Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
==== තෙල් ගීය ====
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

( සංගීත් විජේසූරිය ගේ මල් පෙරහැර යන්නා සේ ගීතයේ තාලයට ගායනා කරන්න )

තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී

හයිබ්රිඩ් උන්ගේ කින්ඩි හිනා බලමී

ගැල් කරත්තෙ තිබුණානං හිතමී

ඇමතිගේ ඉඳන් ලොක්කො ඒකෙ බඳිමී...

කිව්වට වැඩක් නැතී

තාමත් තෙලුත් නැතී

පත්තර දෙකක් ගමී

රටකජු ගොටු ඔතමී

ලොක්කන්ගේ මව්ලට සෙත් පතමී...

ඕ ඕ... ඕ ඕ....

තෙල් පෝලිමෙ ඉස්කූටියෙ තනිවී

ඔබෙ නෙතු සඟලේ ඇති දුක මම විඳිමී

තෙල් ගහන්න ආවාදැයි අසමී

නෑ හැලප ගන්න ආවා කියා ඇසුනී...

හෝඕඕඕඕඕ......

තෙල් බව්සර් නාවට නෑ හදිසී

අපි වෙනුවෙන් නැව හැරවුන බව දනිමී

තෙල් පෝලිම තව හැදියන් සිතුනී

ඔබ ඉන්නවනං රෑ වෙනකන් හිඳිමී

ඒ සැප නිමක් නැතී තෙල් නැත කමක් නැතී

ඔබ හා සිනාසෙමී

පෝලිමෙ මම හිඳිමී

යහපාලනෙ එනකන් හෝ හිඳිමී..

ඕඕඕඕඕඕ...

දීපිකා මෙහෙ ආවා කියා සිතුනී

තෙල් බව්සරේට වැඩියෙන් පෙම් කරමී

පෝලිමෙ ඔබ ළතැවෙන බව විඳිමී

ඔබ කියනවනං සෙඩ් එක ගිනි තියමී...

හෝඕඕඕඕඕ....

ඔබ රවනා මුහුණ දිහා බලමී

පෙර හොර තෙල් දැමු එන්ජින් සිහි කරමී

ඉස්කූටිය හැරගිය බව දුටිමී

ඒකිට විතරක් තෙල් දෙන බව පෙනුනී.....

ඒ දුක නිමක් නැතී

එනමුදු කමක් නැතී

හරවන් ගෙදර යමී

ගවුමක් ඇඳන් එමී..

ඇඳන් එමී තෙල් ගහගෙන දුවමී...

ඕඕඕඕඕඕඕ....

හරවාගෙන තේ බොන්නට ආවා

ඉස්කූටිය එහි ඇති බව මම දුටුවා

ආ අයියාහ් තෙල් ගැහුවද ඇහුවා

උඹෙ ආච්චිගෙන් අහගනින් කියා ආවා...

ඕඕඕඕඕඕඔ....

තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී.....

ඉස්සුව එකකි.. බම්ප් එකක් ඒම දාන් යමව් ඉතිං ..

[QUOTE="ll Naruto ll, post: 22455477, member: 559623"] [SIZE="5"]( සංගීත් විජේසූරිය ගේ මල් පෙරහැර යන්නා සේ ගීතයේ තාලයට ගායනා කරන්න ) ================================ තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී හයිබ්රිඩ් උන්ගේ කින්ඩි හිනා බලමී ගැල් කරත්තෙ තිබුණානං හිතමී ඇමතිගේ ඉඳන් ලොක්කො ඒකෙ බඳිමී... කිව්වට වැඩක් නැතී තාමත් තෙලුත් නැතී පත්තර දෙකක් ගමී රටකජු ගොටු ඔතමී ලොක්කන්ගේ මව්ලට සෙත් පතමී... ඕ ඕ... ඕ ඕ.... තෙල් පෝලිමෙ ඉස්කූටියෙ තනිවී ඔබෙ නෙතු සඟලේ ඇති දුක මම විඳිමී තෙල් ගහන්න ආවාදැයි අසමී නෑ හැලප ගන්න ආවා කියා ඇසුනී... හෝඕඕඕඕඕ...... තෙල් බව්සර් නාවට නෑ හදිසී අපි වෙනුවෙන් නැව හැරවුන බව දනිමී තෙල් පෝලිම තව හැදියන් සිතුනී ඔබ ඉන්නවනං රෑ වෙනකන් හිඳිමී ඒ සැප නිමක් නැතී තෙල් නැත කමක් නැතී ඔබ හා සිනාසෙමී පෝලිමෙ මම හිඳිමී යහපාලනෙ එනකන් හෝ හිඳිමී.. ඕඕඕඕඕඕ... දීපිකා මෙහෙ ආවා කියා සිතුනී තෙල් බව්සරේට වැඩියෙන් පෙම් කරමී පෝලිමෙ ඔබ ළතැවෙන බව විඳිමී ඔබ කියනවනං සෙඩ් එක ගිනි තියමී... හෝඕඕඕඕඕ.... ඔබ රවනා මුහුණ දිහා බලමී පෙර හොර තෙල් දැමු එන්ජින් සිහි කරමී ඉස්කූටිය හැරගිය බව දුටිමී ඒකිට විතරක් තෙල් දෙන බව පෙනුනී..... ඒ දුක නිමක් නැතී එනමුදු කමක් නැතී හරවන් ගෙදර යමී ගවුමක් ඇඳන් එමී.. ඇඳන් එමී තෙල් ගහගෙන දුවමී... ඕඕඕඕඕඕඕ.... හරවාගෙන තේ බොන්නට ආවා ඉස්කූටිය එහි ඇති බව මම දුටුවා ආ අයියාහ් තෙල් ගැහුවද ඇහුවා උඹෙ ආච්චිගෙන් අහගනින් කියා ආවා... ඕඕඕඕඕඕඔ.... තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී.....[/SIZE] ඉස්සුව එකකි.. බම්ප් එකක් ඒම දාන් යමව් ඉතිං .. :P [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom