිලන්සරයක් සවිකළ නොහැකිය. එබැවින් එය නිහඬ කල නොහැකිය. රිවෝල්වරයක සිලින්ඩරය සහ බැරලය අතර ඇති ඉතා කුඩා පරතරයෙන්ද, බටය අගින්ද වෙඩි තැබීමේදී ගිනි එලිය පිටවෙයි. එය වැළක්විය නොහැකිය.

8. පිස්තෝල පතරොම් සොයාගැනීම පහසුය. බොහොමයක් පිස්තෝල නිපදවන්නේ හමුදා කටයුතු සඳහා යොදාගන්නා කැලිබර වලට අනුකුලවය. එබැවින් ලොව ඕනෑම රටක පිස්තෝල පතරොම් සොයාගැනීම පහසුය. තවද පිස්තෝල වලින් බොහොමයක් සාපේක්ෂව බලන විට රිවෝල්වර් වලට වඩා බරෙන් අඩුය.

9. පිස්තෝලයක ට්‍රිගරය මිරිකීම රිවෝල්වරයක ට්‍රිගරය මිරිකීමට වඩා පහසුය. රිවෝල්වරයක ට්‍රිගරය මගින් විශාල යාන්ත්‍රණයක් මෙහෙයවන බැවින් (ඉහත සජීවීකරණය නැවත බලන්න) එය මිරිකීමට සෑහෙන ආයාසයක් යෙදිය යුතුය.

10. සාමාන්‍යයෙන් පිස්තෝලයක් අර්ධ ස්වයංක්‍රීය අවියක් වුවද, අවශ්‍යනම් එය පූර්ණ ස්වයංක්‍රීය අවියක් බවට පත්කළ හැකිය. (දැනටමත් එසේ කර ඇත) එහෙත් රිවෝල්වරයක් කිසිවිටකත් පූර්ණ ස්වයංක්‍රීය අවියක් බවට පත්කළ නොහැකිය. එයට හේතුව වන්නේ රිවෝල්වරය සකස්කර ඇති යාන්ත්‍රණයේ ස්වභාවයයි.

රිවෝල්වරය

1. රිවොල්වරයට ආරක්ෂක අගුලක් නැති නිසා එය පතරොම් දැමු මොහොතේ සිට ක්ෂණිකවම වෙඩි තැබීමට සූදානම්ය. එහෙත් පිස්තෝලයක ආරක්ෂක අගුල ඇරිය යුතු අතර ඉන්පසු ස්ලයිඩ් එක ඇද කොක් කල යුතුය.

2. රිවෝල්වරයක් නඩත්තු කිරීම ඉතා පහසුය. එයට හේතුව වන්නේ පිස්තෝලයක තරම් සංකීර්ණ කොටස් රාශියක් රිවෝල්වරයක නොතිබීමයි. යුද බිමේදී හෝ අඳුරු ස්ථානයකදී, ගලවා සවි කිරීමේදී, කොටස් නැතිවීමේ අවදානමක් නැති අතර පිස්තෝලවල තරම් වෙඩි තැබීමේදී හිරවීම් රිවෝල්වර් වල නැත.

3. පිස්තෝලයකින් වෙඩි තැබීමේදී පතරොමක් පත්තු නොවුනොත් ක්‍රියාකාරිත්වය නවතියි. එවිට ස්ලයිඩ් එක පසුපසට ඇද පත්තු නොවී හිරවූ පතරොම ඉවත් කල යුතුයි. රිවොල්වරයකදී ට්‍රිගරය මිරිකන සෑම වාරයකදීම සිලින්ඩරය කරකැවෙන නිසා එක චෙම්බරයක ඇති පතරොමක් පත්තු නොවුනද ට්‍රිගරය මිරිකු වහාම ඊළඟ පතරොම පත්තු වෙයි.

4. රිවෝල්වර වල ඇති ශක්තිමත් නිමැවුම (මිට හැර අනෙක් සියල්ල සම්පූර්ණ ලෝහ) නිසා අධිබල පතරොම් යෙදිය හැකිය. අත් තුවක්කු (handgun) සඳහා ලෝකයේ නිපදවන අධිබල පතරොම් වලින් බහුතරය සැලසුම් කර තිබෙන්නේ රිවෝල්වර් සඳහාය. එබැවින් පිස්තෝලයකින් වෙඩි තබා විනාශ කල නොහැකි ඉලක්ක රිවෝල්වරයකින් වෙඩි තබා විනාශ කලහැකිය.

5. රිවෝල්වරයකින් වෙඩි තැබූ පසු හිස් පතරොම් සියල්ල රිවොල්වරයේම රැඳී තිබෙන නිසා එකවරම් ඒ සියල්ල එකතු කරගෙන, වෙඩි තැබූ බවට ලකුණක් නොතබා ඉවත්ව යා හැකිය. නමුත් පිස්තෝලයකින් වෙඩි තබනවිට, හිස් පතරොම් කොපු අවට විසිරෙන බැවින් ඒවා වෙනමම එකතු කරගත යුතුය.

6. රිවෝල්වරයකින් කිසිදු අපහසුවකින් තොරව පුහු පතරොම් යොදා වෙඩි තැබිය හැකිය. එහෙත් පිස්තොලයකට පුහු පතරොමක් යෙදුවොත්, ඒ පතරොම පත්තු වූ පසුව ඊළඟ පතරොම ස්වයන්ක්‍රීයව චෙම්බරයට එන්නේ නැත. එසේ කරගැනීමට අවශ්‍යනම්, ඒ සඳහා පිස්තෝලයේ යම් යම් වෙනස්කම් කිරීමට සිදුවේ. එවැනි වෙනස්කම් කිරීමෙන් පසු, නැවත සාමාන්‍ය පතරොම් දමා වෙඩි තැබීමේදී ප්‍රශ්න මතුවිය හැකිය.

7. පිස්තෝල සැලසුම් කර තිබෙන්නේ එක පතරොම් වර්ගයක් පමණක් යෙදීමට හැකි අයුරිනි. (එය නැවත වෙනස් කල නොහැකිය) නමුත් රිවෝල්වරයක චේම්බරයේ සම්පූර්ණ දිගට සමාන දිගින් යුතු පතරොම් වුවද කිසිදු අපහසුවකින් තොරව පාවිච්චි කලහැකිය. මේ නිසා තරග වෙඩි තැබීම් සඳහා යොදාගන්නා දිගින් හා බලයෙන් අඩු පතරොම් වර්ග වල සිට අධිබල පතරොම් වර්ග දක්වා විවිධාකාරයේ පතරොම් එකම රිවොල්වරකට එකම අවස්ථාවේදී යෙදවිය හැකිය.

8. පිස්තෝලයක ඉලක්කය ගන්නා සයිට්ස් ඇත්තේ එහි ස්ලයිඩ් එක මත ය. එබැවින් වෙනස්වීම් වලට භාජනය වීමෙන් ඉලක්කය වැරදීමට ඉඩ ඇත. නමුත් රිවෝල්වරයක සයිට්ස් නොසෙල්වෙන ස්ථිර බැරලයක් මත තිබෙන බැවින් නිරවද්‍යතාවය අතින් ඉහලය. තවද බොහොමයක් රිවෝල්වර බැරල් පිස්තෝල බැරල් වලට වඩා දිගින් වැඩි නිසා වෙඩි තැබීමේ දුර සහ නිරවද්‍යතාව අතින් ඉහලය.

9. රිවෝල්වරයක් පතරොම් යොදා ඇතිවිට, එහි සිලින්ඩරයේ පසුපසින් බැලුවිට, පතරොම් වල රින්ග්ස් දැකිය හැකි බැවින්, පතරොම් සහිත බව නිශ්චය කරගත හැකිය. නමුත් පිස්තෝලයක පතරොම් දමා ඇතිද යන්න තහවුරු කරගනීමටනම්, පළමුව මැගසිනය ගලවා, ඉන්පසු ස්ලයිඩ් එක පසුපසට ඇද, චෙම්බරය පරීක්ෂා කිරීමට සිදුවේ.

10. රිවෝල්වරයක යාන්ත්‍රික කොටස් අඩු නිසා ගැලවීම පිරිසිදු කිරීම ආපසු සවි කිරීම පහසුය. නමුත් පිස්තෝලයක කොටස් ගණනාවක් ගැලවීමට සිදුවෙයි. හදිසියකදී ගලවා සවිකිරීම අපහසුය.

ඉති දැන් ඔබ කැමති පිස්තොලයටද රිවොල්වරයටද? ඔබම තීරණය කරන්න. ඒ වගේම මේ ගැනත් හිතන්න.

උපුටා ගත්තේ මෙතනින් http://jangun.wordpress.com/2012/05/15/%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA-%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%9A-2/

මේ ලිපියේ පලවෙනි කොටස http://www.elakiri.com/forum/showthread.php?t=1462847

හොද නම් ඉතින් දන්නවා නේ...

[QUOTE="hiran071, post: 13076883, member: 359838"] [b]<<<තුවක්කුවක් නොමිලේ දෙනවා>>> PART 2[/b] [SIZE="5"][COLOR="Red"]ආවා ආවා තුවක්කු නොමිලේ දෙනවා පාර්ට් 2 ආවා ආවා,,,:D:D:angry:[/COLOR][/SIZE] [IMG]http://img23.imageshack.us/img23/9910/revolver21.jpg[/IMG] [SIZE="4"][COLOR="Magenta"]රිවෝල්වරය සහ පිස්තෝලය අතර වෙනස ඔබ වෙත ගෙන එම සඳහා මා ඉදිරිපත් කරන ලිපි වලින්, දෙවැනි කොටසයි මේ. මේ ලිපියේදී මා ඔබවෙත ගෙන එන්නේ, රිවෝල්වරය පිලිබඳ තොරතුරු ස්වල්පයක් සමග රිවෝල්වරය සහ පිස්තෝලය තාක්ෂණික වශයෙන් සංසන්දනය කිරීමක්. මේ ලිපියේ පළමුවැනි කොටසේදී මා සඳහන් කල ආකාරයර රිවෝල්වරයට වඩා අද ලෝකයේ ජනප්‍රියව පවතින්නේ පිස්තොලයයි. නමුත් රිවෝල්වරය සදාකාලයටම ඉවත දමියහැකි අවියක් නොවේ. පිස්තෝලයට වඩා රිවෝල්වරය ඉදිරියට පැමිණෙන අවස්ථා අදටත් තිබෙනවා. උදාහරණයක් වශයෙන් 2007 වසරේදී ලෝකයේ හොඳම අත් තුවක්කුව (handgun) ලෙස තේරී තිබෙන්නේ ලෝකප්‍රසිද්ධ ස්මිත් සහ වෙසන් (Smith & Wesson) සමාගමේ නිෂ්පාදිත .460 XVR Magnum නමැති රිවෝල්වරයයි. මෙය අඟල් 15 කට මඳක් වැඩි දිගකින් යුක්තයි. ආරක්ෂක අගුලක් නැහැ. එක වරකට දැමිය හැක්කේ පතරොම් 5 ක් පමණයි. නමුත් ඇත්ත වශයෙන්ම මීටර් 50 – 75 තරම් දුරක සිට වෙඩි තැබුවොත් අලියකු මරන්නට පවා පුළුවන් අති ප්‍රබල ගිනි අවියක්.:no::no: මෙන්න එහි පින්තූරයක්.[/COLOR][/SIZE] [IMG]http://img84.imageshack.us/img84/5683/sw460.jpg[/IMG] [SIZE="4"][COLOR="MediumTurquoise"]මීළඟට අපි ඉක්මනින් සලකා බලමු රිවෝල්වරයක මූලික, නැතහොත් ක්‍රියාකාරිත්වයේදී ප්‍රධාන, කොටස් මොනවාද කියා.:rolleyes::rolleyes:[/COLOR][/SIZE] [IMG]http://img607.imageshack.us/img607/6485/76089211.jpg[/IMG] [SIZE="4"][COLOR="Cyan"] [COLOR="DarkRed"]දැන් ඔබට ගිනි අවි ගැන හොඳ දැනුමක් තිබෙන නිසා මේ රිවොල්වරයේ කොටස් හඳුනාගැනීම එතරම් අපහසු නොවන බව මා දන්නවා. මීට කලින් ඔබ දැක ඇති ගිනි අවි වලට වඩා වෙනස් කොටස් ලෙස මෙහිදී ඔබට හමුවන්නේ, සිලින්ඩර් එක, සිලින්ඩර් රිලීස් කැච් එක සහ ඉජෙක්ෂන් රොඩ් එක යන කොටස් පමණයි. මෙහි දැක්වෙන්නේ පැරණි මෝස්තරයේ ඉතා සරල රිවෝල්වරයක්. එහි මිට හෙවත් ග්රිප් එක ලීයෙන් නිමවා ඇති අතර අනෙක් සියලු කොටස් යකඩෙන් නිමවා තිබෙනවා. සිලින්ඩරය ගැන කෙටියෙන් කියනවානම් එය තම අක්ෂය වටා කරකැවෙන සිලින්ඩරාකාර කොටසක්. එය තුල විනිවිද යන කුහර සාදා තිබෙනවා. ඒ සෑම කුහරයක්ම චේම්බරයක් ලෙස ක්‍රියා කරනවා. සිලින්ඩරයේ පසුපසට හැමරයෙන් පහර වදින විට ෆයරින් පින් එක ඉදිරියට තල්ලුවී පතරොමේ ප්‍රයිමරයේ වදිනවා. එවිට පත්තුවෙන පතරොමේ උණ්ඩය බැරල් එක දිගේ පිටවෙනවා. සිලින්ඩරය කරකැවී ඊළඟ චෙම්බරය බැරල් එකට කෙලින් සිටිනසේ නවතිනවා. මෙලෙස පතරොම් අවසන් වනතුරු කොක් කිරීමකින් තොරව වෙඩි තබාගෙන යා හැකියි. පළමුවැනි පතරොම වෙඩි තැබීමට තමයි කොක් කිරීම හෙවත් හැමරය පසුපසට ඇදීම කලයුත්තේ. හොඳයි දැන් අපි රිවෝල්වරය විවෘත කර එයට පතරොම් දමමු. දැන් ඔබ කලයුත්තේ දකුණු අතින් රිවොල්වරයේ ග්රිප් එක අල්ලාගෙන දකුණතේ මහපට ඇඟිල්ලෙන් සිලින්ඩර් රිලීස් කැච් එක ඉදිරියට තල්ලු කිරීමයි. එසේ කරමින් රිවෝල්වරය වම් පැත්තට ඇල කරන්න එවිට සිලින්ඩරය එලියට එනවා.[/COLOR][/COLOR][/SIZE] [IMG]http://img846.imageshack.us/img846/5705/revolvercylinder.jpg[/IMG] [IMG]http://img88.imageshack.us/img88/4582/loadingi.jpg[/IMG] [SIZE="4"][COLOR="Lime"][COLOR="Blue"]දැන් ඔබ කලයුත්තේ සිලින්ඩරයේ ඇති චෙම්බර් ගණන අනුව, එක චෙම්බරයකට එක පතරොම බැගින් ඇතුළු කිරීමයි. මෙහිදී මතක තබාගතයුතු කාරණය වන්නේ, පතරොම් දැමීමේදී සිලින්ඩරය පොළොවට සමාන්තරව හෝ රිවොල්වරයේ බැරලයේ අග කෙලවර පොලොව දෙසට පහත්ව තිබෙන ආකාරයට තබාගැනීමයි. උඩ අතට හැරුනොත් පතරොම් ආපසු බිම වැටෙනවා[/COLOR].[/COLOR][/SIZE] [IMG]http://img31.imageshack.us/img31/9246/revolverloading1.jpg[/IMG] [SIZE="4"][COLOR="Plum"][COLOR="Navy"]දැන් අපි රිවොල්වරයට පතරොම් පුරවා අවසන්. මීළඟට කලයුත්තේ රිවෝල්වරය කොක් කිරීමයි. පිස්තොලයකට වඩා රිවෝල්වරයක් කොක් කිරීම පහසුයි. හැබැයි මෙහිදීනම් ඔබ ඉතා දැඩි අවධානය යොමු කලයුතු කරුණක් තිබෙනවා. පිස්තෝලවල ආරක්ෂක අගුලක් හෙවත් සේෆ්ටි කැච් එකක් තිබුනත් රිවෝල්වර් වලින් 99% කම එවැන්නක් නැහැ. එබැවින් ඔබ රිවෝල්වරයක් කොක් කල යුත්තේ වෙඩි තැබීමට අවශ්‍යම මොහොතේදී පමණයි. නැතහොත් සිදුවන්නේ වැරදීමකින් හෝ ට්‍රිගරය මිරිකුණොත් ඔබ, ඔබටම හෝ ඔබ අසල සිටින්නේකුගේ මරණය සිදුකිරීම හෝ මරණීය තුවාල ඇති කිරීමයි. අපි බලමු රිවෝල්වරය කොක් කරන ආකාරය. එමෙන්ම කිසිදු ගිනි අවියක් කොක් කිරීමේදී ට්‍රිගරය මත ඇඟිල්ල නොතැබිය යුතුයි.:no::no::no:[/COLOR][/COLOR][/SIZE] [IMG]http://img811.imageshack.us/img811/7397/revolvercocking.jpg[/IMG] [SIZE="4"][COLOR="Magenta"] කොක් කිරීමේදී හැමරය පසුපසට ගොස් ලොක් වෙන තුරුම එය පසුපසට නැවිය යුතුයි. අතරමගදී හැමරය අතහරුනොත් සිදුවන්නේ හැමරය ආපසු විත් ෆයරින් පින් එකේ වැදීමෙන් පළමුවැනි පතරොම පත්තුවීමයි. සමහරවිට බාගෙට කොක්වී හැමරය හිරවෙනවා. එවිට රිවෝල්වරය ක්‍රියාකරන්නේ නැහැ, නැවතත් හැමරය සම්පූර්ණයෙන් පසුපසට නවන තුරු.:yes::yes: ඊළඟට අප කලයුත්තේ වෙඩි තැබීම නොවැ.මේ රිවෝල්වරයක ක්‍රියාකාරීත්වය [/COLOR][/SIZE] [URL="http://static.howstuffworks.com/flash/revolver-diagram.swf"]http://static.howstuffworks.com/flash/revolver-diagram.swf[/URL] [SIZE="4"][COLOR="Red"]සජීවීකරණ පින්තූරය ලැබුණු පසු එය ක්‍රියා කරවීම සඳහා එම පින්තූරයේ ඇති රිවොල්වරයේ ට්‍රිගරය මත ක්ලික් කරන්න.:yes::shocked::shocked: අත්දැකීම තහවුරු වනතුරු පතරොම් 15 ක් 20 ක් වෙඩි තබන්න වෙනවා. හොඳයි දැන් ඔබ මුලින්ම යෙදු පතරොම් 6 වෙඩි තබා අවසන්. අපි බලමු වෙඩි තැබූ පතරොම් හිස් කොපු රිවොල්වරයෙන් ඉවතට ගන්නේ කොහොමද කියා. මුලින්ම ඔබ කලයුත්තේ සිලින්ඩරය ඉවතට ගැනීමයි. ඉන්පසු කලයුතුදේ රූප සටහන බැලුවිට ඔබට වැටහෙනවා ඇති. [/COLOR][/SIZE] [IMG]http://img201.imageshack.us/img201/7904/opinstructionseries4600.jpg[/IMG] [SIZE="4"][COLOR="Orange"]මා හිතනවා දැන් ඔබ පිස්තෝලය සහ රිවෝල්වරය යන ගිනි අවි දෙක අතර තිබෙන වෙනස හොඳින් වටහාගත්තා කියා. මීළඟට මා ඔබට ඉදිරිපත් කරන්නේ මේ අවි දෙක සංසන්දනය කර බැලීමක්. මෙය අදටත් ඉතා විවාදාත්මක කාරණයක්. මේ සම්බන්ධව ඉතා දීර්ඝ කරුණු දැක්වීම් තිබුනත්, මා ඉදිරිපත් කරන්නේ වැදගත්ම කරුණු කීපයක් පමණයි.[/COLOR][/SIZE] [IMG]http://img17.imageshack.us/img17/6972/brgp35r.jpg[/IMG][SIZE="5"][B][COLOR="Black"]පිස්තෝලය[/COLOR][/B][/SIZE] [COLOR="orange"][SIZE="4"][COLOR="Black"]1. පිස්තෝලයක ඇති මැගසින් එකේ පතරොම් අවම වශයෙන් 8 ක් හෝ උපරිම වශයෙන් 20 ක් පමණ දැමිය හැකිය. නමුත් රිවෝල්වරයක ඇති සිලින්ඩරයක උපරිම වශයෙන් දැනට නිපදවා ඇත්තේ පතරොම් 8 ක් දැමිය හැකි මෝස්තරයකි. ඊට වඩා පතරොම් ගණන වැඩි කලොත් රිවෝල්වරය ඉතා විශාල වනු ඇත. 2. පිස්තෝලයක මැගසින් එක අවශ්‍යනම් ග්රිප් එකෙන් එලියටද සිටිනසේ සකසා පතරොම් විශාල ගණනක් දැමිය හැකි පරිදි සැකසිය හැකිය. නමුත් රිවොල්වරයේ එවැනි වෙනස්කම් කල නොහැකිය. 3. පිස්තෝලයක එක පතරොමක් පත්තුවූ වහාම ක්ෂණයකින් ඊළඟ පතරොම ස්වයන්ක්‍රීයව චෙම්බරය තුලට යයි. එහෙත් රිවෝල්වරයක එය සිදුවන්නේ වෙඩි තබන්නා විසින් ට්‍රිගරය මිරිකන වේගය අනුවය. පිස්තෝලයක මැගසින් එක අවසන්වූ වහාම මැගසින් කැච් එක මිරිකු විට, මැගසිනයේ බර නිසා එය ඉබේම බිමට වැටෙයි. වෙඩි තබන්නාට වහාම අලුත් මැගසින් එකක් සවිකර දිගටම වෙඩි තැබීම කරගෙන යා හැකිය. එහෙත් රිවොල්වරයකට නැවත පතරොම් දැමීම වේලාව ගතවන ක්‍රියාවකි. 4. පිස්තෝලයක් සෑම විටම පාහේ රිවොල්වරයකට වඩා පැතලි වෙයි. මේ නිසා පිස්තෝලයක් පහසුවෙන් සඟවාගෙන යා හැකිය. 5. පිස්තෝලයක් රිවොල්වරයකට වඩා බරෙන් අඩුය. රිවෝල්වරයක මිට හැරුණු විට අනෙක් කොටස් සියල්ලම අනිවාර්යයෙන් ලෝහ වලින් සෑදිය යුතු නිසා එය බරෙන් වැඩිය. දැන් පිස්තෝලවල ස්ලයිඩ් එක පවා පොලිමර් වලින් නිපදවා ඇත. 6. සෑම පිස්තොලයකම ආරක්ෂක අගුලක් හෙවත් සේෆ්ටි කැච් එකක් ඇත. එහෙත් රිවොල්වර්වල එය නැත. මේ නිසා අත්වැරදීමකින් වෙඩි වැදීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. පිස්තෝලයක් වෙඩි තැබීමේදී හිරවීමක් සිදුවුනොත් ආරක්ෂක අගුල දමා ගැටලුව විසඳාගත හැකිය. රිවෝල්වර් වෙඩි තබන අතර සිලින්ඩරය නිසි පරිදි නොකැරකීමෙන් චෙම්බරය තුල පතරොම පත්තුවුවද උණ්ඩය පිටනොවීමෙන් බරපතල ගැටළු මතුවිය හැකිය. 7. පිස්තෝලය බොහෝවිට රිවෝල්වරයක් තරම් විශාල වෙඩි හඬක් පිට නොකරයි. එමෙන්ම විශාල ගිනි එළියක් නිකුත් නොකරයි. සයිලන්සරයක් සවි කිරීමෙන් පිස්තෝලයක් ඉතාම නිහඬ තත්වයට ගත හැකිය. එහෙත් රිවොල්වරයකට සයිලන්සරයක් සවිකළ නොහැකිය. එබැවින් එය නිහඬ කල නොහැකිය. රිවෝල්වරයක සිලින්ඩරය සහ බැරලය අතර ඇති ඉතා කුඩා පරතරයෙන්ද, බටය අගින්ද වෙඩි තැබීමේදී ගිනි එලිය පිටවෙයි. එය වැළක්විය නොහැකිය. 8. පිස්තෝල පතරොම් සොයාගැනීම පහසුය. බොහොමයක් පිස්තෝල නිපදවන්නේ හමුදා කටයුතු සඳහා යොදාගන්නා කැලිබර වලට අනුකුලවය. එබැවින් ලොව ඕනෑම රටක පිස්තෝල පතරොම් සොයාගැනීම පහසුය. තවද පිස්තෝල වලින් බොහොමයක් සාපේක්ෂව බලන විට රිවෝල්වර් වලට වඩා බරෙන් අඩුය. 9. පිස්තෝලයක ට්‍රිගරය මිරිකීම රිවෝල්වරයක ට්‍රිගරය මිරිකීමට වඩා පහසුය. රිවෝල්වරයක ට්‍රිගරය මගින් විශාල යාන්ත්‍රණයක් මෙහෙයවන බැවින් (ඉහත සජීවීකරණය නැවත බලන්න) එය මිරිකීමට සෑහෙන ආයාසයක් යෙදිය යුතුය. 10. සාමාන්‍යයෙන් පිස්තෝලයක් අර්ධ ස්වයංක්‍රීය අවියක් වුවද, අවශ්‍යනම් එය පූර්ණ ස්වයංක්‍රීය අවියක් බවට පත්කළ හැකිය. (දැනටමත් එසේ කර ඇත) එහෙත් රිවෝල්වරයක් කිසිවිටකත් පූර්ණ ස්වයංක්‍රීය අවියක් බවට පත්කළ නොහැකිය. එයට හේතුව වන්නේ රිවෝල්වරය සකස්කර ඇති යාන්ත්‍රණයේ ස්වභාවයයි.[/COLOR][/SIZE][/COLOR] [IMG]http://img822.imageshack.us/img822/4782/revolver2.jpg[/IMG][SIZE="5"][B][COLOR="Black"]රිවෝල්වරය[/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="Red"]1. රිවොල්වරයට ආරක්ෂක අගුලක් නැති නිසා එය පතරොම් දැමු මොහොතේ සිට ක්ෂණිකවම වෙඩි තැබීමට සූදානම්ය. එහෙත් පිස්තෝලයක ආරක්ෂක අගුල ඇරිය යුතු අතර ඉන්පසු ස්ලයිඩ් එක ඇද කොක් කල යුතුය. 2. රිවෝල්වරයක් නඩත්තු කිරීම ඉතා පහසුය. එයට හේතුව වන්නේ පිස්තෝලයක තරම් සංකීර්ණ කොටස් රාශියක් රිවෝල්වරයක නොතිබීමයි. යුද බිමේදී හෝ අඳුරු ස්ථානයකදී, ගලවා සවි කිරීමේදී, කොටස් නැතිවීමේ අවදානමක් නැති අතර පිස්තෝලවල තරම් වෙඩි තැබීමේදී හිරවීම් රිවෝල්වර් වල නැත. 3. පිස්තෝලයකින් වෙඩි තැබීමේදී පතරොමක් පත්තු නොවුනොත් ක්‍රියාකාරිත්වය නවතියි. එවිට ස්ලයිඩ් එක පසුපසට ඇද පත්තු නොවී හිරවූ පතරොම ඉවත් කල යුතුයි. රිවොල්වරයකදී ට්‍රිගරය මිරිකන සෑම වාරයකදීම සිලින්ඩරය කරකැවෙන නිසා එක චෙම්බරයක ඇති පතරොමක් පත්තු නොවුනද ට්‍රිගරය මිරිකු වහාම ඊළඟ පතරොම පත්තු වෙයි. 4. රිවෝල්වර වල ඇති ශක්තිමත් නිමැවුම (මිට හැර අනෙක් සියල්ල සම්පූර්ණ ලෝහ) නිසා අධිබල පතරොම් යෙදිය හැකිය. අත් තුවක්කු (handgun) සඳහා ලෝකයේ නිපදවන අධිබල පතරොම් වලින් බහුතරය සැලසුම් කර තිබෙන්නේ රිවෝල්වර් සඳහාය. එබැවින් පිස්තෝලයකින් වෙඩි තබා විනාශ කල නොහැකි ඉලක්ක රිවෝල්වරයකින් වෙඩි තබා විනාශ කලහැකිය. 5. රිවෝල්වරයකින් වෙඩි තැබූ පසු හිස් පතරොම් සියල්ල රිවොල්වරයේම රැඳී තිබෙන නිසා එකවරම් ඒ සියල්ල එකතු කරගෙන, වෙඩි තැබූ බවට ලකුණක් නොතබා ඉවත්ව යා හැකිය. නමුත් පිස්තෝලයකින් වෙඩි තබනවිට, හිස් පතරොම් කොපු අවට විසිරෙන බැවින් ඒවා වෙනමම එකතු කරගත යුතුය. 6. රිවෝල්වරයකින් කිසිදු අපහසුවකින් තොරව පුහු පතරොම් යොදා වෙඩි තැබිය හැකිය. එහෙත් පිස්තොලයකට පුහු පතරොමක් යෙදුවොත්, ඒ පතරොම පත්තු වූ පසුව ඊළඟ පතරොම ස්වයන්ක්‍රීයව චෙම්බරයට එන්නේ නැත. එසේ කරගැනීමට අවශ්‍යනම්, ඒ සඳහා පිස්තෝලයේ යම් යම් වෙනස්කම් කිරීමට සිදුවේ. එවැනි වෙනස්කම් කිරීමෙන් පසු, නැවත සාමාන්‍ය පතරොම් දමා වෙඩි තැබීමේදී ප්‍රශ්න මතුවිය හැකිය. 7. පිස්තෝල සැලසුම් කර තිබෙන්නේ එක පතරොම් වර්ගයක් පමණක් යෙදීමට හැකි අයුරිනි. (එය නැවත වෙනස් කල නොහැකිය) නමුත් රිවෝල්වරයක චේම්බරයේ සම්පූර්ණ දිගට සමාන දිගින් යුතු පතරොම් වුවද කිසිදු අපහසුවකින් තොරව පාවිච්චි කලහැකිය. මේ නිසා තරග වෙඩි තැබීම් සඳහා යොදාගන්නා දිගින් හා බලයෙන් අඩු පතරොම් වර්ග වල සිට අධිබල පතරොම් වර්ග දක්වා විවිධාකාරයේ පතරොම් එකම රිවොල්වරකට එකම අවස්ථාවේදී යෙදවිය හැකිය. 8. පිස්තෝලයක ඉලක්කය ගන්නා සයිට්ස් ඇත්තේ එහි ස්ලයිඩ් එක මත ය. එබැවින් වෙනස්වීම් වලට භාජනය වීමෙන් ඉලක්කය වැරදීමට ඉඩ ඇත. නමුත් රිවෝල්වරයක සයිට්ස් නොසෙල්වෙන ස්ථිර බැරලයක් මත තිබෙන බැවින් නිරවද්‍යතාවය අතින් ඉහලය. තවද බොහොමයක් රිවෝල්වර බැරල් පිස්තෝල බැරල් වලට වඩා දිගින් වැඩි නිසා වෙඩි තැබීමේ දුර සහ නිරවද්‍යතාව අතින් ඉහලය. 9. රිවෝල්වරයක් පතරොම් යොදා ඇතිවිට, එහි සිලින්ඩරයේ පසුපසින් බැලුවිට, පතරොම් වල රින්ග්ස් දැකිය හැකි බැවින්, පතරොම් සහිත බව නිශ්චය කරගත හැකිය. නමුත් පිස්තෝලයක පතරොම් දමා ඇතිද යන්න තහවුරු කරගනීමටනම්, පළමුව මැගසිනය ගලවා, ඉන්පසු ස්ලයිඩ් එක පසුපසට ඇද, චෙම්බරය පරීක්ෂා කිරීමට සිදුවේ. 10. රිවෝල්වරයක යාන්ත්‍රික කොටස් අඩු නිසා ගැලවීම පිරිසිදු කිරීම ආපසු සවි කිරීම පහසුය. නමුත් පිස්තෝලයක කොටස් ගණනාවක් ගැලවීමට සිදුවෙයි. හදිසියකදී ගලවා සවිකිරීම අපහසුය.[/COLOR][/SIZE] [IMG]http://img198.imageshack.us/img198/6265/revolverpistol.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]ඉති දැන් ඔබ කැමති පිස්තොලයටද රිවොල්වරයටද? ඔබම තීරණය කරන්න. ඒ වගේම මේ ගැනත් හිතන්න.[/COLOR][/SIZE] [IMG]http://img803.imageshack.us/img803/5353/gunsmakebulletsgofaster.jpg[/IMG] [SIZE="4"][COLOR="Yellow"][COLOR="Red"]උපුටා ගත්තේ මෙතනින්[/COLOR] [URL="http://jangun.wordpress.com/2012/05/15/%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA-%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%9A-2/"]http://jangun.wordpress.com/2012/05/15/%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA-%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%9A-2/[/URL][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]මේ ලිපියේ පලවෙනි කොටස [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1462847"]http://www.elakiri.com/forum/showthread.php?t=1462847[/URL][/COLOR][/SIZE] [B][SIZE="5"][COLOR="Cyan"]හොද නම් ඉතින් දන්නවා නේ... :D;);)[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom