Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
තෙ වත්ත පල්ලියෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙ වත්ත පල්ලියෙ

තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය

අතීතය අමතක කරන, අමතක වෙන ඕනෑම ජාතියකට නිසි ලෙස දෙපයින් නැගී සිටීමට නොහැක්කේ අතීතය නිරන්තරයෙන් අනාගතයට පන්නරයක් වෙන නිසාවෙනි. එනිසා ජාතියක් ලෙස අතීතය අමතක කර දමා නැගී සිටි යම් ජාතියක් පිළිබදව අපි අසා නැත. සිංහලයන් වශයෙන් බෞද්ධයන් වශයෙන් අපට අපේම කියා ආඩම්බරයෙන් කියවිය හැකි ප්රත්යක්ෂ ඉතිහාසයක් ඇත. වසර දහස් ගණනක් තිස්සේ ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය ඔස්සේ ගොඩ නැගුනු ඒ ඉතිහාසයේ අනගිභවනීයත්වය කියා පාන ජීවමාන ශේෂයන් ද උපතින්ම උරුම කරගත්තෝ වෙමු. ඒ ඉතිහාසය දන්නා ඉතිහාසයට ගරු කරන්නා කිසි විටෙක තම රට, ජාතිය, ආගම පටු ආත්මාර්ථයන් හමුවේ පාවා දෙන්නට ඉදිරිපත් නොවෙති.

එහෙත් එහෙව් ඉතිහාසයක් තබා මෙරට ශ්‍රේෂ්ඨ ඉතිහාසයට අලගු තබන්නටවත් හැකියාවක් නැති එක්තරා පිරිසක් විසින් සිංහලේ අභිමානවත් ඉතිහාසය කණපිට හරවා මහ දවාලේ අමු අමුවේ විකෘති කරමින් සිටින්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. මෙරට කතෝලික ප්‍රජාවගේ ප්‍රමුඛතම පූජ්‍යස්ථානයක් වන රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානය තුල අරම්භ කර ඇති මේ අත්තනෝමතික සංහාරය දෙස අවධානය යොමු නොකර සිටිය නොහැක්කේ ඒ තුලින් සිංහල ජාතියේත් බුද්ධාගමේත් අනන්‍යතාවයට බරපතල අතුල් පහරක් එල්ල කර ඇති නිසාය . පල්ලියට ඇතුලුවන ස්ථානයේ පටන්ම සිංහල බෞද්ධ සංකල්ප මතම ගොඩනැගුනු බෞද්ධ සංකේත කිසිදු හිරිකිතයකින් තොරව යොදා ගෙන ඇත්තේ ලැජ්ජා සහගත ලෙසය. සදකඩ පහණ, මකරතොරණ, පුන්කලස්, ඉරහද ඇතුලු බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂ වු අංගයන් පමණක් නොව දළදා මැදුරටම අනන්‍ය වූ වළාකුලු බැම්මද පල්ලිය සදහා ආදේශ කර ඇත්තේ ජුගුබ්සාජනක ලෙසය. දොරකඩින්ම මෙසේ ඇරඹ් මංකොල්ලයේ සැබෑ අරමුණ එලිදක්න්නේ දේවස්ථානය අභ්යන්තරයේදීය, මේ ඒ පිළිබදව පල්ලි භූමියේ එල්ලා ඇති බැනරයක දැක්වෙන සටහනයි.

/// ශ්‍රී ලංකාව තුල කිතු දහම ඇරඹෙන්නේ පෘතුගීසීන්ගෙන්ද?.. නැත. පළමුවන සියවසේ පටන්, එනම් අනුරාධපුර, පොළොන්නරුව, සීගිරි යුගයන් තුල කිතුනුවෝ සිටි බව අද ප්රත්යක්ෂ කරුණකි..///

එදා බයිබලයත්, බයිනේත්තුවත් දෑතින් ගෙන මේ රටට කඩා වැදුනු පරංගි, ලන්දේසි, ඉංග්‍රීසි මිලේච්ඡයන්ගේ එකම අරමුණ වූයේ ක්රිස්ටියානිය පැතිරවීමත් වෙළදාමත්ය. මුල් යුගයේදී කඩුවේ තුවක්කුවේ බලයෙන් වෙහෙර විහාර ගිනි තබා, සිංහල බෞද්ධ සමාජයේ ජීවනාලිය වූ භික්ෂූන් වහන්සේත් ජනතාවත් මර්ධනය කර බයිබලයට අවනත කෙරූ උන් පසු යුගයේදී තාන්න මාන්න වරදාන ලබා දීමෙන් බෞද්ධයන් ක්‍රිස්තියානි කරනු ලැබීය. එයිනුත් පසු නිදහසට පෙර යුගයේ පටන් මිෂනාරි අධ්‍යාපනය තුලින්, රෝහල්, අනාත නිවාස ආදී ස්ථානවල සත්කාර උපකාර මාර්ගයෙන්ද, ඔවුන්ගේ ආගමට හැරවීය. එහෙත් මේ එක ප්රයෝගයකින්වත් ඔවුන් සිතූ තරම් සාර්ථක ලෙස ජනගහනයෙන් සීයට දහයක්වත් ක්රස්තියානියට හරවා ගත නොහැකි වූයේ ඇයි?. ඒ අන් කිසිවක් නිසා නොව බුදු දහමෙන් සුපෝෂණය වූ උදාර සංස්කෘතියක හැදී වැඩුනු සිංහලකම මුල් බැසගත් අභිමානවත් සිංහලයන් නිසාය. එදා පටන් ආක්රමණිකයා හමුවේ පසු නොබා තම ජාතිය ආගම වෙනුවෙන් ලේ හෙලු ජාතිමාමකයන් නිසාය. අදීන සිංහල ලෙයට උරුමකම් කියූ එක් පිරිසක් එසේ වෙත්දී තවත් දීනයන් පිරිසක් සුද්දාගේ වරදාන වලට ලොබින් ඌ ඉදිරියේ දණින් වැටී රටත් ජාතියත් ආගමත් පාවා දී සිංහල බිමේම අසිංහලයෝ වූහ. අද ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතියට වෛර කරන්නේත්, විකෘති කරන්නේත් එදා සුද්දා ඉදිරියේ ජාතිය පාවාදුන් කලු සුද්දන්ගෙන් ශේෂ වූ වර්ථමාන පරපුරේ ඇතමුන් (සියල්ලන්ම නොවේ) වීම පුදුමයට කාරණයක් නොවේ.

නිරන්තර දේවරාජික සිහිනයක ගැලී සිටින පල්ලිය මේ රට දේවරාජ්‍යයක් කරවීමට ඇති එකම බාධාව මේ රටේ බෞද්ධයන්ගේ ලේ මසටම කා වැදුනු සිංහල බෞද්ධ කම බව අවබෝධ කර ගත්තේ අදක ඊයෙක නොවේ. අවුරුදු 500කට නොවැඩි ලේ වැකි ඉතිහාසයකට උරුමකම් කියන පල්ලිය මේ මේ අර අදින්නේ ඔවුන්ට මෙරටේ හිමි නැති බොරු ඉතිහාසයක් මවා පා මේ රටේ මුල් බැස ගත් සිංහල බෞද්ධ පදනම බිද හෙලීම සදහා පොටක් පාදා ගැනීමට බව පැහැදිලිය. ඔවුන් කිසිදු හිරිකිතයක් නැතිව ගොඩ නගන මේ අමු බේගලය ප්රත්යක්ෂ කිරීම සදහා දැක්විය හැකි එකදු ඓතිහාසික මූලාශ්‍රයක්, ඓතිහාසික ලේඛණයක්වත් නොමැති අතර මීට කලකට පෙර මහා හා හෝවක් නංවමින් අනුරාධපුරයෙන් හොයාගත්තා යැයි කියන "නෙස්ටෝරියානු නිකායේ" කුරුසිය කොටන ලද ගල් කැබැල්ලක් ශාක්ෂි වශයෙන් පෙන්වීමට තරම් ඔවුන් අසරණ වී තිබේ. උක්ත කී ගල් කැබැල්ල කේන්ද්‍ර කරගනිමින් දේවස්ථානයේ බිත්තිය මත ලක් ඉතිහාසය කණපිට හරවමින් නිර්මාණය කර ඇති ලෝහ මූර්ති පෙල දකින ඉතිහාසය ගැන දන්නා අයෙකුටනම් ඇති වන්නේ පිළකුලක්මය. ඉතිහාසය ඒ තරමටම විකෘති කර ඇති අතර ක්‍රි.ව 400 සියවසෙන් පසු සිංහලේ රජ වූ ධාතුසේන රජුගේ පරම්පරාවම කිසිදු හිරිකිතයක් නොමැතිව ක්‍රිස්තියානීන් කර තිබේ. වැව දාගැබ මත ගොඩනැගුණු නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියට කුරුසිය ඔබ්බවා කර තිබෙන විකාරය මුලු මහත් ජාතියටම කර ඇති මහාම නින්දාවකි. කුරුසය කොටන ලද ගල් කැබැල්ලක් සොයා ගත්තා යැයි කී පලියට ඒ මත පදනම්ව අනුරාධපුර යුගයේ ක්‍රිස්තියානීන් සිටි බව කිව හැකිද? පෙර අපර දෙදිග දියුණු වාණිජ මධ්‍යස්ථානයක් වූ අනුරාධපුරයෙන් චීන කා

Email:උපුටා ගැනීමකි Repost nam sorry

[QUOTE="rasika175, post: 13109524, member: 31618"] [b]තෙ වත්ත පල්ලියෙ[/b] තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය අතීතය අමතක කරන, අමතක වෙන ඕනෑම ජාතියකට නිසි ලෙස දෙපයින් නැගී සිටීමට නොහැක්කේ අතීතය නිරන්තරයෙන් අනාගතයට පන්නරයක් වෙන නිසාවෙනි. එනිසා ජාතියක් ලෙස අතීතය අමතක කර දමා නැගී සිටි යම් ජාතියක් පිළිබදව අපි අසා නැත. සිංහලයන් වශයෙන් බෞද්ධයන් වශයෙන් අපට අපේම කියා ආඩම්බරයෙන් කියවිය හැකි ප්රත්යක්ෂ ඉතිහාසයක් ඇත. වසර දහස් ගණනක් තිස්සේ ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය ඔස්සේ ගොඩ නැගුනු ඒ ඉතිහාසයේ අනගිභවනීයත්වය කියා පාන ජීවමාන ශේෂයන් ද උපතින්ම උරුම කරගත්තෝ වෙමු. ඒ ඉතිහාසය දන්නා ඉතිහාසයට ගරු කරන්නා කිසි විටෙක තම රට, ජාතිය, ආගම පටු ආත්මාර්ථයන් හමුවේ පාවා දෙන්නට ඉදිරිපත් නොවෙති. එහෙත් එහෙව් ඉතිහාසයක් තබා මෙරට ශ්‍රේෂ්ඨ ඉතිහාසයට අලගු තබන්නටවත් හැකියාවක් නැති එක්තරා පිරිසක් විසින් සිංහලේ අභිමානවත් ඉතිහාසය කණපිට හරවා මහ දවාලේ අමු අමුවේ විකෘති කරමින් සිටින්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. මෙරට කතෝලික ප්‍රජාවගේ ප්‍රමුඛතම පූජ්‍යස්ථානයක් වන රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානය තුල අරම්භ කර ඇති මේ අත්තනෝමතික සංහාරය දෙස අවධානය යොමු නොකර සිටිය නොහැක්කේ ඒ තුලින් සිංහල ජාතියේත් බුද්ධාගමේත් අනන්‍යතාවයට බරපතල අතුල් පහරක් එල්ල කර ඇති නිසාය . පල්ලියට ඇතුලුවන ස්ථානයේ පටන්ම සිංහල බෞද්ධ සංකල්ප මතම ගොඩනැගුනු බෞද්ධ සංකේත කිසිදු හිරිකිතයකින් තොරව යොදා ගෙන ඇත්තේ ලැජ්ජා සහගත ලෙසය. සදකඩ පහණ, මකරතොරණ, පුන්කලස්, ඉරහද ඇතුලු බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂ වු අංගයන් පමණක් නොව දළදා මැදුරටම අනන්‍ය වූ වළාකුලු බැම්මද පල්ලිය සදහා ආදේශ කර ඇත්තේ ජුගුබ්සාජනක ලෙසය. දොරකඩින්ම මෙසේ ඇරඹ් මංකොල්ලයේ සැබෑ අරමුණ එලිදක්න්නේ දේවස්ථානය අභ්යන්තරයේදීය, මේ ඒ පිළිබදව පල්ලි භූමියේ එල්ලා ඇති බැනරයක දැක්වෙන සටහනයි. /// ශ්‍රී ලංකාව තුල කිතු දහම ඇරඹෙන්නේ පෘතුගීසීන්ගෙන්ද?.. නැත. පළමුවන සියවසේ පටන්, එනම් අනුරාධපුර, පොළොන්නරුව, සීගිරි යුගයන් තුල කිතුනුවෝ සිටි බව අද ප්රත්යක්ෂ කරුණකි../// එදා බයිබලයත්, බයිනේත්තුවත් දෑතින් ගෙන මේ රටට කඩා වැදුනු පරංගි, ලන්දේසි, ඉංග්‍රීසි මිලේච්ඡයන්ගේ එකම අරමුණ වූයේ ක්රිස්ටියානිය පැතිරවීමත් වෙළදාමත්ය. මුල් යුගයේදී කඩුවේ තුවක්කුවේ බලයෙන් වෙහෙර විහාර ගිනි තබා, සිංහල බෞද්ධ සමාජයේ ජීවනාලිය වූ භික්ෂූන් වහන්සේත් ජනතාවත් මර්ධනය කර බයිබලයට අවනත කෙරූ උන් පසු යුගයේදී තාන්න මාන්න වරදාන ලබා දීමෙන් බෞද්ධයන් ක්‍රිස්තියානි කරනු ලැබීය. එයිනුත් පසු නිදහසට පෙර යුගයේ පටන් මිෂනාරි අධ්‍යාපනය තුලින්, රෝහල්, අනාත නිවාස ආදී ස්ථානවල සත්කාර උපකාර මාර්ගයෙන්ද, ඔවුන්ගේ ආගමට හැරවීය. එහෙත් මේ එක ප්රයෝගයකින්වත් ඔවුන් සිතූ තරම් සාර්ථක ලෙස ජනගහනයෙන් සීයට දහයක්වත් ක්රස්තියානියට හරවා ගත නොහැකි වූයේ ඇයි?. ඒ අන් කිසිවක් නිසා නොව බුදු දහමෙන් සුපෝෂණය වූ උදාර සංස්කෘතියක හැදී වැඩුනු සිංහලකම මුල් බැසගත් අභිමානවත් සිංහලයන් නිසාය. එදා පටන් ආක්රමණිකයා හමුවේ පසු නොබා තම ජාතිය ආගම වෙනුවෙන් ලේ හෙලු ජාතිමාමකයන් නිසාය. අදීන සිංහල ලෙයට උරුමකම් කියූ එක් පිරිසක් එසේ වෙත්දී තවත් දීනයන් පිරිසක් සුද්දාගේ වරදාන වලට ලොබින් ඌ ඉදිරියේ දණින් වැටී රටත් ජාතියත් ආගමත් පාවා දී සිංහල බිමේම අසිංහලයෝ වූහ. අද ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතියට වෛර කරන්නේත්, විකෘති කරන්නේත් එදා සුද්දා ඉදිරියේ ජාතිය පාවාදුන් කලු සුද්දන්ගෙන් ශේෂ වූ වර්ථමාන පරපුරේ ඇතමුන් (සියල්ලන්ම නොවේ) වීම පුදුමයට කාරණයක් නොවේ. නිරන්තර දේවරාජික සිහිනයක ගැලී සිටින පල්ලිය මේ රට දේවරාජ්‍යයක් කරවීමට ඇති එකම බාධාව මේ රටේ බෞද්ධයන්ගේ ලේ මසටම කා වැදුනු සිංහල බෞද්ධ කම බව අවබෝධ කර ගත්තේ අදක ඊයෙක නොවේ. අවුරුදු 500කට නොවැඩි ලේ වැකි ඉතිහාසයකට උරුමකම් කියන පල්ලිය මේ මේ අර අදින්නේ ඔවුන්ට මෙරටේ හිමි නැති බොරු ඉතිහාසයක් මවා පා මේ රටේ මුල් බැස ගත් සිංහල බෞද්ධ පදනම බිද හෙලීම සදහා පොටක් පාදා ගැනීමට බව පැහැදිලිය. ඔවුන් කිසිදු හිරිකිතයක් නැතිව ගොඩ නගන මේ අමු බේගලය ප්රත්යක්ෂ කිරීම සදහා දැක්විය හැකි එකදු ඓතිහාසික මූලාශ්‍රයක්, ඓතිහාසික ලේඛණයක්වත් නොමැති අතර මීට කලකට පෙර මහා හා හෝවක් නංවමින් අනුරාධපුරයෙන් හොයාගත්තා යැයි කියන "නෙස්ටෝරියානු නිකායේ" කුරුසිය කොටන ලද ගල් කැබැල්ලක් ශාක්ෂි වශයෙන් පෙන්වීමට තරම් ඔවුන් අසරණ වී තිබේ. උක්ත කී ගල් කැබැල්ල කේන්ද්‍ර කරගනිමින් දේවස්ථානයේ බිත්තිය මත ලක් ඉතිහාසය කණපිට හරවමින් නිර්මාණය කර ඇති ලෝහ මූර්ති පෙල දකින ඉතිහාසය ගැන දන්නා අයෙකුටනම් ඇති වන්නේ පිළකුලක්මය. ඉතිහාසය ඒ තරමටම විකෘති කර ඇති අතර ක්‍රි.ව 400 සියවසෙන් පසු සිංහලේ රජ වූ ධාතුසේන රජුගේ පරම්පරාවම කිසිදු හිරිකිතයක් නොමැතිව ක්‍රිස්තියානීන් කර තිබේ. වැව දාගැබ මත ගොඩනැගුණු නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියට කුරුසිය ඔබ්බවා කර තිබෙන විකාරය මුලු මහත් ජාතියටම කර ඇති මහාම නින්දාවකි. කුරුසය කොටන ලද ගල් කැබැල්ලක් සොයා ගත්තා යැයි කී පලියට ඒ මත පදනම්ව අනුරාධපුර යුගයේ ක්‍රිස්තියානීන් සිටි බව කිව හැකිද? පෙර අපර දෙදිග දියුණු වාණිජ මධ්‍යස්ථානයක් වූ අනුරාධපුරයෙන් චීන කා [IMG]http://i45.tinypic.com/2upqzjs.jpg[/IMG] [IMG]http://i49.tinypic.com/10h6pg2.jpg[/IMG] [IMG]http://i46.tinypic.com/1zcd85l.jpg[/IMG] [IMG]http://i45.tinypic.com/fksksp.jpg[/IMG] [IMG]http://i46.tinypic.com/33nutg5.jpg[/IMG] [IMG]http://i49.tinypic.com/2e34c5f.jpg[/IMG] [IMG]http://i45.tinypic.com/73kl8h.jpg[/IMG] [IMG]http://i45.tinypic.com/35i9htk.jpg[/IMG] [IMG]http://i48.tinypic.com/fmrqmc.jpg[/IMG] [IMG]http://i45.tinypic.com/344bf4z.jpg[/IMG] [IMG]http://i46.tinypic.com/v8iix5.jpg[/IMG] [IMG]http://i50.tinypic.com/350w7yx.jpg[/IMG] [IMG]http://i46.tinypic.com/30sks1t.jpg[/IMG] [IMG]http://i45.tinypic.com/w990mw.jpg[/IMG] Email:උපුටා ගැනීමකි Repost nam sorry [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom