Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෙල් කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි දැන් පුරුදු වෙලා තියෙන ජීවන් රටාවට අනුව ගොඩක් ආහාර වලට තෙල් යොදන්නත්, තෙල් යෙදු ආහාර ගන්න වැඩි රුචියකුත් අපිට තියෙනවා. නමුත් ඒ පුරුද්ද තාවකාලිකව දිවට රස එකතු කලාට දිගු කාලීනව ශරීරයට ඉතාමත් අහිතකරයි කියල ගොඩක් දෙනා කියනවා. ඒ ඔප්පු කරපු දොස්තර වරුත් ඉන්නවා.

දැන් ටිකකට කලින් මම facebook එකේ තිබුන (දොස්තර කෙනෙක් දාපු අත්දැකීමක්) කියෙව්වා නිසා මේ පොස්ට් එක දාන හිතුනේ.

කෙටියෙම්ම එකේ තිබ්බ දේ කිව්වොත් අවරුදු 40 වගේ වයස් මට්ටම් වල අන්සබගේ වගේ දෙල හැදිලා එන රෝගීන් ගැන වැඩි වෙලා තියෙනවා. පස්සේ ඒ හමොගේම්ම ඇහුවම එයාලා පුරුද්දක් විදියට හවසට කොත්තුවක්, ෆ්රයිඩ් රයිස් එකක් කන්න පුරුදු උන අය.

නමුත් ඇත්තටම මේක ඒ කෑම වල අව්ලක් නෙමේ.(වෙනත් රෝග සැදිය හැකි නමුත් මේ අවස්ථාවේදී ඒ ගැන කතා නොකරමු) ඒවා හදන්න පාවිච්චි කරන තෙල් නිසා තමා මේ ලෙඩ ප්රධාන විදියටම හැදෙන්නේ.

දැන් පොල්තෙල් බෝතලයක් 300/= ඉක්මවා ගියත් ඔය එළවලු තෙල් වගේ ලොකු කෑන් එකක්ම 200/= වගේ ගානට ගන්න පුළුවන්. ඒවත් ඇත්තටම කියන පිටත කවරයේ තියෙන දේවල් වලින් සාදන ඒවා නොව නොයෙකුත් ලැබ දේවල් කලවම් කිරීමෙන් සාදන තෙල් වර්ග බොහොමයක් ම. ඊටත් වඩා බයානක දේ තමා තෙල් අහක නොදා නැවත නැවත බාවිතයට ගැනීම. එක කෑම එකක් හදන්න පාවිච්චි කරපු තෙල් වෙනත් කමකට දැමීම. කලවම් කරපු තෙල් (ගැන අඩු තෙල්) රත් වෙද්දී නොයෙකුත් රසායනික විපර්යාස වීම වගේ.

දැන් අපි හිතන්නේ කොත්තුවක්, ෆ්රයිඩ් රයිස් ගැන විතරයි, එත් කව්රුවත් හිතන්නේ නැ අපි කන short eats, වඩේ, මුරුක්කු, බයිට් වර්ග, french fry, වගේ නොකී අපි කන හැමදේම වගේ මේ ගොඩට වැටෙනවා. ඇත්තටම හොඳට හදන මිනිස්සුත් ඇති, එත් අද බඩුවල ගන්නන් වල හැටියට අඩුවට දෙන්නත් ඕන නිසා, ලාබයත් තියාගන්න ඕන නිසා ඉබේම ඔය වැඩ කරන්න පෙලබෙනවා. ඉතින් මේ දේවල් වලින් හැදෙන ලෙඩවලින් බේරෙන්න තියෙන එකම දේ තමන්ගේ කට පරිස්සම් තමා.

එත් අස කරන කෑම කඩෙන් කන්න බැරි නම් ගෙදර හදාගෙන හරි කන්න ඕනනේ.

එත් අපි කඩෙන් ගන්න තෙල් කවලම් කරපු හෝ, අයින්කරපු (මන්ඩි පෙරාපු තෙල්) වගේ ඒවා නම් ගෙදරට ගේන්නේ, කොහොම කෑම හැදුවත්

.ඒ නිසා අපි පොඩ්ඩක් හොඳ පොල්තෙල් හෝ වෙනත් තෙල් වර්ගයක් අදුර ගන්න විදිය, ඒවායේ ලක්ෂණ, මිලගණන්, ගන්න හොඳ තැන්, වගේ හැමදේම මෙතන කතා කරමු.

අත්දැකීම් තියෙන අය මෙතන සාකච්චා කරමු, මොකද අපේ එකෙක්ගේ අනාගතේදී හැදෙන්න තියෙන ලෙඩක් දැන් ඉඳම්ම ඒ අවදාම අඩුකරගන්න මේක උදව්වක් වේවි.

[QUOTE="Ajith_Susantha, post: 24296833, member: 570504"] [SIZE="3"]අපි දැන් පුරුදු වෙලා තියෙන ජීවන් රටාවට අනුව ගොඩක් ආහාර වලට තෙල් යොදන්නත්, තෙල් යෙදු ආහාර ගන්න වැඩි රුචියකුත් අපිට තියෙනවා. නමුත් ඒ පුරුද්ද තාවකාලිකව දිවට රස එකතු කලාට දිගු කාලීනව ශරීරයට ඉතාමත් අහිතකරයි කියල ගොඩක් දෙනා කියනවා. ඒ ඔප්පු කරපු දොස්තර වරුත් ඉන්නවා. දැන් ටිකකට කලින් මම facebook එකේ තිබුන (දොස්තර කෙනෙක් දාපු අත්දැකීමක්) කියෙව්වා නිසා මේ පොස්ට් එක දාන හිතුනේ. කෙටියෙම්ම එකේ තිබ්බ දේ කිව්වොත් අවරුදු 40 වගේ වයස් මට්ටම් වල අන්සබගේ වගේ දෙල හැදිලා එන රෝගීන් ගැන වැඩි වෙලා තියෙනවා. පස්සේ ඒ හමොගේම්ම ඇහුවම එයාලා පුරුද්දක් විදියට හවසට කොත්තුවක්, ෆ්රයිඩ් රයිස් එකක් කන්න පුරුදු උන අය. නමුත් ඇත්තටම මේක ඒ කෑම වල අව්ලක් නෙමේ.(වෙනත් රෝග සැදිය හැකි නමුත් මේ අවස්ථාවේදී ඒ ගැන කතා නොකරමු) ඒවා හදන්න පාවිච්චි කරන තෙල් නිසා තමා මේ ලෙඩ ප්රධාන විදියටම හැදෙන්නේ. දැන් පොල්තෙල් බෝතලයක් 300/= ඉක්මවා ගියත් ඔය එළවලු තෙල් වගේ ලොකු කෑන් එකක්ම 200/= වගේ ගානට ගන්න පුළුවන්. ඒවත් ඇත්තටම කියන පිටත කවරයේ තියෙන දේවල් වලින් සාදන ඒවා නොව නොයෙකුත් ලැබ දේවල් කලවම් කිරීමෙන් සාදන තෙල් වර්ග බොහොමයක් ම. ඊටත් වඩා බයානක දේ තමා තෙල් අහක නොදා නැවත නැවත බාවිතයට ගැනීම. එක කෑම එකක් හදන්න පාවිච්චි කරපු තෙල් වෙනත් කමකට දැමීම. කලවම් කරපු තෙල් (ගැන අඩු තෙල්) රත් වෙද්දී නොයෙකුත් රසායනික විපර්යාස වීම වගේ. දැන් අපි හිතන්නේ කොත්තුවක්, ෆ්රයිඩ් රයිස් ගැන විතරයි, එත් කව්රුවත් හිතන්නේ නැ අපි කන short eats, වඩේ, මුරුක්කු, බයිට් වර්ග, french fry, වගේ නොකී අපි කන හැමදේම වගේ මේ ගොඩට වැටෙනවා. ඇත්තටම හොඳට හදන මිනිස්සුත් ඇති, එත් අද බඩුවල ගන්නන් වල හැටියට අඩුවට දෙන්නත් ඕන නිසා, ලාබයත් තියාගන්න ඕන නිසා ඉබේම ඔය වැඩ කරන්න පෙලබෙනවා. ඉතින් මේ දේවල් වලින් හැදෙන ලෙඩවලින් බේරෙන්න තියෙන එකම දේ තමන්ගේ කට පරිස්සම් තමා. එත් අස කරන කෑම කඩෙන් කන්න බැරි නම් ගෙදර හදාගෙන හරි කන්න ඕනනේ. එත් අපි කඩෙන් ගන්න තෙල් කවලම් කරපු හෝ, අයින්කරපු (මන්ඩි පෙරාපු තෙල්) වගේ ඒවා නම් ගෙදරට ගේන්නේ, කොහොම කෑම හැදුවත් .ඒ නිසා අපි පොඩ්ඩක් හොඳ පොල්තෙල් හෝ වෙනත් තෙල් වර්ගයක් අදුර ගන්න විදිය, ඒවායේ ලක්ෂණ, මිලගණන්, ගන්න හොඳ තැන්, වගේ හැමදේම මෙතන කතා කරමු. අත්දැකීම් තියෙන අය මෙතන සාකච්චා කරමු, මොකද අපේ එකෙක්ගේ අනාගතේදී හැදෙන්න තියෙන ලෙඩක් දැන් ඉඳම්ම ඒ අවදාම අඩුකරගන්න මේක උදව්වක් වේවි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom