Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
තේරුම් ටිකක්....අධිකරණමය, නීතිමය තේරුම්..???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිතාසිය(citation) - සිතාසියක් කියන්නේ යම් පුද්ගලයෙක්ට විරුද්ධව තවත් අයෙකු විසින් උසාවියේ නඩුවක් ගොනු කර තිබෙන බවත්, එම නඩුවට යම් නිශ්චිත දිනයකදී උත්තර සැපයිය යුතු බවත් නිල වශයෙන් අනෙක් පාර්ශවය දැනුවත් කෙරෙන ලිපියකටයි.

මෝසම(motion) - මෝසමක් යනු උසාවිය යම් තීරණයකට එළබීමකට පෙර ඒ පිළිබඳ නැවත සලකා විමසන ලෙස ඉල්ලා කරනු ලබන ප්රකාශණයයි.

ඇපෑල(appeal) - එනම් උසාවිය විසින් දැනටමත් ගනු ලැබූ තීරණයක් / ක්‍රියාත්මක වන තීරණයක් නැවත සලකා බලන ලෙස හෝ එම තීරණය වැරදි ඇති නම් එය නිවැරදි කිරීමක් හෝ ඉල්ලා නිකුත් කරන ප්රකාශනයයි.

වරෙන්තුව(warrant) - එනම් සැක කරුවෙකු හෝ චූදිතයෙකු(උසාවිය මගින් වරදකරුවෙකු ලෙස නම් කර ඇති පුද්ගලයෙක්) අත්අඩංගුවට ගැනීමට සම්පූර්ණ නීති බලතල සහිත ලියවිල්ල වරෙන්තුව ලෙස හැඳින්වේ.

පොල්මල්ලක්කරු(executor) - කිසියම් පුද්ගලයෙකුගේ ධනයක් බූදලයක්(දේපළක්) ඔහුගේ කැමැත්ත පරිදි හෝ ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව ඔහු නම් කරන ලද පුද්ගලයන්ට ඒ ඒ ආකාරයෙන් බෙදනු ලබන නීතිමය පැතිකඩ භාර නිලධාරියා මේ නමින් හැඳින්වේ.

අද්මිනිස්ත්රාත්කරු(administrator) - දේපළ බෙදී යන ආකරය සඳහන් අන්තිම කැමති පත්‍රයක්/නීතිමය ලියවිල්ලක් නොතිබෙන අවස්ථාවකදී අදාළ දේපළ ඒ ඒ පුද්ගලයන් අතර සමානව හෝ අභිමත පරිදි බෙදා හරීමට නීතිය භාර ගත් තැනැත්තා මේ නමින් හැඳින්වේ.

පිස්කල් නිලධාරියා(Fiscal officer) - කිසියම් ආයතනයක වාර්ෂික ආදායම අනුව රජයට හිමි විය යුතු /ගෙවිය යුතු බදු මුදල් පිළිබඳ තීරණය අනුමත කරනු ලබන තැනැත්තා මේ නමින් හැඳින්වේ.

[QUOTE="Candid-B, post: 24627598, member: 571019"] [SIZE="5"]සිතාසිය(citation) - සිතාසියක් කියන්නේ යම් පුද්ගලයෙක්ට විරුද්ධව තවත් අයෙකු විසින් උසාවියේ නඩුවක් ගොනු කර තිබෙන බවත්, එම නඩුවට යම් නිශ්චිත දිනයකදී උත්තර සැපයිය යුතු බවත් නිල වශයෙන් අනෙක් පාර්ශවය දැනුවත් කෙරෙන ලිපියකටයි. මෝසම(motion) - මෝසමක් යනු උසාවිය යම් තීරණයකට එළබීමකට පෙර ඒ පිළිබඳ නැවත සලකා විමසන ලෙස ඉල්ලා කරනු ලබන ප්රකාශණයයි. ඇපෑල(appeal) - එනම් උසාවිය විසින් දැනටමත් ගනු ලැබූ තීරණයක් / ක්‍රියාත්මක වන තීරණයක් නැවත සලකා බලන ලෙස හෝ එම තීරණය වැරදි ඇති නම් එය නිවැරදි කිරීමක් හෝ ඉල්ලා නිකුත් කරන ප්රකාශනයයි. වරෙන්තුව(warrant) - එනම් සැක කරුවෙකු හෝ චූදිතයෙකු(උසාවිය මගින් වරදකරුවෙකු ලෙස නම් කර ඇති පුද්ගලයෙක්) අත්අඩංගුවට ගැනීමට සම්පූර්ණ නීති බලතල සහිත ලියවිල්ල වරෙන්තුව ලෙස හැඳින්වේ. පොල්මල්ලක්කරු(executor) - කිසියම් පුද්ගලයෙකුගේ ධනයක් බූදලයක්(දේපළක්) ඔහුගේ කැමැත්ත පරිදි හෝ ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව ඔහු නම් කරන ලද පුද්ගලයන්ට ඒ ඒ ආකාරයෙන් බෙදනු ලබන නීතිමය පැතිකඩ භාර නිලධාරියා මේ නමින් හැඳින්වේ. අද්මිනිස්ත්රාත්කරු(administrator) - දේපළ බෙදී යන ආකරය සඳහන් අන්තිම කැමති පත්‍රයක්/නීතිමය ලියවිල්ලක් නොතිබෙන අවස්ථාවකදී අදාළ දේපළ ඒ ඒ පුද්ගලයන් අතර සමානව හෝ අභිමත පරිදි බෙදා හරීමට නීතිය භාර ගත් තැනැත්තා මේ නමින් හැඳින්වේ. පිස්කල් නිලධාරියා(Fiscal officer) - කිසියම් ආයතනයක වාර්ෂික ආදායම අනුව රජයට හිමි විය යුතු /ගෙවිය යුතු බදු මුදල් පිළිබඳ තීරණය අනුමත කරනු ලබන තැනැත්තා මේ නමින් හැඳින්වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom