තෙල් සංස්ථාව දුවන්නේ පාඩු පිට -ඇමති නලින්ද ජයතිස්ස-

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වනවිටත් අතිශය පාඩු සහිතව කටයුතු සිදුකරමින් පවතින බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

    ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙම්න් ඒ මහතා මේ අදහස් පළ කළා.

    ඊයේ (21) සිදුකළ ඉන්ධන මිල වැඩිකිරීම තුළ ඩීසල් ලීටරයකට රු 100ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රු 20ක් රජය විසින් දරාගෙන ඇති බවත්, ඒ වෙනුවෙන් මාසයකට රුපියල් බිලියන 20ක් රජය දරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා

    Source : https://liveatsrilanka.lk/තෙල්-සංස්ථාව-දුවන්නේ-පාඩ/
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,508
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විකුණනවද පොන්න නාකියෝ රෙදි නෑ නේද පොන්නයගේ. රනිල් ව හෝදන්න ඌ ද බදු ගහන්නේ
    Wash Carwash GIF


    තව හෝදපන්
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    7,998
    113
    ai eda anuraya kiuwe Koti 90,000 baandagareta gatta dan satha 5k naya naha kiyala.. mona huttak da ban me kiyanne ?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    Wash Carwash GIF


    ඔය තරම් හෝදන එකා කියපන්කො සිනොපෙක් එකට විකුණලා අපිට වුන වාසි
    පච ගහන්න එපා හුත්තිගේ පුතෝ.. :lol: :lol: බදු ගහපුවාම කොහොමද තෙල් දෙන්නේ. ආණ්ඩුව වගේ පාඩු පිට දුවන්න කියලද කියන්නේ..
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,443
    113
    හැබැයි ඉතින් විපක්ශේ ඉද්දි මහ ලොකු කෙරුමා වගේ කයිවාරු ගැහුව කයිතාන් දෙකේ පන්තියේ ලමෙක්ට වත් තරන් මොලයක් නැති අමුම අමු ගොං තඩියෙක් කියලා ඔප්පු උනා නේ අවුරුදු 2ක් යන්නත් කලින් 🤣

    මුංගේ උපාධි ගැන ආයම මුල ඉදන් හොයන්න ඔන 88-89 කලබල ඇති කරලා කැම්පස් වලින් හොර උපාදි ගත්ත තක්කඩීයෝ රැලක් මුං අඅවුරුදු 5ම ඉන්නෙ නෑ මිනිස්සුම මුංව පන්නලා දාන කාලයක ලගයි
     

    Similar threads