Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තේ කෝප්පයක් කොහොමද හරියටම හදන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තේ කෝප්පයක් කොහොමද හරියටම හදන්නේ?

පි ලංකිකයෝ තේ ගොඩක් බොනවා. හැබයි පුදුම දේ, අපිට වඩා තේ බොන රටවල් 53ක් තියනවා. ඒ ගොල්ලො අපිට වඩා තේ බිව්වත්, ගොඩක් දුරට ලංකික තේ තමයි බොනවා ඇත්තේ. ලෝකේ හතරවෙනි තේ එක්ස්පෝටර් අපි. ඉස්සල්ලාම ඉන්නේ චීනේ, ඉන්දියාව සහ කෙන්යා.

අපි තේ බොන්න පුරුදු වෙලා තියන විදි ගොඩක් තියනවා. හැබැයි තේ වල හරි රස ගන්න විදිහ විද්‍යාවක්. කොහොමද තේ කෝප්පයක් හදන හරිම විදිහ?

වතුර

වතුර උතුරනකොට රත් වෙලා වැඩී. 100°c වලට තේ දැම්මොත් රස එන කෑලි මැරිලා යනවා. ගොඩක් වෙලාවට 85°c විතර වතුර තමයි හරි යන්නේ.

තේ කොල.

තේ එන්නේ ‘කැමීලියා සෙනෙන්සිස්’ කියලා පැලයකින්. හරි වෙලාවට කඩපු දලු වලින් හදන තේ කොල තමයි හොඳම දේ. තේ බෑග්ස් වලට ගොඩක් වෙලාවට දාන්නේ ඉතුරු වෙලා තියන තේ දූවිලි. හොඳ තේ කොල පාවිච්චි කරලා තමයි ඇත්ත රස ගන්න පුලුවන්.

වෙලාව.

අපි ගොඩක්ම බොන්නේ ‘බ්ලැක් ටී’ නැත්නම් කලු තේ ජාතිය. සාමාන්‍ය ‘කලු’ ජාති තේ තත්පර 45ක් – විනාඩි 1ක් වතුරේ තියන්න ඕනි. කිරි දානවානම් විනාඩි 2ක් – 3ක් තියන්න ඕනී. මීට වඩා තිබ්බොත් රස හොඳ නැති වෙනවා.

තව කාරනා ටිකක්:

1. කිරි ඉස්සල්ල දාන්න එපා;

2. තේ බෑග් පාවිච්චි කරනවානම් බොනකොට කෝප්පේ ඇතුලේ බෑග් එක තියන්න එපා; සහ

3. තේ පෝච්චිය උනු වතුරෙන් හෝදලා වේලෙන්න තියන්න.

කොහොම උනත්, මොනවා කිව්වත්, ලංකික තේ ලෝකේ වටේම බොනවා. ඒක අපිට ආඩම්බරයක්!

[QUOTE="abasaranamuthuhetti, post: 17753166, member: 521720"] [b]තේ කෝප්පයක් කොහොමද හරියටම හදන්නේ?[/b] පි ලංකිකයෝ තේ ගොඩක් බොනවා. හැබයි පුදුම දේ, අපිට වඩා තේ බොන [URL="http://en.wikipedia.org/wiki/List_of_countries_by_tea_consumption_per_capita"]රටවල් 53ක්[/URL] තියනවා. ඒ ගොල්ලො අපිට වඩා තේ බිව්වත්, ගොඩක් දුරට ලංකික තේ තමයි බොනවා ඇත්තේ. ලෝකේ [URL="http://en.wikipedia.org/wiki/Tea#Production"]හතරවෙනි[/URL] තේ එක්ස්පෝටර් අපි. ඉස්සල්ලාම ඉන්නේ චීනේ, ඉන්දියාව සහ කෙන්යා. අපි තේ බොන්න පුරුදු වෙලා තියන විදි ගොඩක් තියනවා. හැබැයි තේ වල හරි රස ගන්න විදිහ විද්‍යාවක්. කොහොමද තේ කෝප්පයක් හදන හරිම විදිහ? [B]වතුර[/B] වතුර උතුරනකොට රත් වෙලා වැඩී. 100°c වලට තේ දැම්මොත් රස එන කෑලි මැරිලා යනවා. ගොඩක් වෙලාවට 85°c විතර වතුර තමයි හරි යන්නේ. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/10/111774488-boiling-kettle-1.1.jpg[/IMG] [B]තේ කොල.[/B] තේ එන්නේ ‘කැමීලියා සෙනෙන්සිස්’ කියලා පැලයකින්. හරි වෙලාවට කඩපු දලු වලින් හදන තේ කොල තමයි හොඳම දේ. තේ බෑග්ස් වලට ගොඩක් වෙලාවට දාන්නේ ඉතුරු වෙලා තියන තේ දූවිලි. හොඳ තේ කොල පාවිච්චි කරලා තමයි ඇත්ත රස ගන්න පුලුවන්. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/10/2-leaves-and-a-bud-600.jpg[/IMG] [B]වෙලාව.[/B] අපි ගොඩක්ම බොන්නේ ‘බ්ලැක් ටී’ නැත්නම් කලු තේ ජාතිය. සාමාන්‍ය ‘කලු’ ජාති තේ තත්පර 45ක් – විනාඩි 1ක් වතුරේ තියන්න ඕනි. කිරි දානවානම් විනාඩි 2ක් – 3ක් තියන්න ඕනී. මීට වඩා තිබ්බොත් රස හොඳ නැති වෙනවා. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/10/steeping-times-chart-pic.jpg[/IMG] තව කාරනා ටිකක්: 1. කිරි ඉස්සල්ල දාන්න එපා; 2. තේ බෑග් පාවිච්චි කරනවානම් බොනකොට කෝප්පේ ඇතුලේ බෑග් එක තියන්න එපා; සහ 3. තේ පෝච්චිය උනු වතුරෙන් හෝදලා වේලෙන්න තියන්න. කොහොම උනත්, මොනවා කිව්වත්, ලංකික තේ ලෝකේ වටේම බොනවා. ඒක අපිට ආඩම්බරයක්! [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom