Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තේ වෙළෙන්දෙක් ඉන්දියාව අයිතිකර ගනියි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තේ වෙළෙන්දෙක් ඉන්දියාව අයිතිකර ගනියි.

අපි ඉපදෙද්දිම අම්මා කවුද තාත්තා කවුද, ඉන්න ඕනේ පැල්පතේද රජ මැදුරෙද, පන්තිය මොකද්ද, ඉස්කෝලේ යන්න ඕන කී වසර වෙනකං ද කියලා තීරණය වෙනවා. ඒ වුණාට අපි උපන් විදිහටම මැරෙන්න ඕන නෑ. අම්මා තාත්තා වෙනස් කරන්න බැරි වුණාට අපිට පුළුවන්නේ අනිත් දේවල් හොද විදිහට වෙනස් කරගන්න. ඔය ඕන තරම් දුප්පත්ව ඉපදෙන අය පෝසත් වෙන්නේ, පෝසත්ව ඉපදෙන අය රටටම ණය වෙලා මැරෙන්නනේ.

එකපාරටම මෙහෙම කියන්න ලොකූ හේතුවක් තියෙනවා. ලෝකේ විශාලම ප්රජාතන්ත්ර වාදය හිමි රටේ අයිතිය තේ වෙළෙන්දෙක්ට හම්මබ වෙලා. හෙට අනිද්දට රටම නිල වශයෙන් එයාට ලියලා දෙන්න ලෑස්තියිලු. මොකද උඩ බිම බලන්නේ ඇයි මේ කතාව ආරංචි වුනේ නැද්ද කලින්.

පහුගිය දවස්වල තිබුණ ලෝග් සභා මැතිවරණයෙන් ජය ගත්තේ භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි. ඉතිං ඔහු ගැනයි අපි මේ කතා කරන්න ගත්තේ. ඉන්දියාවේ අළුත් අගමැතිවෙන මෝඩි ගැන ලංකාවේ අපි දැන ගන්නම ඕන කරුණු මේ..

1 - මෝඩි ඉපදුනේ ඉන්දියාවේ ගුජරාටි ප්‍රන්තයේ දුප්පත් තේ වෙළෙන්දෙක්ගේ පුතා විදිහට. ඒ හින්දම අවුරුදු 10 ඉදලා දුම්රිය නැවතුම් පොලවල තේ විකුණනන්න මෝඩිට සිද්ධ වුණා.

2 - ඉන්දියාවේ තියෙන අඩු වයස් විවාහ යටතේ මෝඩිව අවුරුදු 18 දි ගැහැණු ළමයෙක්ට විවාහ කරලා දුන්නේ බලෙන්. ඒත් මෝඩි කසාද බැදලා දවස් 5ක් යන්න කලින් ඒ ගැහැණුළමයව දාලා පැනලා ගියා. ඔහු තාම ඒ විවාහයෙන් දික්කසාද වෙලා නෑ. ඒ ගැහැණු ළමයා දැන් විශ්‍රාමික ගුරුවරියක්.

3 - මෝඩි නිර්මාංශ ආහාර ගන්න කෙනෙක්. ඒ වගේම හින්දු භක්තිකයෙක්.

4 - ඉන්දියාවේ 14 වෙනි අගමැතිවෙන මෝඩි 1984න් පසුව මැතිවරණයකදී අපේක්ෂකයෙක් ලබා ගත් ඉහලම ප්‍රතිශතය වාර්ථා කරා.

5 - දිල්ලි වැසියන් කවදත් කොන්ග්රාස් පක්ෂයට ඡන්දය ප්‍රකාශ කරත් මෙවර මෝඩි නිසා භාරතීය ජනතා පක්ෂයට මනාපය දුන්නා.

6 - මෝඩි කියන්නේ ව්‍යාපාර සංවර්ධනය පිළිබද මනා දැනුමක් ඇති කෙනෙක්.

7 - මෙවර මැතිවරොණයේ කාන්තා හිංසන, කාන්තා අයිතිය පිළිබදව විශේෂ අවධානයක් ලබා දුන් එකම නියෝජිතයායි.

8 - තාක්ෂණයට ඉහල කැමැත්තක් මෝඩිට තියෙනවා. මේ වෙද්දිත් ඔහුට Twitter ගිණුමක් තියෙනවා. මිලියන 4කට අධික පිරිසක් එහි මෝඩි සමග සිටිනවා.

9 - ඉන්දියාවේ ඉන්න එකම මුස්ලිම් හිතවාදියා ඔහුයි. 2002 දී සිදුවුණ මුස්ලිම් සංහාරය නිසා ඉන්දීය රජය ප්‍රසිද්ධියේ විවේචනය කළේ මෝඩි විතරයි.

10- මෝඩිගේ තරම් කටක් ඉන්දියාවටම නෑ. ඔහුගේ කටින් එක වචනයක් අහන කෙනෙක් ඔහු වෙනුවෙන් බෙල්ල වුණත් කපා ගනීයි. ඒහෙම කිවුවම ඔබට තේරෙනවනේ ඔහුගේ චතුරබව.

ප්‍රන්ත අමාත්‍ය ධූරයේ ඉදලා එකපාරටම ලෝග් සභා මැතිවරණයට ඉදිරිපත් වුණ ගමන් වැඩිම ප්‍රතිශතයකින් මෝඩි දිනුවේ කොහොමද කියලා දැන් තේරෙනවානේ. ඔන්න ඔය නිසයි අපිත් කියන්නේ, දුප්පත් වෙලා ඉපදුන එකට ලැජ්ජා වෙන්න එපා, කාටවත් දොස් කියන්න එපා කියලා. මොකද බලන් යද්දි ලෝකෙ හොල්ලපු හැමෝම ඉපදිලා තියෙන්නේ දුප්පත්වනේ. එහෙම දුප්පත් අය ලෝකය හෙල්ලීමේ ස්ටයිල් එක ඉන්දියාවටත් ඇවිල්ලා. ඒ කියන්නේ දැන් ලංකාවට ගොඩාක් කිට්ටුයි.

සම්පුර්ණයෙන්ම උපුටා ගැනිමකි

[QUOTE="madhustf, post: 16707363, member: 97723"] [b]තේ වෙළෙන්දෙක් ඉන්දියාව අයිතිකර ගනියි.[/b] [COLOR="SeaGreen"][SIZE="5"]අපි ඉපදෙද්දිම අම්මා කවුද තාත්තා කවුද, ඉන්න ඕනේ පැල්පතේද රජ මැදුරෙද, පන්තිය මොකද්ද, ඉස්කෝලේ යන්න ඕන කී වසර වෙනකං ද කියලා තීරණය වෙනවා. ඒ වුණාට අපි උපන් විදිහටම මැරෙන්න ඕන නෑ. අම්මා තාත්තා වෙනස් කරන්න බැරි වුණාට අපිට පුළුවන්නේ අනිත් දේවල් හොද විදිහට වෙනස් කරගන්න. ඔය ඕන තරම් දුප්පත්ව ඉපදෙන අය පෝසත් වෙන්නේ, පෝසත්ව ඉපදෙන අය රටටම ණය වෙලා මැරෙන්නනේ. එකපාරටම මෙහෙම කියන්න ලොකූ හේතුවක් තියෙනවා. ලෝකේ විශාලම ප්රජාතන්ත්ර වාදය හිමි රටේ අයිතිය තේ වෙළෙන්දෙක්ට හම්මබ වෙලා. හෙට අනිද්දට රටම නිල වශයෙන් එයාට ලියලා දෙන්න ලෑස්තියිලු. මොකද උඩ බිම බලන්නේ ඇයි මේ කතාව ආරංචි වුනේ නැද්ද කලින්. පහුගිය දවස්වල තිබුණ ලෝග් සභා මැතිවරණයෙන් ජය ගත්තේ භාරතීය ජනතා පක්ෂයේ නරේන්ද්‍ර මෝඩි. ඉතිං ඔහු ගැනයි අපි මේ කතා කරන්න ගත්තේ. ඉන්දියාවේ අළුත් අගමැතිවෙන මෝඩි ගැන ලංකාවේ අපි දැන ගන්නම ඕන කරුණු මේ.. 1 - මෝඩි ඉපදුනේ ඉන්දියාවේ ගුජරාටි ප්‍රන්තයේ දුප්පත් තේ වෙළෙන්දෙක්ගේ පුතා විදිහට. ඒ හින්දම අවුරුදු 10 ඉදලා දුම්රිය නැවතුම් පොලවල තේ විකුණනන්න මෝඩිට සිද්ධ වුණා. 2 - ඉන්දියාවේ තියෙන අඩු වයස් විවාහ යටතේ මෝඩිව අවුරුදු 18 දි ගැහැණු ළමයෙක්ට විවාහ කරලා දුන්නේ බලෙන්. ඒත් මෝඩි කසාද බැදලා දවස් 5ක් යන්න කලින් ඒ ගැහැණුළමයව දාලා පැනලා ගියා. ඔහු තාම ඒ විවාහයෙන් දික්කසාද වෙලා නෑ. ඒ ගැහැණු ළමයා දැන් විශ්‍රාමික ගුරුවරියක්. 3 - මෝඩි නිර්මාංශ ආහාර ගන්න කෙනෙක්. ඒ වගේම හින්දු භක්තිකයෙක්. 4 - ඉන්දියාවේ 14 වෙනි අගමැතිවෙන මෝඩි 1984න් පසුව මැතිවරණයකදී අපේක්ෂකයෙක් ලබා ගත් ඉහලම ප්‍රතිශතය වාර්ථා කරා. 5 - දිල්ලි වැසියන් කවදත් කොන්ග්රාස් පක්ෂයට ඡන්දය ප්‍රකාශ කරත් මෙවර මෝඩි නිසා භාරතීය ජනතා පක්ෂයට මනාපය දුන්නා. 6 - මෝඩි කියන්නේ ව්‍යාපාර සංවර්ධනය පිළිබද මනා දැනුමක් ඇති කෙනෙක්. 7 - මෙවර මැතිවරොණයේ කාන්තා හිංසන, කාන්තා අයිතිය පිළිබදව විශේෂ අවධානයක් ලබා දුන් එකම නියෝජිතයායි. 8 - තාක්ෂණයට ඉහල කැමැත්තක් මෝඩිට තියෙනවා. මේ වෙද්දිත් ඔහුට Twitter ගිණුමක් තියෙනවා. මිලියන 4කට අධික පිරිසක් එහි මෝඩි සමග සිටිනවා. 9 - ඉන්දියාවේ ඉන්න එකම මුස්ලිම් හිතවාදියා ඔහුයි. 2002 දී සිදුවුණ මුස්ලිම් සංහාරය නිසා ඉන්දීය රජය ප්‍රසිද්ධියේ විවේචනය කළේ මෝඩි විතරයි. 10- මෝඩිගේ තරම් කටක් ඉන්දියාවටම නෑ. ඔහුගේ කටින් එක වචනයක් අහන කෙනෙක් ඔහු වෙනුවෙන් බෙල්ල වුණත් කපා ගනීයි. ඒහෙම කිවුවම ඔබට තේරෙනවනේ ඔහුගේ චතුරබව. ප්‍රන්ත අමාත්‍ය ධූරයේ ඉදලා එකපාරටම ලෝග් සභා මැතිවරණයට ඉදිරිපත් වුණ ගමන් වැඩිම ප්‍රතිශතයකින් මෝඩි දිනුවේ කොහොමද කියලා දැන් තේරෙනවානේ. ඔන්න ඔය නිසයි අපිත් කියන්නේ, දුප්පත් වෙලා ඉපදුන එකට ලැජ්ජා වෙන්න එපා, කාටවත් දොස් කියන්න එපා කියලා. මොකද බලන් යද්දි ලෝකෙ හොල්ලපු හැමෝම ඉපදිලා තියෙන්නේ දුප්පත්වනේ. එහෙම දුප්පත් අය ලෝකය හෙල්ලීමේ ස්ටයිල් එක ඉන්දියාවටත් ඇවිල්ලා. ඒ කියන්නේ දැන් ලංකාවට ගොඩාක් කිට්ටුයි.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]සම්පුර්ණයෙන්ම උපුටා ගැනිමකි [/SIZE][/COLOR] :):):):):) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom