Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
තෙල් බින්දුවක් නළලේ ගා ඩෙංගු සුව කරන හාමුŞ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙල් බින්දුවක් නළලේ ගා ඩෙංගු සුව කරන හාමු&#350

ඩෙංගු රෝගයෙන් දුක්විඳින ඔබේ සිඟිත්තාට, සැමියාට, බිරියට, ඥාතියා වෙනුවෙන් කඳුළු සලන ඔබට දැන් මේ මහා බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ මහා කරුණාව ආශිර්වාදයක් වී ඇති සැටි අපි ප්රත්යක්ෂයෙන් ම හඳුනා ගනිමු. බුද්ධ පිරිතේ අනුහසින්, විශ්ව ශක්තියේ මහා ආශිර්වාදයෙන් මේ හිමියන් හිඳින විශේෂ තෙල් බින්දු දෙක තුනක් නළලත ගෑ පමණින් ඩෙංගු මාරයා ඔබෙන් තුරන් වෙයි. මා ඒ බව ඔබට ඉඳුරාම කියන්නේ ගවේෂණාත්මක මූලාශ්‍ර ගණනාවක් ඔස්සේ රෙනේ ඩේකාට්ස් බුද්ධිවාදී දර්ශනය අනුව කළ සමීක්ෂණය ඔස්සේ ය. අවිශ්වාසයේ සිට විශ්වාසයට එන මේ දර්ශනයටත් ඒ හිමියන්ගේ වෛද්‍ය ප්රතිකර්මය අනාථ නොවී සනාථම වන්නේ ය.

මෙය එක්තරා දුරකට මිථ්‍යාවකැයි කියන්නන් ද අප අතර නැතුවා නොවේ. එහෙත් මේ හිමියන්ගේ සෙත්වෙහෙර විහාරය වටා මෙතරම් ජන ගංගාවක් ගලා එන්නේත්, ඒ හිමියන් පිළිබඳ බොහෝ සුබවාදී කරුණු ගමේ අය පවසන්නේත් කුමක් නිසා දැයි සෙවීම වටනේ ය. මේ සමාජ හැසිරීම (Social Action) අධ්‍යයනය කිසියම් විදියක සමාජ මානව විද්‍යාත්මක අධ්‍යයනයක් ද වෙයි.

අප එහි යන විට ද උන්වහන්සේ රෝගීන් ගණනාවකගේ සුවදුක් බලමින් සිටියහ. මම උන්වහන්නේ ළඟට සීරුවට කිට්ටු වීමි.

ඔබවහන්සේ අදහන විශ්වකර්ම ලෙස ලෙඩ සුවකරන මේ වෛද්‍යකර්මය කුමක්දැයි මට කුහුලක් ඇත්තේ ය. ඒ වනවිටත් ලෙඩකුගේ හිසට සුදු රෙද්දක් දමා අත තිබූ යෂ්ටියකින් ඔහුගේ හිස තදකොටගෙන ඇස් වසා ගෙන නිද්‍රාවකට වැදී ස්වාමීන් වහන්සේ පසුවූහ.

මේක කිසියම් ආකාරයක අත් බෙහෙත් ක්‍රමයක්. අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් යටවක නන්දාරාම හිමියන් කළේ සර්ප විෂ වෙදකම. මාත් ඒක දන්නවා. මේක වට්ටෝරුගත වෛද්‍ය ක්‍රමයක් නොවේ. බෙහෙත් කරල්, ගුලි, මා ළඟ නැහැ. විශ්වශක්තිය, පිරිතේ අනුහස, සිතේ සමාධිය පමණයි මේ වෛද්‍ය ක්‍රමයට අවශ්‍ය.”

එහෙත් ඔබ වහන්සේ එක් අතක් ලෙඩාගේ ශරීරයේ තබා ගනිද්දී අනෙක් අත වතුර භාජනයකට දමන්නේ ඇයි?

කෙනෙකුට එක් වරම ඒක තේරුම් ගන්න බැහැ. ලෙඩාගේ ශරීරයේ තිබෙන වේදනාව, රෝගය, ඒ රෝගය හදන දේ මා අරගන්නවා. එය මුදා හරින්නේ වතුරට.

මේ බෙහෙත් ක්‍රමය ගැන අතීතයක් තිබෙනවාද?

“අනෙකුත් බෙහෙත් ක්‍රමවලින් මෙය වෙනස් වන හැටි නම් තරමක් කියැවුණා” මම කීමි.

ශාක පත්‍ර, මුල්, අනුසාරයෙන් ආයුර්වේද ක්‍රමයට මිනිසුන්ගේ ලෙඩ සුව කරන ක්‍රමයක් ලෝකයේ තියෙනවා. ඊළඟට ඉංගිරිසි බටහිර ක්‍රමයට පෙති, කරල්, ඉන්ජැක්ෂන්, ඔපරේෂන්, මේ ක්‍රමවලටත් ලෝකෙ ලෙඩ සුව කරනවා. එහෙත් මගේ ළඟ ඒවා නැහැ. මා පිළිගත්තේ ශක්ති ක්‍රමය. ඒ කියන්නේ පිරිත හා විශ්ව බලය. ඒක ආරම්භ වන්නේ පුලස්ති ඉසිවරයාගේ කාලෙ පටන්. රාවණා යුගයේත් මේ ප්‍රතිකර්ම තිබුණා. ලක්ෂ ගණන් ලෙඩුන් සුවපත් කළ ක්‍රමයක්. ඒ ශක්ති වෙදකමයි මා ගෙන යන්නේ. මෙහි දුරස්ථ වෙදකමත් තියෙනවා. ඈත දුරු රටක ඉන්නා ලෙඩකුට වුවත් ඈත ගමක ඉන්නා කෙනෙකුට වුවත්, මා හමුවන කෙනා ඇසුරින් තරංග සංඥා ක්‍රමයට මට ලෙඩ සුව කරන්නත් පුළුවන්…” හිමියෝ කියති.

මෙය අවිද්‍යාත්මක යැයි කෙනෙකුට හිතෙන්නට පුළුවන. එහෙත් එය එසේ නොවේ. අපේ ඉන්ද්රිය ගෝචර ප්රත්යක්ෂයට හසු නොවූ පමණින් (ඇසට, කනට, දිවට, නැහැයට, සමට) හසු නොවූ පමණින් දෙයක් නැතැයි කාට කිව හැකි ද? සුළඟ අපට දැනේ. උස් ගසක තුරුපත් ඉන් සෙලවෙනු අපට පෙනේ. ඒත් එය අපට දකින්නට බැරිය. මේ ශක්තියත් එලෙසම ය. අපට දැකිය හැක්කේ එසේම ඇසිය හැක්කේ එහි ඵල විදින මිනිසුන්ගේ සාක්කි පමණය. අපි ඉන් කිහිපයක් විදාරණය කැර ගනිමු.

රත්මලානේ පදිංචි බුද්ධිකා ජයතිලක දරුවන් දෙදෙනකුගේ තරුණ මවකි. ඇය මුල් වරට ගැබිනියක වනවිට ජීවත්ව සිටියේ රත්මලාන කල්දෙමුල්ල තට්ටු නිවාස සංකීර්ණයක පහළ තට්ටුවේ ය. එහිදී ඇයට ඩෙංගු රෝගය වැළඳිණි.

“මට පළමුවෙනි බබා හම්බ වෙන්න ඉන්නකොට කුසට මාස අටක් පිරුණා විතරයි. දරුවා ලැබෙන්න මාසයක් පමණ තිබුණේ. අපේ ගම වරකාපොළ. මහත්තයාගේ රස්සාව නිසා මං මෙහෙට ආවේ. මට උණ අරන් දවස් කිහිපයක්ම තිබුණා. ඇස් රතු වුණා. මාව ගෙන ගියේ කළුබෝවිල දකුණු කොළඹ රෝහලට. මට ඩෙංගු කියලා දැනගන්නට ලැබුණා. එහි ප්‍රතිකාර ලැබුවත් මගේ උණ බැස්සේ ම නැහැ. වමනය, කරකැවිල්ල, කලන්තය වැඩි වුණා. ඇඟපත නැඟිටගන්නත් බැරිතරමට පණ නැතිවුණා. කන්න බොන්න බැරි වුණා. මගේ කම්මුල් රත් පැහැ ගත්තා. ඇඟ පුරා රතුපාට අල්ලි ආවා. දොස්තර මහත්තුරු කීවා ඔයාගේ රුධිර පට්ටිකා දැන් දෙදහස් ගණනට බැහැලා. මට අම්මවයි දරුවවයි දෙන්නම බේරන්න බැහැ. එක් කෙනෙක් බේරගන්න බලන්නම් කියලා. මට දෙලොව රත් වුණා. මගේ ඥාතීන් මගේ ඇඳ වටේ ඉඳගෙන අඬනවා. විලාප දෙනවා. මට ඒ අය ඡායාවන් වගේ පෙනුණේ. දරුවත් බඩේ දඟලනවා. කරන්න දෙයක් නැහැ. මං දරුවා බේරා දෙන්න කීවා. මරණයට සූදානම් වෙලයි මා හිටියේ. ඒ වෙලාවේ මහත්තයා වැඩ කරන තැන මැඩම් මාව බලලා කීවා හාමුදුරු නමක් ඉන්නවා ඩෙංගුවලට තෙල් බින්දුවක් ගාන්න දෙනවා. අපි උන්වහන්සේට කියලා ඔයාව බේරගන්නවා කියලා. අනේ! ඒ විශ්වකර්ම හාමුදුරුවන්ගේ තෙල් ගෙනත් නළල දෙපැත්තේ වරු දෙකක් ගානකොට පිළිගන්න මගේ රුධිර පට්ටිකා ලක්ෂ ගණනින් වැඩි වුණා. මගේ ජීවිතේ බේරුණා. උන්වහන්සේ මේවා වාණිජ පරමාර්ථයෙන් කරන්නෙත් නැහැ. දෙන සුළු මුදලක් තමයි ගත්තේ. උන්වහන්සේ නම් උතුම් බුද්ධ පුත්‍රයෙක්. ගිලනුන්ට උපස්ථාන කරන එක බුදුන්ට කරන සැලකීමක් ලෙස හිතලා උන්වහන්සේ කරන මේ සේවය උත්කෘෂ්ටයි. අද මේ මගේ අතේ ඉන්නේ සසිරු නෙත්සර (අවු. 02) පුතායි මාවයි එදා බේරා දුන්නේ ඒ හාමුදුරුවෝ.

මෙවැනි කතා කියන්නෝ ඒ ප්‍රදේශයේ ඕනෑ තරම් සිටිති. අප අහඹු ලෙස තෝරා බේරා ගත් කිහිප දෙනෙක් මෙසේ ද කියති. මේ හිමියන් පාසල් කිහිපයක සේවය කළ ගුරු හිමිනමකි. එමතු ද නොව විද්‍යාලංකාර පිරිවෙනෙහි ද උන්වහන්සේ පුස්තකාල කටයුතු අංශයේ සේවය කළහ. ඩෙංගු රෝගයට මතු නොව සර්වාංග රෝගයන් මැඩැලීමට ද උන්වහන්සේ දක්ෂයෙකි.

නදීෂා ලක්මාලි නුවර සිට මෙහි පැමිණ සිටියාය. ඇගේ පුතු ලකිඳු හා සැමියා විශ්වකීර්ති සමඟ ද මම කතා කළෙමි. මේ නදීෂාගේ හඬය.

මගෙ පුතාට දැන් අවුරුදු 6 ක්. එයාට කතා කරන්නවත්, ඇවිදින්නත් බැරි තත්ත්වයක් තිබුණෙ. දැන් ටික ටික කතා කරනවා. ඇවිදිනවා. ඔටිසම් කියන රෝග තත්ත්වය එයාට තිබෙන්නේ. සාමාන්‍ය දරුවකු වර්ධනය වන වේගය එයාට නැහැ. මට මේ හිමියන් ගැන දැනගන්න ලැබිලා මාස 2 යි. දැන් තුන් පාරක් විතර ආවා. දරුවා සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් ඉන්නවා. එයාගේ මානසික තත්ත්වයත් හොඳයි. මට මේ තැන ගැන දැනගන්න ලැබුණෙත් මහනුවර රෝහලේ මං වගේම තවත් ‘නර්ස්’ කෙනෙක් ගෙන්. එයාගෙ බබාට ඩෙංගු හැදිලා රත්තපාත උණ ඇවිත්. හාමුදුරුවන්ගේ තෙල් සාත්තුවෙන් හොඳ වුණේ. බටහිර ප්‍රතිකාර අප ප්‍රතික්ෂේප කරන්නේ නෑ. එහෙත් මේ තෙල් බෙහෙත විස්මිතයි. ඒක බොරුවක් නොවෙයි.

සමනළියක් වැනි දුවක් ද එහි සිටියා ය. ඇගේ පියා පළාතේ ටියුෂන් ගුරුවරයෙකි. ඇය ශෂිනි (අවු. 16) කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවේ උගනිමින් සිටියා ය.

“මට 2014 ඩෙංගු රෝගය වැළඳුණේ. රක්තපාත උණ හැදිලා මාව වතුපිටිවල රෝහලට ඇතුළු කළා. මරණයත් ජීවිතයත් අතර මා හිටියෙ. මගෙ මුළු ඇඟම පණ නෑ. සිහිය විකල් වෙලා මා වටේ ඉන්න අයත් හඳුනාගන්න බැරි වුණා. අපේ මේ හාමුදුරුවන් මාව සුවපත් කළා. උන්වහන්සේගේ විස්මිත තෙලින් දවස් දෙකක් යන විට මා සුවපත් වුණා. අද මං ආවේ ඒ හිමියන් ගැන ඔබතුමන්ට කියන්නමයි.

හේමන්ත රාජපක්ෂ ( අවු. 56) ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි කරුවෙකි. මේ ඔහුට කියන්නට ඇති කතාවයි.

“2015 නොවැම්බර් 26 වැනිදා මා අසනීප වෙලා ගම්පහ රෝහලට ඇතුළු කළා. සහලෝලා උණ. ඊ.සී.ජී. ගන්නවා. සේලයින් දෙනවා. නොයෙක් දේ කරනවා. උණ නම් බහින්නෙම නෑ. ඩෙංගු කියල කීවාම මං හොඳටම බය වුණා. නැඟිටගන්න, කන්න, ඇවිදින්න මොකුත් බෑ. බඩ පපුව දැවිල්ලයි. මේ හාමුදුරුවන්ගේ තෙල් බින්දු නළල දෙපැත්තේ ගාලා තෙල් බෝතලය කොට්ටය යටින් තියලා නිදාගත්තා. පහුවදා හොඳයි. මේක නම් මහා පුදුමයක්.”

ප්‍රසාද් ඔස්ටින් මහතා ද ව්‍යාපාරිකයෙකි. අපි ඔහු සොයා ගතිමු.

“මාත් ගම්පහ රෝහලේ දවස් 3 – 4 ක් හිටියා. මගේ රුධිර පට්ටිකා 4000 කට බැස්සා. මට අම්මගෙන් බීපු කිරි මතක් වුණා. මට ආයෙත් මේ ලෝකේ හුස්ම ගන්න බැරි වේවි යැයි හිතුණා. ඒත් මේ තෙල් ගාපු ගමන් සුවය ආවා.

මේ හිමියන්ගේ විස්මිත ප්‍රතිකාර හමුවේ උන්වහන්සේට පැමිණි අභියෝග ද අපමණය. වතුපිටිවල රෝහලේ හෙදියක් තෙල් බෙහෙතෙන් මේ ලෙඩ සුව කරන්න පුළුවන් දැයි වරක් උන්වහන්සේට සමච්චල් කළාය. හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග උන්වහන්සේට වතුපිටිවල රෝහලේ ඩෙංගු රෝගීනට සායන පවත්වන්නට අවස්ථාව දුන්නේ ය. දැන් මේ හිමියෝ කොළඹ රිජ්වේ ළමා රෝහල, කොළඹ මහ රෝහල හා වෙනත් ගම් නියම්ගම් වලට ද ඩෙංගු සුව කරන්නට වඩිති. මේ සත් ව්‍යායාමයට අත්වැල් දෙන නැවුම් පලතුරු බීම ව්‍යාපාරික නිට්ටඹුව කින්රිච් ආයතනයේ හිමිකරු කාංචන සූරියආරච්චි මහතා ද මට හමු විය.

“මං හාමුදුරුවන්ගේ මේ සත්කාරය බලා හිටියා. හරි පුදුමයි. අසාධ්‍ය ඩෙංගු රෝගීන් දහස් ගණනකට මං හාමුදුරුවන්ගේ බෙහෙත් තෙල් මගේ වාහනයෙන් ගිහින් දුන්නා. ඔවුන් කිසිවෙක් සුව නොවුණේ නැහැ. ඒ නිසා මේ විස්මිත වෙදකම ජාතික මට්ටමෙන් කළ යුතු යැයි මට හිතුණා. මා තෝරාගත්තා පදවිය අලිවංගුව පන්සල. 2014 වසරේ පවත්වපු මේ විශේෂ සායනයට ගම් හයක ජනතාව ආවා. උදේ 6.00 ඉඳන් සවස 5.30 වන තුරුත් එක විදියටම සෙනඟ. හාමුදුරුවන් තම ශක්ති බලයෙන් නොයෙක් රෝගීන් සුවපත් කළා. බොහෝ අය ඊට පස්සේ කෘතවේදීව මේ පන්සලට දුවගෙන ආවා. මා හිතන්නේ රෝගීන් දෙතුන් දහසක් පමණ ආවා. ඒ අය අතරින් සමහරු කීවා, “මේ ශක්ති බලය පුදුමයි. පුළුවන් තරම් රටට මේක දෙන්න කියලා. මා ඇසින් දුටු විශේෂ සිද්ධියක් තමයි ඇවිද ගන්න බැරිව තුන් හතර දෙනෙකු විසින් උස්සගෙන ආපු මහලු මිනිසෙක්ව හාමුදුරුවන් හිසට අත තබලා සුවපත් කිරීම. පැය බාගයකදී විතර ඒ මනුස්සයා තනියෙන් ඇවිද ගෙන ගියා. හරිම පුදුමයි. එදා පදවියේ හිටපු පොලිසියේ ඕ.අයි.සී. මහත්තයත් ඊට පස්සෙ නිතර නිතර මේ පන්සලට ආවා. සොයා බලන විට එතුමාත් ලෙඩකට ප්‍රතිකාර අරන්.

රුවන් විජයරත්න (අවු. 34 ) තවමත් තරුණ වියෙන් ඈත් නොවූවෙකි. ඔහු පූගොඩ ‘රෝවන් කැෂුවල් වෙයාර්’ ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ තුමා ය.

මටත් ඩෙංගු හැදුණේ 2014 දී. ලංකා හොස්පිටල් එකේ ප්‍රතිකාර ගත්තත් සුවයක් ලැබුණේ නෑ. මගෙ අක්මාවෙත් ලෙඩක් තිබුණා. ලේ වතුර බවට හැරවෙන තත්ත්වයක් තිබුණා. මගේ මුහුණ දෙපැත්තේ ම රතුපාට අල්ලි. මං හිටියේ මරුවාගේ තුරුල්ලේ කීවොත් වැරැදි නැහැ. මැයි 24 වැනිදා මගේ උපන් දිනය. මට හුඟක් අමාරු වුණා. 2014 මැයි 20 වැනිදා මං මගේ නෝනට කීවා නෝනා එහෙනම් මගේ උපත හා විපත මැයි 24 වෙයි කියලා. නෝනා මට ඒ වෙලාවේ දොස් කියලා මේ හාමුදුරුවන්ගේ විස්මිත තෙල් සාත්තුව කළා. දවස් දෙකයි. තෙල් සාත්තුවෙන් හතර වතාවයි. මං ගොඩ ආවා. දැන් මට පුතෙක් ඉන්නවා. එයාට අවුරුද්දයි.

මේ හිමියන් නක්ෂත්රයේදී, වෛද්යකර්මයේද හසළ කුසලතා ඇත්තේ ය. සෙත්වෙහෙර පන්සලේ ඩෙංගු රෝගීන් උන්වහන්සේ විසින් බලන්නේ බ්‍රහස්පතින්දා හා ඉරිදා දිනවල පමණි. එහෙත් ඔබට හැමදාම මේ තෙල පන්සලෙන් ලබාගන්නට පුළුවන. එය ජීවය කවා නිති ශක්ති සම්පන්න කිරීම හිමියන් වෙතින් සිදුවේ.

බොහෝ කරුණු කාරණා තවත් කතා කරන්නට ඇතත් ඉඩක් නැත. එනිසා මතු දිනයක යළි හමුවෙමු.

කවුරුහරි දන්නවාද මේ හාමුදුරුවෝ කාෙහෙද ඉන්නේ තාම වෙදකම් කරනවාද කියලා? තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න..

[QUOTE="Niluka dissanayake, post: 22316577, member: 529245"] [b]තෙල් බින්දුවක් නළලේ ගා ඩෙංගු සුව කරන හාමුŞ[/b] [IMG]http://www.fastway.lk/medias/article/big/47/24col-49dsc-1730111531659-5436910-24032017-ssa-cmy.jpg[/IMG] [SIZE=5]ඩෙංගු රෝගයෙන් දුක්විඳින ඔබේ සිඟිත්තාට, සැමියාට, බිරියට, ඥාතියා වෙනුවෙන් කඳුළු සලන ඔබට දැන් මේ මහා බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ මහා කරුණාව ආශිර්වාදයක් වී ඇති සැටි අපි ප්රත්යක්ෂයෙන් ම හඳුනා ගනිමු. බුද්ධ පිරිතේ අනුහසින්, විශ්ව ශක්තියේ මහා ආශිර්වාදයෙන් මේ හිමියන් හිඳින විශේෂ තෙල් බින්දු දෙක තුනක් නළලත ගෑ පමණින් ඩෙංගු මාරයා ඔබෙන් තුරන් වෙයි. මා ඒ බව ඔබට ඉඳුරාම කියන්නේ ගවේෂණාත්මක මූලාශ්‍ර ගණනාවක් ඔස්සේ රෙනේ ඩේකාට්ස් බුද්ධිවාදී දර්ශනය අනුව කළ සමීක්ෂණය ඔස්සේ ය. අවිශ්වාසයේ සිට විශ්වාසයට එන මේ දර්ශනයටත් ඒ හිමියන්ගේ වෛද්‍ය ප්රතිකර්මය අනාථ නොවී සනාථම වන්නේ ය. මෙය එක්තරා දුරකට මිථ්‍යාවකැයි කියන්නන් ද අප අතර නැතුවා නොවේ. එහෙත් මේ හිමියන්ගේ සෙත්වෙහෙර විහාරය වටා මෙතරම් ජන ගංගාවක් ගලා එන්නේත්, ඒ හිමියන් පිළිබඳ බොහෝ සුබවාදී කරුණු ගමේ අය පවසන්නේත් කුමක් නිසා දැයි සෙවීම වටනේ ය. මේ සමාජ හැසිරීම (Social Action) අධ්‍යයනය කිසියම් විදියක සමාජ මානව විද්‍යාත්මක අධ්‍යයනයක් ද වෙයි. අප එහි යන විට ද උන්වහන්සේ රෝගීන් ගණනාවකගේ සුවදුක් බලමින් සිටියහ. මම උන්වහන්නේ ළඟට සීරුවට කිට්ටු වීමි. ඔබවහන්සේ අදහන විශ්වකර්ම ලෙස ලෙඩ සුවකරන මේ වෛද්‍යකර්මය කුමක්දැයි මට කුහුලක් ඇත්තේ ය. ඒ වනවිටත් ලෙඩකුගේ හිසට සුදු රෙද්දක් දමා අත තිබූ යෂ්ටියකින් ඔහුගේ හිස තදකොටගෙන ඇස් වසා ගෙන නිද්‍රාවකට වැදී ස්වාමීන් වහන්සේ පසුවූහ. මේක කිසියම් ආකාරයක අත් බෙහෙත් ක්‍රමයක්. අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් යටවක නන්දාරාම හිමියන් කළේ සර්ප විෂ වෙදකම. මාත් ඒක දන්නවා. මේක වට්ටෝරුගත වෛද්‍ය ක්‍රමයක් නොවේ. බෙහෙත් කරල්, ගුලි, මා ළඟ නැහැ. විශ්වශක්තිය, පිරිතේ අනුහස, සිතේ සමාධිය පමණයි මේ වෛද්‍ය ක්‍රමයට අවශ්‍ය.” එහෙත් ඔබ වහන්සේ එක් අතක් ලෙඩාගේ ශරීරයේ තබා ගනිද්දී අනෙක් අත වතුර භාජනයකට දමන්නේ ඇයි? කෙනෙකුට එක් වරම ඒක තේරුම් ගන්න බැහැ. ලෙඩාගේ ශරීරයේ තිබෙන වේදනාව, රෝගය, ඒ රෝගය හදන දේ මා අරගන්නවා. එය මුදා හරින්නේ වතුරට. මේ බෙහෙත් ක්‍රමය ගැන අතීතයක් තිබෙනවාද? “අනෙකුත් බෙහෙත් ක්‍රමවලින් මෙය වෙනස් වන හැටි නම් තරමක් කියැවුණා” මම කීමි. ශාක පත්‍ර, මුල්, අනුසාරයෙන් ආයුර්වේද ක්‍රමයට මිනිසුන්ගේ ලෙඩ සුව කරන ක්‍රමයක් ලෝකයේ තියෙනවා. ඊළඟට ඉංගිරිසි බටහිර ක්‍රමයට පෙති, කරල්, ඉන්ජැක්ෂන්, ඔපරේෂන්, මේ ක්‍රමවලටත් ලෝකෙ ලෙඩ සුව කරනවා. එහෙත් මගේ ළඟ ඒවා නැහැ. මා පිළිගත්තේ ශක්ති ක්‍රමය. ඒ කියන්නේ පිරිත හා විශ්ව බලය. ඒක ආරම්භ වන්නේ පුලස්ති ඉසිවරයාගේ කාලෙ පටන්. රාවණා යුගයේත් මේ ප්‍රතිකර්ම තිබුණා. ලක්ෂ ගණන් ලෙඩුන් සුවපත් කළ ක්‍රමයක්. ඒ ශක්ති වෙදකමයි මා ගෙන යන්නේ. මෙහි දුරස්ථ වෙදකමත් තියෙනවා. ඈත දුරු රටක ඉන්නා ලෙඩකුට වුවත් ඈත ගමක ඉන්නා කෙනෙකුට වුවත්, මා හමුවන කෙනා ඇසුරින් තරංග සංඥා ක්‍රමයට මට ලෙඩ සුව කරන්නත් පුළුවන්…” හිමියෝ කියති. මෙය අවිද්‍යාත්මක යැයි කෙනෙකුට හිතෙන්නට පුළුවන. එහෙත් එය එසේ නොවේ. අපේ ඉන්ද්රිය ගෝචර ප්රත්යක්ෂයට හසු නොවූ පමණින් (ඇසට, කනට, දිවට, නැහැයට, සමට) හසු නොවූ පමණින් දෙයක් නැතැයි කාට කිව හැකි ද? සුළඟ අපට දැනේ. උස් ගසක තුරුපත් ඉන් සෙලවෙනු අපට පෙනේ. ඒත් එය අපට දකින්නට බැරිය. මේ ශක්තියත් එලෙසම ය. අපට දැකිය හැක්කේ එසේම ඇසිය හැක්කේ එහි ඵල විදින මිනිසුන්ගේ සාක්කි පමණය. අපි ඉන් කිහිපයක් විදාරණය කැර ගනිමු. රත්මලානේ පදිංචි බුද්ධිකා ජයතිලක දරුවන් දෙදෙනකුගේ තරුණ මවකි. ඇය මුල් වරට ගැබිනියක වනවිට ජීවත්ව සිටියේ රත්මලාන කල්දෙමුල්ල තට්ටු නිවාස සංකීර්ණයක පහළ තට්ටුවේ ය. එහිදී ඇයට ඩෙංගු රෝගය වැළඳිණි. “මට පළමුවෙනි බබා හම්බ වෙන්න ඉන්නකොට කුසට මාස අටක් පිරුණා විතරයි. දරුවා ලැබෙන්න මාසයක් පමණ තිබුණේ. අපේ ගම වරකාපොළ. මහත්තයාගේ රස්සාව නිසා මං මෙහෙට ආවේ. මට උණ අරන් දවස් කිහිපයක්ම තිබුණා. ඇස් රතු වුණා. මාව ගෙන ගියේ කළුබෝවිල දකුණු කොළඹ රෝහලට. මට ඩෙංගු කියලා දැනගන්නට ලැබුණා. එහි ප්‍රතිකාර ලැබුවත් මගේ උණ බැස්සේ ම නැහැ. වමනය, කරකැවිල්ල, කලන්තය වැඩි වුණා. ඇඟපත නැඟිටගන්නත් බැරිතරමට පණ නැතිවුණා. කන්න බොන්න බැරි වුණා. මගේ කම්මුල් රත් පැහැ ගත්තා. ඇඟ පුරා රතුපාට අල්ලි ආවා. දොස්තර මහත්තුරු කීවා ඔයාගේ රුධිර පට්ටිකා දැන් දෙදහස් ගණනට බැහැලා. මට අම්මවයි දරුවවයි දෙන්නම බේරන්න බැහැ. එක් කෙනෙක් බේරගන්න බලන්නම් කියලා. මට දෙලොව රත් වුණා. මගේ ඥාතීන් මගේ ඇඳ වටේ ඉඳගෙන අඬනවා. විලාප දෙනවා. මට ඒ අය ඡායාවන් වගේ පෙනුණේ. දරුවත් බඩේ දඟලනවා. කරන්න දෙයක් නැහැ. මං දරුවා බේරා දෙන්න කීවා. මරණයට සූදානම් වෙලයි මා හිටියේ. ඒ වෙලාවේ මහත්තයා වැඩ කරන තැන මැඩම් මාව බලලා කීවා හාමුදුරු නමක් ඉන්නවා ඩෙංගුවලට තෙල් බින්දුවක් ගාන්න දෙනවා. අපි උන්වහන්සේට කියලා ඔයාව බේරගන්නවා කියලා. අනේ! ඒ විශ්වකර්ම හාමුදුරුවන්ගේ තෙල් ගෙනත් නළල දෙපැත්තේ වරු දෙකක් ගානකොට පිළිගන්න මගේ රුධිර පට්ටිකා ලක්ෂ ගණනින් වැඩි වුණා. මගේ ජීවිතේ බේරුණා. උන්වහන්සේ මේවා වාණිජ පරමාර්ථයෙන් කරන්නෙත් නැහැ. දෙන සුළු මුදලක් තමයි ගත්තේ. උන්වහන්සේ නම් උතුම් බුද්ධ පුත්‍රයෙක්. ගිලනුන්ට උපස්ථාන කරන එක බුදුන්ට කරන සැලකීමක් ලෙස හිතලා උන්වහන්සේ කරන මේ සේවය උත්කෘෂ්ටයි. අද මේ මගේ අතේ ඉන්නේ සසිරු නෙත්සර (අවු. 02) පුතායි මාවයි එදා බේරා දුන්නේ ඒ හාමුදුරුවෝ. මෙවැනි කතා කියන්නෝ ඒ ප්‍රදේශයේ ඕනෑ තරම් සිටිති. අප අහඹු ලෙස තෝරා බේරා ගත් කිහිප දෙනෙක් මෙසේ ද කියති. මේ හිමියන් පාසල් කිහිපයක සේවය කළ ගුරු හිමිනමකි. එමතු ද නොව විද්‍යාලංකාර පිරිවෙනෙහි ද උන්වහන්සේ පුස්තකාල කටයුතු අංශයේ සේවය කළහ. ඩෙංගු රෝගයට මතු නොව සර්වාංග රෝගයන් මැඩැලීමට ද උන්වහන්සේ දක්ෂයෙකි. නදීෂා ලක්මාලි නුවර සිට මෙහි පැමිණ සිටියාය. ඇගේ පුතු ලකිඳු හා සැමියා විශ්වකීර්ති සමඟ ද මම කතා කළෙමි. මේ නදීෂාගේ හඬය. මගෙ පුතාට දැන් අවුරුදු 6 ක්. එයාට කතා කරන්නවත්, ඇවිදින්නත් බැරි තත්ත්වයක් තිබුණෙ. දැන් ටික ටික කතා කරනවා. ඇවිදිනවා. ඔටිසම් කියන රෝග තත්ත්වය එයාට තිබෙන්නේ. සාමාන්‍ය දරුවකු වර්ධනය වන වේගය එයාට නැහැ. මට මේ හිමියන් ගැන දැනගන්න ලැබිලා මාස 2 යි. දැන් තුන් පාරක් විතර ආවා. දරුවා සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් ඉන්නවා. එයාගේ මානසික තත්ත්වයත් හොඳයි. මට මේ තැන ගැන දැනගන්න ලැබුණෙත් මහනුවර රෝහලේ මං වගේම තවත් ‘නර්ස්’ කෙනෙක් ගෙන්. එයාගෙ බබාට ඩෙංගු හැදිලා රත්තපාත උණ ඇවිත්. හාමුදුරුවන්ගේ තෙල් සාත්තුවෙන් හොඳ වුණේ. බටහිර ප්‍රතිකාර අප ප්‍රතික්ෂේප කරන්නේ නෑ. එහෙත් මේ තෙල් බෙහෙත විස්මිතයි. ඒක බොරුවක් නොවෙයි. සමනළියක් වැනි දුවක් ද එහි සිටියා ය. ඇගේ පියා පළාතේ ටියුෂන් ගුරුවරයෙකි. ඇය ශෂිනි (අවු. 16) කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවේ උගනිමින් සිටියා ය. “මට 2014 ඩෙංගු රෝගය වැළඳුණේ. රක්තපාත උණ හැදිලා මාව වතුපිටිවල රෝහලට ඇතුළු කළා. මරණයත් ජීවිතයත් අතර මා හිටියෙ. මගෙ මුළු ඇඟම පණ නෑ. සිහිය විකල් වෙලා මා වටේ ඉන්න අයත් හඳුනාගන්න බැරි වුණා. අපේ මේ හාමුදුරුවන් මාව සුවපත් කළා. උන්වහන්සේගේ විස්මිත තෙලින් දවස් දෙකක් යන විට මා සුවපත් වුණා. අද මං ආවේ ඒ හිමියන් ගැන ඔබතුමන්ට කියන්නමයි. හේමන්ත රාජපක්ෂ ( අවු. 56) ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි කරුවෙකි. මේ ඔහුට කියන්නට ඇති කතාවයි. “2015 නොවැම්බර් 26 වැනිදා මා අසනීප වෙලා ගම්පහ රෝහලට ඇතුළු කළා. සහලෝලා උණ. ඊ.සී.ජී. ගන්නවා. සේලයින් දෙනවා. නොයෙක් දේ කරනවා. උණ නම් බහින්නෙම නෑ. ඩෙංගු කියල කීවාම මං හොඳටම බය වුණා. නැඟිටගන්න, කන්න, ඇවිදින්න මොකුත් බෑ. බඩ පපුව දැවිල්ලයි. මේ හාමුදුරුවන්ගේ තෙල් බින්දු නළල දෙපැත්තේ ගාලා තෙල් බෝතලය කොට්ටය යටින් තියලා නිදාගත්තා. පහුවදා හොඳයි. මේක නම් මහා පුදුමයක්.” ප්‍රසාද් ඔස්ටින් මහතා ද ව්‍යාපාරිකයෙකි. අපි ඔහු සොයා ගතිමු. “මාත් ගම්පහ රෝහලේ දවස් 3 – 4 ක් හිටියා. මගේ රුධිර පට්ටිකා 4000 කට බැස්සා. මට අම්මගෙන් බීපු කිරි මතක් වුණා. මට ආයෙත් මේ ලෝකේ හුස්ම ගන්න බැරි වේවි යැයි හිතුණා. ඒත් මේ තෙල් ගාපු ගමන් සුවය ආවා. මේ හිමියන්ගේ විස්මිත ප්‍රතිකාර හමුවේ උන්වහන්සේට පැමිණි අභියෝග ද අපමණය. වතුපිටිවල රෝහලේ හෙදියක් තෙල් බෙහෙතෙන් මේ ලෙඩ සුව කරන්න පුළුවන් දැයි වරක් උන්වහන්සේට සමච්චල් කළාය. හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග උන්වහන්සේට වතුපිටිවල රෝහලේ ඩෙංගු රෝගීනට සායන පවත්වන්නට අවස්ථාව දුන්නේ ය. දැන් මේ හිමියෝ කොළඹ රිජ්වේ ළමා රෝහල, කොළඹ මහ රෝහල හා වෙනත් ගම් නියම්ගම් වලට ද ඩෙංගු සුව කරන්නට වඩිති. මේ සත් ව්‍යායාමයට අත්වැල් දෙන නැවුම් පලතුරු බීම ව්‍යාපාරික නිට්ටඹුව කින්රිච් ආයතනයේ හිමිකරු කාංචන සූරියආරච්චි මහතා ද මට හමු විය. “මං හාමුදුරුවන්ගේ මේ සත්කාරය බලා හිටියා. හරි පුදුමයි. අසාධ්‍ය ඩෙංගු රෝගීන් දහස් ගණනකට මං හාමුදුරුවන්ගේ බෙහෙත් තෙල් මගේ වාහනයෙන් ගිහින් දුන්නා. ඔවුන් කිසිවෙක් සුව නොවුණේ නැහැ. ඒ නිසා මේ විස්මිත වෙදකම ජාතික මට්ටමෙන් කළ යුතු යැයි මට හිතුණා. මා තෝරාගත්තා පදවිය අලිවංගුව පන්සල. 2014 වසරේ පවත්වපු මේ විශේෂ සායනයට ගම් හයක ජනතාව ආවා. උදේ 6.00 ඉඳන් සවස 5.30 වන තුරුත් එක විදියටම සෙනඟ. හාමුදුරුවන් තම ශක්ති බලයෙන් නොයෙක් රෝගීන් සුවපත් කළා. බොහෝ අය ඊට පස්සේ කෘතවේදීව මේ පන්සලට දුවගෙන ආවා. මා හිතන්නේ රෝගීන් දෙතුන් දහසක් පමණ ආවා. ඒ අය අතරින් සමහරු කීවා, “මේ ශක්ති බලය පුදුමයි. පුළුවන් තරම් රටට මේක දෙන්න කියලා. මා ඇසින් දුටු විශේෂ සිද්ධියක් තමයි ඇවිද ගන්න බැරිව තුන් හතර දෙනෙකු විසින් උස්සගෙන ආපු මහලු මිනිසෙක්ව හාමුදුරුවන් හිසට අත තබලා සුවපත් කිරීම. පැය බාගයකදී විතර ඒ මනුස්සයා තනියෙන් ඇවිද ගෙන ගියා. හරිම පුදුමයි. එදා පදවියේ හිටපු පොලිසියේ ඕ.අයි.සී. මහත්තයත් ඊට පස්සෙ නිතර නිතර මේ පන්සලට ආවා. සොයා බලන විට එතුමාත් ලෙඩකට ප්‍රතිකාර අරන්. රුවන් විජයරත්න (අවු. 34 ) තවමත් තරුණ වියෙන් ඈත් නොවූවෙකි. ඔහු පූගොඩ ‘රෝවන් කැෂුවල් වෙයාර්’ ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ තුමා ය. මටත් ඩෙංගු හැදුණේ 2014 දී. ලංකා හොස්පිටල් එකේ ප්‍රතිකාර ගත්තත් සුවයක් ලැබුණේ නෑ. මගෙ අක්මාවෙත් ලෙඩක් තිබුණා. ලේ වතුර බවට හැරවෙන තත්ත්වයක් තිබුණා. මගේ මුහුණ දෙපැත්තේ ම රතුපාට අල්ලි. මං හිටියේ මරුවාගේ තුරුල්ලේ කීවොත් වැරැදි නැහැ. මැයි 24 වැනිදා මගේ උපන් දිනය. මට හුඟක් අමාරු වුණා. 2014 මැයි 20 වැනිදා මං මගේ නෝනට කීවා නෝනා එහෙනම් මගේ උපත හා විපත මැයි 24 වෙයි කියලා. නෝනා මට ඒ වෙලාවේ දොස් කියලා මේ හාමුදුරුවන්ගේ විස්මිත තෙල් සාත්තුව කළා. දවස් දෙකයි. තෙල් සාත්තුවෙන් හතර වතාවයි. මං ගොඩ ආවා. දැන් මට පුතෙක් ඉන්නවා. එයාට අවුරුද්දයි. මේ හිමියන් නක්ෂත්රයේදී, වෛද්යකර්මයේද හසළ කුසලතා ඇත්තේ ය. සෙත්වෙහෙර පන්සලේ ඩෙංගු රෝගීන් උන්වහන්සේ විසින් බලන්නේ බ්‍රහස්පතින්දා හා ඉරිදා දිනවල පමණි. එහෙත් ඔබට හැමදාම මේ තෙල පන්සලෙන් ලබාගන්නට පුළුවන. එය ජීවය කවා නිති ශක්ති සම්පන්න කිරීම හිමියන් වෙතින් සිදුවේ. බොහෝ කරුණු කාරණා තවත් කතා කරන්නට ඇතත් ඉඩක් නැත. එනිසා මතු දිනයක යළි හමුවෙමු. [/SIZE] [SIZE=4][COLOR=Red]කවුරුහරි දන්නවාද මේ හාමුදුරුවෝ කාෙහෙද ඉන්නේ තාම වෙදකම් කරනවාද කියලා? තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න..[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom