Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෙවරප්පෙරුමගේ පොඩි පුතා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ ඉතින් උගේ හිත හොද කමම නෙවෙයි.

ඌ චන්දෙ දින්නම පාරේ පිස්සු කෙල්ල කාවහරි ටවුන් එකට එක්කන් ඇවිල්ල ගහල ඇදුම් ගලවල පිස්සු කෙලින්නේත් උගේ හිත හොද කම නිසාද ??

ඔය චන්ඩි වගේ රොබින්හුඩ් චරිත කරන්න කැමති උන්ගේ ලක්ෂණයක් තමන්ට පාලනය කරන්න පුලුවන් යටින් ඉන්න උන්ට උදව් කරන එක.

මූ එහෙම එකෙක් මට නම්.

මිනිස්සුන්ට උදව් කරන , තමන් තමයි බජාර් එකේ පොර කියලා ඔලුවට ගන්නේ නැති එහෙම දෙයක් ඕනේ නැති ඕන තරම් මිනිස්සු ඉන්නව ඇත්තටම මිනිස්සුන්ට උදව් කරන. මනුස්සයන්ට කරදරයක් උනාම ඕන ගමක ඇත්තටම උදව්වට එන්නේ උන් කාටද කරදරේ උනේ කියලා බලන්නේ නැතුව.

මු වගේ උන්ගේ චන්ඩි කමේම කොටසක් තමයි ඔය තමන්ගේ පාලනයේ වගේ ඉන්න පුලුවන් උන්ට උදව් කරල එතන බජාර් එකේ පොර වෙන එක. ..

උබ දැකල තියනවද මූ තැනකට ගිහින් අනිත් උන් එක්ක සහයෝගයෙන් උදව් කරන එකක් ??

මූ උදව් කරන තැන මූට ඕනේ පොර වෙන්න. උදව් කරන තැනදීත් මු තමයි ලොක්ක වෙන්න . එක ඔය වගේ චන්ඩි මානසික උන්ගේ ලක්ෂණයක්. තමන් පොර වෙන්නේ නැත්නම් තන්ම්ව අනිත් උන් තවත් එක සාමන්ය විදියට නම් ගන්න ගන්නේ ඒ වගේ තැනක මේ වගේ උන් උදව් කරන්න යන්නේ නෑ . තනියම කෑ ගහ ගහ, අනිත් උන්ට අණ දීගෙන ඒ තැනේ පොර විදියට හැසිරෙන ආසාවක් ඌට තියෙන්නේ.

එකෙන් සමහර මිනිසුන්ට උදව්වක් වෙලා ඇති. හැබැයි ඊට වඩා සහයෝගයෙන් උදව් කරන , පොර වෙන්න බලාගෙන නැතුව උදව් කරන ඕන තරම් උන් ඉන්නව.

[QUOTE="dilann, post: 29752086, member: 567933"] ඒ ඉතින් උගේ හිත හොද කමම නෙවෙයි. ඌ චන්දෙ දින්නම පාරේ පිස්සු කෙල්ල කාවහරි ටවුන් එකට එක්කන් ඇවිල්ල ගහල ඇදුම් ගලවල පිස්සු කෙලින්නේත් උගේ හිත හොද කම නිසාද ?? ඔය චන්ඩි වගේ රොබින්හුඩ් චරිත කරන්න කැමති උන්ගේ ලක්ෂණයක් තමන්ට පාලනය කරන්න පුලුවන් යටින් ඉන්න උන්ට උදව් කරන එක. මූ එහෙම එකෙක් මට නම්. මිනිස්සුන්ට උදව් කරන , තමන් තමයි බජාර් එකේ පොර කියලා ඔලුවට ගන්නේ නැති එහෙම දෙයක් ඕනේ නැති ඕන තරම් මිනිස්සු ඉන්නව ඇත්තටම මිනිස්සුන්ට උදව් කරන. මනුස්සයන්ට කරදරයක් උනාම ඕන ගමක ඇත්තටම උදව්වට එන්නේ උන් කාටද කරදරේ උනේ කියලා බලන්නේ නැතුව. මු වගේ උන්ගේ චන්ඩි කමේම කොටසක් තමයි ඔය තමන්ගේ පාලනයේ වගේ ඉන්න පුලුවන් උන්ට උදව් කරල එතන බජාර් එකේ පොර වෙන එක. .. උබ දැකල තියනවද මූ තැනකට ගිහින් අනිත් උන් එක්ක සහයෝගයෙන් උදව් කරන එකක් ?? මූ උදව් කරන තැන මූට ඕනේ පොර වෙන්න. උදව් කරන තැනදීත් මු තමයි ලොක්ක වෙන්න . එක ඔය වගේ චන්ඩි මානසික උන්ගේ ලක්ෂණයක්. තමන් පොර වෙන්නේ නැත්නම් තන්ම්ව අනිත් උන් තවත් එක සාමන්ය විදියට නම් ගන්න ගන්නේ ඒ වගේ තැනක මේ වගේ උන් උදව් කරන්න යන්නේ නෑ . තනියම කෑ ගහ ගහ, අනිත් උන්ට අණ දීගෙන ඒ තැනේ පොර විදියට හැසිරෙන ආසාවක් ඌට තියෙන්නේ. එකෙන් සමහර මිනිසුන්ට උදව්වක් වෙලා ඇති. හැබැයි ඊට වඩා සහයෝගයෙන් උදව් කරන , පොර වෙන්න බලාගෙන නැතුව උදව් කරන ඕන තරම් උන් ඉන්නව. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom