Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
තෙල් මිල වැඩි කරන්නේ නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙල් මිල වැඩි කරන්නේ නෑ

‘තෙල් මිල වැඩි කරන්නේ නෑ‘

‘පැරදුණු අය කටකතා පතුරුවනවා‘ - චම්පික

තෙල්මිල ඉහළ දැමීමට යන බව හා තෙල් හිඟයක් ඇතැයි කියමින් සංවිධානාත්මක පිරිසක් පතුරුවන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද, ජනතාව ප්‍රකෝප කිරීමට එවැනි බොරු ප්‍රචාර පතුරුවන පිරිස් අපරාධකරුවන් බවත් විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (11) එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.

බ්‍රිතාන්‍යයේ ඡන්දය පරාජය වීමෙන් පසු මිලිබෑන්ඩ් ඉවත්ව ගියා සේ අපේ දේශපාලකයන් ද ඡන්දයෙන් පැරදුණා නම් ගෙදර යාමේ පුරුද්ද ඇති කර ගත යුතු බවත්, දිගටම දේශපාලනයේ ඉන්න උත්සාහ නොකර අලුත් මුහුණුවලට ඉඩ දිය යුතු බවත් ඇමැතිවරයා එම මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

‘ළඟදීම තෙල්මිල වැඩි කරනවා, තෙල් සංස්ථාව පාඩු ලබන නිසා විකුණනවා කියා සංවිධානාත්මක පිරිසක් බොරු ප්‍රචාර පතුරුවනවා. තව සමහරුන් කියනවා අපි තෙල්මිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියා.

තෙල්මිල වැඩි බව සහ තෙල්වලින් අය කරන බදු ගැන ගිය අගෝස්තුවේ මුලින්ම කිව්වේ අපියි. තෙල් වැඩි කිරීම හෝ අඩු කිරීම තියෙන්නේ ඇමැතිගේ අතේ. යහපාලනය යටතේ පසුගිය ජනවාරි මාසයේ ඒ අනුව අපි තෙල් මිල අඩු කළා.

තෙල් වැඩි කිරීම ගැන ප්‍රකාශ නිකුත් කරන්න කිසිවෙකුට බැහැ. ජනතාව කුපිත කිරීමේ අරමුණින් සමහරුන් අමූලික පට්ටපල් බොරු පතුරුවනවා. ඔවන් අපරාධකරුවන්. මේ කරන්නේ අපරාධයක්.

අපි තෙල් මිල සම්බන්ධයෙන් කිසිම තීරණයක් ගෙන නෑ. අපි තෙල් මිල වැඩි කරන්නේ නෑ. මේ ආයතනය දැන් පාඩු ලබන්නෙත් නෑ. මෙහි ඇති දූෂණ අපි නැවැත්තුවා. යහ පාලනයේ මුලින්ම දූෂණ හොයන්න ගත්තේ මෙහෙයි. මුලින්ම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ මේ ආයතනයෙයි. ඒ ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන්.

වත්මන් ආණ්ඩුවේ ඇතැම් ගැටළු මතුවුණා. උදාහරණයක් ලෙස බැඳුම්කර සිද්ධිය දැක්විය හැකියි. නමුත් අපේ ආයතනයේ එහෙම කිසිම ගැටළුවක් ඇතිවුණේ නෑ. අපි තමයි මිනිස්සුන්ට දැනෙන සහනය දුන්නේ. තෙල්මිල අඩුකිරීම නිසා පවුලකට රුපියල් 15000ක පමණ වාසයික් ලැබුණා. ඒ වාසිය පසුගිය උත්ව සමයේ බලාගන්න පුළුවන් වුණා.

පැරණි තෙල් නළ හතරක් තිබෙනවා. ඒවා විදේශයන්ට දීලා අලුත්වැඩියා කරන්න රුපියල් මිලියන 8000ක් ඇස්තමේන්තු කර තිබුණා. ඉන් එක නළයක් අපේ ඉන්ජිනේරුවන්ගේ හා තාක්ෂණ ශිල්පීන්ගේ දැනුම භාවිත කර අලුත්වැඩියා කරන්න පටන් ගත්තා. අපි කරනවා නම් රුපියල් මිලියන 250න් කරන්න පුළුවන්. ඒ නළය විදේශයකට අලුත්වැඩියා කරන්න දුන්නා නම් රුපියල් මිලියන 1400ක් පමණ යනවා.

ඒ වගේම තෙල් පිරිපහදු සංකීර්ණයේ තාර දැමීමටකට මිලියන 4000ක් ඇස්තමේන්තු කර තිබුණා. අපිය මිලියනට 60කින් පමණ කළ හැකි බව තීරණය කළා. මේවා නිසා සමහරුන්ට ලැබුණු කොමිස් අහිමි වෙනවා. ඒ නිසා ඔවුන් කළබල වෙනවා.

අපේ මුල්ම ඉලක්කය තමයි බල ශක්තියෙන් ස්වයංපෝෂිත ජාතියක් ගොඩ නැගීම.‘

[QUOTE="henryt, post: 18327201, member: 87625"] [b]තෙල් මිල වැඩි කරන්නේ නෑ[/b] [LEFT][B][COLOR=red]‘තෙල් මිල වැඩි කරන්නේ නෑ‘[/COLOR][/B][/LEFT] [SIZE=3][COLOR=blue]‘පැරදුණු අය කටකතා පතුරුවනවා‘ - චම්පික [/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]තෙල්මිල ඉහළ දැමීමට යන බව හා තෙල් හිඟයක් ඇතැයි කියමින් සංවිධානාත්මක පිරිසක් පතුරුවන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද, ජනතාව ප්‍රකෝප කිරීමට එවැනි බොරු ප්‍රචාර පතුරුවන පිරිස් අපරාධකරුවන් බවත් විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (11) එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය. බ්‍රිතාන්‍යයේ ඡන්දය පරාජය වීමෙන් පසු මිලිබෑන්ඩ් ඉවත්ව ගියා සේ අපේ දේශපාලකයන් ද ඡන්දයෙන් පැරදුණා නම් ගෙදර යාමේ පුරුද්ද ඇති කර ගත යුතු බවත්, දිගටම දේශපාලනයේ ඉන්න උත්සාහ නොකර අලුත් මුහුණුවලට ඉඩ දිය යුතු බවත් ඇමැතිවරයා එම මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. ‘ළඟදීම තෙල්මිල වැඩි කරනවා, තෙල් සංස්ථාව පාඩු ලබන නිසා විකුණනවා කියා සංවිධානාත්මක පිරිසක් බොරු ප්‍රචාර පතුරුවනවා. තව සමහරුන් කියනවා අපි තෙල්මිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියා. තෙල්මිල වැඩි බව සහ තෙල්වලින් අය කරන බදු ගැන ගිය අගෝස්තුවේ මුලින්ම කිව්වේ අපියි. තෙල් වැඩි කිරීම හෝ අඩු කිරීම තියෙන්නේ ඇමැතිගේ අතේ. යහපාලනය යටතේ පසුගිය ජනවාරි මාසයේ ඒ අනුව අපි තෙල් මිල අඩු කළා. තෙල් වැඩි කිරීම ගැන ප්‍රකාශ නිකුත් කරන්න කිසිවෙකුට බැහැ. ජනතාව කුපිත කිරීමේ අරමුණින් සමහරුන් අමූලික පට්ටපල් බොරු පතුරුවනවා. ඔවන් අපරාධකරුවන්. මේ කරන්නේ අපරාධයක්. අපි තෙල් මිල සම්බන්ධයෙන් කිසිම තීරණයක් ගෙන නෑ. අපි තෙල් මිල වැඩි කරන්නේ නෑ. මේ ආයතනය දැන් පාඩු ලබන්නෙත් නෑ. මෙහි ඇති දූෂණ අපි නැවැත්තුවා. යහ පාලනයේ මුලින්ම දූෂණ හොයන්න ගත්තේ මෙහෙයි. මුලින්ම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ මේ ආයතනයෙයි. ඒ ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන්. වත්මන් ආණ්ඩුවේ ඇතැම් ගැටළු මතුවුණා. උදාහරණයක් ලෙස බැඳුම්කර සිද්ධිය දැක්විය හැකියි. නමුත් අපේ ආයතනයේ එහෙම කිසිම ගැටළුවක් ඇතිවුණේ නෑ. අපි තමයි මිනිස්සුන්ට දැනෙන සහනය දුන්නේ. තෙල්මිල අඩුකිරීම නිසා පවුලකට රුපියල් 15000ක පමණ වාසයික් ලැබුණා. ඒ වාසිය පසුගිය උත්ව සමයේ බලාගන්න පුළුවන් වුණා. පැරණි තෙල් නළ හතරක් තිබෙනවා. ඒවා විදේශයන්ට දීලා අලුත්වැඩියා කරන්න රුපියල් මිලියන 8000ක් ඇස්තමේන්තු කර තිබුණා. ඉන් එක නළයක් අපේ ඉන්ජිනේරුවන්ගේ හා තාක්ෂණ ශිල්පීන්ගේ දැනුම භාවිත කර අලුත්වැඩියා කරන්න පටන් ගත්තා. අපි කරනවා නම් රුපියල් මිලියන 250න් කරන්න පුළුවන්. ඒ නළය විදේශයකට අලුත්වැඩියා කරන්න දුන්නා නම් රුපියල් මිලියන 1400ක් පමණ යනවා. ඒ වගේම තෙල් පිරිපහදු සංකීර්ණයේ තාර දැමීමටකට මිලියන 4000ක් ඇස්තමේන්තු කර තිබුණා. අපිය මිලියනට 60කින් පමණ කළ හැකි බව තීරණය කළා. මේවා නිසා සමහරුන්ට ලැබුණු කොමිස් අහිමි වෙනවා. ඒ නිසා ඔවුන් කළබල වෙනවා. අපේ මුල්ම ඉලක්කය තමයි බල ශක්තියෙන් ස්වයංපෝෂිත ජාතියක් ගොඩ නැගීම.‘ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom