Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
තේරෙන්නේ නෑ බං මේ තීන්දුව ගැන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියල්ල සංක්ෂිප්තව

1. ශ්‍රේෂ්ඨාධිකරණයේදි මොකද වුණේ?

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණයක් කැදවමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධීයැයි කියමින් ගොණු කරන ලද පෙත්සම් 10ම විභාගයට නියම කරනු ලැබුවා.

වගඋත්තරකරුවන්ට විරෝධතා ගොණුකිරීමට කිරීමට කාල සීමාවක් ලබාදුන්නා.

2. එතකොට දැන් මොකද වෙන්නේ?

නිකුත් කරන ලද අතුරු තහනම දෙසැම්බර් 07 වැනිදා දක්වා බල පැවැත්වෙන බැවින් මැතිවරණය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට 07 වැනිදා දක්වා මැතිවරණ කොමිසමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

3. මොකක්ද අතුරු තහනමක් කියන්නේ?

නඩුවක් අසා අවසාන වනතුරු බලපැවැත්වෙන තාවකාලික තහනම් නියෝගයක්.

4. අතුරු තහනමක් පනවන්නේ මොන වගේ අවස්ථා වලදීද?

පෙත්සම්කරුවන්ට බැලූ බැල්මට පෙනෙන නඩු නිමිත්තක් පවත්න බවටත් අදාල අතුරු තහනම නිකුත් නොකළහොත් පෙත්සම්කරුවන්ට බලවත් හා අප්රතිකාරී හානියක් පාඩුවක් සිදුවන බවටත් අධිකරණය නඩුවක් සම්බන්ධයෙන් මූලික කරුණු දැක්වීමකදී සෑහීමකට පත්වුවහොත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවා.

5. ඒ කියන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැණි බවද?

ඒ සම්බන්ධයෙන් අධිකරණය තීරණයක් ලබාදෙනු ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාගයෙන් පසුවයි. මේ අවස්ථාවේදී සිදුවී ඇත්තේ පෙත්සම්කරුවන්ට බැලූ බැල්මට පෙනෙන නඩු නිමිත්තක් පවතින බවට අධිකරණය සෑහීමට පත්වීම පමණයි.

6. ඒ අනුව හෙට (14 වැනිදා) පාර්ලිමේන්තුව කැදවනවාද?

මෙම තාවකාලික නියෝගය මත පාර්ලිමේන්තුව කැදවීමට හැකියාවක් ලැබෙන්නේ යැයි ප්‍රකාශ කළ නොහැක. පාර්ලිමේන්තුව කැදවීමට සිදුවන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ගැසට් පත්‍රය අහෝ්සි වුවහොත් පමණි. දැනට ලබාදී ඇති නියෝගය වන්නේ එම ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවීමක් පමණි. ඒ අනුව පාර්ලිමේන්තුව තවමත් තිබෙන්නේ විසිරුණ තත්වයේය. ඒ අනුව එම ගැසට් පත්‍රය මත ඉදිරියට ක්‍රියාත්මක වීම වලකිනවා විනා හෙට පාර්ලිමේන්තුව කැදවීමක් සිදුවන්නේ නැත.

7. මෙය නඩුවට සම්බන්ධ වූ කිසියම් පාර්ශවයක ජයග්‍රහණයක් හෝ පරාජයක් ලෙස සැළකිය හැකිද?

නොහැක. නඩුවේ අවසාන තීන්දුව ලබාදී නොමැති බැවින් එවැනි නිගමන වලට එළඹීමට හැකියාවක් නැත. නඩුවේ මූලික අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු පිළිබදව අධිකරණය සෑහීමකට පත්වීම එක් පාර්ශවයක ජයග්‍රහණයක් පිළිබද යම් ඉගියක් යැයි හැගී ගියද මුලින් අතුරු තහනම් නියෝග ලබාදී පසුව නඩු නිෂ්ප්රභා කළ අවස්ථා ඇත.

8. පත්කල අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු කැබිනට් මණ්ඩලය මින් අහෝසි වේද?

නැත. මෙම පෙත්සම් වලින් අභියෝගයට ලක්කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පමණි. අගමැති සම්බන්ධයෙන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොණුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට මෙහි සම්බන්ධයක් නැත. ඒ සම්බන්ධ නියෝග අධිකරණය වෙනත් අවස්ථාවක ප්‍රකාශ කරනු ඇත. පවත්නා තත්වය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති හෙයින් භාරකාර ආණ්ඩුව ලෙස කැබිනට් මණ්ඩලය දිගටම ක්‍රියාත්මක වනු ඇත.

9. අද නියෝගයේ වෙනත් බලපෑම් මොනවාද

අවසාන තීන්දුව ලබාදෙන තුරු මැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීම හැර වෙනත් කිසිදු බලපෑමක් ඇති නොවේ.

[QUOTE="kasun757, post: 23885224, member: 328662"] [b].[/b] [SIZE="4"]සියල්ල සංක්ෂිප්තව -------------------------- 1. ශ්‍රේෂ්ඨාධිකරණයේදි මොකද වුණේ? පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මැතිවරණයක් කැදවමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධීයැයි කියමින් ගොණු කරන ලද පෙත්සම් 10ම විභාගයට නියම කරනු ලැබුවා. වගඋත්තරකරුවන්ට විරෝධතා ගොණුකිරීමට කිරීමට කාල සීමාවක් ලබාදුන්නා. 2. එතකොට දැන් මොකද වෙන්නේ? නිකුත් කරන ලද අතුරු තහනම දෙසැම්බර් 07 වැනිදා දක්වා බල පැවැත්වෙන බැවින් මැතිවරණය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට 07 වැනිදා දක්වා මැතිවරණ කොමිසමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. 3. මොකක්ද අතුරු තහනමක් කියන්නේ? නඩුවක් අසා අවසාන වනතුරු බලපැවැත්වෙන තාවකාලික තහනම් නියෝගයක්. 4. අතුරු තහනමක් පනවන්නේ මොන වගේ අවස්ථා වලදීද? පෙත්සම්කරුවන්ට බැලූ බැල්මට පෙනෙන නඩු නිමිත්තක් පවත්න බවටත් අදාල අතුරු තහනම නිකුත් නොකළහොත් පෙත්සම්කරුවන්ට බලවත් හා අප්රතිකාරී හානියක් පාඩුවක් සිදුවන බවටත් අධිකරණය නඩුවක් සම්බන්ධයෙන් මූලික කරුණු දැක්වීමකදී සෑහීමකට පත්වුවහොත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවා. 5. ඒ කියන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැණි බවද? ඒ සම්බන්ධයෙන් අධිකරණය තීරණයක් ලබාදෙනු ඇත්තේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාගයෙන් පසුවයි. මේ අවස්ථාවේදී සිදුවී ඇත්තේ පෙත්සම්කරුවන්ට බැලූ බැල්මට පෙනෙන නඩු නිමිත්තක් පවතින බවට අධිකරණය සෑහීමට පත්වීම පමණයි. 6. ඒ අනුව හෙට (14 වැනිදා) පාර්ලිමේන්තුව කැදවනවාද? මෙම තාවකාලික නියෝගය මත පාර්ලිමේන්තුව කැදවීමට හැකියාවක් ලැබෙන්නේ යැයි ප්‍රකාශ කළ නොහැක. පාර්ලිමේන්තුව කැදවීමට සිදුවන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ගැසට් පත්‍රය අහෝ්සි වුවහොත් පමණි. දැනට ලබාදී ඇති නියෝගය වන්නේ එම ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවීමක් පමණි. ඒ අනුව පාර්ලිමේන්තුව තවමත් තිබෙන්නේ විසිරුණ තත්වයේය. ඒ අනුව එම ගැසට් පත්‍රය මත ඉදිරියට ක්‍රියාත්මක වීම වලකිනවා විනා හෙට පාර්ලිමේන්තුව කැදවීමක් සිදුවන්නේ නැත. 7. මෙය නඩුවට සම්බන්ධ වූ කිසියම් පාර්ශවයක ජයග්‍රහණයක් හෝ පරාජයක් ලෙස සැළකිය හැකිද? නොහැක. නඩුවේ අවසාන තීන්දුව ලබාදී නොමැති බැවින් එවැනි නිගමන වලට එළඹීමට හැකියාවක් නැත. නඩුවේ මූලික අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු පිළිබදව අධිකරණය සෑහීමකට පත්වීම එක් පාර්ශවයක ජයග්‍රහණයක් පිළිබද යම් ඉගියක් යැයි හැගී ගියද මුලින් අතුරු තහනම් නියෝග ලබාදී පසුව නඩු නිෂ්ප්රභා කළ අවස්ථා ඇත. 8. පත්කල අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු කැබිනට් මණ්ඩලය මින් අහෝසි වේද? නැත. මෙම පෙත්සම් වලින් අභියෝගයට ලක්කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පමණි. අගමැති සම්බන්ධයෙන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොණුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට මෙහි සම්බන්ධයක් නැත. ඒ සම්බන්ධ නියෝග අධිකරණය වෙනත් අවස්ථාවක ප්‍රකාශ කරනු ඇත. පවත්නා තත්වය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති හෙයින් භාරකාර ආණ්ඩුව ලෙස කැබිනට් මණ්ඩලය දිගටම ක්‍රියාත්මක වනු ඇත. 9. අද නියෝගයේ වෙනත් බලපෑම් මොනවාද අවසාන තීන්දුව ලබාදෙන තුරු මැතිවරණය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීම හැර වෙනත් කිසිදු බලපෑමක් ඇති නොවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom