Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
තෙරුවන් ගුණ සිහි කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙරුවන් ගුණ සිහි කරමු

http://daham-sithum.blogspot.com/

නව අරහාදී බුදු ගුණ මෙනෙහි කරමු

අරහං බුදු ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු පාපයන්ගෙන් මිදුණ සේක, සියළු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක, එමනිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. අරහං නම් වන සේක. අරහං නම් වන සේක.

සම්මා සම්බුද්ධ ගුණය

මාගේ ස්වාමී වූ බදුරජාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නැතිවම තමාගේ නුවණින් අවබෝධ කොට ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක.

විජ්ජාචරණසම්පන්න ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අනන්ත ඥානයෙන්ද, අනන්ත ශීලයෙන්ද, අනන්ත සමාධියෙන්ද, අනන්ත ගුණයෙන්ද, අනන්ත ප්‍රඥාවෙන්ද, අනන්ත විමුක්තියෙන්ද, සමන්විත වන නිසා විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක.

සුගත ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මග අවබෝධ කොට සුන්දර නිවනට වැඩමකළ නිසා සුගත නම් වන සේක. සුගත නම් වන සේක. සුගත නම් වන සේක.

ලෝකවිදු ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු බඹ ලොවද, සියලු දෙව් ලොවද, මිනිස් ලෝකයද, ප්‍රේත ලෝකයද, තිරිසන් ලෝකයද, නිරයද, දස දහස් සක්වළද, සැබෑ තත්වය අවබෝධ කොට එම සියලු ලෝක වලින් නිදහස් වුණු නිසා ලෝකවිදු වන සේක. ලෝකවිදු වන සේක. ලෝකවිදු වන සේක. අනුත්තර

පුරිසදම්මසාරථී ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දමනය කළ නොහැකි බ්‍රහ්මයන්, දෙවියන්, මිනිසුන්, ඇතුළු සත්වයන් මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන්, ප්‍රතිහාර්යයෙන් දමනය කර සැනසීම ලබාදීමට කටයුතු කළ නිසාද, සත්වයන් දමනය කරන්නන් අතර ලෝකයේ අග්‍ර වූ නිසාද, අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.

සත්තා දේව මනුස්සානං ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ නුවණ ඇති දෙව් මිනිසුන්ට, මෙලොව දියුණුව පිණිසද, පරලොව සුගතිය පිණිසද, උතුම් නිර්වාණාවබෝධය පිණිසද, ශ්‍රී සද්ධර්මය මහා කරුණාවෙන් දේශනා කොට වදාල නිසා සත්තා දේව මනුස්සානං වන සේක. සත්තා දේව මනුස්සානං වන සේක. සත්තා දේව මනුස්සානං වන සේක.

බුද්ධ ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරන ලද උතුම් ධර්මය අන් අයටද අවබෝධ කර ගැනීම පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක. බුද්ධ වන සේක. බුද්ධ වන සේක.

භගවා ගුණය

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියළු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍ය ඇති නිසා භගවා වන සේක. භගවා වන සේක. භගවා වන සේක.

අප භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මයෙහි ගුණ මෙනෙහි කරමු

ස්වාක්ඛාත ගුණය

අප භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මයෙහි මුල, මැද, අග එකසේ අර්ථවත්ය. ඉන් පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වැනි ගැඹුරු දහම් කොටස් ඉතා ක්‍රමවත්ව ලොවට පහදා දෙනු ලැබ ඇත. කුමන අන්දමේ විමර්ශනයක් කළත් එහි ඌණතාවක් දොසක්, අඩුපාඩුවක් දැක්වීමට නැති හෙයින්ද කළ හැකි කිසිම විවේචනයක් නැති හෙයින්ද ස්වාක්ඛාත නම් වන සේක.

සන්දිට්ඨික ගුණය

අප භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය, මනාව අනුගමනය කිරීමෙන්, නුවණැති සියලු මිනිසුන්ටද, නුවණැති දෙව්වරුන්ටද, නුවණැති බ්‍රහ්මයන්ටද, වර්තමාන භවයෙහිදිම, නිවන් අවබෝධ කළ හැකි හෙයින්, සන්දිට්ඨික නම් වන සේක.

අකාලික ගුණය

අප භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය, අතීතයේදී නිවන් අවබෝධ කළ හෙයින්ද, වර්තමානයේදී නිවන් අවබෝධ කරන හෙයින්ද, අනාගතයේදී නිවන් අවබෝධ කළ හැකි හෙයින්ද, සර්ව කාලීන වූ ධර්මයක් වන හෙයින්ද, අකාලික නම් වන සේක.

ඒහිපස්සික ගුණය

අප භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය, එන්න මනා ලෙස අසා, මනා ලෙස කියවා, නිවැරැදිව අනුගමනය කොට බලන්න, නිවන අවබෝධ වෙනවාය කිව හැකි හෙයින්, ඒහිපස්සික නම් වන සේක.

ඕපනයික ගුණය

අප භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය, ප්‍රායෝගිකව අනුගමනය කරන්නන්, සත් වසරක කාලයක් තුල, කුමන මොහොතක හෝ, සෝතාපන්න ඵල අවබෝධය, සකදාගාමී ඵල අවබෝධය, අනාගාමී ඵල අවබෝධය, අරිහත් ඵල අවබෝධය යන, ඵලාවබෝධයන්ගෙන්, කුමන හෝ මග ඵලයකට, පමුණුවාලන හෙයින්, ඕපනයික නම් වන සේක.

පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි

අප භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය, නුවණැත්තන් තම තමන් විසින්ම, තම තමන්ගෙම ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස නැමති, ඉන්ද්‍රියන් හය ඇතුලතින්ම, අවබෝධ කළ යුතු වන හෙයින්, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නම් වන සේක.

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරමු

සුපටිපන්න ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය ධර්මයට මනාව පිළිපන් බැවින්, ශීල සමාධි ප්‍රඥා යන නිවන් මගට මනාව පිළිපන් බැවින් “සුපටිපන්න” නම් වන සේක.

උජු පටිපන්න ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය , ශීල සමාධි, ප්‍රඥා සහිත උතුම් වූ ආර්ය මාර්ගයට සෘජු ලෙස පිළිපන් බැවින්, එහි ස්ථිරව ගමන් කරන බැවින් ඒකාන්තයෙන් “උජු පටිපන්න” නම වන සේක. යම් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සසුනෙහි පිළිපන් පුද්ගලයෙක් උතුම් වූ චතුරාර්ය සත්‍යයන් මාර්ග ප්‍රඥාවෙන් දකීද ඒ සත්පුරුෂ වූ ශ්‍රාවකයන් වහන්සේ වනාහි පොළොවෙහි මැනවින් පිහිටි ඉන්ද්‍රඛීලයක් සිවු දිගින් හමනා සුළඟට නොසෙල්වියහැකි යම්සේද එසේ වූ සෘජු බවට උපමා කර කිව හැකි වෙයි. මෙසේ හෙයින් ශ්‍රාවක සංඝ රත්නය වනාහි ඒකාන්තයෙන් “උජු පටිපන්න” වන සේක.

ඥාය පටිපන්න ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය උතුම් වූ “නිර්වාණ” ධර්මයට පැමිණි බැවින් ඒ සාක්ෂාත් කරනලද බැවින් “ඥාය පටිපන්න” නම් වන සේක.

සාමීචි පටිපන්න ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය වනාහි ගරු කිරීමට සුදුසු වූ ශීල සමාධි ප්‍රඥා යන ආර්ය මාර්ගයෙහි බැසගත් බැවින් “සාමීචි පටිපන්න” නම් වන සේක.

ආහුනෙය්‍ය ගුණය

යුගල වශයෙන් සතර දෙනෙක්ද පුද්ගල වශයෙන් අට දෙනෙක්ද වූ සෝවාන්, සකෘදාගාමි,අනාගාමි, අරහත් මාර්ග පල සහිත, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය ඉතා දුර සිට ගෙනවිත් පිළිගන්වන දානයට, පූජාවට සුදුසු බැවින් “ආහුනෙය්‍ය” නම් වන සේක.

පාහුණෙය්‍ය  ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය තමා වෙත පැමිණි විට තමා සතු ප්‍රණීත දෙයින් සංග්‍රහ සත්කාර පූජා කිරීමට සුදුසු බැවින් “පාහුණෙය්‍ය” නම් වන සේක.

දක්ඛිණෙය්‍ය ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය පරලොව පිණිසද ප්‍රර්ථනා සිද්දිය පිණිසද කර්ම පල අදහා දන් දීමට සුදුසු බැවින්, දීමෙහි ආනිසංස මහත් පල මහානිසංස කිරීමෙහි සමත් වන බැවින් “දක්ඛිණෙය්‍ය” වන සේක.

අංජලි කරණීය ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය දොහොත් මුදුන් දී වැඳීමට, ඇඳිලි බැඳ වන්දනාවට, ගරු සත්කාරයට සුදුසු බැවින් “අංජලි කරණීය” වන සේක.

අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය වනාහි ලොවට උතුම් පින් කෙත වන බැවින් “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස” නම් වන සේක.

[QUOTE="dammamuditha, post: 13347850, member: 124561"] [b]තෙරුවන් ගුණ සිහි කරමු[/b] [B][URL]http://daham-sithum.blogspot.com/[/URL] [/B] [B][URL="http://daham-sithum.blogspot.com/2012/09/blog-post.html"]නව අරහාදී බුදු ගුණ මෙනෙහි කරමු[/URL] [/B] [URL="http://2.bp.blogspot.com/-Tm9EIGH1Uaw/UEWVf0HlnSI/AAAAAAAAAIA/SFz-ckGQs7k/s1600/image1.jpg"][IMG]http://2.bp.blogspot.com/-Tm9EIGH1Uaw/UEWVf0HlnSI/AAAAAAAAAIA/SFz-ckGQs7k/s320/image1.jpg[/IMG][/URL] [LEFT] [B]අරහං බුදු ගුණය[/B] මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු පාපයන්ගෙන් මිදුණ සේක, සියළු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක, එමනිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක. අරහං නම් වන සේක. අරහං නම් වන සේක. [B]සම්මා සම්බුද්ධ ගුණය[/B] මාගේ ස්වාමී වූ බදුරජාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නැතිවම තමාගේ නුවණින් අවබෝධ කොට ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. සම්මා සම්බුද්ධ නම් වන සේක. [B]විජ්ජාචරණසම්පන්න ගුණය[/B] මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අනන්ත ඥානයෙන්ද, අනන්ත ශීලයෙන්ද, අනන්ත සමාධියෙන්ද, අනන්ත ගුණයෙන්ද, අනන්ත ප්‍රඥාවෙන්ද, අනන්ත විමුක්තියෙන්ද, සමන්විත වන නිසා විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක. විජ්ජාචරණසම්පන්න වන සේක. [B]සුගත ගුණය[/B] මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මග අවබෝධ කොට සුන්දර නිවනට වැඩමකළ නිසා සුගත නම් වන සේක. සුගත නම් වන සේක. සුගත නම් වන සේක. [B]ලෝකවිදු ගුණය[/B] මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු බඹ ලොවද, සියලු දෙව් ලොවද, මිනිස් ලෝකයද, ප්‍රේත ලෝකයද, තිරිසන් ලෝකයද, නිරයද, දස දහස් සක්වළද, සැබෑ තත්වය අවබෝධ කොට එම සියලු ලෝක වලින් නිදහස් වුණු නිසා ලෝකවිදු වන සේක. ලෝකවිදු වන සේක. ලෝකවිදු වන සේක. [B]අනුත්තර [/B] [B]පුරිසදම්මසාරථී ගුණය[/B] මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දමනය කළ නොහැකි බ්‍රහ්මයන්, දෙවියන්, මිනිසුන්, ඇතුළු සත්වයන් මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන්, ප්‍රතිහාර්යයෙන් දමනය කර සැනසීම ලබාදීමට කටයුතු කළ නිසාද, සත්වයන් දමනය කරන්නන් අතර ලෝකයේ අග්‍ර වූ නිසාද, අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. [B]සත්තා දේව මනුස්සානං ගුණය[/B] මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ නුවණ ඇති දෙව් මිනිසුන්ට, මෙලොව දියුණුව පිණිසද, පරලොව සුගතිය පිණිසද, උතුම් නිර්වාණාවබෝධය පිණිසද, ශ්‍රී සද්ධර්මය මහා කරුණාවෙන් දේශනා කොට වදාල නිසා සත්තා දේව මනුස්සානං වන සේක. සත්තා දේව මනුස්සානං වන සේක. සත්තා දේව මනුස්සානං වන සේක. [B]බුද්ධ ගුණය[/B] මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරන ලද උතුම් ධර්මය අන් අයටද අවබෝධ කර ගැනීම පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක. බුද්ධ වන සේක. බුද්ධ වන සේක. [B]භගවා ගුණය[/B] මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියළු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍ය ඇති නිසා භගවා වන සේක. භගවා වන සේක. භගවා වන සේක. [B] [URL="http://daham-sithum.blogspot.com/2012/09/blog-post_3.html"]අප භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මයෙහි ගුණ මෙනෙහි කරමු[/URL] [/B] [URL="http://1.bp.blogspot.com/-dfY2w3SrcX0/UEWXjo0UOCI/AAAAAAAAAIQ/m_8RGaa6yS0/s1600/books.jpg"][IMG]http://1.bp.blogspot.com/-dfY2w3SrcX0/UEWXjo0UOCI/AAAAAAAAAIQ/m_8RGaa6yS0/s1600/books.jpg[/IMG][/URL] [LEFT] [B] ස්වාක්ඛාත ගුණය [/B] [FONT=LKLUG]අප [/FONT]භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මයෙහි මුල, මැද, අග එකසේ අර්ථවත්ය. ඉන් පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වැනි ගැඹුරු දහම් කොටස් ඉතා ක්‍රමවත්ව ලොවට පහදා දෙනු ලැබ ඇත. කුමන අන්දමේ විමර්ශනයක් කළත් එහි ඌණතාවක් දොසක්, අඩුපාඩුවක් දැක්වීමට නැති හෙයින්ද කළ හැකි කිසිම විවේචනයක් නැති හෙයින්ද [B]ස්වාක්ඛාත[/B] [FONT=LKLUG]නම් වන සේක[/FONT][FONT=LKLUG].[/FONT] [B] සන්දිට්ඨික ගුණය [/B] [FONT=LKLUG]අප [/FONT]භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය[FONT=LKLUG], [/FONT][FONT=LKLUG]මනාව අනුගමනය කිරීමෙන්[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]නුවණැති සියලු මිනිසුන්ටද[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]නුවණැති දෙව්වරුන්ටද[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]නුවණැති බ්‍රහ්මයන්ටද[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]වර්තමාන භවයෙහිදිම[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]නිවන් අවබෝධ කළ හැකි හෙයින්[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG][B]සන්දිට්ඨික[/B] නම් වන සේක[/FONT][FONT=LKLUG].[/FONT] [B] අකාලික ගුණය [/B] [FONT=LKLUG]අප [/FONT]භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය[FONT=LKLUG], [/FONT][FONT=LKLUG]අතීතයේදී නිවන් අවබෝධ කළ හෙයින්ද[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]වර්තමානයේදී නිවන් අවබෝධ කරන හෙයින්ද[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]අනාගතයේදී නිවන් අවබෝධ කළ හැකි හෙයින්ද[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]සර්ව කාලීන වූ ධර්මයක් වන හෙයින්ද[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG][B]අකාලික[/B] නම් වන සේක[/FONT][FONT=LKLUG].[/FONT] [B] ඒහිපස්සික ගුණය [/B] [FONT=LKLUG]අප [/FONT]භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය[FONT=LKLUG], [/FONT][FONT=LKLUG]එන්න මනා ලෙස අසා[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]මනා ලෙස කියවා[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]නිවැරැදිව අනුගමනය කොට බලන්න[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]නිවන අවබෝධ වෙනවාය කිව හැකි හෙයින්[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG][B]ඒහිපස්සික[/B] නම් වන සේක[/FONT][FONT=LKLUG].[/FONT] [B] ඕපනයික ගුණය [/B] [FONT=LKLUG]අප [/FONT]භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය[FONT=LKLUG], [/FONT][FONT=LKLUG]ප්‍රායෝගිකව අනුගමනය කරන්නන්[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]සත් වසරක කාලයක් තුල[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]කුමන මොහොතක හෝ[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]සෝතාපන්න ඵල අවබෝධය[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]සකදාගාමී ඵල අවබෝධය[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]අනාගාමී ඵල අවබෝධය[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]අරිහත් ඵල අවබෝධය යන[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]ඵලාවබෝධයන්ගෙන්[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]කුමන හෝ මග ඵලයකට[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]පමුණුවාලන හෙයින්[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG][B]ඕපනයික[/B] නම් වන සේක[/FONT][FONT=LKLUG].[/FONT] [B] පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි[/B] [FONT=LKLUG]අප [/FONT]භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය[FONT=LKLUG], [/FONT][FONT=LKLUG]නුවණැත්තන් තම තමන් විසින්ම[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]තම තමන්ගෙම ඇස[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]කණ[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]නාසය[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]දිව[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]ශරීරය[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]මනස නැමති[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]ඉන්ද්‍රියන් හය ඇතුලතින්ම[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG]අවබෝධ කළ යුතු වන හෙයින්[/FONT][FONT=LKLUG], [/FONT][FONT=LKLUG][B]පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි[/B] නම් වන සේක[/FONT][FONT=LKLUG]. [/FONT][B] [URL="http://daham-sithum.blogspot.com/2012/09/blog-post_2478.html"]ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරමු[/URL] [/B] [CENTER] [URL="http://2.bp.blogspot.com/-R1b5lIM12qU/UEWdLeFurdI/AAAAAAAAAIg/m-h_JxD1GMg/s1600/image3.jpg"][IMG]http://2.bp.blogspot.com/-R1b5lIM12qU/UEWdLeFurdI/AAAAAAAAAIg/m-h_JxD1GMg/s1600/image3.jpg[/IMG][/URL][/CENTER] [B]සුපටිපන්න ගුණය[/B] ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය ධර්මයට මනාව පිළිපන් බැවින්, ශීල සමාධි ප්‍රඥා යන නිවන් මගට මනාව පිළිපන් බැවින් “[B]සුපටිපන්න[/B]” නම් වන සේක. [B]උජු පටිපන්න [B]ගුණය[/B][/B] ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය , ශීල සමාධි, ප්‍රඥා සහිත උතුම් වූ ආර්ය මාර්ගයට සෘජු ලෙස පිළිපන් බැවින්, එහි ස්ථිරව ගමන් කරන බැවින් ඒකාන්තයෙන් “උජු පටිපන්න” නම වන සේක. යම් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සසුනෙහි පිළිපන් පුද්ගලයෙක් උතුම් වූ චතුරාර්ය සත්‍යයන් මාර්ග ප්‍රඥාවෙන් දකීද ඒ සත්පුරුෂ වූ ශ්‍රාවකයන් වහන්සේ වනාහි පොළොවෙහි මැනවින් පිහිටි ඉන්ද්‍රඛීලයක් සිවු දිගින් හමනා සුළඟට නොසෙල්වියහැකි යම්සේද එසේ වූ සෘජු බවට උපමා කර කිව හැකි වෙයි. මෙසේ හෙයින් ශ්‍රාවක සංඝ රත්නය වනාහි ඒකාන්තයෙන් “[B]උජු පටිපන්න[/B]” වන සේක. [B]ඥාය පටිපන්න [B][B]ගුණය[/B][/B][/B] ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය උතුම් වූ “නිර්වාණ” ධර්මයට පැමිණි බැවින් ඒ සාක්ෂාත් කරනලද බැවින් “[B]ඥාය පටිපන්න[/B]” නම් වන සේක. [B]සාමීචි පටිපන්න [B][B][B]ගුණය[/B][/B][/B][/B] ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය වනාහි ගරු කිරීමට සුදුසු වූ ශීල සමාධි ප්‍රඥා යන ආර්ය මාර්ගයෙහි බැසගත් බැවින් “[B]සාමීචි පටිපන්න[/B]” නම් වන සේක. [B]ආහුනෙය්‍ය [B][B][B][B]ගුණය[/B][/B][/B][/B][/B] යුගල වශයෙන් සතර දෙනෙක්ද පුද්ගල වශයෙන් අට දෙනෙක්ද වූ සෝවාන්, සකෘදාගාමි,අනාගාමි, අරහත් මාර්ග පල සහිත, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය ඉතා දුර සිට ගෙනවිත් පිළිගන්වන දානයට, පූජාවට සුදුසු බැවින් “[B]ආහුනෙය්‍ය[/B]” නම් වන සේක. [B]පාහුණෙය්‍ය [B] [B][B][B][B]ගුණය[/B][/B][/B][/B][/B][/B] ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය තමා වෙත පැමිණි විට තමා සතු ප්‍රණීත දෙයින් සංග්‍රහ සත්කාර පූජා කිරීමට සුදුසු බැවින් “[B]පාහුණෙය්‍ය[/B]” නම් වන සේක. [B]දක්ඛිණෙය්‍ය [B][B][B][B][B][B]ගුණය[/B][/B][/B][/B][/B][/B][/B] ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය පරලොව පිණිසද ප්‍රර්ථනා සිද්දිය පිණිසද කර්ම පල අදහා දන් දීමට සුදුසු බැවින්, දීමෙහි ආනිසංස මහත් පල මහානිසංස කිරීමෙහි සමත් වන බැවින් “[B]දක්ඛිණෙය්‍ය[/B]” වන සේක. [B]අංජලි කරණීය [B][B][B][B][B][B][B]ගුණය[/B][/B][/B][/B][/B][/B][/B][/B] ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය දොහොත් මුදුන් දී වැඳීමට, ඇඳිලි බැඳ වන්දනාවට, ගරු සත්කාරයට සුදුසු බැවින් “[B]අංජලි කරණීය[/B]” වන සේක. [B]අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස[B][B][B][B][B][B][B][B] ගුණය[/B][/B][/B][/B][/B][/B][/B][/B][/B] ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය වනාහි ලොවට උතුම් පින් කෙත වන බැවින් “[B]අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස[/B]” නම් වන සේක. [/LEFT] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom