Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෙබු_(Costus speciosus)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙබු (Costus speciosus)

චායරුපය :: විජිත රත්නසිරි සොයුරා සතුයි

මෙය තෙතමනය සහ සෙවන සහිත පරිසරයක වැඩීමට ප්‍රිය කරන ශාකයකි. සුලබව හමුවන්නේ ද එවැනි ස්ථානවලයි. හරිත පැහැයෙන් යුතු මෙහි පත්‍ර වලයක ආකාරයට පිහිටා තිබේ. රතු පැහැති කඳ මාංසල බවකින් යුක්තය. කඳ සුදු පැහැති වර්ගයක්ද ඇති අතර එහි කොළ තද ඇඹුල් රසකින් යුක්තය. සාපේක්ෂය එහි කොළවල කොළ පැහැය අඩුය. ආහාර සහ ඖෂධ සඳහා සුලභව භාවිතා කරන්නේ කඳ රතු පැහැති වර්ගයයි. පුෂ්ප මංජරියක හට ගන්නා මෙහි සුදු පැහැති මල අලංකාරවත්ය. ලපටි තෙබු කොළ මැල්ලුම් සහ සලාද ලෙසත් ව්‍යාංජනයක් ලෙසත් ආහාරයට ගත හැකිය. තෙබු ශාකයේ නවීකරණය කරන ලද ප්‍රභේද විසිතුරු ශාක ලෙස ගෙවතු අලංකරණය සඳහා භාවිතා කරනු දැකගත හැකිය. තෙබු ZINGIBERACEAE කුලයට අයත් ශාකයකි.

ඉංග්‍රීසි බසින් crape ginger නමින් හඳුන්වනු ලබන මෙම ශාකය Costus speciosus හා Cheilocostus speciosus වශයෙන් උද්භිද විද්‍යාත්මක නාමයන් දෙකකින් යුක්ත වේ. අග්නිදිග ආසියාව මෙම ශාකයේ නිජ භූමිය වන අතර ඉන්දුනීසියාවේ සුන්ඩා දූපතේ මේවායේ බහුල ව්‍යාප්තියක් දක්නට ලැබේ. කුක්, ෆිජි සහ හවායි වැනි පැසිෆික් දූපත්වලද මෙම ශාකය දක්නට ලැබෙන අතර ඒවායේ මෙය හඳුන්වා ඇත්තේ ආක්‍රමණශීලී ශාකයක් ලෙසිනි. එබැවින් එම දූපත්වල මේවාට වැඩෙන්නට ඇති ඉඩකඩ අඩුවෙමින් පවතී. ඖෂධීය ශාකයක් ලෙස මෙය ඉන්දියාවේ බහුලව වගාකෙරෙන අතර, අනෙකුත් රටවල විසිතුරු පැලෑටියක් ලෙස ද වගාකෙරේ.

ආසියානු කලාපයේ මෙය ඖෂධීය ශාකයක් ලෙස ප්‍රචලිතව පැවතිය ද, බටහිර සංස්කෘතිය තුළ මෙයට හිමිව ඇත්තේ එතරම් වැදගත් ස්ථානයක් නොවේ. ෆ්ලොරිඩා සරසවිය මේ ශාකය පිළිබඳ අධ්‍යයනය කොට ඇති අතර, ඒ එහි ඖෂධීය ගුණය පිළිබඳ නොව, එය විසිතුරු පැලෑටියක් ලෙස වගා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ය. ඒ හැරුණු විට බටහිර ලෝකයට මෙහි වෙනත් වටිනාකමක් නැති බැව් පෙනේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම ශාකය විවිධ වූ ඖෂධීය ගුණාංගයන්ගෙන් යුක්ත ය. ළාදුරු, උණ, ඇදුම, බ්රොන්කයිටිස් හෙවත් ස්වාස නාල ප්‍රදාහය හා බඩවැලවල පණුවන් නැසීම සඳහා ද යොදාගනු ලබයි. මෑතකදී කළ පර්යේෂණවලට අනුව හෙළිවී ඇත්තේ දියවැඩියාවට ද මෙය ප්රත්යක්ෂ ඔසුවක් බව ය. දැනට සිදුකොට ඇති පර්යේෂණවලට අනුව තෙබු පත්‍රයක ප්‍රෝටීන් 19%ක්ද, කාබෝහයිඩ්රේට් 44%ක්ද, ලිපිඩ 4%ක්ද තිබේ. තන්තු සංයුතිය 12%කි. එමෙන්ම කැල්සියම්, මැගිනීසියම් හා සෝඩියම් 2% බැගින් ද, පොටෑසියම් 1%ක්ද, බොහෝ විටමින් වර්ග ද ඇති බැව් හෙළිවී තිබේ. තෙබු පත්‍ර යොදා විවිධ ආහාර වර්ග පිසීම ආසියානු රටවල සුලභව දක්නට ලැබේ.

ඉපැරණි ඉන්දීය ග්රන්ථයක් වූ ‛කාම සූත්‍රයේ’ දැක්වෙන අයුරින් මෙය ලිංගික ආකර්ෂණය ඇතිකිරීම සඳහා ද යොදාගනු ලබයි. මෙම ශාකය බැක්ටීරියා හා දිළීරවලට ඔරොත්තු දීමේ ගුණයෙන් යුක්ත බැව් සොයාගෙන තිබේ. එසේ හෙයින් මිනිසුන්ය වැළඳෙන බැක්ටීරියා හා දිලීර ආසාදන සඳහා ද මෙයින් ඖෂධ නිපදවා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

(විස්තරය :- අ: ජා: ඇසුරින්)

[QUOTE="mudrana, post: 19299557, member: 17378"] [SIZE="4"][COLOR="Red"]තෙබු (Costus speciosus)[/COLOR][/SIZE] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpt1/v/t1.0-9/12250057_1481693942161479_7727510782048753021_n.jpg?oh=40af1908ee9ed894724c4cb34b24727b&oe=56F9B7A6&__gda__=1459228198_c70fdd003709659e90466e52fe5a1cda[/IMG] [SIZE="3"]චායරුපය :: විජිත රත්නසිරි සොයුරා සතුයි [/SIZE] [SIZE="4"]මෙය තෙතමනය සහ සෙවන සහිත පරිසරයක වැඩීමට ප්‍රිය කරන ශාකයකි. සුලබව හමුවන්නේ ද එවැනි ස්ථානවලයි. හරිත පැහැයෙන් යුතු මෙහි පත්‍ර වලයක ආකාරයට පිහිටා තිබේ. රතු පැහැති කඳ මාංසල බවකින් යුක්තය. කඳ සුදු පැහැති වර්ගයක්ද ඇති අතර එහි කොළ තද ඇඹුල් රසකින් යුක්තය. සාපේක්ෂය එහි කොළවල කොළ පැහැය අඩුය. ආහාර සහ ඖෂධ සඳහා සුලභව භාවිතා කරන්නේ කඳ රතු පැහැති වර්ගයයි. පුෂ්ප මංජරියක හට ගන්නා මෙහි සුදු පැහැති මල අලංකාරවත්ය. ලපටි තෙබු කොළ මැල්ලුම් සහ සලාද ලෙසත් ව්‍යාංජනයක් ලෙසත් ආහාරයට ගත හැකිය. තෙබු ශාකයේ නවීකරණය කරන ලද ප්‍රභේද විසිතුරු ශාක ලෙස ගෙවතු අලංකරණය සඳහා භාවිතා කරනු දැකගත හැකිය. තෙබු ZINGIBERACEAE කුලයට අයත් ශාකයකි. ඉංග්‍රීසි බසින් crape ginger නමින් හඳුන්වනු ලබන මෙම ශාකය Costus speciosus හා Cheilocostus speciosus වශයෙන් උද්භිද විද්‍යාත්මක නාමයන් දෙකකින් යුක්ත වේ. අග්නිදිග ආසියාව මෙම ශාකයේ නිජ භූමිය වන අතර ඉන්දුනීසියාවේ සුන්ඩා දූපතේ මේවායේ බහුල ව්‍යාප්තියක් දක්නට ලැබේ. කුක්, ෆිජි සහ හවායි වැනි පැසිෆික් දූපත්වලද මෙම ශාකය දක්නට ලැබෙන අතර ඒවායේ මෙය හඳුන්වා ඇත්තේ ආක්‍රමණශීලී ශාකයක් ලෙසිනි. එබැවින් එම දූපත්වල මේවාට වැඩෙන්නට ඇති ඉඩකඩ අඩුවෙමින් පවතී. ඖෂධීය ශාකයක් ලෙස මෙය ඉන්දියාවේ බහුලව වගාකෙරෙන අතර, අනෙකුත් රටවල විසිතුරු පැලෑටියක් ලෙස ද වගාකෙරේ. ආසියානු කලාපයේ මෙය ඖෂධීය ශාකයක් ලෙස ප්‍රචලිතව පැවතිය ද, බටහිර සංස්කෘතිය තුළ මෙයට හිමිව ඇත්තේ එතරම් වැදගත් ස්ථානයක් නොවේ. ෆ්ලොරිඩා සරසවිය මේ ශාකය පිළිබඳ අධ්‍යයනය කොට ඇති අතර, ඒ එහි ඖෂධීය ගුණය පිළිබඳ නොව, එය විසිතුරු පැලෑටියක් ලෙස වගා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ය. ඒ හැරුණු විට බටහිර ලෝකයට මෙහි වෙනත් වටිනාකමක් නැති බැව් පෙනේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම ශාකය විවිධ වූ ඖෂධීය ගුණාංගයන්ගෙන් යුක්ත ය. ළාදුරු, උණ, ඇදුම, බ්රොන්කයිටිස් හෙවත් ස්වාස නාල ප්‍රදාහය හා බඩවැලවල පණුවන් නැසීම සඳහා ද යොදාගනු ලබයි. මෑතකදී කළ පර්යේෂණවලට අනුව හෙළිවී ඇත්තේ දියවැඩියාවට ද මෙය ප්රත්යක්ෂ ඔසුවක් බව ය. දැනට සිදුකොට ඇති පර්යේෂණවලට අනුව තෙබු පත්‍රයක ප්‍රෝටීන් 19%ක්ද, කාබෝහයිඩ්රේට් 44%ක්ද, ලිපිඩ 4%ක්ද තිබේ. තන්තු සංයුතිය 12%කි. එමෙන්ම කැල්සියම්, මැගිනීසියම් හා සෝඩියම් 2% බැගින් ද, පොටෑසියම් 1%ක්ද, බොහෝ විටමින් වර්ග ද ඇති බැව් හෙළිවී තිබේ. තෙබු පත්‍ර යොදා විවිධ ආහාර වර්ග පිසීම ආසියානු රටවල සුලභව දක්නට ලැබේ. ඉපැරණි ඉන්දීය ග්රන්ථයක් වූ ‛කාම සූත්‍රයේ’ දැක්වෙන අයුරින් මෙය ලිංගික ආකර්ෂණය ඇතිකිරීම සඳහා ද යොදාගනු ලබයි. මෙම ශාකය බැක්ටීරියා හා දිළීරවලට ඔරොත්තු දීමේ ගුණයෙන් යුක්ත බැව් සොයාගෙන තිබේ. එසේ හෙයින් මිනිසුන්ය වැළඳෙන බැක්ටීරියා හා දිලීර ආසාදන සඳහා ද මෙයින් ඖෂධ නිපදවා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. [/SIZE] [SIZE="3"](විස්තරය :- අ: ජා: ඇසුරින්) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom