Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තේජවන්ත ඇත් රජුගේ නිසල සිරුර (සංවේදී ජායාş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#දල_පූට්ටුවගේ_විලාපය

දෑස නොපෙනුනනත් ඒ මගේ වරදින් නොවේ මිනිසුනේ. ඒ උඹලාම මට කරපු වින්නැහියක්. ඒ වින්නැහිය නිසා මම කොච්චර විදෙව්වද කියල උඹල දන්නෙ නැතුව ඇති.

උඹල මගේ ඇස් දෙක උදුරගත්ත වෙලාවෙ මම කොච්චර කැගැහුවද. කොච්චර වේදනාවෙන් දැගලුවද. ඒත් උඹලට ඒක දැනෙන්න උඹලට හදවතක් තිබුනෙ නැ ඒ වෙලාවෙදි. එදා ඉදල මම කෙච්චර නම් දුක් කන්දරාවකට මුන දුන්නද.

මම කෙච්චර බඩගින්දරේ ඉදල තියෙනවද කියල උඹල දන්නවද....

මම කොච්චර ගල් මුල් වල වැදි වැදි ගිහින් මගෙ බඩට මොනව හරි කෑමක් හොයාගන්න දුක් වින්ද හැටි උඹල දන්නවද...

ඇස් පේන්නෙ නැති මම,

පාරක් හොයාගන්න බැරුව මට හිතෙන පාරෙ යන්න ගත්ත.

මම උඹලගෙන් ඇතට යනව කියල හිතාගෙන සමහර දවස් වලට උඹලගෙ ගොවි බිම් වලට ඇවිත්. මම දන්නෙ නැ දෙයියනේ ඒ උඹලගෙ ගොවි බිම් කියල.

සමහර දවස් වලට එනව ගෙවල් ලගටම උඹලගෙ

එතකොට රතිඤ්ඤ දාල වෙඩි දාල මාව එලවනව. කලබල වෙනව තමා මේ ඇස් පේන්නෙ නැති මාව ඒ වෙලාවට. යන්න එන්න පාර පේන්නෙ නැති මට යන්න පුලුවන් කියල හිතෙන දිහායින් යන්න හදන්නෙ උඹලගෙන් ඈත්වෙලාම ඉන්න. එතකොට උඹලගෙ බව භෝග මම අතින් විනාශ වුනා. ඒත් මම මොනා කරන්නද...........

මගෙ ඇස් දෙක අරගත්තත් මම සාප කලේ නැ උඹලට. මම එදා ඉදන් දුක් විද විද මගෙ ජීවිතේ ජීවත් කරවන්න වෙහෙසුනේ අන්දකාර ලෝකෙක තනිවෙලා. මට උදව්වට කවුරුත් හිටියේ නැ. මට පාර පෙන්නන්න කවුරුත් හිටියේ නැ. එහෙම ඉදල මම මගෙ ජීවිතේ ජීවත් කෙරෙව්වේ.

එහෙම ජීවත් කරවපු ජීවිතේ ඇයි මගෙන් උඹල උදුරගත්තෙ. ඇයි මගෙ ඇස් දෙක අරගත්ත මදිද. මගෙ දල දෙක කපන්න ඇයි මාව මරල දැම්මෙ. මේ දල දෙක හැදුනෙ මම දුක් විදල මේ ජීවිතේ ජීවත් කරවපු නිසා කියල උඹලට අමතක වුනාද.....?

උඹල මට වෙඩි තියද්දි මම කොච්චර කෑ ගැහුවද.....

උඹලට මම කොච්චර කැගහල කීවද මාව මරන්න එපා කියල.....

මම උඹලගෙන් ඈතට දුවන්ක කොච්චර දැගලුවද...

මම කොච්චර වේදනාවක් වින්දද කියල ඇස් දෙක හොදට පෙනුන උඹල හොඳටම දැක්ක නේද....

එහෙම පෙනි පෙනි උඹල හිනාවෙවී මට වෙඩි තිබ්බෙ ඇයි.....

මම දුක් විද විද වේදනාවෙන් මිරිකිලා වැටිල පන අදිද්දි උඹල මගෙ දල දෙක කැපුවෙ ඇයි කියපල්ල.....

මගෙ හැමදේම ගත්ත උඹල, ඇයි මගෙ දල දෙක ගන්න මට වෙඩිතියල, මගෙ ඇස් පියවෙනකම්වත් හිටියෙ නැත්තෙ. පන අදින මගෙ දල දෙක කපද්දි මගෙ වේදනාව කැගහල කියන්න මට හයියක් නැ ඒ වෙලාවෙ උඹලට. එහෙම තියාගෙන වේදනාවෙන් හිටිය මගෙ දල කපාගෙන උඹල ගියා. මගෙ පන ටික ගියේ මගෙ හැම වේදනාවක්ම නැතිකරගෙන.

උඹලට සාප නොවි තියෙයිද.

උඹලගෙ පවුල් පිටින් හැදි ගැවිලා නොයා තියෙයිද

සොබාදහමෙ ජීවත් වුනේ මම උඹලගෙන් මරනය වැලදගන්න නෙමේ...

එහෙම හිටපු මාව මරපු උඹලට සොබාදම් මාතාවගෙන් සාප නොවි තියේද.....

බුදුන්ගෙ කාලෙ බුදුන්ට උපස්තාන කරපු ජාතියක් අපි.....

ඒක උඹලට අමතක වුනාද.....

දලදා මාලිගාවෙ කරඬුව වඩම්මන්නෙ මගෙ පරපුරේ ඇත් රජෙක්......

සුමනසමන් දෙවිහාමුදුරුවන්ගෙ වාහනය අපෙ පරපුර......

ශාසනය ආරක්ෂා කරන දෙවිදේවතාවන් උඹලට සාප නොකර ඉදීද....

ඒ මොන සාපෙ නැතත් උඹලට මේ වේදනාවෙන් කැ ගහන මගෙ සාපෙ වදින්නම ඕන. තියෙන අඩියක්වත් උඹලට හරියන්න එපා ඇගට වදින දූවිලිපොද පවා උඹලට හෙනයක් වෙන්න ඕන.

මගෙ වේදනාව කොච්චර කීවත් ඉවරයක් වෙන්නෙ නැ. ඒත් මම හුස්ම ටික යන් අන්තිම මොහොතේ ප්‍රාර්ථනා කරන්නෙ එකදෙයයි. හදවත් නැති උඹල අතර කුරා කූඹියෙක් වෙලාවත් ඉපදෙන්න එපාකියල.

හිතට දැනුන දුක ලීව.....෴

Woharika Sri

2017.11.30

[QUOTE="whitehat, post: 22561103, member: 539836"] [SIZE="6"][COLOR="DarkRed"][B]#දල_පූට්ටුවගේ_විලාපය දෑස නොපෙනුනනත් ඒ මගේ වරදින් නොවේ මිනිසුනේ. ඒ උඹලාම මට කරපු වින්නැහියක්. ඒ වින්නැහිය නිසා මම කොච්චර විදෙව්වද කියල උඹල දන්නෙ නැතුව ඇති. උඹල මගේ ඇස් දෙක උදුරගත්ත වෙලාවෙ මම කොච්චර කැගැහුවද. කොච්චර වේදනාවෙන් දැගලුවද. ඒත් උඹලට ඒක දැනෙන්න උඹලට හදවතක් තිබුනෙ නැ ඒ වෙලාවෙදි. එදා ඉදල මම කෙච්චර නම් දුක් කන්දරාවකට මුන දුන්නද. මම කෙච්චර බඩගින්දරේ ඉදල තියෙනවද කියල උඹල දන්නවද.... මම කොච්චර ගල් මුල් වල වැදි වැදි ගිහින් මගෙ බඩට මොනව හරි කෑමක් හොයාගන්න දුක් වින්ද හැටි උඹල දන්නවද... ඇස් පේන්නෙ නැති මම, පාරක් හොයාගන්න බැරුව මට හිතෙන පාරෙ යන්න ගත්ත. මම උඹලගෙන් ඇතට යනව කියල හිතාගෙන සමහර දවස් වලට උඹලගෙ ගොවි බිම් වලට ඇවිත්. මම දන්නෙ නැ දෙයියනේ ඒ උඹලගෙ ගොවි බිම් කියල. සමහර දවස් වලට එනව ගෙවල් ලගටම උඹලගෙ එතකොට රතිඤ්ඤ දාල වෙඩි දාල මාව එලවනව. කලබල වෙනව තමා මේ ඇස් පේන්නෙ නැති මාව ඒ වෙලාවට. යන්න එන්න පාර පේන්නෙ නැති මට යන්න පුලුවන් කියල හිතෙන දිහායින් යන්න හදන්නෙ උඹලගෙන් ඈත්වෙලාම ඉන්න. එතකොට උඹලගෙ බව භෝග මම අතින් විනාශ වුනා. ඒත් මම මොනා කරන්නද........... මගෙ ඇස් දෙක අරගත්තත් මම සාප කලේ නැ උඹලට. මම එදා ඉදන් දුක් විද විද මගෙ ජීවිතේ ජීවත් කරවන්න වෙහෙසුනේ අන්දකාර ලෝකෙක තනිවෙලා. මට උදව්වට කවුරුත් හිටියේ නැ. මට පාර පෙන්නන්න කවුරුත් හිටියේ නැ. එහෙම ඉදල මම මගෙ ජීවිතේ ජීවත් කෙරෙව්වේ. එහෙම ජීවත් කරවපු ජීවිතේ ඇයි මගෙන් උඹල උදුරගත්තෙ. ඇයි මගෙ ඇස් දෙක අරගත්ත මදිද. මගෙ දල දෙක කපන්න ඇයි මාව මරල දැම්මෙ. මේ දල දෙක හැදුනෙ මම දුක් විදල මේ ජීවිතේ ජීවත් කරවපු නිසා කියල උඹලට අමතක වුනාද.....? උඹල මට වෙඩි තියද්දි මම කොච්චර කෑ ගැහුවද..... උඹලට මම කොච්චර කැගහල කීවද මාව මරන්න එපා කියල..... මම උඹලගෙන් ඈතට දුවන්ක කොච්චර දැගලුවද... මම කොච්චර වේදනාවක් වින්දද කියල ඇස් දෙක හොදට පෙනුන උඹල හොඳටම දැක්ක නේද.... එහෙම පෙනි පෙනි උඹල හිනාවෙවී මට වෙඩි තිබ්බෙ ඇයි..... මම දුක් විද විද වේදනාවෙන් මිරිකිලා වැටිල පන අදිද්දි උඹල මගෙ දල දෙක කැපුවෙ ඇයි කියපල්ල..... මගෙ හැමදේම ගත්ත උඹල, ඇයි මගෙ දල දෙක ගන්න මට වෙඩිතියල, මගෙ ඇස් පියවෙනකම්වත් හිටියෙ නැත්තෙ. පන අදින මගෙ දල දෙක කපද්දි මගෙ වේදනාව කැගහල කියන්න මට හයියක් නැ ඒ වෙලාවෙ උඹලට. එහෙම තියාගෙන වේදනාවෙන් හිටිය මගෙ දල කපාගෙන උඹල ගියා. මගෙ පන ටික ගියේ මගෙ හැම වේදනාවක්ම නැතිකරගෙන. උඹලට සාප නොවි තියෙයිද. උඹලගෙ පවුල් පිටින් හැදි ගැවිලා නොයා තියෙයිද සොබාදහමෙ ජීවත් වුනේ මම උඹලගෙන් මරනය වැලදගන්න නෙමේ... එහෙම හිටපු මාව මරපු උඹලට සොබාදම් මාතාවගෙන් සාප නොවි තියේද..... බුදුන්ගෙ කාලෙ බුදුන්ට උපස්තාන කරපු ජාතියක් අපි..... ඒක උඹලට අමතක වුනාද..... දලදා මාලිගාවෙ කරඬුව වඩම්මන්නෙ මගෙ පරපුරේ ඇත් රජෙක්...... සුමනසමන් දෙවිහාමුදුරුවන්ගෙ වාහනය අපෙ පරපුර...... ශාසනය ආරක්ෂා කරන දෙවිදේවතාවන් උඹලට සාප නොකර ඉදීද.... ඒ මොන සාපෙ නැතත් උඹලට මේ වේදනාවෙන් කැ ගහන මගෙ සාපෙ වදින්නම ඕන. තියෙන අඩියක්වත් උඹලට හරියන්න එපා ඇගට වදින දූවිලිපොද පවා උඹලට හෙනයක් වෙන්න ඕන. මගෙ වේදනාව කොච්චර කීවත් ඉවරයක් වෙන්නෙ නැ. ඒත් මම හුස්ම ටික යන් අන්තිම මොහොතේ ප්‍රාර්ථනා කරන්නෙ එකදෙයයි. හදවත් නැති උඹල අතර කුරා කූඹියෙක් වෙලාවත් ඉපදෙන්න එපාකියල. හිතට දැනුන දුක ලීව.....෴ Woharika Sri 2017.11.30[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom