Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෙවරප්පෙරුමට අධිකරණ නියෝග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙවරප්පෙරුමට අධිකරණ නියෝග

පුද්ගල පහරදීමට චෝදනා ලැබූ එ.ජා.ප. පා.ම. තෙවරප්පෙරුම මහතාට මාර්තු 02 දා අධිකරණයට පැමිණෙන ලෙස ඊයේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. එමෙන්ම පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු නි. අමාත්‍ය දුලිප් විජේසේකර, බියගම ප්‍රා. සභාපති ආනන්ද ගනේපොළ යන මහත්වරුන් දෙදෙනා ඊයේ අධිකරණය විසින් ඇප මත නිදහස්කරන ලදී.

මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (19දා) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට අධිකරණයට පැමිණීමට නියෝග කර ඇත්තේ අගලවත්ත නගරයේදී පුද්ගලයෙකුට පහරදී කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ය.

මීට අමතරව තෙවරප්පෙරුම මහතාට එරෙහිව බදුරලිය නගරයේදී අහසට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බවත්, එම පරීක්ෂණවලට අනුව ගිනිඅවි ආඥා පනත යටතේ කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

කිසිදු අයෙකුට නීතිය අතට ගෙන කටයුතු කිරීමට ඉඩ ලබා නොදෙන බවත්, නීති විරෝධී ආකාරයට කටයුතු කරන සියලු දෙනාට එරෙහිව කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.

මීට අමතරව ජනවාරි 08 වැනිදා කඩවත ප්‍ර‘දේශයේදී පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර සහ බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොළ යන අය එක් අයෙකුට රුපියල් 1500 බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත ඊයේ (19දා) මුදාහරිනු ලැබිණි.

[QUOTE="neonz, post: 17767391, member: 90815"] [b]තෙවරප්පෙරුමට අධිකරණ නියෝග[/b] [SIZE="5"]පුද්ගල පහරදීමට චෝදනා ලැබූ එ.ජා.ප. පා.ම. තෙවරප්පෙරුම මහතාට මාර්තු 02 දා අධිකරණයට පැමිණෙන ලෙස ඊයේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. එමෙන්ම පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු නි. අමාත්‍ය දුලිප් විජේසේකර, බියගම ප්‍රා. සභාපති ආනන්ද ගනේපොළ යන මහත්වරුන් දෙදෙනා ඊයේ අධිකරණය විසින් ඇප මත නිදහස්කරන ලදී. මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (19දා) එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට අධිකරණයට පැමිණීමට නියෝග කර ඇත්තේ අගලවත්ත නගරයේදී පුද්ගලයෙකුට පහරදී කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ය. මීට අමතරව තෙවරප්පෙරුම මහතාට එරෙහිව බදුරලිය නගරයේදී අහසට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බවත්, එම පරීක්ෂණවලට අනුව ගිනිඅවි ආඥා පනත යටතේ කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය. කිසිදු අයෙකුට නීතිය අතට ගෙන කටයුතු කිරීමට ඉඩ ලබා නොදෙන බවත්, නීති විරෝධී ආකාරයට කටයුතු කරන සියලු දෙනාට එරෙහිව කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය. මීට අමතරව ජනවාරි 08 වැනිදා කඩවත ප්‍ර‘දේශයේදී පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර සහ බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොළ යන අය එක් අයෙකුට රුපියල් 1500 බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත ඊයේ (19දා) මුදාහරිනු ලැබිණි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom