Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තෙවැනියාගේ අවසන් කටයුතු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙවැනියාගේ අවසන් කටයුතු

ඊයේ රාත්‍රියේ සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මරණයට පෙර හා පසු සිදුවීම් ගණනාවක් ගැන තොරතුරු මේ වනවිට වාර්තාවී තිබේ. මියගිය අයගේ අවසන් කටයුතු වලට සුසාන භූමි දෙකක ප්‍රදේශවාසීන්ගේ විරෝධතා පැනනැගීමේ සිදුවීම්ද

වාර්තාවේ.

මරදානේ ආර්නොල්ඩ් රත්නායක මාවතට යාවූ ඉමාමුල් අරුස් මාවතේ තට්ටු නිවාසයක පදිචිව සිටි මියගිය පුද්ගලයාට කොරෝනා රෝගය ධනාත්මකවූ අවසන් මොහොතේ අයිඩීඑච් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබුණි.

ඒ අනුව අයිඩීඑච් රෝහලට ආසන්න සුසාන භූමි දෙක වන මුල්ලේරියාව උඩුමුල්ල පොදු සුසාන භූමිය හෝ

කොටිකාවත්ත සුසාන භූමියේදී අවසන් කටයුතු කරන්නට සූදානමක් තිබුණි. මුස්ලිම් ජාතිකයෙකුවූ නිසා ඔහුට ආගමානුකූලව වැළලීමට අවසර දිය හැකිවූයේ ජාත්‍යන්තර නිරෝධායන නීති රෙගුලාසිවලට යටත්වයි. එහිදී අඩි 8 කට වැඩි ගැඹුරක් යුතු වළක එය සිදු කළ යුතුවන්නේ විෂබීජ පිටතට ඒම වැළැක්වීමටය.

මියගිය අය ආදාහනය කරන්නේ නම් මින් පෙර දෙන්නාට සිදු කළයුතු ආකාරයට ආරක්ෂිත ක්‍රමවේදයක් මත එය සිදු කළයුතුව තිබුණි.

එහෙත් උඩුමුල්ල සුසාන භූමියේ මෙන්ම කොටිකාවත්ත සුසාන භූමියේද මෙම පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට ප්‍රදේශවාසීන් අකමැත්ත පළකර තිබෙයි. අවසන් කටයුතු කරන්නට දේහය රැගෙන යනවිට ප්‍රදේශ වාසීන් මැදිහත්වී සුසාන භූමිවල ගේට්ටු වසා දමා තිබීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අපහසුතාවට ලක්වු බවද වාර්තාවේ.

කොරෝනා රෝගියෙකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉහත ආකාරයට සිදු කිරීම මඟින් රෝගය බෝ වන්නේ නැති බව සෞඛ්‍ය අංශ පෙන්වාදී ඇත.

මියගිය 72 හැවිරිදි පුද්ගලයාට දියවැඩියාව, අධික රුධිර පීඩනය , දීර්ඝ කාලීන වකුගඩු අඩපන වීම ආදී රෝග තිබූ අතර ඔහුට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ එම නිවසේ වාසය කරන විදේශ වන්දනාගමනක ගොස් පැමිණි බෑනාගෙන් බවට විශ්වාස කෙරේ.

කෙසේ වෙතත් ඔහු බෑනා රට ගොස් ආ බව ප්‍රතිකාර ගන්නට ගිය සෑම අවස්ථාවකම සගවා තිබේ. මීට දින 10 කට පෙර ඔහුගේ නිවසට ආසන්නයේම තිබෙන කොළඹ ජාතික රෝහලෙන්ද ඔහු ප්‍රතිකාර ලබා ඇති බව දැන් හෙළිව තිබෙන අතර ඊට පසු නිවසට ආසන්න ඩිස්පැන්සරියකින්ද ප්‍රතිකාර ලබාගෙන ඇත. මියගිය දිනයේ ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගිය පසු කොරෝනා පරීක්ෂණය සඳහා යොමු කරන ලද අතර ඒ වනවිට ඔහු දැඩි අසාධ්‍ය තත්වයට පත්ව සිටි බව කියැවේ. ඔහු අයිඩීඑච් රෝහලට මාරු කරද්දී මියගියේය.

ඔහුට රෝගය වැළඳෙන්නට ඇත්තේ බෑනාගෙනි.

විදේශගත වන්දනාවක නිරතව සිටි බෑනා පසුගිය මාසයේ 28 වනදා ලංකාවට පැමිණ ඇති අතර අනතුරුව රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය නරඹන්නට ගොස් තිබෙන බවද කියැවේ.

ඊයේ මියගිය තැනැත්තා කොරෝනා ආසාදිතයෙකු බව දැනගත් පසු මේ කියන බෑනා හා ඔහුගේ බිරියත් දරු දෙන්නාත් කොරෝනා පරීක්ෂණය සඳහා රෝහල් ගත කර ඇත.

රෝහල් ගත කරන්නට ඔවුන් ගිලන් රථයකින් රැගෙන යන අවස්ථාව නිවාස සංකීර්ණයේ ඉහළ මාලයේ සිටි අය වීඩියෝ ගත කර තිබුණි.

රෝගියා ජීවත්වූ මරදාන ඉමාමුල් අරුස්මාවත මේ වන විට වසා දමා තිබෙයි. ප්‍රදේශයේ පවුල් 230ක 819 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ දන්වා ඇත.

ගොසිප්ලන්කනිව්ස්.....

[YOUTUBE]uSIIbSXp-Y0[/YOUTUBE]

[QUOTE="sanjaya1975, post: 25275039, member: 371874"] [b]තෙවැනියාගේ අවසන් කටයුතු[/b] [SIZE="4"][B][COLOR="Red"]ඊයේ රාත්‍රියේ සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මරණයට පෙර හා පසු සිදුවීම් ගණනාවක් ගැන තොරතුරු මේ වනවිට වාර්තාවී තිබේ. මියගිය අයගේ අවසන් කටයුතු වලට සුසාන භූමි දෙකක ප්‍රදේශවාසීන්ගේ විරෝධතා පැනනැගීමේ සිදුවීම්ද වාර්තාවේ. මරදානේ ආර්නොල්ඩ් රත්නායක මාවතට යාවූ ඉමාමුල් අරුස් මාවතේ තට්ටු නිවාසයක පදිචිව සිටි මියගිය පුද්ගලයාට කොරෝනා රෝගය ධනාත්මකවූ අවසන් මොහොතේ අයිඩීඑච් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබුණි. ඒ අනුව අයිඩීඑච් රෝහලට ආසන්න සුසාන භූමි දෙක වන මුල්ලේරියාව උඩුමුල්ල පොදු සුසාන භූමිය හෝ කොටිකාවත්ත සුසාන භූමියේදී අවසන් කටයුතු කරන්නට සූදානමක් තිබුණි. මුස්ලිම් ජාතිකයෙකුවූ නිසා ඔහුට ආගමානුකූලව වැළලීමට අවසර දිය හැකිවූයේ ජාත්‍යන්තර නිරෝධායන නීති රෙගුලාසිවලට යටත්වයි. එහිදී අඩි 8 කට වැඩි ගැඹුරක් යුතු වළක එය සිදු කළ යුතුවන්නේ විෂබීජ පිටතට ඒම වැළැක්වීමටය. මියගිය අය ආදාහනය කරන්නේ නම් මින් පෙර දෙන්නාට සිදු කළයුතු ආකාරයට ආරක්ෂිත ක්‍රමවේදයක් මත එය සිදු කළයුතුව තිබුණි. එහෙත් උඩුමුල්ල සුසාන භූමියේ මෙන්ම කොටිකාවත්ත සුසාන භූමියේද මෙම පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට ප්‍රදේශවාසීන් අකමැත්ත පළකර තිබෙයි. අවසන් කටයුතු කරන්නට දේහය රැගෙන යනවිට ප්‍රදේශ වාසීන් මැදිහත්වී සුසාන භූමිවල ගේට්ටු වසා දමා තිබීම හේතුවෙන් සෞඛ්‍ය අංශ දැඩි අපහසුතාවට ලක්වු බවද වාර්තාවේ. කොරෝනා රෝගියෙකුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉහත ආකාරයට සිදු කිරීම මඟින් රෝගය බෝ වන්නේ නැති බව සෞඛ්‍ය අංශ පෙන්වාදී ඇත. මියගිය 72 හැවිරිදි පුද්ගලයාට දියවැඩියාව, අධික රුධිර පීඩනය , දීර්ඝ කාලීන වකුගඩු අඩපන වීම ආදී රෝග තිබූ අතර ඔහුට කොරෝනා ආසාදනය වන්නට ඇත්තේ එම නිවසේ වාසය කරන විදේශ වන්දනාගමනක ගොස් පැමිණි බෑනාගෙන් බවට විශ්වාස කෙරේ. කෙසේ වෙතත් ඔහු බෑනා රට ගොස් ආ බව ප්‍රතිකාර ගන්නට ගිය සෑම අවස්ථාවකම සගවා තිබේ. මීට දින 10 කට පෙර ඔහුගේ නිවසට ආසන්නයේම තිබෙන කොළඹ ජාතික රෝහලෙන්ද ඔහු ප්‍රතිකාර ලබා ඇති බව දැන් හෙළිව තිබෙන අතර ඊට පසු නිවසට ආසන්න ඩිස්පැන්සරියකින්ද ප්‍රතිකාර ලබාගෙන ඇත. මියගිය දිනයේ ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගිය පසු කොරෝනා පරීක්ෂණය සඳහා යොමු කරන ලද අතර ඒ වනවිට ඔහු දැඩි අසාධ්‍ය තත්වයට පත්ව සිටි බව කියැවේ. ඔහු අයිඩීඑච් රෝහලට මාරු කරද්දී මියගියේය. ඔහුට රෝගය වැළඳෙන්නට ඇත්තේ බෑනාගෙනි. විදේශගත වන්දනාවක නිරතව සිටි බෑනා පසුගිය මාසයේ 28 වනදා ලංකාවට පැමිණ ඇති අතර අනතුරුව රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගය නරඹන්නට ගොස් තිබෙන බවද කියැවේ. ඊයේ මියගිය තැනැත්තා කොරෝනා ආසාදිතයෙකු බව දැනගත් පසු මේ කියන බෑනා හා ඔහුගේ බිරියත් දරු දෙන්නාත් කොරෝනා පරීක්ෂණය සඳහා රෝහල් ගත කර ඇත. රෝහල් ගත කරන්නට ඔවුන් ගිලන් රථයකින් රැගෙන යන අවස්ථාව නිවාස සංකීර්ණයේ ඉහළ මාලයේ සිටි අය වීඩියෝ ගත කර තිබුණි. රෝගියා ජීවත්වූ මරදාන ඉමාමුල් අරුස්මාවත මේ වන විට වසා දමා තිබෙයි. ප්‍රදේශයේ පවුල් 230ක 819 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ දන්වා ඇත.[/COLOR][/B][/SIZE] ගොසිප්ලන්කනිව්ස්..... [YOUTUBE]uSIIbSXp-Y0[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom