Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
තෘප්තිමත් ලිංගික සබඳතාවක රහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෘප්තිමත් ලිංගික සබඳතාවක රහස

ආදරය,විවාහය සහ ජීවිතය සම්බන්ධව පවතින මිත්‍යාවන්ගෙන් බැහැරවී සැබෑ ලෙසම ලිංගිකත්වය දෙස බලන ආකාරය ගැන කතා කරන ලිපි මාලාවේ තවත් වැදගත් කරුණු කිහිපයක් ගැනයි මේ කතාකරන්නේ. උපදේශන ක්ෂේත්රයේ වසර ගණනක අත්දැකීම් මෙම ලිපි මාලාව හරහා ඔබ වෙත ගෙනඒම කතුවරියගේ අපේක්ෂෘව..

අපි මින් පෙර ලිපියේදී කතා කලා කාන්තාවගේ කන්‍යාභාවය සහ බැඳීමකදී ඇයගේ කාර්යභාරය සම්බන්ධයෙන් පවතින මිත්‍යාවන් සම්බන්දයෙන්. ඊළඟට කතාකරන මිත්‍යාව ගොඩනැගෙන්නේ ලිංගික උත්තේජන ක්‍රියාවලිය තුළ පිරිමි පාර්ශවය ලිංගික උත්තේජනය වෙන්න ලොකු උත්තේජක අවශ්‍ය නැහැ, පොඩි උත්තේජකයක් සංවේදනය වීම තුළ, ඒ කියන්නේ අපේ පංචේන්ද්‍රයන්ට සංවේදනය වන පොඩි සිදුවීමකින් පිරිමි කෙනෙක්ගේ ශිස්ණය (penis) ප්‍රාණවත් වෙනවා.

එතනදි සිද්ධ වෙන්නේ ශිෂ්ණයට රුධිර ගමනාගමනය වැඩිවෙලා අදාල ලිංගික කාර්යයට ශාරීරිකව සහ මානසිකව කෙටි කලකින් සූදානම් වෙනවා. ඉතින් එහෙම වුණ ගමන් කාන්තාවත් ඒ ක්ෂණිකව සූදානම් කියලා පතාගෙන ලිංගික කාර්යය කරන්න ගනිද්දි මොකද වෙන්නේ. කාන්තාවගේ යෝනි ප්‍රදේශය වියලි වෙලා තියෙන්න පුළුවන්. ඇයට දැඩි වේදනාවක් දැනෙන්න පුළුවන්. සමහර විට යෝනි මාර්ගයේ වියල බව නිසා පටක තුවාල වෙලා රුධිරය එන්නත් පුලුවන්. මෙහෙම වුණා පිරිමි හිතනවා මේ ගෑණි මම එක්ක ඉන්න අකමැතියි? මොකක්ද වෙලා තියෙන්නේ, මට ඕන සතුට ලැබෙන්නේ නැත්තේ ඇයි? වගේ දේවල්. එහෙම හිතලා එක්කෝ ජීවත කාලය පුරාවටම විඳව විඳව ඉන්නවා. එහෙම නැත්නම් වෙන වෙන අයව හොයාගෙන ගිහින් මුදලට තමන්ගේ ආශාව සපුරගන්නවා. ඒත් ගැහැණු පාර්ශවය, ඒ කියන්නේ තමන්ගේ සහකාරිය එක්ක ඇයි එහෙම උණේ කියලා කතා කරන්නේ නෑ.

එහෙම ඇහුවත් අහන්නේ 10% ක් වගේ පොඩි ප්‍රමාණයක්. එහෙම අහලා බලලා ඇයි ඒ කියලා අහන්නේ නැති අයට තමයි මේ පිළිතුරු දෙන්නේ. ගැහැනු කෙනෙක් පරිණාමය වෙලා තියන්නෙම උණුසුම, ආදරය, කරුණාව කියන කරුණු කාරණාත් පෙරදැරි කරගෙන. ඉතින් පිරිමි වගේ කෂ්ණික තීරණ ගැනීමේ හැකියාව කාන්තාවන්ට පරිණාමිකවම අඩුයි. කාන්තාව ලිංගිකව උත්තේජනය වෙන්නතේ මේ කියන කරුණු කාරණා මතයි. ගැහැණියව ලඟට අරගෙ ආදරෙන් සිව වැළඳගැනීම, හිස අතගෑම, කන් දෙපස සිපගැනීම, පියයරු ආශ්‍රිතව සිපගැනීම ආදරෙන් තුරුළු කරගෙන සිටීම තුළ තමයි ඇය ලිංගිකව උත්තේජනය වෙන්නේ.

කාන්තාව ලිංගිකව උත්තේජනය වෙලානම් ඇයගේ යෝනි ප්‍රදේශය තෙත් වෙනවා. ඒ ලබන උත්තේජනය තුළ ඇගේ යෝනි ප්‍රදේශයේ මාංශපේෂී ලිහිල් වෙලා ලිංගික සංසර්ගයට අවශ්‍ය දායකත්වය 100% ක්ම සැපයෙනවා. ඒ හරහා දෙදෙනාටම උපරිම ලිංගික සන්තර්පණයක් ලබාගන්න ඉඩකඩ ලැබෙනවා. ලිංගිකත්වය කියන්නේ කලාවක්. ඒ කලාව ඇතුලේ බාධක නැහැ. ලිංගික හැසිරීමේදී සැමවිටම කාන්තාව ඇඳ මතත්, පිරිමියා කාන්තාව මතත් සිටිය යුතුයි කියලා නියමක් නැහැ. විවිද ඉරියව් වලින් ලිංගික කාර්යය විඳිමින් ඉටු කරගන්න පුළුවන්. ඒ කැමැත්ත සහ අයිතිය පිරිමින්ට විතරක් නෙවෙයි කාන්තාවටත් තිබෙනවා. විවාහයක් කියන්නේ ආදරයක් කියන්නේ කොන්දේසි විරහිතව දෙන්නෙක් එක තැනක නතරවීමයි. ඒ ගමන සුන්දර කරගැනීම තියෙන්නේ තමන් මතම තමයි. ඒ සුන්දරත්වය වැඩි කරගන්න ලිංගිකත්වය කියන කලාව අත්‍යවශ්‍යයි. මේ කලාව තුළ දෙදෙනාගේ කැමැත්ත අකමැත්ත හැමවිටම දෙදෙනා දැනගත යුතුමයි. ඒ සඳහා දෙදෙනා මේ ගැන විවෘතව කතා කිරීම සහ දැනුවත් වීමත් අත්‍යාවශ්‍යයි. එහෙම නොවුණොත් මිත්‍යාවෙන් අසංවර වුණු ලිංගිකත්වය නිසා අසහනය විතරක් සදහට ඉතිරිවෙන්නත් පුළුවන්.

ලිංගිකත්වය ගැන කතා කරද්දි තවත් එක් වැදගත් මිත්‍යාවෙන් වැහුණ දෙයක් තමයි ලිංගික ඉරියව්, එහෙමත් නැතිනම් Sex Positions. කලින් කියලා තියෙනවා වගේ ප්රාග් ඓතිහාසික යුගවල ඉඳන් පැවතගෙන එන ක්‍රමය තමයි ගැහැණිය මත පිරිමියා හිඳිමින් සංසර්ගයේ යෙදීම. එහෙත් අද වනවිට විවිධ හේතු කාරණා මත වෙනස් අන්දමින් සංසර්ගයේ යෙදීම තුළින් වෛවාහක සබඳතාවල ශක්තිමත් භාවයක් වැඩිවෙනවා කියලා. ඒත් ඒ කොහොමද? ඊට හේතුව ලෙස ඒ විදිහට හැසිරීම තුළ සන්තර්පණය වීම සහ ආශ්වාදය වැඩි වීම ලිංගිකත්වය කියන කලාව රසවින්දනාත්මකව භාවිතා කිරීම තුළ දෙදෙනා තුළ කෘප්තිමත්භාවය වැඩිවීම සිදුවේ. එම නිසා ශක්තිමත් සබඳතාවයකට මග සැලසෙයි. මොනවද මේ Sex Positions මේ දකින Sex Position කිසිවත් අසංවර අවිනීත ඒවා නොවේ. මේ Sex Position අනුගමනය කිරීමේදී දෙදෙනාගේ කැමැත්ත සහ හැකියාව වැදගත් වේ.

සමහර විට පුරුෂයාට වඩා කාන්තාව මේ දේවල් වලට තියෙන කැමැත්ත සහ අත්හදා බැලීමේ හැකියාව වැඩි වීමට පුළුවන. එසේත් නැතිනම් කාන්තාව ගර්භනී කාලය තුළ තිබෙන අපහසුතා සමග මේ කියන වෙනත් Sex Positions වලට මාරු වීමට පුළුවන. ගර්භණී කාලය තුළ ලිංගික හැසිරීමට තහනමක් නොමැති නිසා කාන්තාවට අපහසුවක් නොවන Sex Positions තෝරා ගැනීමේ වරදක් නැත. එහෙත් විවිධ සංකූලතා තත්ත්ව නිසා Intercourse වලින් තොරව ලිංගික ආශ්වාදය ලබා ගැනීමට මෙම ක්‍රම වැදගත් වෙනවා. ලිංගිකත්වය යනු මිත්‍යාවෙන් ලජ්ජාවෙන් තොර බියෙන් තොරව තිබිය යුතු හැඟීමක්. දැනුවත්භාවයෙන් යුතුව විඳිය යුතු හැඟීමක්. කලාත්මක ඇද්දැකීම් තුළ සිදුවන යහපත් කරුණු කීපයක් ඇත. ලිපියෙහි මුලින් සඳහන් කර ඇති පරිදි ලිංගිකත්වය කියන්නේ පේරණයක්- ප්‍රේරන කියන්නේ පුද්ගලයා අසප්රේරණය කරන සාධක (Motivation)මේ ලබන අසප්රේරණය තුළ පුද්ගලයාගේ ආතතිය දුරුවීම, Refresh වීම සිද්ධවෙනවා. ලිංගික තෘප්තිය ලැබීම කියන්නේ එක්තරා ආකාරයක Physical සහ Mental relaxation එකක්.

ඒ වගේම යහපත් ලිංගික විදියක් තිබීම තුළ පුද්ගල පෞර්ෂය (Personality)වර්ධනය වීමටත් හේතුවක්. එමෙන්ම ශාරීරිකව ලබාගන්න පුලුවන් හොඳ ව්‍යායාමයක්. සබඳතා වර්ධනය සහ පවත්වා ගැනීමට මනා පිටුවහලක් මේ හරහා ලැබෙනවා. ලිංගිකත්වය තුළ සෑම විටම දෙදෙනාගේ අදහස් නිසැකවම හුවමාරු විය යුතුය. දෙනොගේ තෘප්තිමත් බාවය අතෘප්තිමත් භාවය පිලිබඳ දෙනොම දැනගත යුතුය. මේ කියන කාරණා තුළ යහපත් ජීවිතයකට මග සැලසෙනවා පමණක් නොව සබඳතා ශක්තිමත් වීමත් අනිවාර්යෙන්ම සිදුවන බව ඔබට දැන් වැටහෙනවා ඇති.

උපුටා ගැනීම - www.her.lk වෙබ් අඩවියෙන්

[QUOTE="wijaindu, post: 23010398, member: 421102"] [b]තෘප්තිමත් ලිංගික සබඳතාවක රහස[/b] ආදරය,විවාහය සහ ජීවිතය සම්බන්ධව පවතින මිත්‍යාවන්ගෙන් බැහැරවී සැබෑ ලෙසම ලිංගිකත්වය දෙස බලන ආකාරය ගැන කතා කරන ලිපි මාලාවේ තවත් වැදගත් කරුණු කිහිපයක් ගැනයි මේ කතාකරන්නේ. උපදේශන ක්ෂේත්රයේ වසර ගණනක අත්දැකීම් මෙම ලිපි මාලාව හරහා ඔබ වෙත ගෙනඒම කතුවරියගේ අපේක්ෂෘව.. අපි මින් පෙර ලිපියේදී කතා කලා කාන්තාවගේ කන්‍යාභාවය සහ බැඳීමකදී ඇයගේ කාර්යභාරය සම්බන්ධයෙන් පවතින මිත්‍යාවන් සම්බන්දයෙන්. ඊළඟට කතාකරන මිත්‍යාව ගොඩනැගෙන්නේ ලිංගික උත්තේජන ක්‍රියාවලිය තුළ පිරිමි පාර්ශවය ලිංගික උත්තේජනය වෙන්න ලොකු උත්තේජක අවශ්‍ය නැහැ, පොඩි උත්තේජකයක් සංවේදනය වීම තුළ, ඒ කියන්නේ අපේ පංචේන්ද්‍රයන්ට සංවේදනය වන පොඩි සිදුවීමකින් පිරිමි කෙනෙක්ගේ ශිස්ණය (penis) ප්‍රාණවත් වෙනවා. එතනදි සිද්ධ වෙන්නේ ශිෂ්ණයට රුධිර ගමනාගමනය වැඩිවෙලා අදාල ලිංගික කාර්යයට ශාරීරිකව සහ මානසිකව කෙටි කලකින් සූදානම් වෙනවා. ඉතින් එහෙම වුණ ගමන් කාන්තාවත් ඒ ක්ෂණිකව සූදානම් කියලා පතාගෙන ලිංගික කාර්යය කරන්න ගනිද්දි මොකද වෙන්නේ. කාන්තාවගේ යෝනි ප්‍රදේශය වියලි වෙලා තියෙන්න පුළුවන්. ඇයට දැඩි වේදනාවක් දැනෙන්න පුළුවන්. සමහර විට යෝනි මාර්ගයේ වියල බව නිසා පටක තුවාල වෙලා රුධිරය එන්නත් පුලුවන්. මෙහෙම වුණා පිරිමි හිතනවා මේ ගෑණි මම එක්ක ඉන්න අකමැතියි? මොකක්ද වෙලා තියෙන්නේ, මට ඕන සතුට ලැබෙන්නේ නැත්තේ ඇයි? වගේ දේවල්. එහෙම හිතලා එක්කෝ ජීවත කාලය පුරාවටම විඳව විඳව ඉන්නවා. එහෙම නැත්නම් වෙන වෙන අයව හොයාගෙන ගිහින් මුදලට තමන්ගේ ආශාව සපුරගන්නවා. ඒත් ගැහැණු පාර්ශවය, ඒ කියන්නේ තමන්ගේ සහකාරිය එක්ක ඇයි එහෙම උණේ කියලා කතා කරන්නේ නෑ. එහෙම ඇහුවත් අහන්නේ 10% ක් වගේ පොඩි ප්‍රමාණයක්. එහෙම අහලා බලලා ඇයි ඒ කියලා අහන්නේ නැති අයට තමයි මේ පිළිතුරු දෙන්නේ. ගැහැනු කෙනෙක් පරිණාමය වෙලා තියන්නෙම උණුසුම, ආදරය, කරුණාව කියන කරුණු කාරණාත් පෙරදැරි කරගෙන. ඉතින් පිරිමි වගේ කෂ්ණික තීරණ ගැනීමේ හැකියාව කාන්තාවන්ට පරිණාමිකවම අඩුයි. කාන්තාව ලිංගිකව උත්තේජනය වෙන්නතේ මේ කියන කරුණු කාරණා මතයි. ගැහැණියව ලඟට අරගෙ ආදරෙන් සිව වැළඳගැනීම, හිස අතගෑම, කන් දෙපස සිපගැනීම, පියයරු ආශ්‍රිතව සිපගැනීම ආදරෙන් තුරුළු කරගෙන සිටීම තුළ තමයි ඇය ලිංගිකව උත්තේජනය වෙන්නේ. කාන්තාව ලිංගිකව උත්තේජනය වෙලානම් ඇයගේ යෝනි ප්‍රදේශය තෙත් වෙනවා. ඒ ලබන උත්තේජනය තුළ ඇගේ යෝනි ප්‍රදේශයේ මාංශපේෂී ලිහිල් වෙලා ලිංගික සංසර්ගයට අවශ්‍ය දායකත්වය 100% ක්ම සැපයෙනවා. ඒ හරහා දෙදෙනාටම උපරිම ලිංගික සන්තර්පණයක් ලබාගන්න ඉඩකඩ ලැබෙනවා. ලිංගිකත්වය කියන්නේ කලාවක්. ඒ කලාව ඇතුලේ බාධක නැහැ. ලිංගික හැසිරීමේදී සැමවිටම කාන්තාව ඇඳ මතත්, පිරිමියා කාන්තාව මතත් සිටිය යුතුයි කියලා නියමක් නැහැ. විවිද ඉරියව් වලින් ලිංගික කාර්යය විඳිමින් ඉටු කරගන්න පුළුවන්. ඒ කැමැත්ත සහ අයිතිය පිරිමින්ට විතරක් නෙවෙයි කාන්තාවටත් තිබෙනවා. විවාහයක් කියන්නේ ආදරයක් කියන්නේ කොන්දේසි විරහිතව දෙන්නෙක් එක තැනක නතරවීමයි. ඒ ගමන සුන්දර කරගැනීම තියෙන්නේ තමන් මතම තමයි. ඒ සුන්දරත්වය වැඩි කරගන්න ලිංගිකත්වය කියන කලාව අත්‍යවශ්‍යයි. මේ කලාව තුළ දෙදෙනාගේ කැමැත්ත අකමැත්ත හැමවිටම දෙදෙනා දැනගත යුතුමයි. ඒ සඳහා දෙදෙනා මේ ගැන විවෘතව කතා කිරීම සහ දැනුවත් වීමත් අත්‍යාවශ්‍යයි. එහෙම නොවුණොත් මිත්‍යාවෙන් අසංවර වුණු ලිංගිකත්වය නිසා අසහනය විතරක් සදහට ඉතිරිවෙන්නත් පුළුවන්. ලිංගිකත්වය ගැන කතා කරද්දි තවත් එක් වැදගත් මිත්‍යාවෙන් වැහුණ දෙයක් තමයි ලිංගික ඉරියව්, එහෙමත් නැතිනම් Sex Positions. කලින් කියලා තියෙනවා වගේ ප්රාග් ඓතිහාසික යුගවල ඉඳන් පැවතගෙන එන ක්‍රමය තමයි ගැහැණිය මත පිරිමියා හිඳිමින් සංසර්ගයේ යෙදීම. එහෙත් අද වනවිට විවිධ හේතු කාරණා මත වෙනස් අන්දමින් සංසර්ගයේ යෙදීම තුළින් වෛවාහක සබඳතාවල ශක්තිමත් භාවයක් වැඩිවෙනවා කියලා. ඒත් ඒ කොහොමද? ඊට හේතුව ලෙස ඒ විදිහට හැසිරීම තුළ සන්තර්පණය වීම සහ ආශ්වාදය වැඩි වීම ලිංගිකත්වය කියන කලාව රසවින්දනාත්මකව භාවිතා කිරීම තුළ දෙදෙනා තුළ කෘප්තිමත්භාවය වැඩිවීම සිදුවේ. එම නිසා ශක්තිමත් සබඳතාවයකට මග සැලසෙයි. මොනවද මේ Sex Positions මේ දකින Sex Position කිසිවත් අසංවර අවිනීත ඒවා නොවේ. මේ Sex Position අනුගමනය කිරීමේදී දෙදෙනාගේ කැමැත්ත සහ හැකියාව වැදගත් වේ. සමහර විට පුරුෂයාට වඩා කාන්තාව මේ දේවල් වලට තියෙන කැමැත්ත සහ අත්හදා බැලීමේ හැකියාව වැඩි වීමට පුළුවන. එසේත් නැතිනම් කාන්තාව ගර්භනී කාලය තුළ තිබෙන අපහසුතා සමග මේ කියන වෙනත් Sex Positions වලට මාරු වීමට පුළුවන. ගර්භණී කාලය තුළ ලිංගික හැසිරීමට තහනමක් නොමැති නිසා කාන්තාවට අපහසුවක් නොවන Sex Positions තෝරා ගැනීමේ වරදක් නැත. එහෙත් විවිධ සංකූලතා තත්ත්ව නිසා Intercourse වලින් තොරව ලිංගික ආශ්වාදය ලබා ගැනීමට මෙම ක්‍රම වැදගත් වෙනවා. ලිංගිකත්වය යනු මිත්‍යාවෙන් ලජ්ජාවෙන් තොර බියෙන් තොරව තිබිය යුතු හැඟීමක්. දැනුවත්භාවයෙන් යුතුව විඳිය යුතු හැඟීමක්. කලාත්මක ඇද්දැකීම් තුළ සිදුවන යහපත් කරුණු කීපයක් ඇත. ලිපියෙහි මුලින් සඳහන් කර ඇති පරිදි ලිංගිකත්වය කියන්නේ පේරණයක්- ප්‍රේරන කියන්නේ පුද්ගලයා අසප්රේරණය කරන සාධක (Motivation)මේ ලබන අසප්රේරණය තුළ පුද්ගලයාගේ ආතතිය දුරුවීම, Refresh වීම සිද්ධවෙනවා. ලිංගික තෘප්තිය ලැබීම කියන්නේ එක්තරා ආකාරයක Physical සහ Mental relaxation එකක්. ඒ වගේම යහපත් ලිංගික විදියක් තිබීම තුළ පුද්ගල පෞර්ෂය (Personality)වර්ධනය වීමටත් හේතුවක්. එමෙන්ම ශාරීරිකව ලබාගන්න පුලුවන් හොඳ ව්‍යායාමයක්. සබඳතා වර්ධනය සහ පවත්වා ගැනීමට මනා පිටුවහලක් මේ හරහා ලැබෙනවා. ලිංගිකත්වය තුළ සෑම විටම දෙදෙනාගේ අදහස් නිසැකවම හුවමාරු විය යුතුය. දෙනොගේ තෘප්තිමත් බාවය අතෘප්තිමත් භාවය පිලිබඳ දෙනොම දැනගත යුතුය. මේ කියන කාරණා තුළ යහපත් ජීවිතයකට මග සැලසෙනවා පමණක් නොව සබඳතා ශක්තිමත් වීමත් අනිවාර්යෙන්ම සිදුවන බව ඔබට දැන් වැටහෙනවා ඇති. උපුටා ගැනීම - [url]www.her.lk[/url] වෙබ් අඩවියෙන් [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom