Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර්බුදය 10දා අවසන් - තෙල් ඇමැති

දිවයින පුරා පවතින ඉන්ධන අර්බුදය ලබන 10 වනදායින් අවසන් වනු ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.

මෙම ඉන්ධන නැව ඩුබායි සිට පැමිණෙන අතර හෙට (8) මධ්‍යම රාත්‍රිය වන විට මෙරටට පැමිණීමට නියමිතය. පසුව නවවනදා වන විට සියලුම ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන පුරවා මෙම තත්ත්වය 10 වනදා වන විට යථා තත්ත්වයට පත්කර ගත හැකි බවත් අමාත්‍යවරයා පැවැසීය.

මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නැවෙහි ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000 ක ධාරිතාවක් පවතින බවත් ඒ මහතා පැවැසීය.

මෙම ඉන්ධන නැවෙහි ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධව මෙරට පරීක්ෂකයන් දෙදෙනකු විසින් මේ වනවිටත් පරීක්ෂා කර ඇති බවත් එම ඉන්ධනවල මේ වන විට ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවී නැති බවත් අමාත්‍යවරයා පැවැසීය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවැසීය.

ඉන්ධන සම්බන්ධයෙන් මෙම ප්රශ්නය ඇතිවීමට මූලික හේතුව වූයේ ඔක්තෝබර් 15 පැමිණි ඉන්ධන නැවෙහි තෙල් ප්‍රමිතියෙන් තොර වූ නිසා බවත් එම නැව දෙවරක් පරීක්ෂා කර බලා ඉන්ධන නැව ප්‍රතික්ෂේප කළ බවත් අමාත්‍යවරයා පැවැසීය.

ඉන්පසුව එම නැව ත්‍රිකුණාමලය වරායට ගෙන ගොස් මේ වන විට දින 16 ක් එම වරායෙහි නවතා ඇති අතර කෙසේ හෝ මෙරට එම තෙල් නැව ලබාදීමට ලංකා ඉන්දියන් තෙල් සමාගමේ අභිලාෂය බවත් අමාත්‍යවරයා පැවැසීය.

එමෙන්ම මෙම නැව කෙතරම් මෙම වරායෙහි නවතා තිබුණත් මෙරටට ලබා ගැනීමට තමන් කිසිසේත්ම අවසර නොදෙන බවත් පැවැසූ අමාත්‍යවරයා මෙම නැව මෙරටට ලබාගන්නා ලෙස දේශපාලකයන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් ප්‍රබල බලපෑමක් එල්ල වී ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.

මෙම ඉන්ධන නැව මෙරටට පැමිණ තියෙන්නේ 15 දා. මෙම ප්‍රමිතියෙන් තොර ඉන්ධන නැව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මේ වන විටත් තීරණයක් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

[QUOTE="Lejayange, post: 22457221, member: 529216"] [SIZE="3"][B][U]අර්බුදය 10දා අවසන් - තෙල් ඇමැති[/U][/B] දිවයින පුරා පවතින ඉන්ධන අර්බුදය ලබන 10 වනදායින් අවසන් වනු ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය. මෙම ඉන්ධන නැව ඩුබායි සිට පැමිණෙන අතර හෙට (8) මධ්‍යම රාත්‍රිය වන විට මෙරටට පැමිණීමට නියමිතය. පසුව නවවනදා වන විට සියලුම ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන පුරවා මෙම තත්ත්වය 10 වනදා වන විට යථා තත්ත්වයට පත්කර ගත හැකි බවත් අමාත්‍යවරයා පැවැසීය. මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නැවෙහි ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000 ක ධාරිතාවක් පවතින බවත් ඒ මහතා පැවැසීය. මෙම ඉන්ධන නැවෙහි ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධව මෙරට පරීක්ෂකයන් දෙදෙනකු විසින් මේ වනවිටත් පරීක්ෂා කර ඇති බවත් එම ඉන්ධනවල මේ වන විට ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවී නැති බවත් අමාත්‍යවරයා පැවැසීය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ඊයේ (6) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවැසීය. ඉන්ධන සම්බන්ධයෙන් මෙම ප්රශ්නය ඇතිවීමට මූලික හේතුව වූයේ ඔක්තෝබර් 15 පැමිණි ඉන්ධන නැවෙහි තෙල් ප්‍රමිතියෙන් තොර වූ නිසා බවත් එම නැව දෙවරක් පරීක්ෂා කර බලා ඉන්ධන නැව ප්‍රතික්ෂේප කළ බවත් අමාත්‍යවරයා පැවැසීය. ඉන්පසුව එම නැව ත්‍රිකුණාමලය වරායට ගෙන ගොස් මේ වන විට දින 16 ක් එම වරායෙහි නවතා ඇති අතර කෙසේ හෝ මෙරට එම තෙල් නැව ලබාදීමට ලංකා ඉන්දියන් තෙල් සමාගමේ අභිලාෂය බවත් අමාත්‍යවරයා පැවැසීය. එමෙන්ම මෙම නැව කෙතරම් මෙම වරායෙහි නවතා තිබුණත් මෙරටට ලබා ගැනීමට තමන් කිසිසේත්ම අවසර නොදෙන බවත් පැවැසූ අමාත්‍යවරයා මෙම නැව මෙරටට ලබාගන්නා ලෙස දේශපාලකයන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් ප්‍රබල බලපෑමක් එල්ල වී ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය. මෙම ඉන්ධන නැව මෙරටට පැමිණ තියෙන්නේ 15 දා. මෙම ප්‍රමිතියෙන් තොර ඉන්ධන නැව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මේ වන විටත් තීරණයක් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom