Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෙල් බෙදා හැරීම නවතී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙල් බෙදා හැරීම නවතී

සේවකයින් වර්ජනයේ-තෙල් බෙදා හැරීම නවතී

( දිල්රුක්ෂි ග්‍රේරු )

ඛනිජතෙල් සේවකයින් ඉන්ධන බෙදා හැරීම මුළුමනින්ම නවත්වා දමා අද (29) උදෑසන සිට වැඩ වර්ජනයක් අරඹා තිබේ.

දෙමඩගොඩ ඛනිජතෙල් සංස්ථා මුලස්ථානයේදී ඊයේ (28) සිදු වු වෙඩි තැබීමකින් පසු තරුණයකු මිය යාමේ සිද්ධියත් සමඟ හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වර්ජනය අරඹා ඇත.

වර්ජනය හේතුවෙන් මේ වන විට ඉන්ධනහල් අසළ දිගු පෝලිම් දකින්නට ලැබෙන අතර ඇතැම් පිරිස් ඊයේ රාත්‍රියේදීම ඉන්ධහල්හි රැදී සිටිමින් ඉන්ධන ලබාගත් අයුරු දැකිය හැකි විය.

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ සවස ඛනිජතෙල් සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට උත්සා දරද්දී ඇති වු කලබලකාරී තත්ත්වයකින් පසු ඇතිවු කළබලයකින් අනතුරු ඇමැති ආරක්ෂකයකු එල්ල කළ වෙඩි පහරකින් සංස්ථා සේවකයින් තිදෙනකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහල ඇතුළු කළ අතර බරපතල තුවාල ලැබු එක් පුද්ගලයෙක් මිය ගියේය.

වෙඩිතැබීම සිදු කළ හිටපු ඇමැති ආරක්ෂකයා අත්අඩංගුවට ගත් නමුත් එක් අයකු මිය යාමේ සිද්දියත් සමඟ තත්තවය තවත් උණුසුම් වු අතර හිටපු ඇමැතිවරයාද අත්අඩංගුවට ගන්නා ලෙසත් නැතිනම් වර්ජනයක් අරඹන බවත් සේවකයෝ පැවසු අතර මේ වන විටත් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොවීම නිසා මෙලස වර්ජනය අරඹා ඇත.

ඛණිජතෙල් සංස්ථා වෘතිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩි.ජේ රාජකරුණා මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අද උදෑසන සිට තෙල් බෙදා හැරීම නවත්වා වර්ජනයක් අරඹා ඇති බවත්, වර්ජකයන්ගේ ඉල්ලීම ඉටු පසු වර්ජනය නතරවනු ඇති බවයි

[QUOTE="d12345, post: 23810273, member: 517932"] [b]තෙල් බෙදා හැරීම නවතී[/b] සේවකයින් වර්ජනයේ-තෙල් බෙදා හැරීම නවතී ( දිල්රුක්ෂි ග්‍රේරු ) ඛනිජතෙල් සේවකයින් ඉන්ධන බෙදා හැරීම මුළුමනින්ම නවත්වා දමා අද (29) උදෑසන සිට වැඩ වර්ජනයක් අරඹා තිබේ. දෙමඩගොඩ ඛනිජතෙල් සංස්ථා මුලස්ථානයේදී ඊයේ (28) සිදු වු වෙඩි තැබීමකින් පසු තරුණයකු මිය යාමේ සිද්ධියත් සමඟ හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වර්ජනය අරඹා ඇත. වර්ජනය හේතුවෙන් මේ වන විට ඉන්ධනහල් අසළ දිගු පෝලිම් දකින්නට ලැබෙන අතර ඇතැම් පිරිස් ඊයේ රාත්‍රියේදීම ඉන්ධහල්හි රැදී සිටිමින් ඉන්ධන ලබාගත් අයුරු දැකිය හැකි විය. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ සවස ඛනිජතෙල් සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට උත්සා දරද්දී ඇති වු කලබලකාරී තත්ත්වයකින් පසු ඇතිවු කළබලයකින් අනතුරු ඇමැති ආරක්ෂකයකු එල්ල කළ වෙඩි පහරකින් සංස්ථා සේවකයින් තිදෙනකු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහල ඇතුළු කළ අතර බරපතල තුවාල ලැබු එක් පුද්ගලයෙක් මිය ගියේය. වෙඩිතැබීම සිදු කළ හිටපු ඇමැති ආරක්ෂකයා අත්අඩංගුවට ගත් නමුත් එක් අයකු මිය යාමේ සිද්දියත් සමඟ තත්තවය තවත් උණුසුම් වු අතර හිටපු ඇමැතිවරයාද අත්අඩංගුවට ගන්නා ලෙසත් නැතිනම් වර්ජනයක් අරඹන බවත් සේවකයෝ පැවසු අතර මේ වන විටත් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොවීම නිසා මෙලස වර්ජනය අරඹා ඇත. ඛණිජතෙල් සංස්ථා වෘතිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩි.ජේ රාජකරුණා මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අද උදෑසන සිට තෙල් බෙදා හැරීම නවත්වා වර්ජනයක් අරඹා ඇති බවත්, වර්ජකයන්ගේ ඉල්ලීම ඉටු පසු වර්ජනය නතරවනු ඇති බවයි [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom