Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය

From an email - credits to unknown author

තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය

අතීතය අමතක කරන, අමතක වෙන ඕනෑම ජාතියකට නිසි ලෙස දෙපයින් නැගී සිටීමට නොහැක්කේ අතීතය නිරන්තරයෙන් අනාගතයට පන්නරයක් වෙන නිසාවෙනි. එනිසා ජාතියක් ලෙස අතීතය අමතක කර දමා නැගී සිටි යම් ජාතියක් පිළිබදව අපි අසා නැත. සිංහලයන් වශයෙන් බෞද්ධයන් වශයෙන් අපට අපේම කියා ආඩම්බරයෙන් කියවිය හැකි ප්රත්යක්ෂ ඉතිහාසයක් ඇත. වසර දහස් ගණනක් තිස්සේ ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය ඔස්සේ ගොඩ නැගුනු ඒ ඉතිහාසයේ අනගිභවනීයත්වය කියා පාන ජීවමාන ශේෂයන් ද උපතින්ම උරුම කරගත්තෝ වෙමු. ඒ ඉතිහාසය දන්නා ඉතිහාසයට ගරු කරන්නා කිසි විටෙක තම රට, ජාතිය, ආගම පටු ආත්මාර්ථයන් හමුවේ පාවා දෙන්නට ඉදිරිපත් නොවෙති.

එහෙත් එහෙව් ඉතිහාසයක් තබා මෙරට ශ්‍රේෂ්ඨ ඉතිහාසයට අලගු තබන්නටවත් හැකියාවක් නැති එක්තරා පිරිසක් විසින් සිංහලේ අභිමානවත් ඉතිහාසය කණපිට හරවා මහ දවාලේ අමු අමුවේ විකෘති කරමින් සිටින්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. මෙරට කතෝලික ප්‍රජාවගේ ප්‍රමුඛතම පූජ්‍යස්ථානයක් වන රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානය තුල අරම්භ කර ඇති මේ අත්තනෝමතික සංහාරය දෙස අවධානය යොමු නොකර සිටිය නොහැක්කේ ඒ තුලින් සිංහල ජාතියේත් බුද්ධාගමේත් අනන්‍යතාවයට බරපතල අතුල් පහරක් එල්ල කර ඇති නිසාය . පල්ලියට ඇතුලුවන ස්ථානයේ පටන්ම සිංහල බෞද්ධ සංකල්ප මතම ගොඩනැගුනු බෞද්ධ සංකේත කිසිදු හිරිකිතයකින් තොරව යොදා ගෙන ඇත්තේ ලැජ්ජා සහගත ලෙසය. සදකඩ පහණ, මකරතොරණ, පුන්කලස්, ඉරහද ඇතුලු බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂ වු අංගයන් පමණක් නොව දළදා මැදුරටම අනන්‍ය වූ වළාකුලු බැම්මද පල්ලිය සදහා ආදේශ කර ඇත්තේ ජුගුබ්සාජනක ලෙසය. දොරකඩින්ම මෙසේ ඇරඹ් මංකොල්ලයේ සැබෑ අරමුණ එලිදක්න්නේ දේවස්ථානය අභ්යන්තරයේදීය, මේ ඒ පිළිබදව පල්ලි භූමියේ එල්ලා ඇති බැනරයක දැක්වෙන සටහනයි.

/// ශ්‍රී ලංකාව තුල කිතු දහම ඇරඹෙන්නේ පෘතුගීසීන්ගෙන්ද?.. නැත. පළමුවන සියවසේ පටන්, එනම් අනුරාධපුර, පොළොන්නරුව, සීගිරි යුගයන් තුල කිතුනුවෝ සිටි බව අද ප්රත්යක්ෂ කරුණකි..///

එදා බයිබලයත්, බයිනේත්තුවත් දෑතින් ගෙන මේ රටට කඩා වැදුනු පරංගි, ලන්දේසි, ඉංග්‍රීසි මිලේච්ඡයන්ගේ එකම අරමුණ වූයේ ක්රිස්ටියානිය පැතිරවීමත් වෙළදාමත්ය. මුල් යුගයේදී කඩුවේ තුවක්කුවේ බලයෙන් වෙහෙර විහාර ගිනි තබා, සිංහල බෞද්ධ සමාජයේ ජීවනාලිය වූ භික්ෂූන් වහන්සේත් ජනතාවත් මර්ධනය කර බයිබලයට අවනත කෙරූ උන් පසු යුගයේදී තාන්න මාන්න වරදාන ලබා දීමෙන් බෞද්ධයන් ක්‍රිස්තියානි කරනු ලැබීය. එයිනුත් පසු නිදහසට පෙර යුගයේ පටන් මිෂනාරි අධ්‍යාපනය තුලින්, රෝහල්, අනාත නිවාස ආදී ස්ථානවල සත්කාර උපකාර මාර්ගයෙන්ද, ඔවුන්ගේ ආගමට හැරවීය. එහෙත් මේ එක ප්රයෝගයකින්වත් ඔවුන් සිතූ තරම් සාර්ථක ලෙස ජනගහනයෙන් සීයට දහයක්වත් ක්රස්තියානියට හරවා ගත නොහැකි වූයේ ඇයි?. ඒ අන් කිසිවක් නිසා නොව බුදු දහමෙන් සුපෝෂණය වූ උදාර සංස්කෘතියක හැදී වැඩුනු සිංහලකම මුල් බැසගත් අභිමානවත් සිංහලයන් නිසාය. එදා පටන් ආක්රමණිකයා හමුවේ පසු නොබා තම ජාතිය ආගම වෙනුවෙන් ලේ හෙලු ජාතිමාමකයන් නිසාය. අදීන සිංහල ලෙයට උරුමකම් කියූ එක් පිරිසක් එසේ වෙත්දී තවත් දීනයන් පිරිසක් සුද්දාගේ වරදාන වලට ලොබින් ඌ ඉදිරියේ දණින් වැටී රටත් ජාතියත් ආගමත් පාවා දී සිංහල බිමේම අසිංහලයෝ වූහ. අද ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතියට වෛර කරන්නේත්, විකෘති කරන්නේත් එදා සුද්දා ඉදිරියේ ජාතිය පාවාදුන් කලු සුද්දන්ගෙන් ශේෂ වූ වර්ථමාන පරපුරේ ඇතමුන් (සියල්ලන්ම නොවේ) වීම පුදුමයට කාරණයක් නොවේ.

නිරන්තර දේවරාජික සිහිනයක ගැලී සිටින පල්ලිය මේ රට දේවරාජ්‍යයක් කරවීමට ඇති එකම බාධාව මේ රටේ බෞද්ධයන්ගේ ලේ මසටම කා වැදුනු සිංහල බෞද්ධ කම බව අවබෝධ කර ගත්තේ අදක ඊයෙක නොවේ. අවුරුදු 500කට නොවැඩි ලේ වැකි ඉතිහාසයකට උරුමකම් කියන පල්ලිය මේ මේ අර අදින්නේ ඔවුන්ට මෙරටේ හිමි නැති බොරු ඉතිහාසයක් මවා පා මේ රටේ මුල් බැස ගත් සිංහල බෞද්ධ පදනම බිද හෙලීම සදහා පොටක් පාදා ගැනීමට බව පැහැදිලිය. ඔවුන් කිසිදු හිරිකිතයක් නැතිව ගොඩ නගන මේ අමු බේගලය ප්රත්යක්ෂ කිරීම සදහා දැක්විය හැකි එකදු ඓතිහාසික මූලාශ්‍රයක්, ඓතිහාසික ලේඛණයක්වත් නොමැති අතර මීට කලකට පෙර මහා හා හෝවක් නංවමින් අනුරාධපුරයෙන් හොයාගත්තා යැයි කියන "නෙස්ටෝරියානු නිකායේ" කුරුසිය කොටන ලද ගල් කැබැල්ලක් ශාක්ෂි වශයෙන් පෙන්වීමට තරම් ඔවුන් අසරණ වී තිබේ. උක්ත කී ගල් කැබැල්ල කේන්ද්‍ර කරගනිමින් දේවස්ථානයේ බිත්තිය මත ලක් ඉතිහාසය කණපිට හරවමින් නිර්මාණය කර ඇති ලෝහ මූර්ති පෙල දකින ඉතිහාසය ගැන දන්නා අයෙකුටනම් ඇති වන්නේ පිළකුලක්මය. ඉතිහාසය ඒ තරමටම විකෘති කර ඇති අතර ක්‍රි.ව 400 සියවසෙන් පසු සිංහලේ රජ වූ ධාතුසේන රජුගේ පරම්පරාවම කිසිදු හිරිකිතයක් නොමැතිව ක්‍රිස්තියානීන් කර තිබේ. වැව දාගැබ මත ගොඩනැගුණු නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියට කුරුසිය ඔබ්බවා කර තිබෙන විකාරය මුලු මහත් ජාතියටම කර ඇති මහාම නින්දාවකි. කුරුසය කොටන ලද ගල් කැබැල්ලක් සොයා ගත්තා යැයි කී පලියට ඒ මත පදනම්ව අනුරාධපුර යුගයේ ක්‍රිස්තියානීන් සිටි බව කිව හැකිද? පෙර අපර දෙදිග දියුණු වාණිජ මධ්‍යස්ථානයක් වූ අනුරාධපුරයෙන් චීන කාසි මැටි බදුන් හමු වූ පමණීන් චීනුන් මෙහි බින්න බැස්ස බව තර්ක කර හැක්කේ ඉතිහාසය ගැන අල්ප දැනීමක් වත් නැති බූරුවෙකු පමණි. මේ දක්වා මේ ගල සම්බන්ධයෙන් කරන ලද කිසිදු පුරාවිද්‍යාත්මක කාලනිර්ණයක් තබා එකදු පර්යේෂණ පත්‍රිකාවක්වත් ඉදිරිපත් පත් කිරීමට ඔවුන්ට නොහැකි වීමේන් පෙනී යන්නේ මේය සූක්ෂම ලෙස වලදමා ගෙඩ ගන්නා තවත් එක් සෙප්පඩ විජ්ජාවක් බවය.

මේ දැක්වූයේ පල්ලිය තුල නින්දිත ලෙසින් කරගෙන යන සිංහල බෞද්ධ සංහාරයේ සිද්ධීන් කිහිපයක් පමණය. දීර්ඝකාලීන සැලසුම් මිස කෙටි කාලීන සැලසුම් නැති පල්ලීයේ මීලග අරමුණ පැහැදිලය. කලකට පෙර පල්ලිය විසින් විවිධ බලපෑම් ඔස්සේ ඉතිහාසය විශය පාසල් විශය මාලාවෙන් කුමන්ත්රණකාරී ලෙස ඉවත්කර ගත්තේ සැබෑ ඉතිහාසය වලදමා එහෙන් මෙහෙන් අතගාගත් මේ බොරු ඉතිහාසය පාසල් විශය මාලාවට ඇතුලත් කරවා ගැනීමට බව පැහැදිලිය. වෙනත් ආගමක අනන්‍යතාව අමු අමුවේ හොරකම් කරන ජාතියක් ආගමක් සතු ඉතිහාසය සංස්කෘතිය හෑල්ලුවට ලක් කරන පල්ලියේ නිර්ලැජ්ජිත මහ එවුන්ගේ සර්වාගමික සහජීවන නරිවාදම කටේ පැලවී ඇති අයුරුයි මේ. සහජීවනය, විවිධත්වය තුල ඒකියත්වය, දේශීයකරණය වැනි වචන හරඹවල යෙදෙමින් ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතික පදනම විකෘති කර වනසා දමා මුල් සිදගත් අවජාතක අනාගත පරපුරක් බිහිකර තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමේ පල්ලියේ දීර්ගකාලීන කුමන්ත්‍රණය දැන් කූටප්ප්‍රාප්තියට පැමිණ තිබේ.

සිංහල ජාතියෙත් බුද්ධ ශාසනයේත් අයිතිය වෙනුවෙන් කට ඇරියොත් අපි ජාතිවාදීන් ආගම්වාදීන් ලෙස හංවඩු ගසා තමන් සුදනන් වීම මේ අන්තවාදීන්ගේ උපන්ගෙයි සිරිත බව අපි දනිමු. එහෙත් මේ නින්දිත ක්‍රියාව දෙස පොට්ටයන් බිහිරන් සේ අපට තවත් බලා සිටිය හැකිද? නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරොවෙන් කපන්නට ඉඩ තබා අනාගත දැරු පරපුර දේවරාජ්යයක අතරමං කර අනාතකොට දමනවාද? අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ මුතුන් මිත්තන් ජීවිත පරිත්‍යාගයෙන් රැක දුන් නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතිය එලෙසින්ම අනාගත පරපුරට උරුම නොකර මෙසේ එක එකාගේ ස්වයං වින්දනය උදෙසා කාබාසිනියා කරන්නට ඉඩ බලා සිටියොත් වත්මනේ අපේ මිනී වලවල් වලටත් හෙන වදිනු ඇත.

අවසාන වශයෙන් අතිඋතුම් ගංගොඩවිල සෝම හිමියන් උන්වහන්සේගේ අවසාන දේශනයේදී කියා සිට යමක් සිහිපත් වේ....

"අපි කාටවත් වෛර කරන්නෑ. අපි කැමතියි හැමෝම එක්ක සහෝදරත්වයෙන් වාසය කරන්න. ඒත් අපි කැමති නෑ කවුරුත් අපේ දේවල්වලට විකෘති කරනවට.".

[QUOTE="JagathRR, post: 13681851, member: 400494"] [b]තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය[/b] [SIZE="2"][COLOR="Green"]From an email - credits to unknown author [/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="4"]තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය අතීතය අමතක කරන, අමතක වෙන ඕනෑම ජාතියකට නිසි ලෙස දෙපයින් නැගී සිටීමට නොහැක්කේ අතීතය නිරන්තරයෙන් අනාගතයට පන්නරයක් වෙන නිසාවෙනි. එනිසා ජාතියක් ලෙස අතීතය අමතක කර දමා නැගී සිටි යම් ජාතියක් පිළිබදව අපි අසා නැත. සිංහලයන් වශයෙන් බෞද්ධයන් වශයෙන් අපට අපේම කියා ආඩම්බරයෙන් කියවිය හැකි ප්රත්යක්ෂ ඉතිහාසයක් ඇත. වසර දහස් ගණනක් තිස්සේ ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය ඔස්සේ ගොඩ නැගුනු ඒ ඉතිහාසයේ අනගිභවනීයත්වය කියා පාන ජීවමාන ශේෂයන් ද උපතින්ම උරුම කරගත්තෝ වෙමු. ඒ ඉතිහාසය දන්නා ඉතිහාසයට ගරු කරන්නා කිසි විටෙක තම රට, ජාතිය, ආගම පටු ආත්මාර්ථයන් හමුවේ පාවා දෙන්නට ඉදිරිපත් නොවෙති. එහෙත් එහෙව් ඉතිහාසයක් තබා මෙරට ශ්‍රේෂ්ඨ ඉතිහාසයට අලගු තබන්නටවත් හැකියාවක් නැති එක්තරා පිරිසක් විසින් සිංහලේ අභිමානවත් ඉතිහාසය කණපිට හරවා මහ දවාලේ අමු අමුවේ විකෘති කරමින් සිටින්නේ කිසිදු හිරිකිතයකින් තොරවය. මෙරට කතෝලික ප්‍රජාවගේ ප්‍රමුඛතම පූජ්‍යස්ථානයක් වන රාගම තේවත්ත බැසිලිකා දේවස්ථානය තුල අරම්භ කර ඇති මේ අත්තනෝමතික සංහාරය දෙස අවධානය යොමු නොකර සිටිය නොහැක්කේ ඒ තුලින් සිංහල ජාතියේත් බුද්ධාගමේත් අනන්‍යතාවයට බරපතල අතුල් පහරක් එල්ල කර ඇති නිසාය . පල්ලියට ඇතුලුවන ස්ථානයේ පටන්ම සිංහල බෞද්ධ සංකල්ප මතම ගොඩනැගුනු බෞද්ධ සංකේත කිසිදු හිරිකිතයකින් තොරව යොදා ගෙන ඇත්තේ ලැජ්ජා සහගත ලෙසය. සදකඩ පහණ, මකරතොරණ, පුන්කලස්, ඉරහද ඇතුලු බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂ වු අංගයන් පමණක් නොව දළදා මැදුරටම අනන්‍ය වූ වළාකුලු බැම්මද පල්ලිය සදහා ආදේශ කර ඇත්තේ ජුගුබ්සාජනක ලෙසය. දොරකඩින්ම මෙසේ ඇරඹ් මංකොල්ලයේ සැබෑ අරමුණ එලිදක්න්නේ දේවස්ථානය අභ්යන්තරයේදීය, මේ ඒ පිළිබදව පල්ලි භූමියේ එල්ලා ඇති බැනරයක දැක්වෙන සටහනයි. /// ශ්‍රී ලංකාව තුල කිතු දහම ඇරඹෙන්නේ පෘතුගීසීන්ගෙන්ද?.. නැත. පළමුවන සියවසේ පටන්, එනම් අනුරාධපුර, පොළොන්නරුව, සීගිරි යුගයන් තුල කිතුනුවෝ සිටි බව අද ප්රත්යක්ෂ කරුණකි../// එදා බයිබලයත්, බයිනේත්තුවත් දෑතින් ගෙන මේ රටට කඩා වැදුනු පරංගි, ලන්දේසි, ඉංග්‍රීසි මිලේච්ඡයන්ගේ එකම අරමුණ වූයේ ක්රිස්ටියානිය පැතිරවීමත් වෙළදාමත්ය. මුල් යුගයේදී කඩුවේ තුවක්කුවේ බලයෙන් වෙහෙර විහාර ගිනි තබා, සිංහල බෞද්ධ සමාජයේ ජීවනාලිය වූ භික්ෂූන් වහන්සේත් ජනතාවත් මර්ධනය කර බයිබලයට අවනත කෙරූ උන් පසු යුගයේදී තාන්න මාන්න වරදාන ලබා දීමෙන් බෞද්ධයන් ක්‍රිස්තියානි කරනු ලැබීය. එයිනුත් පසු නිදහසට පෙර යුගයේ පටන් මිෂනාරි අධ්‍යාපනය තුලින්, රෝහල්, අනාත නිවාස ආදී ස්ථානවල සත්කාර උපකාර මාර්ගයෙන්ද, ඔවුන්ගේ ආගමට හැරවීය. එහෙත් මේ එක ප්රයෝගයකින්වත් ඔවුන් සිතූ තරම් සාර්ථක ලෙස ජනගහනයෙන් සීයට දහයක්වත් ක්රස්තියානියට හරවා ගත නොහැකි වූයේ ඇයි?. ඒ අන් කිසිවක් නිසා නොව බුදු දහමෙන් සුපෝෂණය වූ උදාර සංස්කෘතියක හැදී වැඩුනු සිංහලකම මුල් බැසගත් අභිමානවත් සිංහලයන් නිසාය. එදා පටන් ආක්රමණිකයා හමුවේ පසු නොබා තම ජාතිය ආගම වෙනුවෙන් ලේ හෙලු ජාතිමාමකයන් නිසාය. අදීන සිංහල ලෙයට උරුමකම් කියූ එක් පිරිසක් එසේ වෙත්දී තවත් දීනයන් පිරිසක් සුද්දාගේ වරදාන වලට ලොබින් ඌ ඉදිරියේ දණින් වැටී රටත් ජාතියත් ආගමත් පාවා දී සිංහල බිමේම අසිංහලයෝ වූහ. අද ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතියට වෛර කරන්නේත්, විකෘති කරන්නේත් එදා සුද්දා ඉදිරියේ ජාතිය පාවාදුන් කලු සුද්දන්ගෙන් ශේෂ වූ වර්ථමාන පරපුරේ ඇතමුන් (සියල්ලන්ම නොවේ) වීම පුදුමයට කාරණයක් නොවේ. නිරන්තර දේවරාජික සිහිනයක ගැලී සිටින පල්ලිය මේ රට දේවරාජ්‍යයක් කරවීමට ඇති එකම බාධාව මේ රටේ බෞද්ධයන්ගේ ලේ මසටම කා වැදුනු සිංහල බෞද්ධ කම බව අවබෝධ කර ගත්තේ අදක ඊයෙක නොවේ. අවුරුදු 500කට නොවැඩි ලේ වැකි ඉතිහාසයකට උරුමකම් කියන පල්ලිය මේ මේ අර අදින්නේ ඔවුන්ට මෙරටේ හිමි නැති බොරු ඉතිහාසයක් මවා පා මේ රටේ මුල් බැස ගත් සිංහල බෞද්ධ පදනම බිද හෙලීම සදහා පොටක් පාදා ගැනීමට බව පැහැදිලිය. ඔවුන් කිසිදු හිරිකිතයක් නැතිව ගොඩ නගන මේ අමු බේගලය ප්රත්යක්ෂ කිරීම සදහා දැක්විය හැකි එකදු ඓතිහාසික මූලාශ්‍රයක්, ඓතිහාසික ලේඛණයක්වත් නොමැති අතර මීට කලකට පෙර මහා හා හෝවක් නංවමින් අනුරාධපුරයෙන් හොයාගත්තා යැයි කියන "නෙස්ටෝරියානු නිකායේ" කුරුසිය කොටන ලද ගල් කැබැල්ලක් ශාක්ෂි වශයෙන් පෙන්වීමට තරම් ඔවුන් අසරණ වී තිබේ. උක්ත කී ගල් කැබැල්ල කේන්ද්‍ර කරගනිමින් දේවස්ථානයේ බිත්තිය මත ලක් ඉතිහාසය කණපිට හරවමින් නිර්මාණය කර ඇති ලෝහ මූර්ති පෙල දකින ඉතිහාසය ගැන දන්නා අයෙකුටනම් ඇති වන්නේ පිළකුලක්මය. ඉතිහාසය ඒ තරමටම විකෘති කර ඇති අතර ක්‍රි.ව 400 සියවසෙන් පසු සිංහලේ රජ වූ ධාතුසේන රජුගේ පරම්පරාවම කිසිදු හිරිකිතයක් නොමැතිව ක්‍රිස්තියානීන් කර තිබේ. වැව දාගැබ මත ගොඩනැගුණු නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියට කුරුසිය ඔබ්බවා කර තිබෙන විකාරය මුලු මහත් ජාතියටම කර ඇති මහාම නින්දාවකි. කුරුසය කොටන ලද ගල් කැබැල්ලක් සොයා ගත්තා යැයි කී පලියට ඒ මත පදනම්ව අනුරාධපුර යුගයේ ක්‍රිස්තියානීන් සිටි බව කිව හැකිද? පෙර අපර දෙදිග දියුණු වාණිජ මධ්‍යස්ථානයක් වූ අනුරාධපුරයෙන් චීන කාසි මැටි බදුන් හමු වූ පමණීන් චීනුන් මෙහි බින්න බැස්ස බව තර්ක කර හැක්කේ ඉතිහාසය ගැන අල්ප දැනීමක් වත් නැති බූරුවෙකු පමණි. මේ දක්වා මේ ගල සම්බන්ධයෙන් කරන ලද කිසිදු පුරාවිද්‍යාත්මක කාලනිර්ණයක් තබා එකදු පර්යේෂණ පත්‍රිකාවක්වත් ඉදිරිපත් පත් කිරීමට ඔවුන්ට නොහැකි වීමේන් පෙනී යන්නේ මේය සූක්ෂම ලෙස වලදමා ගෙඩ ගන්නා තවත් එක් සෙප්පඩ විජ්ජාවක් බවය. මේ දැක්වූයේ පල්ලිය තුල නින්දිත ලෙසින් කරගෙන යන සිංහල බෞද්ධ සංහාරයේ සිද්ධීන් කිහිපයක් පමණය. දීර්ඝකාලීන සැලසුම් මිස කෙටි කාලීන සැලසුම් නැති පල්ලීයේ මීලග අරමුණ පැහැදිලය. කලකට පෙර පල්ලිය විසින් විවිධ බලපෑම් ඔස්සේ ඉතිහාසය විශය පාසල් විශය මාලාවෙන් කුමන්ත්රණකාරී ලෙස ඉවත්කර ගත්තේ සැබෑ ඉතිහාසය වලදමා එහෙන් මෙහෙන් අතගාගත් මේ බොරු ඉතිහාසය පාසල් විශය මාලාවට ඇතුලත් කරවා ගැනීමට බව පැහැදිලිය. වෙනත් ආගමක අනන්‍යතාව අමු අමුවේ හොරකම් කරන ජාතියක් ආගමක් සතු ඉතිහාසය සංස්කෘතිය හෑල්ලුවට ලක් කරන පල්ලියේ නිර්ලැජ්ජිත මහ එවුන්ගේ සර්වාගමික සහජීවන නරිවාදම කටේ පැලවී ඇති අයුරුයි මේ. සහජීවනය, විවිධත්වය තුල ඒකියත්වය, දේශීයකරණය වැනි වචන හරඹවල යෙදෙමින් ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතික පදනම විකෘති කර වනසා දමා මුල් සිදගත් අවජාතක අනාගත පරපුරක් බිහිකර තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමේ පල්ලියේ දීර්ගකාලීන කුමන්ත්‍රණය දැන් කූටප්ප්‍රාප්තියට පැමිණ තිබේ. සිංහල ජාතියෙත් බුද්ධ ශාසනයේත් අයිතිය වෙනුවෙන් කට ඇරියොත් අපි ජාතිවාදීන් ආගම්වාදීන් ලෙස හංවඩු ගසා තමන් සුදනන් වීම මේ අන්තවාදීන්ගේ උපන්ගෙයි සිරිත බව අපි දනිමු. එහෙත් මේ නින්දිත ක්‍රියාව දෙස පොට්ටයන් බිහිරන් සේ අපට තවත් බලා සිටිය හැකිද? නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරොවෙන් කපන්නට ඉඩ තබා අනාගත දැරු පරපුර දේවරාජ්යයක අතරමං කර අනාතකොට දමනවාද? අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ මුතුන් මිත්තන් ජීවිත පරිත්‍යාගයෙන් රැක දුන් නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතිය එලෙසින්ම අනාගත පරපුරට උරුම නොකර මෙසේ එක එකාගේ ස්වයං වින්දනය උදෙසා කාබාසිනියා කරන්නට ඉඩ බලා සිටියොත් වත්මනේ අපේ මිනී වලවල් වලටත් හෙන වදිනු ඇත. අවසාන වශයෙන් අතිඋතුම් ගංගොඩවිල සෝම හිමියන් උන්වහන්සේගේ අවසාන දේශනයේදී කියා සිට යමක් සිහිපත් වේ.... "අපි කාටවත් වෛර කරන්නෑ. අපි කැමතියි හැමෝම එක්ක සහෝදරත්වයෙන් වාසය කරන්න. ඒත් අපි කැමති නෑ කවුරුත් අපේ දේවල්වලට විකෘති කරනවට.".[/SIZE][/COLOR] [CENTER][IMG]http://imageupper.com/s02/1/3/U13507928861856495_4.jpg[/IMG] [IMG]http://imageupper.com/s02/1/3/U13507928861856495_5.jpg[/IMG] [IMG]http://imageupper.com/s02/1/3/U13507928861856495_11.jpg[/IMG] [IMG]http://imageupper.com/s02/1/3/U13507928861856495_14.jpg[/IMG] [IMG]http://imageupper.com/s02/1/3/U13507928861856495_2.jpg[/IMG] [IMG]http://s02.imageupper.com/1/3/U13507928861856495_6.jpg[/IMG] [IMG]http://s02.imageupper.com/1/3/U13507928861856495_10.jpg[/IMG] [IMG]http://s02.imageupper.com/1/3/U13507928861856495_3.jpg[/IMG] [IMG]http://s02.imageupper.com/1/3/U13507928861856495_1.jpg[/IMG] [IMG]http://s02.imageupper.com/1/3/U13507928861856495_9.jpg[/IMG] [IMG]http://s02.imageupper.com/1/3/U13507928861856495_13.jpg[/IMG] [IMG]http://s02.imageupper.com/1/3/U13507928861856495_8.jpg[/IMG] [IMG]http://s02.imageupper.com/1/3/U13507928861856495_12.jpg[/IMG] [IMG]http://s02.imageupper.com/1/3/U13507928861856495_7.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom