Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
තෙල් වල බදු අඩුකරන්න බැරි ඇයි🤔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ තෙල්වල මිල සූත්‍රය ගත්තොත් භූමිතෙල් හැර අනෙක් සියලු ඉන්ධන වල සමස්ත මිලෙන් 30% කට වඩා තියෙන්නේ බදු. මේක කවුරුත් වෙනස් කරන්න හදන්නේ නෑ. ඒ ඇයි කියල බලමු.

ලංකාවේ දවසක තෙල් පරිභෝජනය තෙල් බැරල් 98000 ක් විතර වෙනවා. මෙතනින් බැරල් 33000 ක් පමණ වෙන්නේ පෙට්‍රල් සහ බැරල් 37000ක් පමණ වෙනවා ඩීසල්. ඉතුරු බැරල් 28000 තමා භූමිතෙල් වල පරිභෝජනය.

මෙතනින් පෙට්‍රල් සැලකුවම Octane 92 සහදා LKR 124.30 ක බද්දකුත් Octane 95 සදහා LKR 152.38 බද්දකුත් අයකෙරෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයක් ලෙස LKR 138.34 ක බද්දක් අය කරනවා පෙට්‍රල් සදහා.

එතකොට දවසක පෙට්‍රල් භාවිතය බැරල් 33000 ක් හෙවත් ලීටර් මිලියන 5.2 ක් වෙනවා. ඒ කියන්නේ දිනකට පෙට්‍රල් වලින් ලැබෙන බදු ආදායම රුපියල් මිලියන 719 ක්. වාර්ශිකව රුපියල් බිලියන 262.5 ක්.

අපි දැන් ඩීසල් සලකමු. Lanka Auto diesel සදහා LKR 98.60 ක බද්දකුත් Lanka Super diesel සදහා LKR 127.72 ක බද්දකුත් අය කෙරෙනවා. සාමාන්‍යයක් ලෙස LKR 113.16 ක පමණ බද්දක්.

එතකොට දවසකට ඩීසල් බැරල් 37000 හෙවත් ලීටර් මිලියන 5.8 ක් පමණ පාවිච්චි කරනවා. ඒ කියන්නේ දිනකට බදු ආදායම ලෙස ආසන්න වශයෙන් රුපියල් මිලියන 656 ක බදු ආදායමකුත් වාර්ශිකව රුපියල් බිලියන 239.5 ක බදු ආදායමකුත් එනවා.

ඒ කියන්නේ පෙට්‍රල් සහ ඩීසල් වලින් පමණක් රාජ්‍ය බදු ආදායම ලෙස රුපියල් බිලියන 502 ක වගේ ආදායමක් එනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 1.72 ක් පමණ.

රජයේ සමස්ත ආදායම වෙන්නේ ඩොලර් බිලියන 11.5 ක් පමණ. ඒ කියන්නේ රාජ්‍ය ආදායමෙන් 15% ක්ම එන්නේ මේ තෙල් වලට ගහන බදු වලින්.

ඔන්න ඕකයි තෙල්වල බදු අඩු කරන්න බැරි

ප.ලි : මෙතන කරල තියෙන්නේ දල ගණනය කිරීමක්. හරියට දත්ත සහිතව කලොත් මේ අගය වෙනස් වීමට හැකියි.

[ATTACH=full]241015[/ATTACH]

[QUOTE="caltonhp, post: 30308117, member: 557464"] ලංකාවේ තෙල්වල මිල සූත්‍රය ගත්තොත් භූමිතෙල් හැර අනෙක් සියලු ඉන්ධන වල සමස්ත මිලෙන් 30% කට වඩා තියෙන්නේ බදු. මේක කවුරුත් වෙනස් කරන්න හදන්නේ නෑ. ඒ ඇයි කියල බලමු. ලංකාවේ දවසක තෙල් පරිභෝජනය තෙල් බැරල් 98000 ක් විතර වෙනවා. මෙතනින් බැරල් 33000 ක් පමණ වෙන්නේ පෙට්‍රල් සහ බැරල් 37000ක් පමණ වෙනවා ඩීසල්. ඉතුරු බැරල් 28000 තමා භූමිතෙල් වල පරිභෝජනය. මෙතනින් පෙට්‍රල් සැලකුවම Octane 92 සහදා LKR 124.30 ක බද්දකුත් Octane 95 සදහා LKR 152.38 බද්දකුත් අයකෙරෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයක් ලෙස LKR 138.34 ක බද්දක් අය කරනවා පෙට්‍රල් සදහා. එතකොට දවසක පෙට්‍රල් භාවිතය බැරල් 33000 ක් හෙවත් ලීටර් මිලියන 5.2 ක් වෙනවා. ඒ කියන්නේ දිනකට පෙට්‍රල් වලින් ලැබෙන බදු ආදායම රුපියල් මිලියන 719 ක්. වාර්ශිකව රුපියල් බිලියන 262.5 ක්. අපි දැන් ඩීසල් සලකමු. Lanka Auto diesel සදහා LKR 98.60 ක බද්දකුත් Lanka Super diesel සදහා LKR 127.72 ක බද්දකුත් අය කෙරෙනවා. සාමාන්‍යයක් ලෙස LKR 113.16 ක පමණ බද්දක්. එතකොට දවසකට ඩීසල් බැරල් 37000 හෙවත් ලීටර් මිලියන 5.8 ක් පමණ පාවිච්චි කරනවා. ඒ කියන්නේ දිනකට බදු ආදායම ලෙස ආසන්න වශයෙන් රුපියල් මිලියන 656 ක බදු ආදායමකුත් වාර්ශිකව රුපියල් බිලියන 239.5 ක බදු ආදායමකුත් එනවා. ඒ කියන්නේ පෙට්‍රල් සහ ඩීසල් වලින් පමණක් රාජ්‍ය බදු ආදායම ලෙස රුපියල් බිලියන 502 ක වගේ ආදායමක් එනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 1.72 ක් පමණ. රජයේ සමස්ත ආදායම වෙන්නේ ඩොලර් බිලියන 11.5 ක් පමණ. ඒ කියන්නේ රාජ්‍ය ආදායමෙන් 15% ක්ම එන්නේ මේ තෙල් වලට ගහන බදු වලින්. ඔන්න ඕකයි තෙල්වල බදු අඩු කරන්න බැරි😪 ප.ලි : මෙතන කරල තියෙන්නේ දල ගණනය කිරීමක්. හරියට දත්ත සහිතව කලොත් මේ අගය වෙනස් වීමට හැකියි. [ATTACH type="full"]241015[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom