Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෙරේසා මව්තුමිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙරේසා මව්තුමිය

තෙරේසා මව්තුමිය මෑත ඉතිහාසයේ මම දැකපු සුවිශේෂ චරිතයක්. බොහෝ දෙනාගේ වචන වලට පමනක් සීමාවූ දේ .. ඇය ක්රියාවෙන් සිදුකලා..

ඉතින් මම අද කියන්න යන්නෙ ඇයගේ ජීවිතේ වුන පොඩි සිදුවීමක්..

තෙරේසා මව්තුමිය මෑත කාලයේ ජනප්රිය චරිතයක් වෙලා අන් අයගෙන් ලොකු සහයූගයක් ලැබුනට .. සේවයේ ආරම්හය ගොඩක් කටුකයි.

දවසක් තෙරේසා මව්තුමිය ගියාලු ඇයගෙ අනාථ ළමා නිවාසයී ළමයින්ට කෑම එකතු කරන්න.

පාන් කඩයක් ලඟට කිහිල්ල ඒකෙ අයිති කාරයගෙන් ඉල්ලුවලු අනාථ නිවාසෙ ළමයින්ට කෑමට මොනාහරි දෙන්න කියල අත දික්කරාලු .. කඩේ හිටපු මනුස්සයට මේකට හොඳටම කේන්ති ගිහින් , එතුමියගේ අතට කෙළ ගහල.

තෙරේසා මව්තුමිය බොහොම සන්සුන්ව තමුන්ගෙ ලේන්සුව අරන් අත පිහදාල , ආයෙ අත දික්කරල කිව්වලු

" හරි.. ඒක මට.. දැන් මගෙ දුප්පත් ළමයින්ට කන්න මොනාහරි දෙන්න " කියල.

මේ සිද්දියෙන් අර මනුස්සය ගොඩක් කම්පාවෙලා, දිගටම අනාථ නිවාසයට කෑම සැපයීම කලාලු.

අපිත් යහපත් දෙයක් කරන්න ඉදිරිපත් උනත්.. සමාජයෙන් වෙන පීඩන, අපහාස නිසා ඒ දේ නොකර ඉන්න වාර ගොඩක් තියෙනව නේද ?

එදා තෙරේසා මව්තුමියත් එහෙම කලානන් .. දස දහස් ගනනක් අසරණයින්ට රැකවරණය නොලැබී යන්න තිබුන..

"No matter who say what, you should accept it with a smile and do your own work." ~ Mother Teresa

source

[QUOTE="pacchasira, post: 8890975, member: 288082"] [b]තෙරේසා මව්තුමිය[/b] තෙරේසා මව්තුමිය මෑත ඉතිහාසයේ මම දැකපු සුවිශේෂ චරිතයක්. බොහෝ දෙනාගේ වචන වලට පමනක් සීමාවූ දේ .. ඇය ක්රියාවෙන් සිදුකලා.. ඉතින් මම අද කියන්න යන්නෙ ඇයගේ ජීවිතේ වුන පොඩි සිදුවීමක්..[CENTER][URL="http://1.bp.blogspot.com/_D6HNAaHzC64/TPJjSVsG9oI/AAAAAAAAAI4/OgKR8I1p-6I/s1600/Mother+Theresa.jpeg"][IMG]http://1.bp.blogspot.com/_D6HNAaHzC64/TPJjSVsG9oI/AAAAAAAAAI4/OgKR8I1p-6I/s200/Mother+Theresa.jpeg[/IMG][/URL][/CENTER] තෙරේසා මව්තුමිය මෑත කාලයේ ජනප්රිය චරිතයක් වෙලා අන් අයගෙන් ලොකු සහයූගයක් ලැබුනට .. සේවයේ ආරම්හය ගොඩක් කටුකයි. [CENTER][URL="http://3.bp.blogspot.com/_D6HNAaHzC64/TPJjZQQQasI/AAAAAAAAAJA/k1afkupY2Q4/s1600/Spit.jpeg"][IMG]http://3.bp.blogspot.com/_D6HNAaHzC64/TPJjZQQQasI/AAAAAAAAAJA/k1afkupY2Q4/s200/Spit.jpeg[/IMG][/URL][/CENTER] දවසක් තෙරේසා මව්තුමිය ගියාලු ඇයගෙ අනාථ ළමා නිවාසයී ළමයින්ට කෑම එකතු කරන්න. පාන් කඩයක් ලඟට කිහිල්ල ඒකෙ අයිති කාරයගෙන් ඉල්ලුවලු අනාථ නිවාසෙ ළමයින්ට කෑමට මොනාහරි දෙන්න කියල අත දික්කරාලු .. කඩේ හිටපු මනුස්සයට මේකට හොඳටම කේන්ති ගිහින් , එතුමියගේ අතට කෙළ ගහල. තෙරේසා මව්තුමිය බොහොම සන්සුන්ව තමුන්ගෙ ලේන්සුව අරන් අත පිහදාල , ආයෙ අත දික්කරල කිව්වලු " [B]හරි.. ඒක මට.. දැන් මගෙ දුප්පත් ළමයින්ට කන්න මොනාහරි දෙන්න [/B]" කියල. මේ සිද්දියෙන් අර මනුස්සය ගොඩක් කම්පාවෙලා, දිගටම අනාථ නිවාසයට කෑම සැපයීම කලාලු. අපිත් යහපත් දෙයක් කරන්න ඉදිරිපත් උනත්.. සමාජයෙන් වෙන පීඩන, අපහාස නිසා ඒ දේ නොකර ඉන්න වාර ගොඩක් තියෙනව නේද ? [CENTER][URL="http://1.bp.blogspot.com/_D6HNAaHzC64/TPJjYyY9cwI/AAAAAAAAAI8/Er-nD8Fd6Oc/s1600/Mother+Theresa+and+child.jpeg"][IMG]http://1.bp.blogspot.com/_D6HNAaHzC64/TPJjYyY9cwI/AAAAAAAAAI8/Er-nD8Fd6Oc/s200/Mother+Theresa+and+child.jpeg[/IMG][/URL][/CENTER] එදා තෙරේසා මව්තුමියත් එහෙම කලානන් .. දස දහස් ගනනක් අසරණයින්ට රැකවරණය නොලැබී යන්න තිබුන.. [FONT=Verdana]"No matter who say what, you should accept it with a smile and do your own work." ~ Mother Teresa [URL="http://sinhala-catholic.blogspot.com/2010/11/blog-post_28.html"]source[/URL] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom