Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෙල් නැති වෙන්නද මේ යන්නෙ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොර හැත්ත වවාගෙන කන්න හදාගත්තු ක්‍රම තමයි ගල් අඟුරු බලාගාර කියන්නෙ. ලෝකෙ ගල් අඟුරු බලාගාර අයින් කරනකොට චන්ද්‍රිකාගෙ කාලෙ එකඟ වුණ ගාණට වැඩිය වැඩියෙනුත් චීනෙට ගෙවලා හොර මයිනලා මෙහෙ හදාගත්තෙ අපිට ආදරේට නෙමෙයි.

1. කොමිස් ගහන්න පුලුවන් බලාගාරෙ හදන එකෙන් සහ නඩත්තු කරන කොට (හදනකොට ලොකු ගාණක් කොමිස් ගැහුවා කියලා චන්ද්‍රිකාම කිව්වා)

2. ලොකු කාලයක් ගල් අඟුරු මිළදී ගන්නකොට උන්ගෙම සමාගමක් හරහා කොමිස් ගහන්න පුලුවන්

3. ඡන්ද වලදි ලේසියෙන් මාකට් කරන්න පුලුවන් "අපි ඔබතුමන්ලාගේ බලශක්ති අර්බුධයට විසඳුම් දුන්නෙ මෙහෙමයි" කියලා

4. බලශක්ති ප්‍රශ්නෙ උන්ට ඕනි විධියට හසුරවලා ජනතාව පාලනය කරන්න පුලුවන්

ඕවා තමයි යටි අරමුණු. දේශපාලනය කියන්න තනිකර ගේම් එකක්. හදන්න පුලුවන්නෙ න්‍යෂ්ටික බලාගාරයක් රුසියාවෙන් වගේ උදව් අරගෙන. එතනින් ප්‍රශ්නෙ ඉවරයි. ස්වභාවික බලශක්ති වලට අවධානය දෙන්නෙ නැත්තෙ ඒකෙන් වාසි අඩු නිසා. සුළං බලාගාර හදන්න කිසිම උවමනාවක් නැත්තෙ ඇයි කියන එක නම් ලොකු ගැටලුවක්. හුළගෙන් කොමිස් ගහන්න බැහැනෙ. ඕක තමයි ඇත්ත.

[QUOTE="SpinXO, post: 31440199, member: 541389"] [JUSTIFY]හොර හැත්ත වවාගෙන කන්න හදාගත්තු ක්‍රම තමයි ගල් අඟුරු බලාගාර කියන්නෙ. ලෝකෙ ගල් අඟුරු බලාගාර අයින් කරනකොට චන්ද්‍රිකාගෙ කාලෙ එකඟ වුණ ගාණට වැඩිය වැඩියෙනුත් චීනෙට ගෙවලා හොර මයිනලා මෙහෙ හදාගත්තෙ අපිට ආදරේට නෙමෙයි. 1. කොමිස් ගහන්න පුලුවන් බලාගාරෙ හදන එකෙන් සහ නඩත්තු කරන කොට (හදනකොට ලොකු ගාණක් කොමිස් ගැහුවා කියලා චන්ද්‍රිකාම කිව්වා) 2. ලොකු කාලයක් ගල් අඟුරු මිළදී ගන්නකොට උන්ගෙම සමාගමක් හරහා කොමිස් ගහන්න පුලුවන් 3. ඡන්ද වලදි ලේසියෙන් මාකට් කරන්න පුලුවන් "අපි ඔබතුමන්ලාගේ බලශක්ති අර්බුධයට විසඳුම් දුන්නෙ මෙහෙමයි" කියලා 4. බලශක්ති ප්‍රශ්නෙ උන්ට ඕනි විධියට හසුරවලා ජනතාව පාලනය කරන්න පුලුවන් ඕවා තමයි යටි අරමුණු. දේශපාලනය කියන්න තනිකර ගේම් එකක්. හදන්න පුලුවන්නෙ න්‍යෂ්ටික බලාගාරයක් රුසියාවෙන් වගේ උදව් අරගෙන. එතනින් ප්‍රශ්නෙ ඉවරයි. ස්වභාවික බලශක්ති වලට අවධානය දෙන්නෙ නැත්තෙ ඒකෙන් වාසි අඩු නිසා. සුළං බලාගාර හදන්න කිසිම උවමනාවක් නැත්තෙ ඇයි කියන එක නම් ලොකු ගැටලුවක්. හුළගෙන් කොමිස් ගහන්න බැහැනෙ. ඕක තමයි ඇත්ත.[/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom