Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෙල්_නැව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙවෙස්කා ලේඩි තෙල් නෞකාව ලංකාවට සැපත් වීමේ මහෝත්සවය උත්සවාකාරයෙන් ටීවී එකේ ලයිව් .....

චන්න හුපුලි ජැක් -සං වගේ ඩාන්සින් සෙට් එකක් එහෙම දාල බාතිය තංගුස් වත් දාලා බල්ලෝ උඩුබුරලන තාලේ තව ගායිකාවක් එහෙමත් දාල

වාරායේ ලොකු නත්තල් ගහක් එහෙමත් ගලා ලොකු උස්සවයක් අරන් නයි ටී එන් වගේ චැනල් එකක ලයිව් පෙන්නලා තෙල් ටික මාරු කළා නම් කොහොමද බ්‍රෝ? ඩුබායි පැත්තේ ඉඳල නැව මුහුදේ එන එකම පෙන්නුවානම් තවත් සෝක් බොලව්.

"සුන්දර නෙවෙස්කා ලේඩි නෞකාව දැන් ලැසි ගමනින් ලංකාද්වීපය බලා යාත්‍රා කරන ඒ සුන්දර මනරම් දසුන අපිට දැන් දර්ශනය වෙනවා ප්‍රිය හිතවතුනි හිතවතියනි .... මන්දාරම් අහස් කුස වැසිබර කාළගුණයක සේයාව පෙන්නුම කරනවා... සිහින් මදනල හමා යනවා මුතුරාජවෙල හිස් තෙල් ටැංකි හරහා කොලොන්නාව පිරිපහදුව දෙසට ...

ඉතාම උද්යෝගයෙන් යුතු ප්‍රේක්ෂක ජනතාවක් පේලි සැදී පෝලිමේ බලා සිටිනවා පිරවුම් හල් අසල ... නිදි නොලබා දිවා රෑ අවු වැසි නොබලා මේ නෙවෙස්කා ලේඩි සපැමිණෙන මහා මංගල්‍ය දෙස දෙනෙත් දල්වාගෙන ...

ගාලු මුවදොර ක්‍රීඩා පිටියේ විශේෂ තේජාන්විත පීටිකාවේ සිට දැන් නෙවෙස්කා ලේඩිගේ තෙල් ටික පිළිගැනීමේ රාජ්‍ය උත්සවය සඳහා අතිගරු ජරාධිපති උතුමාණන් වහන්සේ , ගරු අගමැටි තුමා , කැප්ටන් කූල් සහ තෙලවැඩි මැටි අමැටි වරු දැන් සුදෝ සුදු ගාම්භීර ඇඳුමින් සැදී සීරුවෙන් සිට බලා සිටිනවා... ෆීල්ඩ් මාර්ෂල් තුමාගේ මෙහයවීමෙන් ත්‍රිවිද හමුදා ආචාර පෙලපාලියත් දැන් ආචාර වෙඩි මුර තැබීමට සුදානම් වෙනවා. තෙල් වලින් දුවන කිසිදු මෝටර් රථයක් මේ අවස්ථාවට සහබාගී නොවන අතර ඇත් අස් පාබල සේනා පමණක් අශ්ව කරත්ත අලිකරත්ත ගොන් කරත්ත වලින් මේ උත්සවයට පැමිණ තිබෙනවා දිස්වෙනවා... ජනතාව සාදුකාර දෙනවා ප්‍රීති ගෝෂා නගනවා පෙනෙනවා හිතවතුනි ....

පසුබිමින් මේ වගේ සිංදුවකුත් දාල ....

නැව නාවොත් මලකෙලියයි රත්තරං පුතී

තෙල් නාවොත් අපි ඉවරයි රත්තරං පුතී

බාල තෙලුත් කමක් නැතී රත්තරං පුතී

තෙල් නැත්නම් අයින් වෙලා පයින් යමු පුතී

දැන් දෙමල බසින් විස්තර ප්‍රචාරය සඳහා ත්‍රිකුණාමලයේ මලකඩ කෑ තෙල් ටැංකි අසල සිටින මා හිතවත් නිවේදකයාට මයික්‍රෆෝනය...

Halapaya

[QUOTE="adaulla, post: 22463482, member: 365233"] [SIZE="4"][B]නෙවෙස්කා ලේඩි තෙල් නෞකාව ලංකාවට සැපත් වීමේ මහෝත්සවය උත්සවාකාරයෙන් ටීවී එකේ ලයිව් ..... චන්න හුපුලි ජැක් -සං වගේ ඩාන්සින් සෙට් එකක් එහෙම දාල බාතිය තංගුස් වත් දාලා බල්ලෝ උඩුබුරලන තාලේ තව ගායිකාවක් එහෙමත් දාල වාරායේ ලොකු නත්තල් ගහක් එහෙමත් ගලා ලොකු උස්සවයක් අරන් නයි ටී එන් වගේ චැනල් එකක ලයිව් පෙන්නලා තෙල් ටික මාරු කළා නම් කොහොමද බ්‍රෝ? ඩුබායි පැත්තේ ඉඳල නැව මුහුදේ එන එකම පෙන්නුවානම් තවත් සෝක් බොලව්. "සුන්දර නෙවෙස්කා ලේඩි නෞකාව දැන් ලැසි ගමනින් ලංකාද්වීපය බලා යාත්‍රා කරන ඒ සුන්දර මනරම් දසුන අපිට දැන් දර්ශනය වෙනවා ප්‍රිය හිතවතුනි හිතවතියනි .... මන්දාරම් අහස් කුස වැසිබර කාළගුණයක සේයාව පෙන්නුම කරනවා... සිහින් මදනල හමා යනවා මුතුරාජවෙල හිස් තෙල් ටැංකි හරහා කොලොන්නාව පිරිපහදුව දෙසට ... ඉතාම උද්යෝගයෙන් යුතු ප්‍රේක්ෂක ජනතාවක් පේලි සැදී පෝලිමේ බලා සිටිනවා පිරවුම් හල් අසල ... නිදි නොලබා දිවා රෑ අවු වැසි නොබලා මේ නෙවෙස්කා ලේඩි සපැමිණෙන මහා මංගල්‍ය දෙස දෙනෙත් දල්වාගෙන ... ගාලු මුවදොර ක්‍රීඩා පිටියේ විශේෂ තේජාන්විත පීටිකාවේ සිට දැන් නෙවෙස්කා ලේඩිගේ තෙල් ටික පිළිගැනීමේ රාජ්‍ය උත්සවය සඳහා අතිගරු ජරාධිපති උතුමාණන් වහන්සේ , ගරු අගමැටි තුමා , කැප්ටන් කූල් සහ තෙලවැඩි මැටි අමැටි වරු දැන් සුදෝ සුදු ගාම්භීර ඇඳුමින් සැදී සීරුවෙන් සිට බලා සිටිනවා... ෆීල්ඩ් මාර්ෂල් තුමාගේ මෙහයවීමෙන් ත්‍රිවිද හමුදා ආචාර පෙලපාලියත් දැන් ආචාර වෙඩි මුර තැබීමට සුදානම් වෙනවා. තෙල් වලින් දුවන කිසිදු මෝටර් රථයක් මේ අවස්ථාවට සහබාගී නොවන අතර ඇත් අස් පාබල සේනා පමණක් අශ්ව කරත්ත අලිකරත්ත ගොන් කරත්ත වලින් මේ උත්සවයට පැමිණ තිබෙනවා දිස්වෙනවා... ජනතාව සාදුකාර දෙනවා ප්‍රීති ගෝෂා නගනවා පෙනෙනවා හිතවතුනි .... පසුබිමින් මේ වගේ සිංදුවකුත් දාල .... [COLOR="Purple"]නැව නාවොත් මලකෙලියයි රත්තරං පුතී තෙල් නාවොත් අපි ඉවරයි රත්තරං පුතී බාල තෙලුත් කමක් නැතී රත්තරං පුතී තෙල් නැත්නම් අයින් වෙලා පයින් යමු පුතී[/COLOR] දැන් දෙමල බසින් විස්තර ප්‍රචාරය සඳහා ත්‍රිකුණාමලයේ මලකඩ කෑ තෙල් ටැංකි අසල සිටින මා හිතවත් නිවේදකයාට මයික්‍රෆෝනය... Halapaya😂[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom