තෙල් පොලිම් වගේද ATM පෝලිම්..

0Sudesh

Active member
  • Oct 31, 2014
    98
    102
    43
    තෙල් පොලිම් වගේද ATM පෝලිම්..

    sadas.jpg

    ඒකාධිපති වියරුවෙන් නැසුණු සිම්බාබ්වේ..

    අධි උද්ධමනයේ ස්භාවය ..
    අපට අත්වීමට යන ඉරණම..

    උබට හිතෙනව නම්.. හොරා කපු එවුන් හිරගෙට දක්කල හොරා කපු ඒව ගන්නෙ නැතුව.. හැම දේකටම හුරුවෙන එක හරි කියල.. අල බතල හිටවල බයිසිකලේ ගියාම හරි කියල.. පොඩ්ඩක් මේ වීඩියෝ 4 බලපන්. තාම පෙරහැර අවෙ නෑ..

    "When Money Destroys Nations" පොතේ විචාරයක් සිංහලෙන් තියෙන්නෙ. සිම්බාබ්වේ මොකක්ද උනේ කියන එක..

    Review of "When Money Destroys Nations" - Part 01
    https://www.youtube.com/watch?v=NV5z59znTKo
    Review of "When Money Destroys Nations" - Part 02
    https://www.youtube.com/watch?v=jokKE9f2M6A
    Review of "When Money Destroys Nations" - Part 03
    https://www.youtube.com/watch?v=V5CXJSuzsgo
    Review of "When Money Destroys Nations" - Part 04

    https://www.youtube.com/watch?v=Z91lBa7htK4
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මේ වලෙන් ගොඩ ඒම ලේසි නෑ. අඩුගානෙ 69 බයියෝ මහන්සිවෙලා වගාවක්වත් කරනවානම් පුලුවන්වෙයි

    සමන්ත බද්‍ර තට්ට කැරියා youtube video දාල කියල තිබුනා කොස් වවලා ඩොලර් ට්‍රිලියනයක් හම්බකරන ක්‍රමය ගැන.
    ඕවා දැක්කම වෙස බයියෝ කරන්නෙ ඒ video එහෙ මෙහෙ පොස්ට් කරලා අනෙත් එවුන්ට කියනවා හම්බ කරලා උන්ට දෙන්න කියල.